Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by Prasad Maduranga බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 19 of 21 << < 1718192021 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Mar 2019 07:43 PM Quote Reply " හා ඕකට ඔච්චර ඇඹරෙන්න එපා ලේ ගත්ත විදියට නෙමේ මුත්‍ර ගන්නෙ "ඇයි.. ඊටත් වඩා සුන්දර විදිහකටද ගන්නෙ? 0 chamara duleepMost Senior MemberPosts:13471 25 Mar 2019 11:54 PM Quote Reply Posted By Udari on 25 Mar 2019 07:36 PM පිටිසර ගමක හැදුණු වැඩුණු සිරිපාල හරිම ලැජ්ජකාරය...... හදිසියෙ ලෙඩවුණු සිරිපාලට දොස්තර මහත්තය කිව්ව පරීක්ෂණ වගයකට අදාල කාමරයට යන්න කියල ......ඔහු ජීවිතයෙ පලමු වරටයි මෙසේ වයිද්‍ය පරීක්ෂණයකට යන්නෙ... තරුණ සුරූපී හෙදියක් ඔහුගේ රුධිර පරීක්ෂාවකට මැදගිල්ල අල්ලගෙන සිදුරු කොට මිරිකමින් රුධිරය ස්වල්පයක් ගත්ත.... මුහුණ රතු උන සිරිපාල ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්ත " මොකද මේ "?හෙදිය ඇහුව...... "ඊලඟට තියෙන්නෙ මුත්‍ර පරීක්ෂාව " සිරිපාල ඇඹරෙමින් උත්තර දුන්න. " හා ඕකට ඔච්චර ඇඹරෙන්න එපා ලේ ගත්ත විදියට නෙමේ මුත්‍ර ගන්නෙ " මෙයා හිතන් ඉන්නේ ඇත්තේ මිසි සිරිපාලගෙන් මූත්‍රා ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහයි කියලා.... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Mar 2019 06:07 AM Quote Reply සිරිපාල හිතන්න ඇති නර්ස් ඇඟිල්ල මිරිකලා ලේ ගත්තා වගේ එයාගේ චූ පැටියා මිරිකලා මුත්‍රා ගනියි කියලා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Mar 2019 07:58 AM Quote Reply ඉතිං ඕකට ඇඹරෙන්න ඕනයැ.... 0 Udeshika HerathVeteran MemberPosts:3960 26 Mar 2019 08:00 AM Quote Reply 😂😂😂 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Mar 2019 12:27 PM Quote Reply සියලුම පරීක්සන කටයුතු වලට සිරිපාලයා ට නර්ස් නෝනා උදවු කරාද නැද්ද කියලා හරියට ම කියලා නැහැ නේ උදාරි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Mar 2019 02:17 AM Quote Reply Posted By maduranga001 on 25 Mar 2019 07:43 PM " හා ඕකට ඔච්චර ඇඹරෙන්න එපා ලේ ගත්ත විදියට නෙමේ මුත්‍ර ගන්නෙ "ඇයි.. ඊටත් වඩා සුන්දර විදිහකටද ගන්නෙ? ආස ඇති නේහ් 😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Mar 2019 02:18 AM Quote Reply Posted By chamaramind on 25 Mar 2019 11:54 PM Posted By Udari on 25 Mar 2019 07:36 PM පිටිසර ගමක හැදුණු වැඩුණු සිරිපාල හරිම ලැජ්ජකාරය...... හදිසියෙ ලෙඩවුණු සිරිපාලට දොස්තර මහත්තය කිව්ව පරීක්ෂණ වගයකට අදාල කාමරයට යන්න කියල ......ඔහු ජීවිතයෙ පලමු වරටයි මෙසේ වයිද්‍ය පරීක්ෂණයකට යන්නෙ... තරුණ සුරූපී හෙදියක් ඔහුගේ රුධිර පරීක්ෂාවකට මැදගිල්ල අල්ලගෙන සිදුරු කොට මිරිකමින් රුධිරය ස්වල්පයක් ගත්ත.... මුහුණ රතු උන සිරිපාල ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්ත " මොකද මේ "?හෙදිය ඇහුව...... "ඊලඟට තියෙන්නෙ මුත්‍ර පරීක්ෂාව " සිරිපාල ඇඹරෙමින් උත්තර දුන්න. " හා ඕකට ඔච්චර ඇඹරෙන්න එපා ලේ ගත්ත විදියට නෙමේ මුත්‍ර ගන්නෙ " මෙයා හිතන් ඉන්නේ ඇත්තේ මිසි සිරිපාලගෙන් මූත්‍රා ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහයි කියලා.... පව් අහින්සකයගෙ බලාපොරොත්තු 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Mar 2019 02:20 AM Quote Reply Posted By samantha on 26 Mar 2019 06:07 AM සිරිපාල හිතන්න ඇති නර්ස් ඇඟිල්ල මිරිකලා ලේ ගත්තා වගේ එයාගේ චූ පැටියා මිරිකලා මුත්‍රා ගනියි කියලා.. 