You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Feb 2019 06:11 AM by  samantha
ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 9 << < 12345 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
04 Dec 2018 01:03 PM
Posted By Udari on 03 Dec 2018 08:16 PM
Posted By Udeshika Herath on 03 Dec 2018 07:55 PM
Posted By Udari on 03 Dec 2018 07:41 PM
Posted By Imalka on 03 Dec 2018 10:15 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:15 PM
පීස් උදාරි නගා මේ අයියලා ටික මානසිකව වට්ටන්න එපා මේවගේ ඒව දාල... මොනා වුනත් පවුනෙ...

     ඔව් අෆ්ෆා......හරිම වැරදියි එව්වා නම්.
    අනික ඔතන කෑල්ලක් අඩුවෙන් ලියල තියෙන්නේ.....සිපගැනීමක් කරද්දී දන්නා හඳුනන අයව සිපගන්න කියන එක මග හැරිලා උදාරි ට 

හෑ......මෙන්න ඉමල්ක අය්ය නන්නාඳුනන අයවත් සිප ගන්නවාලූ....😂😂

හා හා නම්කි ඉමල්ක අයියට ඒම මොකුත් කියනව ඒම නෙමේ. පව් අහිම්සකය.  වැරැද්දක් පෙන්නලා දුන්නෙ ඒ නිසා පීස් ඕම හිනාවෙන්න එපා.. 😂😂😂

හි හී නැතුව......ඉමල්ක අය්ය  ඔය පාඩම් අපිට කියා දෙන්නෙ කොච්චර  අත්හදා බැලීම් , අත්දැකීම් තුලින්ද   .....හා නැද්ද අය්ය
    හා  නෑ.....හිටං 
    ඇත්තටම මම ඒක බොරුවට කිව්වේ....කොහොම උනත් මම කියපු ඒක ඔයාල තහවුරු කරේ නිකං නෙමෙයි අත්දැකීම් වලින් නේද හිටං??

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
04 Dec 2018 01:20 PM
Posted By Imalka on 04 Dec 2018 01:00 PM

    නංගි හරි නංගි 

ඕන වෙලාවක මං ඉන්නව හිටං.  ( ඉමල්ක අයියාගේ හිත සුව පිණිස කියන ලදී )  මම දන්නව ඉතින් උදාරි මේක දැක්කොත් මොනා හරි කියනව කීල
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
04 Dec 2018 01:22 PM
Posted By Imalka on 04 Dec 2018 01:03 PM

ඉමල්ක අයියා උයා නම්... උදාරි තමා මේ වින්නැහිය කලේ.
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Dec 2018 10:15 PM
Posted By Udeshika Herath on 04 Dec 2018 01:20 PM
Posted By Imalka on 04 Dec 2018 01:00 PM
Posted By Udeshika Herath on 03 Dec 2018 07:55 PM
Posted By Udari on 03 Dec 2018 07:41 PM
Posted By Imalka on 03 Dec 2018 10:15 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:15 PM
පීස් උදාරි නගා මේ අයියලා ටික මානසිකව වට්ටන්න එපා මේවගේ ඒව දාල... මොනා වුනත් පවුනෙ...

     ඔව් අෆ්ෆා......හරිම වැරදියි එව්වා නම්.
    අනික ඔතන කෑල්ලක් අඩුවෙන් ලියල තියෙන්නේ.....සිපගැනීමක් කරද්දී දන්නා හඳුනන අයව සිපගන්න කියන එක මග හැරිලා උදාරි ට 

හෑ......මෙන්න ඉමල්ක අය්ය නන්නාඳුනන අයවත් සිප ගන්නවාලූ....😂😂

හා හා නම්කි ඉමල්ක අයියට ඒම මොකුත් කියනව ඒම නෙමේ. පව් අහිම්සකය.  වැරැද්දක් පෙන්නලා දුන්නෙ ඒ නිසා පීස් ඕම හිනාවෙන්න එපා.. 😂😂😂

    නංගි හරි නංගි 

ඕන වෙලාවක මං ඉන්නව හිටං.  ( ඉමල්ක අයියාගේ හිත සුව පිණිස කියන ලදී )  මම දන්නව ඉතින් උදාරි මේක දැක්කොත් මොනා හරි කියනව කීල

