You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 7 of 19 << < 56789 > >>
Author Messages

Anushi Apsari
New Member
New Member
Posts:39






--
15 Oct 2018 12:18 AM
  •  Quote
  •  Reply
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 12:25 AM
  •  Quote
  •  Reply
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

හි හි අන්න හරි අර ගමේ " චණ්ඩි ඉසුරු " ට  තමයි ඉබ්බෙක් දාන්න ඕනේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2018 12:28 AM
  •  Quote
  •  Reply
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

උදාරි ඉවරයි ....(නිකමට වගේ කියන්නේ දාද්දි ටිකක් ලොකු ඉබ්බෙක් දාන්න )
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 12:33 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 15 Oct 2018 12:28 AM
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

උදාරි ඉවරයි ....(නිකමට වගේ කියන්නේ දාද්දි ටිකක් ලොකු ඉබ්බෙක් දාන්න )

එහෙනම්  ඉතින්  කැස්බෑවෙක් තමා  දාන්න වෙන්නෙ..😂
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2018 12:36 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Oct 2018 12:33 AM
Posted By isurusam on 15 Oct 2018 12:28 AM
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

උදාරි ඉවරයි ....(නිකමට වගේ කියන්නේ දාද්දි ටිකක් ලොකු ඉබ්බෙක් දාන්න )

එහෙනම්  ඉතින්  කැස්බෑවෙක් තමා  දාන්න වෙන්නෙ..😂
එකත් මදි .....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 12:36 AM
  •  Quote
  •  Reply
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ


ආදරෙයි ගොඩක්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 12:40 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Oct 2018 12:25 AM
Posted By Apsari1 on 15 Oct 2018 12:18 AM
කව්ද මෙතන රගන්නේ
මගේ සහොදරීට පාට් එක දාන්නේ.
මේ වගේ දගලන්න ආවොතින් ආයේ
දානව ඉබ්බෙක් ඒ කෙනාගේ කටට එවෙලෙ

හි හි අන්න හරි අර ගමේ " චණ්ඩි ඉසුරු " ට  තමයි ඉබ්බෙක් දාන්න ඕනේ


දෙන්න එකතුවෙලා වැඩේ කරල දැන් දෙන්නම රන්ඩු... හා හා නවත්තන්න ඕක. ඉසුරු මේ කොනට එන්න. උදාරි එහා කොනට යන්න..
0

Anushi Apsari
New Member
New Member
Posts:39






--
15 Oct 2018 12:44 AM
  •  Quote
  •  Reply
කාටද කැස්බෑවෙක් ඕන
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 12:56 AM
  •  Quote
  •  Reply
Posted By Apsari1 on 15 Oct 2018 12:44 AM
කාටද කැස්බෑවෙක් ඕන


අපේ හිංචි පිංචි කෙලි පොඩ්ඩ උදාරි නගාට. නංගෝ...
0

Anushi Apsari
New Member
New Member
Posts:39






--
15 Oct 2018 01:14 AM
  •  Quote
  •  Reply
උදාරී නංගිගෙත් දත් බලලා අරකක් සෙට් කරමුද? හිහි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Oct 2018 05:34 AM
  •  Quote
  •  Reply
දැන් ජොලි පුල් වලියක් වගේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2018 07:55 AM
  •  Quote
  •  Reply
ලේනෝ.. ගෙම්බෝ.. ඉබ්බෝ.. කැස්බෑවෝ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2018 09:45 AM
  •  Quote
  •  Reply

මෙ ඉන්නෙ උදේ   ශිකා




0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 07:41 PM
  •  Quote
  •  Reply
හානේ සෝ කියුට් ගෙම්බි....
ඉක්මනින් රාජ කුමාරයෙක් එයි උම්ම දීල ඔයාව බේරගන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 09:01 PM
  •  Quote
  •  Reply
අහෝ දනුවා තගේ හිස ගසා දැමීමට ප්‍රථම ඔය හැල ගෙම්බාව අයින් මා හට කරන ලද අපහාසය ඉල්ලා අස් කරගනු.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 09:04 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 15 Oct 2018 09:45 AM

මෙ ඉන්නෙ උදේ   ශිකා





ඇයි මට ගෙම්බි කිව්වෙ මං කැතද...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 09:05 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Oct 2018 07:41 PM
හානේ සෝ කියුට් ගෙම්බි....
ඉක්මනින් රාජ කුමාරයෙක් එයි උම්ම දීල ඔයාව බේරගන්න


⁣ඔය ඇත්තමද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 09:07 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 15 Oct 2018 05:34 AM
දැන් ජොලි පුල් වලියක් වගේ..


නෝටි ළමයි ටිකක් මං එක්ක රන්ඩු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2018 09:51 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Oct 2018 09:01 PM
අහෝ දනුවා තගේ හිස ගසා දැමීමට ප්‍රථම ඔය හැල ගෙම්බාව අයින් මා හට කරන ලද අපහාසය ඉල්ලා අස් කරගනු.
ලේසි වෙන්නේ නෑ ......

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2018 11:10 PM
  •  Quote
  •  Reply
පොඩි විහිලුවක් කරල තියෙන්නෙ උදේ. ගනන් ගන්න එපා බන්
0
Add Reply
Page 7 of 19 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below