You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Feb 2019 06:11 AM by  Samantha Abayasekara
ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 9 << < 34567 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 07:03 PM
Posted By samantha on 11 Jan 2019 06:15 AM
හොඳ උපදෙස් ටිකක්

හ්ම්, ඔක්කොම වගේ කරන්න  පුළුවන් දේවල්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 07:04 PM
Posted By Ind007ka on 11 Jan 2019 06:51 AM
lankawe parawal wala baicikalen goyoth ithin giyama thama

ඇයි ඒ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 07:05 PM
Posted By chamaramind on 11 Jan 2019 07:03 AM
හයිවේ වල පුස් බයිසිකල් වලින් යන්න දෙනවනම් කොහොමද....ඒකත් නරකම නැහැ..ඒත් හයිවේ එකේ තියෙන්න ඕන ඒවගේ වෙනම මංතීරුවක්..

අර කාර් එකෙන් හිනාවෙන්න එක නම් නුවණට හුරු මදී..මොකද ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්

අනිත් ටික නම් හොඳ උපදෙස් ටිකක්...

එයාල කාර් එකේ හිනා උනාට ඔයා ඕන තැනක හිනාවෙන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 07:07 PM
Posted By maduranga001 on 11 Jan 2019 10:04 AM
පැය 8ක් කෙසේ වෙතත් 6ක් වත් නිදා ගන්න ඉක්මනට හදා ගන්න ඕන. මේක තමයි ඔය කියන සෙට් එකෙන් මිස් වෙන්නෙ,. ඒකත් එක්ක ඉර නැගෙන්න කලින් නැගිටින්න කියන එකත් අවුල් යනවා ඔටෝ ම.

මධු අය්ය නම් නිදි මැරුවම බැන්කු පොතේ ඉලක්කම් ඉහල යනෝනි......වයසට ගියාම වැඩිපුර දොයියන්න බැරිය නේහ්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2019 08:57 PM
මධු අය්ය නම් නිදි මැරුවම බැන්කු පොතේ ඉලක්කම් ඉහල යනෝනි......වයසට ගියාම වැඩිපුර දොයියන්න බැරිය නේහ්
දැනුත් ඉතින් වයසයි තමයි නංගි.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 02:33 AM
මිනිස්සු පිස්සු වට්ටන අමුතුම Phobias ( පෝබියා හෙවත් බය)
----------------------------------------------------------------------------------


කොයි තරම් චන්ඩි වුනත් මිනිසා යම් දෙයකට බය වෙනවා.. එක සමහර විට කාටවත් කියන්නේ නැති වෙන්න පුළුවන්..

1.Trypophobia -
කුඩා ගැටිති, එක ළග පිහිටි පොකුරු වගේ දේවල්, හැඩ වලට ඇති බිය..
ඇත්තටම මේක ට්‍රයිපෝබියා කිව්වාට පෝබියා එක්ක විදිහට ගණන් ගන්නේ නෑ. දැඩි පිළිකුලක්  නිසා මෙය විය හැක.ලෝකයේ බහුතරයක් දෙනාට තියෙන රෝගයකි...


2. Dysmorphophobia නොහොත් Body dysmorphic disorder(BDD)  ඇඟේ කොටසක් ලොකුයි කියා දැනෙන බය

මේක ගොඩාක් කාන්තා පාර්ශවයට තියෙනවා කියනවා, පිරිමින්ටත් නැතුවම නෙමෙයි.. මේකේ දී වෙන්නේ තමන්ගේ ඇගේ එක් පැතිකඩක් විශාල යැයි සිතනවා.. සමහර විට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බඩ දිහාම බලාගෙන බඩ වැඩි වෙලා කියලාම හිතනවා.  හැබැයි එයා හරිම හැඩයි ලස්සනයි ඒත් එයා හිතන්නේ ම තමන්ගේ මොකක් හරි ඇගේ වෙනසක් තියෙනවා කියලා.. ඒක එයාගේ සිතුවිලි නිසාම ඇති වුනු දෙයක්.. එයා මහ විසාල විදිහට ඒ ගැන හිතනවා, එයාගේ වෙන වැඩ ගැනවත් නොහිතා.. ඉතින් ඒ වෙලාවට ඒ තැන හංගන්න කරන්න පුළුවන් දේවල් කරනවා කියලා සදහන් වෙනවා. මෙය අඩු වීමක් වෙන පෝබියා එකක් නම් නෙමෙයි. ඉතින් මේක උත්සන්න වීම නිසා සියදිවි නසා ගත්ත අයත් ඉන්නවා කියලා කියන්න ඕනි...


3.hexakosioihexekontahexaphobia- 666 කියන අංක වලට තියෙන බිය..

කෙටියෙන්ම කියනවා හයසිය හැට හය (666)කියන ඉලක්කමට තියෙන බිය. ඉතින් මේක ගැන කියනවා නම් මේ 6 6 6 යෙදෙන ලිපිනයක්වත් භාවිතා කරන්නවත් කැමැති නැති මිනිස්සු ඉන්නවා.. එයාලාගේ ළමයි පවා 6/6/6 කියන ඉලක්කම් එකට යෙදෙන දිනයක බිහි කරන්නවත් කැමැති නෑ මේ පෝබියා එක හැදුනාම. ඉතින් මේ ඉලක්කම ශූද්ධ වූ ග්‍රන්ථ වල සදහන් වෙනවා කියලා සදහන්.. 