නොදන්නා අය සිප ගන්නට හේම මම් නම් එන්නෙ නෑ ඕන්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Dec 2018 10:17 PM

අත්දැකීම් 😱 පිරිමි ළමේක් දිහා ඇහැක් ඇරල වත් බලම්නෙ නැති අපිටද අය්ය  මේම කියම්නෙ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Dec 2018 10:20 PM
Posted By Udari on 04 Dec 2018 10:15 PM
Posted By Udeshika Herath on 04 Dec 2018 01:20 PM
Posted By Imalka on 04 Dec 2018 01:00 PM
Posted By Udeshika Herath on 03 Dec 2018 07:55 PM
Posted By Udari on 03 Dec 2018 07:41 PM
Posted By Imalka on 03 Dec 2018 10:15 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:15 PM
පීස් උදාරි නගා මේ අයියලා ටික මානසිකව වට්ටන්න එපා මේවගේ ඒව දාල... මොනා වුනත් පවුනෙ...

     ඔව් අෆ්ෆා......හරිම වැරදියි එව්වා නම්.
    අනික ඔතන කෑල්ලක් අඩුවෙන් ලියල තියෙන්නේ.....සිපගැනීමක් කරද්දී දන්නා හඳුනන අයව සිපගන්න කියන එක මග හැරිලා උදාරි ට 

හෑ......මෙන්න ඉමල්ක අය්ය නන්නාඳුනන අයවත් සිප ගන්නවාලූ....😂😂

හා හා නම්කි ඉමල්ක අයියට ඒම මොකුත් කියනව ඒම නෙමේ. පව් අහිම්සකය.  වැරැද්දක් පෙන්නලා දුන්නෙ ඒ නිසා පීස් ඕම හිනාවෙන්න එපා.. 😂😂😂

    නංගි හරි නංගි 

ඕන වෙලාවක මං ඉන්නව හිටං.  ( ඉමල්ක අයියාගේ හිත සුව පිණිස කියන ලදී )  මම දන්නව ඉතින් උදාරි මේක දැක්කොත් මොනා හරි කියනව කීල

නොදන්නා අය සිප ගන්නට හේම මම් නම් එන්නෙ නෑ ඕන්

මුලින්ම දැනගෙන ඉමු උදාරි නගෝ .......ඊට පස්සේ පුලුවන්නේ  සිප ගන්න .
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Dec 2018 10:24 PM
Posted By isurusam on 04 Dec 2018 10:20 PM

හි හි ඔයා කීනව නම් ඉතිම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 Dec 2018 08:51 AM
මේ තරම් වාසි තියේනං ආයේ මොකෝ. සිපගමුකො.
(පසුව ගුටි කෑමේ වාසි එහෙම මේකේ සඳහන් වෙලා නෑනි. )
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
05 Dec 2018 09:59 AM

ඈ. ..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
05 Dec 2018 10:02 AM
Posted By isurusam on 04 Dec 2018 10:20 PM
Posted By Udari on 04 Dec 2018 10:15 PM
Posted By Udeshika Herath on 04 Dec 2018 01:20 PM
Posted By Imalka on 04 Dec 2018 01:00 PM
Posted By Udeshika Herath on 03 Dec 2018 07:55 PM
Posted By Udari on 03 Dec 2018 07:41 PM
Posted By Imalka on 03 Dec 2018 10:15 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:15 PM
පීස් උදාරි නගා මේ අයියලා ටික මානසිකව වට්ටන්න එපා මේවගේ ඒව දාල... මොනා වුනත් පවුනෙ...