😂😂 සිකේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Mar 2019 02:23 AM Quote Reply Posted By indika76 on 26 Mar 2019 07:58 AM ඉතිං ඕකට ඇඹරෙන්න ඕනයැ.... මුල් ක්‍රමේට ගත්තත් කමක් නෑ කීන එකද ........හම්මේ හා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Mar 2019 02:26 AM Quote Reply Posted By Imalka on 26 Mar 2019 12:27 PM සියලුම පරීක්සන කටයුතු වලට සිරිපාලයා ට නර්ස් නෝනා උදවු කරාද නැද්ද කියලා හරියට ම කියලා නැහැ නේ උදාරි අපොයි නැතුව......අන්තිමට ගමේ යන බස් එකටත් නැග්ගුව කීලයි ආරන්චිය 😅 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Mar 2019 07:17 AM Quote Reply Posted By samantha on 26 Mar 2019 06:07 AM සිරිපාල හිතන්න ඇති නර්ස් ඇඟිල්ල මිරිකලා ලේ ගත්තා වගේ එයාගේ චූ පැටියා මිරිකලා මුත්‍රා ගනියි කියලා.. ethakota muthrada enne ?? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Mar 2019 08:06 AM Quote Reply දැන් කට්ටිය පෝලිමේ එයිද දන්නේ නෑ මුත්‍රා පරීක්ෂා කර ගන්න... 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Mar 2019 05:54 PM Quote Reply Posted By Udari on 27 Mar 2019 02:26 AM Posted By Imalka on 26 Mar 2019 12:27 PM සියලුම පරීක්සන කටයුතු වලට සිරිපාලයා ට නර්ස් නෝනා උදවු කරාද නැද්ද කියලා හරියට ම කියලා නැහැ නේ උදාරි අපොයි නැතුව......අන්තිමට ගමේ යන බස් එකටත් නැග්ගුව කීලයි ආරන්චිය 😅 මම හිතුවා හරි.... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Mar 2019 10:05 PM Quote Reply ඉමල්කයටද දන්නෑ මේ වැඩේ වුනේ.... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Apr 2019 01:05 AM Quote Reply Posted By Imalka on 27 Mar 2019 05:54 PM Posted By Udari on 27 Mar 2019 02:26 AM Posted By Imalka on 26 Mar 2019 12:27 PM සියලුම පරීක්සන කටයුතු වලට සිරිපාලයා ට නර්ස් නෝනා උදවු කරාද නැද්ද කියලා හරියට ම කියලා නැහැ නේ උදාරි අපොයි නැතුව......අන්තිමට ගමේ යන බස් එකටත් නැග්ගුව කීලයි ආරන්චිය 😅 මම හිතුවා හරි.... හෑ ......මොනාද හිතුවෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Apr 2019 01:06 AM Quote Reply Posted By indika76 on 31 Mar 2019 10:05 PM ඉමල්කයටද දන්නෑ මේ වැඩේ වුනේ.... දැන්නම් මටත් ඒම හිතෙනෝ නොකීවට මොකෝ 😅 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Apr 2019 01:09 AM Quote Reply ඔන්න එක ගෙදරක බෙල් එක ගහනව ඇහිල සාලෙ කොණ්ඩෙ පිහිද පිහිද හිටිය නෝන තුවාය පිටින්ම ගියා කවුද බලන්න . අඳුරන ගුණදාස කියල මනුස්සයෙක් හිටියෙ දොරලඟ. නෝන දිහා හොඳට බලන් හිටිය ගුණදාස කිව්ව " ඔය ටවල් එක ලිහල බිමට දැම්මොත් මම රුපියල් 5000ක් දෙනව " පොඩ්ඩක් වෙලා කල්පනා කර කර හිටිය නෝන ටවල් එක ලිහල බිමට දාල පොඩ්ඩකින් ආයි අරන් ඇඳ ගත්ත. ගුණදාස පොරොන්දු උන විදියටම සල්ලි දීල යන්න ගියා. නෝනත් ඒකත් අරන් හන්ගගෙන ගෙට ආව. එතකොට මහත්තය උඩ ඉඳන් ඇහුව " කවුද බෙල් කරේ " " ආ මේ ගුණදාස ඇවිත් ගියා. " "ආ මිනිහ ගිය සතියෙ මගෙන් ඉල්ල ගත්ත රුපියල් 5000 ගෙනත් දෙන්න අද එනව කියල ඊයෙ රෑ මට කිව්ව , කෝ ඒක ගෙනත් දුන්නද ?" 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Apr 2019 05:33 AM Quote Reply ගුණදාසගේ මාර සීන් එකනේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2019 07:27 AM Quote Reply patta gunaya 0 Add Reply Page 19 of 21 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit