You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  maduranga001
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 21 of 21 << < 1718192021
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
14 Apr 2019 12:52 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 13 Apr 2019 07:20 PM
Posted By Udari on 13 Apr 2019 12:00 AM
Posted By isurusam on 12 Apr 2019 03:41 PM
Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM
udari kasada badala naha bola

සුවර්ද?

හොරා.....මණමාලයට දැන් බැන්ද කීල අමතකයි නේද 😝
කවදා කොතනද  මට මතක නෑ ...

    බැඳපු වාර ගනනමතක තියා ගන්න ඕනෑම නැහැ නෙ....නේද මචං හිටං >>
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Apr 2019 03:06 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 14 Apr 2019 12:52 PM
Posted By isurusam on 13 Apr 2019 07:20 PM
Posted By Udari on 13 Apr 2019 12:00 AM
Posted By isurusam on 12 Apr 2019 03:41 PM
Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM
udari kasada badala naha bola

සුවර්ද?

හොරා.....මණමාලයට දැන් බැන්ද කීල අමතකයි නේද 😝
කවදා කොතනද  මට මතක නෑ ...

    බැඳපු වාර ගනනමතක තියා ගන්න ඕනෑම නැහැ නෙ....නේද මචං හිටං >>

එකනේ හිටං ..........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Apr 2019 04:23 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 13 Apr 2019 07:17 PM
Posted By Udari on 13 Apr 2019 12:01 AM
Posted By isurusam on 12 Apr 2019 03:54 PM
Posted By Udari on 11 Apr 2019 10:17 AM
Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM
udari kasada badala naha bola

සිකේ ......මම් බැඳල හිටියත් ඕම ටවල් බිම දායිද
එහෙනම් මොනවද බිම දාන්නේ ?

ලඟ හිටිය නම් ඔයාවයි දැන් බිම දාන්නෙ

ඕව මෙතන කියන්න එපා ......

මෙතන කිව්වම මක් වෙනවද
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Apr 2019 04:40 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Apr 2019 10:51 PM
Posted By isurusam on 13 Apr 2019 07:17 PM
Posted By Udari on 13 Apr 2019 12:01 AM
Posted By isurusam on 12 Apr 2019 03:54 PM
Posted By Udari on 11 Apr 2019 10:17 AM
Posted By Ind007ka on 11 Apr 2019 08:01 AM
udari kasada badala naha bola

සිකේ ......මම් බැඳල හිටියත් ඕම ටවල් බිම දායිද
එහෙනම් මොනවද බිම දාන්නේ ?

ලඟ හිටිය නම් ඔයාවයි දැන් බිම දාන්නෙ

ඕව මෙතන කියන්න එපා ......

හොඳ වෙලාවට කාටවත් ඇහුනෙ නෑ 🙈

ඇහුන ඈ
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Apr 2019 08:28 PM
  •  Quote
  •  Reply
බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න ට අදහස් කලා....
ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්න  හැසිරීම් අධ්‍යනය කරන්න හිතන්...

පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා....
ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
සම නිය දීප්තිමත් කර ගෙන ....
අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ...
මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි .....
ඇය කීවා...

දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින්
පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා .
අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි
ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා...

ඒ ඔක්කොම  ඔහුට තෑගි කොට ඇය කිව්ව
" බලන්න  මම  නිතරම හිතන්නෙ ඔයාව සතුටින් තියන්නම්, ඒ කියන්නෙ මම  ඔයාට  ගොඩාක් ආදරෙයි "

තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු  දීලා....
ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ  වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...අපි දෙන්න එකතූනොත්  ඔයා තවත් සාර්තක වෙයි "
ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .

ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක්  ගැඹුරෙන් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පිය**  සහිත කාන්තාව විවාහ කර ගත්තා...
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
20 Apr 2019 08:48 PM
  •  Quote
  •  Reply
🙈🙈 මගෙ අම්මෝ ව්‍යාපාරිකය මොලේ වෙහෙසපු තරාම්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
20 Apr 2019 11:07 PM
  •  Quote
  •  Reply
අපරාදේ උදාරි ඔයාට තිබ්බේ ඔය එක එක කොණ්ඩා මෝස්තර වගේ දේවල් කරගන්නේ ගන්නේ නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න.
ඔය තෑගී බෝග , ශෙයා මාකට් කාරියන්ට එහෙම ලේසියට  පුලුවන්ද ඔයාව  පරද්දන්න ..??   ආ ??

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
21 Apr 2019 12:20 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 20 Apr 2019 11:07 PM
අපරාදේ උදාරි ඔයාට තිබ්බේ ඔය එක එක කොණ්ඩා මෝස්තර වගේ දේවල් කරගන්නේ ගන්නේ නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න.
ඔය තෑගී බෝග , ශෙයා මාකට් කාරියන්ට එහෙම ලේසියට  පුලුවන්ද ඔයාව  පරද්දන්න ..??   ආ ??

😂😂 අම්බෝ......ඔවත් එක්ක බෑ අනේ......මම් යනෝ වන ගත වෙන්ට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
21 Apr 2019 06:38 AM
  •  Quote
  •  Reply
ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති විශාල පි**** ඇති කෙනා ඉදිරියේදී විශාල ආයෝජණයකට හොඳයි කියල.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
21 Apr 2019 06:49 AM
  •  Quote
  •  Reply
මට හිතෙන්නේ තුන්වෙනි කෙනා කියලා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
22 Apr 2019 08:06 AM
  •  Quote
  •  Reply
maarayi ne ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
22 Apr 2019 09:09 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 20 Apr 2019 08:28 PM
බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න ට අදහස් කලා....
ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්න  හැසිරීම් අධ්‍යනය කරන්න හිතන්...

පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා....
ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
සම නිය දීප්තිමත් කර ගෙන ....
අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ...
මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි .....
ඇය කීවා...

දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින්
පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා .
අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි
ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා...

ඒ ඔක්කොම  ඔහුට තෑගි කොට ඇය කිව්ව
" බලන්න  මම  නිතරම හිතන්නෙ ඔයාව සතුටින් තියන්නම්, ඒ කියන්නෙ මම  ඔයාට  ගොඩාක් ආදරෙයි "

තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු  දීලා....
ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ  වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...අපි දෙන්න එකතූනොත්  ඔයා තවත් සාර්තක වෙයි "
ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .

ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක්  ගැඹුරෙන් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පිය**  සහිත කාන්තාව විවාහ කර ගත්තා...

අනාගතය ගැන හිතන ව්‍යාපාරිකයෙක්...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
22 Apr 2019 10:05 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 22 Apr 2019 09:09 AM

   ඇයි බං එහෙම කිව්වේ ?  කිරි බිස්නස් එකක් පටන් ගන්නද හිතාගෙනද ?

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Apr 2019 07:24 PM
  •  Quote
  •  Reply
පව් ඒ හබී 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Apr 2019 05:54 AM
  •  Quote
  •  Reply
කොල්ලොනේ.. ගමේනේ.. සැපේනේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 21 of 21 << < 1718192021

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below