     ඔව් අෆ්ෆා......හරිම වැරදියි එව්වා නම්.
    අනික ඔතන කෑල්ලක් අඩුවෙන් ලියල තියෙන්නේ.....සිපගැනීමක් කරද්දී දන්නා හඳුනන අයව සිපගන්න කියන එක මග හැරිලා උදාරි ට 

හෑ......මෙන්න ඉමල්ක අය්ය නන්නාඳුනන අයවත් සිප ගන්නවාලූ....😂😂

හා හා නම්කි ඉමල්ක අයියට ඒම මොකුත් කියනව ඒම නෙමේ. පව් අහිම්සකය.  වැරැද්දක් පෙන්නලා දුන්නෙ ඒ නිසා පීස් ඕම හිනාවෙන්න එපා.. 😂😂😂

    නංගි හරි නංගි 

ඕන වෙලාවක මං ඉන්නව හිටං.  ( ඉමල්ක අයියාගේ හිත සුව පිණිස කියන ලදී )  මම දන්නව ඉතින් උදාරි මේක දැක්කොත් මොනා හරි කියනව කීල

නොදන්නා අය සිප ගන්නට හේම මම් නම් එන්නෙ නෑ ඕන්

මුලින්ම දැනගෙන ඉමු උදාරි නගෝ .......ඊට පස්සේ පුලුවන්නේ  සිප ගන්න .

මං මේ නිකමටඅහන්නෙ... ඔයත් ඒමද... 😂😂
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Dec 2018 06:55 PM
Posted By maduranga001 on 05 Dec 2018 08:51 AM
මේ තරම් වාසි තියේනං ආයේ මොකෝ. සිපගමුකො.
(පසුව ගුටි කෑමේ වාසි එහෙම මේකේ සඳහන් වෙලා නෑනි. )

ගහන්න  එන අයවත්  සිප ගන්න අය්ය .......තවත් වාසි 😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
05 Dec 2018 08:50 PM
Posted By maduranga001 on 05 Dec 2018 08:51 AM
මේ තරම් වාසි තියේනං ආයේ මොකෝ. සිපගමුකො.
(පසුව ගුටි කෑමේ වාසි එහෙම මේකේ සඳහන් වෙලා නෑනි. )
    කාවද බන ඉල්ලලා අඹ ගන්න හදන්නේ ? 
    පොඩ්ඩක් කලින් කියහන්,,,,අහක බලාගන්න හිටං 

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
05 Dec 2018 08:56 PM
සිප ගැනීම දුර ගියා වැඩි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:24 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 08:56 PM
සිප ගැනීම දුර ගියා වැඩි

තව දුරගියොත් තාත්තලත්  වෙලයි නවතින්නෙ ...😂😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:24 PM
මහ රැයේ දී පිරිමි සොයා එන සඳවතී

සඳපායා ඇත. සඳකිරණ ගස් මත පතිත වී තිබේ. ඒ සඳකැන් අතරින් හොල්මන් මවනා ගස් අතු ඉති අතර මහ පොළවේ රටා මවා ඇත. මේ ​සෙවනැලි අතරින් සුදුම සුදු වැලි මාවත දිගේ එන රුවැත්තිය සත්තකින්ම රූමත් වූවාය. ඇය එන්නේ තනි පංගලමේ රැයෙහි නොනිදා සිටින තරුණයන් සොයාය. එය සුන්දරය. නමුත් සිදුවන්නේ අසුන්දර පෙර නිමිත්තක් බව කිසිදු තරුණ පිරිමියෙක් දැන සිටියේ නැත. සිදුවන්නේ කුමක්ද? ඇස් අයා බලා සිටිය නොහැකි වූ තරම් බිහිසුණු වූවකි. මේ ඒ කතාන්දරයයි.

මෝහිණිය යනු කවුරුන්ද? බටහිර මනෝ විද්‍යාවට අනුව මෙය මානසික පෙරළියකි. මිනිස් යටි හිතේ ඇති ආශාව ඉස්මතු වී අවුත් නින්දේදී කාන්තාවක් හෝ පිරිමියෙක් බවට පත්වී දර්ශනය වේ. දේශීය වෛද්‍යවරු සඳහන් කරන්නේ මෝහිණිය නම් යක්ෂණියකගේ ක්‍රියාවක් පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන ආකාරයයි