4.Neophobia- අලුත් දෙයක් ගැන පවතින බිය

මෙයලා ටිකක් බියයි අනිත් අයට වඩා.. එයාලා පුරුදු වෙලා ඉන්න දෙයට පිටින් අලුත් දෙයක් ආවොත් එයාලා ඒකට ගොඩාක් බය වෙනවා.. ඉතින් මේ රෝගය නම් ගොඩාක් තියෙන්නේ පොඩි අයටයි, සත්තුන්ටයි....


5.Pogonophobia- හෙවත් රැවුලට තියෙන බිය..

වැඩියෙන්ම නව යෞවන වියේ පසුවන තරුණ අයට තියෙන ගැටලුවක්. ගොඩාක් වෙලාවට දේශාපලනඥයින්ට මේ ගැටලුව තියෙනවා. එයාලා විශ්වාස කරනවා රැවුල මහ කරදරයක්, එක මහ හිසරදයක් කියලා. තවත් මෙයට ආගමික බලපෑම් පවා තිබෙන නිසා මෙලෙස රැවුලට බය වෙනවා කියලා සදහන් වෙනවා. ඉතින් මේ බය නිසාම රැවුල තිබුනත් නැතත් දිනපතාම රැවුල කපන අය ඉන්නවා, වගේම රැවුල වැවෙන්න දෙන්නේ නැතුව කරන්න පුළුවන් හැමදෙම කරනවා කියලා සදහන් වෙනවා..

6.Pupaphobia- හෙවත් රූකඩ වලට තියෙන බිය.

කුඩා දරුවන්ට මේ බය තියෙනවා කියලා සදහන් වෙනවා මොකද පුංචි කාලේ දී බොනික්කෝ එක්ක ගෙවන නිසා. ඉතින් මෙයාලා විශ්වාස කරනවා මේ බොනික්කෝ සැබැවින්ම පවතින්නේ නැති වුනාට සමහර වෙලාවට ජිවි බව තියෙන බොනික්කෝ ඉන්නවා කියලා.. රැ ට හිනෙන් ඇවිත් මේ බොනික්කෝ මිනිමරලා යන ඒවා, වගේ දේවල් මේ බය තියෙන අයට පේනව

7.Radiophobia- හෙවත් එක්ස්-රේ වලට තියෙන බිය.
මෙය ගොඩාක් තියෙන්නේ දුර්වල තේරුම් ගැනීමක් තියෙන අයට මේ විකිරණ පරික්ෂණ ගැන. විකිරණ වලට නිතරම නිරාවරණය වීම තුළින් රෝග වැලදිය හැකි නමුත් එයට බිය පවතින නමුත්, මේ රෝගය තියෙන අය කොහොමවත් කැමැති නෑ ඒක්ස්-රේ ගන්නවට.

8.Spectrophobia- හෙවත් කණ්නාඩියකින් දකින කොට අමුතු දේවල් පේන බිය.
මේ බිය ඇති වෙන්න කුතුහලය බය අධික චිත්‍රපටි හේතු වෙනවා කියලා සදහන් වෙනවා..  ඉතින් ප්‍රතිඵලය තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම හොල්මන් පේන එක...

9.Chromophobia- වර්ණ වලට පවතින බිය.
ඉතින් මේ වර්ණ සමහර මානසික රෝග වලටද බලපාන බව සදහන් වෙනවා. ගොඩාක් සත්තු හොයාගෙන තියෙනවා වර්ණ වලට බියක් දක්වන. ඉතින් මේ රෝගය වර්ණ වලදී නම් වෙනස් වෙනවා erythrophobia කියන්නේ රතු වර්ණයට තියෙන බිය මේ බිය තියෙන අය ගොඩාක් වෙලාවට ලේ වලටත් බයක් දක්වනවා.

10.Ablutophobia- නාන්න, ඇග සෝදන්න තියෙන බිය
මේ වචනය ගොඩ නැගිලා තියෙන්නේ ලතින් වචනයක් වන ablutere තේරුම සෝදා ගන්න කියන අර්ථය තියෙන.. මෙය අනිත් හැම එකකටම වඩා විශේෂත්වයක් තියෙන සංකූලතාවයක් ලෙස ගණන් ගන්නවා. බොහොමයක් කාන්තා පර්ශවයට හා ළමුන්ට පවතිනවා. ඉතින් එයාලා හිතනවා නාන කොට වතුරේ බැහැගෙන ඉන්න කොට, පිරිසිදු වෙන්න වතුර පාවිච්චි කරන කොට හුස්ම හිර වෙයි කියලා..

