You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 18 of 21 << < 1617181920 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Mar 2019 10:14 PM
  •  Quote
  •  Reply
කෝමද ඒක...සාලේ හොඳ වෙලාට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Mar 2019 06:08 AM
  •  Quote
  •  Reply
කොල්ලගෙ වෙලාව හොඳයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Mar 2019 07:47 AM
  •  Quote
  •  Reply
නෑදෑයන් හොදින් හඳුනාගන්න කියන්නේ ඒක තමයි....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Mar 2019 04:18 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 13 Mar 2019 10:14 PM
කෝමද ඒක...සාලේ හොඳ වෙලාට

බබාගෙ කාමරෙ දොයිය ගත්ත නම් ඕම දුකක් නෑනි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Mar 2019 04:19 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 14 Mar 2019 06:08 AM
කොල්ලගෙ වෙලාව හොඳයි.

සුපුන් දුක් වෙන විදියෙන් නම් ඒම පේන්නෑ අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Mar 2019 04:21 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 14 Mar 2019 07:47 AM
නෑදෑයන් හොදින් හඳුනාගන්න කියන්නේ ඒක තමයි....

හි හි  ඒකනේ අය්ය ......ඒම නම් ලොකු බබාල ඉන්නෝ කීල කලින් දන්නව නේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Mar 2019 04:54 PM
  •  Quote
  •  Reply
මොනවා උනත් සාලේ නිදා ගත්ත එක හොදයි .............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Mar 2019 01:51 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 14 Mar 2019 04:54 PM
මොනවා උනත් සාලේ නිදා ගත්ත එක හොදයි .............

ඒ බබා දැක්ක නම් ඕම කියන්නෙ නෑ 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Mar 2019 08:26 PM
  •  Quote
  •  Reply
එක හස්බන්ඩ්  කෙනෙක්ට එයාගෙ වයිෆ්ගෙ හැසිරීමේ වෙනසක් දැනිල  රහස් පරික්ෂකයෙක්ව දැම්මලු වයිෆ්ගෙ විස්තර හොයන්න...

සතියකට විතර පස්සෙ මේ රහස් පරික්ෂකය මේ මනුස්සය හම්බෙලා වයිෆ් යන එන තැන් වල වීඩියෝස් වගයක් පෙන්නුවලු..

පළවෙනි වීඩියෝ එකේ තිබ්බෙ එක රෙස්ටුරන්ට් එකකට වෙලා කොල්ලෙක් එක්ක වයිෆ් හිනාවෙවී කෝෆි බොන ගමන් කතා කර කර ඉන්න එකක්..

දෙවෙනි වීඩියෝ එකේ තිබ්බෙ වයිෆ් ඒ කොල්ල එක්කම පාක් එකකට වෙලා තුරුල් වෙලා ඇඟේ වෙලිල ඉන්න එකක්

තුන්වෙනි වීඩියෝ එකේ තිබ්බෙ වයිෆ් ඒ කොල්ල එක්ක ෆිල්ම් හෝල් එකක බොක්ස් එකක  ඉන්න වීඩියෝ එකක්..

හතරවෙනි වීඩියෝ එකේ තිබ්බෙ වයිෆ් ඒ කොල්ල එක්ක කොත්තුවක් කන වීඩියෝ එකක්..

මේ වීඩියෝ සේරම බලල ඉවර වෙලා හස්බන්ඩ් රහස් පරික්ෂකයට කිව්වලු,

"දෙයියනේ මට නම් මේක  විශ්වාස කරන්නත් බෑ.."

"ඔව් සර්.."

"යකෝ හන්දියෙ අළුත් කොත්තු කඩයක් දාල.."
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Mar 2019 08:33 PM
  •  Quote
  •  Reply
යකෝ මූ කොත්තු පෙරේතයෙක් වෙන්න ඕන..වයිෆ්ව නෙමෙයිනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Mar 2019 08:11 AM
  •  Quote
  •  Reply
වයිෆ් ගේ ඔය චරියාව මූට අමුතු දෙයක් නෙවෙයි වෙන්න ඇති.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Mar 2019 02:14 PM
  •  Quote
  •  Reply
ara box eka athule video eka nadda ?mata nam meka wishwasa karanna maraui balanne nathuwa
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Mar 2019 07:00 PM
  •  Quote
  •  Reply
උදාරි මොකද හිතන්නේ ?? කොත්තුවක් ද තොත්තුවක්ද කියලා හරියටමකියන්න හැකිද හිටං..?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Mar 2019 08:55 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 17 Mar 2019 08:33 PM
යකෝ මූ කොත්තු පෙරේතයෙක් වෙන්න ඕන..වයිෆ්ව නෙමෙයිනේ

නෝනල වගේද කොත්තු හි හී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Mar 2019 08:57 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 Mar 2019 08:11 AM
වයිෆ් ගේ ඔය චරියාව මූට අමුතු දෙයක් නෙවෙයි වෙන්න ඇති.

මොටද ඉතින් රහස් පරීක්ෂකයෙක් යැව්වෙ...එයාට නොදී කොත්තු  කනවද බලන්නද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Mar 2019 08:58 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 18 Mar 2019 02:14 PM
ara box eka athule video eka nadda ?mata nam meka wishwasa karanna maraui balanne nathuwa

නෝනල එච්චරම විස්වාසයි වගේ

ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ 😂😂

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Mar 2019 09:00 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 18 Mar 2019 07:00 PM
උදාරි මොකද හිතන්නේ ?? කොත්තුවක් ද තොත්තුවක්ද කියලා හරියටමකියන්න හැකිද හිටං..?

කොත්තු කාල යන ගමන් තොත්තු දෙන්න ඇති කීල 😂
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Mar 2019 08:07 AM
  •  Quote
  •  Reply
කොහෙම වුනත් පොරට වැදගත් තොරතුරක් නේ ලැබුණේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Mar 2019 07:33 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 19 Mar 2019 08:07 AM
කොහෙම වුනත් පොරට වැදගත් තොරතුරක් නේ ලැබුණේ...

නැතුව ....මාර වැදගත්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Mar 2019 07:36 PM
  •  Quote
  •  Reply
පිටිසර  ගමක හැදුණු වැඩුණු සිරිපාල හරිම ලැජ්ජකාරය......

හදිසියෙ ලෙඩවුණු සිරිපාලට දොස්තර  මහත්තය කිව්ව පරීක්ෂණ වගයකට අදාල කාමරයට යන්න කියල ......ඔහු ජීවිතයෙ පලමු වරටයි මෙසේ වයිද්‍ය පරීක්ෂණයකට යන්නෙ...

තරුණ සුරූපී හෙදියක් ඔහුගේ රුධිර පරීක්ෂාවකට  මැදගිල්ල අල්ලගෙන සිදුරු කොට  මිරිකමින් රුධිරය ස්වල්පයක් ගත්ත....

මුහුණ රතු උන සිරිපාල ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්ත

" මොකද මේ "?හෙදිය ඇහුව......

"ඊලඟට තියෙන්නෙ මුත්‍ර පරීක්ෂාව "  සිරිපාල ඇඹරෙමින් උත්තර  දුන්න.

" හා ඕකට ඔච්චර ඇඹරෙන්න එපා ලේ ගත්ත විදියට  නෙමේ මුත්‍ර ගන්නෙ "
0
Add Reply
Page 18 of 21 << < 1617181920 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below