මෝහිණී සමූහයේ නව දෙනෙක් සිටින බව පත පොතේ හා යක් ඇදුරෝද පවසති. මේ අනුව, ශරීරයට බැල්ම වැටුණ විට ස්ත්‍රීන් අප්‍රිය කරයි, නිතරම මූත්‍රා කිරීමට අවශ්‍යය. පපුව දැවිල්ල ඇතිවේ, අතපය වේදනාව, පපුවේ බරගතිය දැනේ. නිතර සීතලක් දැනේ. ඇතැම්විට උණ ගතිය ඇති වේ. මෝහිණී තරුණ පිරිමින්ගේ බැල්ම ඇතිවූ විට පොළොස් ඇඹුලට ප්‍රිය කරයි, පිරිමින් අප්‍රිය කරයි, වම් පයෝදරයට රිදුමක් ඇතිවේ, පපුව ගැහෙයි, ඇඟ සීතලවී උණ පවා ඇති වීමට පුළුවන. අතපය වේදනා ගෙනදේ. බඩේ යමක් තනි කරගෙන නොමැති නම් දෙහි කපා නූල් දැම්ම විටදී සුවවේ. ශරීරයට ඇතුල්විය හැක්කේ බඩේ යමක් තනිකර ගතහොත් පමණි. එසේ නොමැතිනම් තිබෙනුයේ ඈත බැල්මකි. කෑළි කපන මහ කළුවරේ මෝහිණිය තරුණ පිරිමි සොයා එන්නේ තනි පංගලමේය. පිරිමිද තනිපංගල​ෙම් රාත්‍රියේ සිටින විට ගමන් යන විට තුන්මන්සල අසල වන රොදකද, පාළු සොහොන, ළිඳ කුඹුර වැට නියර අසල දී ඇය ඔබ සොයා එනු ඇත.

ගැහැනියක තුළ අන්තර්ගත පුරුෂ ලැදියාව ඇනිමස්‌ (Animous) ලෙසත්, පුරුෂයකු තුළ පවතින්නා වූ ස්‌ත්‍රී ස්‌වරූපය නැතිනම් ලැදියාව ඇනිමා (Anima) ලෙසත් හැඳින්වේ.
පුරුෂයා කෙරෙහි ඇති වන්නා වූ දැඩි ඇල්ම හා අවරෝධනය වූ ලිංගිකමය ආශාව ගැමි අවිවාහක යුවතියන්ට කළු කුමාර දිෂ්ටියෙන් ඉදිරිපත් වේ. අවිවාහක පුරුෂයන්ට රාත්‍රියෙහි මුණගැසුණා යැයි පවසන්නට වූ මෝහිණිය නැමැති තරුණියන්ගෙන් සංකේතානුසාරයෙන් නිරූපණය වන්නේ ද පුරුෂ චිත්තාභ්‍යන්තරය තුළ අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ලිංගිකමය ආශාවම ය.

සත්තකින්ම පුද්ගලයන්ට යක්‌ෂයන් ආරූඪ වීම තුළ ද ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක්‌ දැකිය හැකිය. මේ අනුව, කෙනකු සමඟ ඇතිවන දැඩි වෛරය, කෝපය, අප්‍රසන්නතාව, අධික බිය හෝ අධික බියමුසු අත්දැකීමකට මුහුණ දීම එමගින් නිරූපණය කෙරේ. සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට අනුව අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ආශාවන් අවිඥනික මනස තුළ තැන්පත් වී කාලය ගත වීමත් සමඟම අසාමාන්‍ය චර්යාවන් ලෙස දිගහැරේ.