ඉතින් මේ කියපු ගොඩාක් රෝග බැදී පවතින්නේ අපේ මනස තුළයි.. අපේ විශ්වාස හා හැගිම් තුළයි... අපේ මනසට ප්‍රතිකාර අපේ මොළය විසින් ම නිපදවනවා. නමුත් වෙලාවකට ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ.. අපේ මනස නිරෝගී නම් තමයි අපේ ශරීරයත් නිරෝගී වෙන්නේ.. ඒ නිසා නිරවුල් මනසින් ඉන්න කෙනාට මොන පෝබියාවක්වත් නෑ කියලා කියන්න ඕනි.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 02:34 AM
අම්මෝ මම නම් බයම කූඩැල්ලොන්ට.
මතක් කරත් හිරිගඩු පිපෙනව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 02:37 AM
5.Pogonophobia- හෙවත් රැවුලට තියෙන බිය..
කාටද මේ බය තියෙන්නෙ?
කොහොම නමුත් අද වනතුරු මම නම් රැවුල වවලා නැහැ. දවස ගානේ රැවුල බානව. ලෙඩක් ද මන්ද. මම නම් එය කරන්නෙ පහසුව නිසා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 02:39 AM
Posted By Udari on 16 Jan 2019 02:34 AM
අම්මෝ මම නම් බයම කූඩැල්ලොන්ට.
මතක් කරත් හිරිගඩු පිපෙනව
අනේ මන්ද. කිව්වම මොකෝ මටත් එහෙමයි. ඒක ලෙඩක් ද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 02:39 AM
10.Ablutophobia- නාන්න, ඇග සෝදන්න තියෙන බිය
ඕක නම් ලෙඩක් නෙවෙයි. මර කම්මැලි කම.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2019 05:54 AM
ස්තුතියි උදාරි..මේ ලෙඩවල් වලට..මේවාත් මානසික ලෙඩ වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jan 2019 09:40 AM
මං බය නෑ.. 😓😓😓
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 11:25 AM
Posted By Udeshika Herath on 16 Jan 2019 09:40 AM
මං බය නෑ.. 😓😓😓
ඒක තමයි ලොකුම ලෙඩේ.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:51 PM
Posted By maduranga001 on 16 Jan 2019 02:37 AM
5.Pogonophobia- හෙවත් රැවුලට තියෙන බිය..
කාටද මේ බය තියෙන්නෙ?
කොහොම නමුත් අද වනතුරු මම නම් රැවුල වවලා නැහැ. දවස ගානේ රැවුල බානව. ලෙඩක් ද මන්ද. මම නම් එය කරන්නෙ පහසුව නිසා.

කෙල්ලො තමා අකමැති කොල්ලො රැවුල වවනවට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:51 PM
Posted By maduranga001 on 16 Jan 2019 02:39 AM
Posted By Udari on 16 Jan 2019 02:34 AM
අම්මෝ මම නම් බයම කූඩැල්ලොන්ට.
මතක් කරත් හිරිගඩු පිපෙනව
අනේ මන්ද. කිව්වම මොකෝ මටත් එහෙමයි. ඒක ලෙඩක් ද?


මට නම් හිතෙන්නෙ ඒක ලෙඩක් නෙමේ කැතක් කීල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:52 PM
Posted By maduranga001 on 16 Jan 2019 02:39 AM
10.Ablutophobia- නාන්න, ඇග සෝදන්න තියෙන බිය
ඕක නම් ලෙඩක් නෙවෙයි. මර කම්මැලි කම.

කොල්ලොන්ට විතරක් තීන ලෙඩක්  😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:53 PM
Posted By chamaramind on 16 Jan 2019 05:54 AM
ස්තුතියි උදාරි..මේ ලෙඩවල් වලට..මේවාත් මානසික ලෙඩ වගේ

ඕන් හදාගන්න හේම එපා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:54 PM
Posted By Udeshika Herath on 16 Jan 2019 09:40 AM
මං බය නෑ.. 😓😓😓

චණ්ඩිය.......බය වුනත් ඉන්න ඕන නෑ වගේ තමා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2019 07:23 AM
rawula kapanawa kiyanne mata nam patta kammali wadak
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jan 2019 03:38 PM
Posted By Udari on 16 Jan 2019 07:51 PM
Posted By maduranga001 on 16 Jan 2019 02:37 AM
5.Pogonophobia- හෙවත් රැවුලට තියෙන බිය..
කාටද මේ බය තියෙන්නෙ? කොහොම නමුත් අද වනතුරු මම නම් රැවුල වවලා නැහැ. දවස ගානේ රැවුල බානව. ලෙඩක් ද මන්ද. මම නම් එය කරන්නෙ පහසුව නිසා.
කෙල්ලො තමා අකමැති කොල්ලො රැවුල වවනවට
 මගේ නෝන කැමති නැහැ රැවුල නොකප ඉන්නකොට. ඒකත් එක හේතුවක්. අනෙක මටත් යම් අපහසුවක් තියෙනව දැන් රැවුල දිගින් දිගටම කපන්න හුරු වෙලා තියෙන නිසා.

0
You are not authorized to post a reply.
Page 5 of 9 << < 34567 > >>