You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 8 of 21 << < 678910 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Nov 2018 07:17 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 16 Nov 2018 11:48 AM
Posted By Ind007ka on 16 Nov 2018 07:12 AM
කුඩෙ තියගෙන වැස්සෙ තෙමෙන්නෙ නැති උදාර කොල්ලෙක්

    "උදාරි කොල්ලෙක්"   ඇත්තද බන් ..... සිරාවටම..??  මට එහෙම නොහිතුනාම නෙමෙයි 

      ඒ මොනවා උනත් කුඩේ ඉහලන් නාන එකේ වැඩක් නැහැ කියලා මීට කලින් කවුරු හෝ  මේකෙම ලියලා තියෙනවා දැක්කා මතකයි 

🤣🤣😂😂 " කොල්ලෙක් '   ඊයා , සමනළ දසුන් මවන්න එපා හයියූඌ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Nov 2018 02:33 PM
  •  Quote
  •  Reply
"උදාරි කොල්ලෙක්"   ඇත්තද බන් ..... සිරාවටම..??  මට එහෙම නොහිතුනාම නෙමෙයි 

      ඒ මොනවා උනත් කුඩේ ඉහලන් නාන එකේ වැඩක් නැහැ කියලා මීට කලින් කවුරු හෝ  මේකෙම ලියලා තියෙනවා දැක්කා මතකයි 


ටොපි කොලේ පිටින් ටොපි කෑව වගේ තමා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:45 PM
  •  Quote
  •  Reply
මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Nov 2018 09:19 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Nov 2018 08:45 PM
මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔

පුන්චි ............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Nov 2018 07:55 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Nov 2018 08:45 PM
මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔
ලොකු උනාම තේරෙයි. දැන් ඔහොම ඉන්නකො.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Nov 2018 07:31 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 Nov 2018 07:55 AM
Posted By Udari on 17 Nov 2018 08:45 PM
මේ අය්යල මොනා ගැනද කතා වෙන්නෙ කීල පුන්චි අපිට නම් තේරෙම්නෙ නෑ 🤔
ලොකු උනාම තේරෙයි. දැන් ඔහොම ඉන්නකො.

මොකක් ලොකු වුනාමද ?

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
19 Nov 2018 10:46 AM
  •  Quote
  •  Reply
හම්මේ ඉතින්.... ඒකෙන් කෙල්ල ඒකෙන් බේරුනා අනිත් අය ගොනාට ඇන්දුනා. කෝමද ඒක..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Nov 2018 07:01 PM
  •  Quote
  •  Reply
ඔය කියලා තියෙන්නෙ සමහන් පැකට් එක ගැන
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2018 03:30 PM
  •  Quote
  •  Reply
හා හරි....දැන් ඔය පැකට්එකේ තිබිය හැක්කේ මොනවද ?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 06:45 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Nov 2018 03:30 PM
හා හරි....දැන් ඔය පැකට්එකේ තිබිය හැක්කේ මොනවද ?

මම  කියන්නෙ චුවින්ගම් එකක්.....අර හිතට බයක් ආවම හයිය එන්න වගේ කන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Nov 2018 06:56 PM
  •  Quote
  •  Reply
මූ කුඩ්ඩෙක් නිසා මම හිතන්නේ කුඩු පැකට් එක වෙන්න ඕන...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 07:01 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 27 Nov 2018 06:56 PM
මූ කුඩ්ඩෙක් නිසා මම හිතන්නේ කුඩු පැකට් එක වෙන්න ඕන...

ඒව තමා ඒම අයට ගැලපෙන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 07:03 PM
  •  Quote
  •  Reply
ඔන්න හොස්පිටල් එකක නර්ස්ල 3 දෙනෙක් විවේකාගාරෙදි තමන්ගෙ ඩොක්ටර්ස්ල බයිට් කර විදිය කතා වෙවී හිටියලු.

1 වෙනි නර්ස්  :   ඒයි මම  දවසක් ඩොක්ටගෙ නලාවෙ අර කන් වලට තියෙන කෑලි දෙකේ  රෙදි කෑලි ඔතල වෙන්නෙ මොකද්ද  බලන් හිනා උනා හරියට

2 වෙනි නර්ස්   :  අයියෝ  ඕක මොකද්ද  මම ගිය සතියෙ අපේ ඩොක්ටගෙ පර්ස් එකේ ........පැකට් එකක් දැකල ඒවයි හිල් හැදුවනේ.

3 වෙනි නර්ස්  :  " හුටා  "    කියවුනා විතරයි  ක්ලාන්ත වෙලා බිම වැටුන.


මෙම කතාවේ එන පැකට්  යන්නට ඉදිරියෙන් ඇති හිස්තැනට සුදුසු වචනය යොදා පුරවා පහත අසන පැනයට පිළිතුරු  දී වටිනා තෑගි දිනා ගන්න 😂😂

ප්‍රශ්ණය

1)  ඉහත 3 වෙනි හෙදිය හදිසියේ ක්ලාන්ත වූයේ....

A) දවල්ට නොකා සිටීම නිසා

B) මොලයේ පිළිකාවක්

C) දියවැඩියාව

D)වෙනත්

😄😄😅😅


0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2018 07:11 PM
  •  Quote
  •  Reply
ඒ කියන්නේ උත්තරේ කෙසේ වෙතත් අඩුගානේ ප්‍රශ්නය සම්පූර්ණ කර තෑග්ගක් දිනාගන්න කියන එකනේ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Nov 2018 08:14 PM
  •  Quote
  •  Reply
දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Nov 2018 09:20 PM
  •  Quote
  •  Reply
පැකට් එක කඩපු සීනි පැකට්ටුවකින් සීනි වැඩිපුර ගැනුණු නිසා අනිවාරයෙයන්ම දියවැඩියාව විය යුතුයි. පිළිතුර C ලෙස මම ඉදිරිපත් කරනවා.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 10:16 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Nov 2018 07:11 PM
ඒ කියන්නේ උත්තරේ කෙසේ වෙතත් අඩුගානේ ප්‍රශ්නය සම්පූර්ණ කර තෑග්ගක් දිනාගන්න කියන එකනේ...

දෙකම කියා තෑගි දෙකක් දිනන්න කියා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 10:17 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 27 Nov 2018 08:14 PM
දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක?

හි හි ඒක තමයි  මැට්ටො මාත් හොයන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 10:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Nov 2018 09:20 PM
පැකට් එක කඩපු සීනි පැකට්ටුවකින් සීනි වැඩිපුර ගැනුණු නිසා අනිවාරයෙයන්ම දියවැඩියාව විය යුතුයි. පිළිතුර C ලෙස මම ඉදිරිපත් කරනවා.

😋 ඕ තීන්නෙ හරි උත්තර
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Nov 2018 10:53 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 Nov 2018 10:17 PM
Posted By isurusam on 27 Nov 2018 08:14 PM
දන්නේ නැති නිසා අහන්නේ උදාරි නගෝ මොකද්ද 2 වෙනි නර්ස් හිල් හදපු පැකට් එක?

හි හි ඒක තමයි  මැට්ටො මාත් හොයන්නෙ

මෙතන කලන්තේ දාපු නර්ස් ඔයා නේ ?හරියටම කලන්තේ දාපු හේතුව කියනවද ?

 

0
Add Reply
Page 8 of 21 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below