උපුටාගැනීම විශ්මකර්ම
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 07:26 PM
හෙට මේ පැත්තෙ නොඑන අය්ය ල සඳවතී එක්ක ගිහින් කියල තමයි හිතන්න වෙන්නෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
06 Dec 2018 08:28 PM
ඇත්තටම මෙය මානසික රෝගී තත්ත්වයක් ද? වෛද්‍යවරයකුගෙන් ඇසිය යුතු කාරණාවක්. කොහොමත් හොල්මන් කියන්නෙ මනසින් ඇතිවන දෙයක් කියන එක සහ යම් මනෝ විකෘතිභාවයකින් ඇතිවන දෙයක් කියලයි මමත් විශ්වාස කරන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
06 Dec 2018 08:34 PM
සත්තකින්ම පුද්ගලයන්ට යක්‌ෂයන් ආරූඪ වීම තුළ ද ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක්‌ දැකිය හැකිය. මේ පිළිබඳව සිදු කරන ලද ඉතා ගැඹුරු පර්යේෂණයකින් තහවුරු කරගත් පරිදි කළුකුමාර දිෂ්ටිය වැළඳුනු ස්ත්‍රීන් හා මෝහිනී පාඩම වැදුණු පුරුෂයින් එකිනෙක විවාහ වීම තුලින්කේන්ද්‍ර අපසාරී බලය අනුව අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ආශාවන් අවිඥනික මනස තුළ තැන්පත් වී කාලය ගත වීමත් සමඟම අසාමාන්‍ය චර්යාවන් ලෙස දිගහැරේ.එවැනි ගති ලක්ෂණ ඇතැම් විට ශ්‍රිලංකාවේ කුරුනෑගල ප්‍රදේශයේ මෙන්ම ඈත යුරෝපයේ ඉතාලියේ අයගෙන් ද දැකිය හැකි බව බහුතර මතය වේ. මනා ආධ්‍යාත්මික ගුණවගාව හා පාර්ශ්වික අපවර්තනය තුන් ඉහත කී අනුරූප කෝණ අන්තක් ඛණ්ඩ, ඒකාන්තර කෝණ,තීරයත් රේඛාවකින් විජලනය කිරීම දක්වා අපගමනය වේ.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 10:02 PM
Posted By maduranga001 on 06 Dec 2018 08:28 PM
ඇත්තටම මෙය මානසික රෝගී තත්ත්වයක් ද? වෛද්‍යවරයකුගෙන් ඇසිය යුතු කාරණාවක්. කොහොමත් හොල්මන් කියන්නෙ මනසින් ඇතිවන දෙයක් කියන එක සහ යම් මනෝ විකෘතිභාවයකින් ඇතිවන දෙයක් කියලයි මමත් විශ්වාස කරන්නෙ.

මාත් හිතන්නෙ ඒමයි.......හැබෑට අය්යලාට මේම දිශ්ටි වැටිල නෑද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Dec 2018 10:05 PM
Posted By Imalka on 06 Dec 2018 08:34 PM
සත්තකින්ම පුද්ගලයන්ට යක්‌ෂයන් ආරූඪ වීම තුළ ද ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක්‌ දැකිය හැකිය. මේ පිළිබඳව සිදු කරන ලද ඉතා ගැඹුරු පර්යේෂණයකින් තහවුරු කරගත් පරිදි කළුකුමාර දිෂ්ටිය වැළඳුනු ස්ත්‍රීන් හා මෝහිනී පාඩම වැදුණු පුරුෂයින් එකිනෙක විවාහ වීම තුලින්කේන්ද්‍ර අපසාරී බලය අනුව අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ආශාවන් අවිඥනික මනස තුළ තැන්පත් වී කාලය ගත වීමත් සමඟම අසාමාන්‍ය චර්යාවන් ලෙස දිගහැරේ.එවැනි ගති ලක්ෂණ ඇතැම් විට ශ්‍රිලංකාවේ කුරුනෑගල ප්‍රදේශයේ මෙන්ම ඈත යුරෝපයේ ඉතාලියේ අයගෙන් ද දැකිය හැකි බව බහුතර මතය වේ. මනා ආධ්‍යාත්මික ගුණවගාව හා පාර්ශ්වික අපවර්තනය තුන් ඉහත කී අනුරූප කෝණ අන්තක් ඛණ්ඩ, ඒකාන්තර කෝණ,තීරයත් රේඛාවකින් විජලනය කිරීම දක්වා අපගමනය වේ.

අම්බෝ ඒක.........මට හොල්මන් පෙනුන....

හි හි ඉතාලියෙ ලඳුන්ට නම් කලු කුමාර දිශ්ටිය වැහුනට  ඕම රෝග ලක්ෂණ  නෙමේලු  පෙන්නන්නෙ

0
You are not authorized to post a reply.
Page 3 of 9 << < 12345 > >>