Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Mar 2019 09:37 AM by Udeshika Herath කැටපත් පවුර 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 11 of 19 << < 910111213 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 29 Oct 2018 04:51 PM Quote Reply Posted By Imalka on 28 Oct 2018 11:40 PM Posted By Udeshika Herath on 28 Oct 2018 10:18 AM දිගට දිගේ දිග කලිසම් ඇන්දාට දෙකට නැමීගෙන සයිකල් පැද්දාට කැමතිද නංගියේ කියලා ඇහුවාට රැවටෙන්නට එපා රස්තියාදු කොල්ලන්ට පාරදුශ්‍ය කොට සායක් ඇන්දාට දෙපා බිම තියන් ස්කූටර පැද්දාට මහා රෑටත් සන්ග්ලාසස් දැම්මාට පාරෙන් ඉවත් වෙනු ස්කූටිය එනදාට ඉමල්ක අයියෙ ඔයා 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Oct 2018 04:55 PM Quote Reply Posted By sha733 on 29 Oct 2018 12:24 PM අයියා ඒකෙ සෘති ඒම අස්ථාවරයි වගේ දැනෙනව. තව සුට්ටක් වෙනස් කරමු සෘති ඕනෙ නෑ රචනාවක් වගේ කියවගෙන යන්න. ඒමද ආස. මං ඒම ආස නෑ. හූම් 0 Udeshika HerathVeteran MemberPosts:3955 31 Oct 2018 12:09 AM Quote Reply Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:27 AM Quote Reply Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි ආදරේ පැරදුණුම මෙහෙම වෙනවානේ..කනේරු තමයි මතක් වෙන්නේ..මොකද බං එකෙක් දාලා ගියා කියලා කනේරු කන්නේ.එය මහ මෝඩ ගති ලක්ෂණයකි 0 UdariSuper Senior MemberPosts:5555 01 Nov 2018 09:15 PM Quote Reply කනේරු නැති අය දැන් දුම්රිය සරණං ගච්චාමි කියති 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Nov 2018 12:31 PM Quote Reply Posted By chamaramind on 31 Oct 2018 05:27 AM Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි ආදරේ පැරදුණුම මෙහෙම වෙනවානේ..කනේරු තමයි මතක් වෙන්නේ..මොකද බං එකෙක් දාලා ගියා කියලා කනේරු කන්නේ.එය මහ මෝඩ ගති ලක්ෂණයකි ඒක ඇත්ත 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Nov 2018 12:33 PM Quote Reply Posted By Udari on 01 Nov 2018 09:15 PM කනේරු නැති අය දැන් දුම්රිය සරණං ගච්චාමි කියති ඒමත් හරි 0 sha733Super Senior MemberPosts:7332 05 Nov 2018 06:09 PM Quote Reply Posted By Udari on 01 Nov 2018 09:15 PM කනේරු නැති අය දැන් දුම්රිය සරණං ගච්චාමි කියති ඇයි සාරි පොටේ ගච්චන අයත් ඉන්නේ 0 ImalkaVeteran MemberPosts:4533 05 Nov 2018 07:10 PM Quote Reply Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Nov 2018 09:07 AM Quote Reply Posted By Imalka on 05 Nov 2018 07:10 PM Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) ඒනම් ඒකත් හොඳ ඇති. බීල බලන්න ඕන 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Nov 2018 09:18 AM Quote Reply Posted By sha733 on 05 Nov 2018 06:09 PM Posted By Udari on 01 Nov 2018 09:15 PM කනේරු නැති අය දැන් දුම්රිය සරණං ගච්චාමි කියති ඇයි සාරි පොටේ ගච්චන අයත් ඉන්නේ 😂😂😂 0 maduranga001Most Senior MemberPosts:14123 08 Nov 2018 09:23 AM Quote Reply Posted By Imalka on 05 Nov 2018 07:10 PM පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) ඌට සහලෝල 500 ට විතර උන තියෙන්න ඇති ඒවා බොන වෙලාවෙ. උන හොඳ වෙලා මැරෙන්නේ නැතිව ඇති. 0 chamaramindMost Senior MemberPosts:13471 08 Nov 2018 09:54 AM Quote Reply Posted By Udeshika Herath on 08 Nov 2018 09:07 AM Posted By Imalka on 05 Nov 2018 07:10 PM Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) ඒනම් ඒකත් හොඳ ඇති. බීල බලන්න ඕන ඇයි ඔයා මැරෙන්නද යන්නේ ඒ පාර 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:19 PM Quote Reply Posted By maduranga001 on 08 Nov 2018 09:23 AM Posted By Imalka on 05 Nov 2018 07:10 PM පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) ඌට සහලෝල 500 ට විතර උන තියෙන්න ඇති ඒවා බොන වෙලාවෙ. උන හොඳ වෙලා මැරෙන්නේ නැතිව ඇති. අයියත් හිතන ඒව හිටං 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Nov 2018 02:21 PM Quote Reply Posted By chamaramind on 08 Nov 2018 09:54 AM Posted By Udeshika Herath on 08 Nov 2018 09:07 AM Posted By Imalka on 05 Nov 2018 07:10 PM Posted By Udeshika Herath on 31 Oct 2018 12:09 AM Love අනියතං Boot නියතං කනේරු සරනං ගච්චාමි පැනඩෝල් නරකම නැහැ ලු (පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ෆේස් බුක් එකේ එහෙමලියලා තිබ්බා) ඒනම් ඒකත් හොඳ ඇති. බීල බලන්න ඕන ඇයි ඔයා මැරෙන්නද යන්නේ ඒ පාර නා තාම ඒ ගැන හිතල නෑ. මලොත් ජයටම වෙඩිම ගන්නව 0 maduranga001Most Senior MemberPosts:14123 09 Nov 2018 02:36 PM Quote Reply Posted By Udeshika Herath on 09 Nov 2018 02:21 PM නෑ තාම ඒ ගැන හිතල නෑ. මලොත් ජයටම වෙඩිම ගන්නව අපිත් එන්නම්කො මාරි පෙට්ටියක් හෙම උස්සගෙන. 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 05:03 PM Quote Reply උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ 0 ImalkaVeteran MemberPosts:4533 09 Nov 2018 05:21 PM Quote Reply Posted By sha733 on 09 Nov 2018 05:03 PM උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ පොඩ්ඩක් එහාට මෙහාට පැන්නම හොඳට පේනවා කිව්වා.....එහෙම පෙනිච්ච කෙනෙක් තමයි මට කිව්වෙත් 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 05:27 PM Quote Reply Posted By Imalka on 09 Nov 2018 05:21 PM Posted By sha733 on 09 Nov 2018 05:03 PM උදේශිකා වෙලාවකට දාන්නේ කොටුනේ.ඔයාලටත් එහෙමද පේන්නේ පොඩ්ඩක් එහාට මෙහාට පැන්නම හොඳට පේනවා කිව්වා.....එහෙම පෙනිච්ච කෙනෙක් තමයි මට කිව්වෙත් කොටුවද අයියේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Nov 2018 06:46 AM Quote Reply Posted By maduranga001 on 09 Nov 2018 02:36 PM Posted By Udeshika Herath on 09 Nov 2018 02:21 PM නෑ තාම ඒ ගැන හිතල නෑ. මලොත් ජයටම වෙඩිම ගන්නව අපිත් එන්නම්කො මාරි පෙට්ටියක් හෙම උස්සගෙන. හා අයියෙ... එද්දි චොකලට් එකකුත් අරගෙනම එන්න අයියේ. 0 Add Reply Page 11 of 19 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit