Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by Prasad Maduranga බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 17 of 21 << < 1516171819 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Feb 2019 11:43 AM Quote Reply ow godak dawas eka digata kreedaa karanakota ekama kandayamak ekka 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Feb 2019 07:37 PM Quote Reply ලකුණු 54 කුත් ගහල තියෙන්නේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Mar 2019 03:59 PM Quote Reply Posted By Udari on 25 Feb 2019 07:18 PM Posted By maduranga001 on 25 Feb 2019 08:47 AM ඉනිම් කීයක් ක්‍රීඩා කරලද දන්නෙ නැහැ. මහත්තයට ගොඩක් මහන්සි ඇති. මම නම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නෙම නෑ, ගොඩක් දවස් නිසා මහන්සි ඇති නේද 😝 පළමු ඉනිම & දෙවෙනි ඉනිම දෙකම එකට ක්‍රීඩා කරාද නැත්නම් එක්දින ඉනිම් දෙකක වෙන් වෙන් වශයෙන් ක්‍රීඩා කරාද කියලා කවුද දන්නේ? පිත්තත් පන්දුවත් එක තැන තබාගෙන ආරක්ෂා කාරී පහවල් එල්ල කරාද? පාදයක් පසුපසට ගෙන වරෙන් පහර කීපයක් එල්ලකරගත්තද කියලා කවුද දන්නේ ? කොහොම නමුත් අඩු තරමේ පන්දුව පිත්තටම ගෙන හරවා පහරක් වත් එල්ලකරගෙන ඇති.......මෙතන හරියටම සිදු වුනේ මොකද්ද කියලා හොයන්න නම් ඩක්වර්ත් & ලුවිස් දෙන්නගේ සහය ගන්න ම වෙනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Mar 2019 04:37 PM Quote Reply කොහොම වුනත් අන්තිමේදී හිට් විකට් නේ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Mar 2019 07:31 PM Quote Reply අය්ය ල ක්‍රීඩාව ගැන උපරිමේට ම අදහස් දක්වනව......අපිට නම් ඉතින් අබින් වගේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Mar 2019 07:34 PM Quote Reply ඔන්න දවසක් ඔෆීස් එකක වැඩ කරන කොල්ලෙක් බොසා ගාවට ගිහින් කිව්ව " සර් මගේ හිස කකියනව පුපුරන්න වගේ , මම අද වේලාසනින් යන්නද " ? " ආහ් ඕක ඔච්චර අමාරු ලෙඩක් නෙවෙයි , මටත් ඉඳල හිටල එනව, ඒ වෙලාවට මම නෝනව හොඳට බදාගෙන කිස් කරනව , එතකොට හරියනව....තමුසෙත් එහෙම කරල බලනව " " කමක් නැද්ද මන්ද.......නෝන මේ වෙලාවෙ ගෙදරද සර් "? 0 Imalka HewageVeteran MemberPosts:4533 07 Mar 2019 07:42 PM Quote Reply අම්මෝ එහෙමත් පුලුවන්ද ?? 0 chamara duleepMost Senior MemberPosts:13471 07 Mar 2019 08:28 PM Quote Reply හුටා....කොල්ලා අහලා තියෙන්නේ සර්ගේ නෝනා නේද...? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Mar 2019 10:25 PM Quote Reply ඌ තාම එතන රස්සාව කරනවද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Mar 2019 09:28 AM Quote Reply හිස නැතුවයි යන්න වෙන්නෙ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Mar 2019 10:59 AM Quote Reply patta bosek ne 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:08 PM Quote Reply Posted By Imalka on 07 Mar 2019 07:42 PM අම්මෝ එහෙමත් පුලුවන්ද ?? පුලාන්ලු අය්ය ........බොසා තමයි කීවෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:09 PM Quote Reply Posted By chamaramind on 07 Mar 2019 08:28 PM හුටා....කොල්ලා අහලා තියෙන්නේ සර්ගේ නෝනා නේද...? කෝමද කොල්ලගෙ ගට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:10 PM Quote Reply Posted By indika76 on 07 Mar 2019 10:25 PM ඌ තාම එතන රස්සාව කරනවද? නෝන බොසාට කීවලු තියාගන්න කීල 😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:11 PM Quote Reply Posted By maduranga001 on 08 Mar 2019 09:28 AM හිස නැතුවයි යන්න වෙන්නෙ. බොසා නාකයි ඒම කරොත්, එයාමනේ යන්න කීවෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:12 PM Quote Reply Posted By Ind007ka on 08 Mar 2019 10:59 AM patta bosek ne හි හි ආසයි නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Mar 2019 11:30 AM Quote Reply Posted By Udari on 08 Mar 2019 08:10 PM Posted By indika76 on 07 Mar 2019 10:25 PM ඌ තාම එතන රස්සාව කරනවද? නෝන බොසාට කීවලු තියාගන්න කීල 😂 එහෙනම් ගෝලයා සිරාවට වැඩේ කරන්න ඇති... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 Mar 2019 07:29 PM Quote Reply Posted By indika76 on 09 Mar 2019 11:30 AM Posted By Udari on 08 Mar 2019 08:10 PM Posted By indika76 on 07 Mar 2019 10:25 PM ඌ තාම එතන රස්සාව කරනවද? නෝන බොසාට කීවලු තියාගන්න කීල 😂 එහෙනම් ගෝලයා සිරාවට වැඩේ කරන්න ඇති... සර්ටත් වඩා හොඳට 😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 Mar 2019 07:31 PM Quote Reply ඔන්න දවසක් මොණරාගල පැත්තෙ බෝයියෙක් ඔෆීස් එකකින් වැඩක් කරගන්න කොළඹ ගියාලු. ඉතින් වැඩේ ඉවර උනාම ආපහු එන්න බසුත් නෑලු. මොකද්ද කරන්නෙ කියල කල්පනා කරනකොට මතක් උනාලු දුරින් නෑයො වෙන මාම කෙනෙක් කොළඹ ඉන්නවනේ කියල . ඉතින් බොහොම අමාරුවෙන් පාර හොයාගෙන මහ රෑ මාමලයි ගෙදරට මෙයා ගියාලු. ඉතින් මාමලත් මෙයාට හොඳට සන්ග්‍රහ කරල කීවලු " පුතේ අපේ ගෙදර කාමර දෙකයි තියෙන්නෙ එකක නැන්දයි මායි, අනිත් එකේ අපේ බබා නිදි, පුතාට ඕන නම් අපේ බබාගෙ ඇඳෙන් නිදියන්න පුළුවන් , නැත්තම් ඉතින් මේ සාලෙ තමයි ඉතින් " කොල්ල හිතුවලු අපෝ බබාලත් එක්ක නිදියන්න ගියොත් මල වදේ වෙයි රෑට අඬන්න ගත්තොත් නිදියන්නත් වෙන්නෑ " මාමෙ මට සාලෙ හොඳයි " කීවලු. ඉතින් සාලෙ නිදියගෙන උදේ අවදිවෙන කොට බාගෙට ඇඳගත්ත ෆට්ට ලස්සන පොස් කෙල්ලෙක් ඇවිත් කියනවලු " හායි මම බබා......ඔයා කවුද ?" කොල්ලට මාර අප්සට්ලු මෙයාද බබා කියල " හායි මම තමයි පොඩි ඈයො ලොකු ඈයො වෙන්කරල අඳුරගන්න බැරි මොණරාගල සුපුන් " 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Mar 2019 10:09 PM Quote Reply කොහොම වුනත් සාලෙ නිදාගත්ත එක හොඳයි... 0 Add Reply Page 17 of 21 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit