You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Feb 2019 06:11 AM by  samantha
ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2019 04:48 PM
Posted By maduranga001 on 16 Jan 2019 02:39 AM
10.Ablutophobia- නාන්න, ඇග සෝදන්න තියෙන බිය
ඕක නම් ලෙඩක් නෙවෙයි. මර කම්මැලි කම.


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:27 PM
Posted By Ind007ka on 17 Jan 2019 07:23 AM
rawula kapanawa kiyanne mata nam patta kammali wadak

එතකොට ඉතින් නෝන උම්ම දෙන්නත් හොර වෙනව 😅
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Feb 2019 02:22 AM
පාර්කින්සන් යනු දරුණු ඝණයේ ස්නායු රෝගයකි. මෙය නිට්ටාවට සුව කිරීමට මෙතෙක් නිසි ක්‍රමයක් නොපැවතිනි.
මෙහිදී අධික ලෙස අත පය වෙව්ලීම සිදුවේ, වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට වැලඳෙන රෝගයකි.
මරිජුවානා මත් ද්‍රව්‍ය ලබා දීමෙන් රෝගය සුව වූ රෝගීන් කිහිප දෙනෙක්ම මෙහි ගුණ වර්ණනා කර ඇත.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Feb 2019 02:23 AM
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Feb 2019 02:23 AM
[url=https://postimg.cc/xkq3ZPYB][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Feb 2019 02:24 AM
[url=https://postimg.cc/dZR2CHmZ][/url][url=https://postimages.org/it/]free image upload[/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Feb 2019 02:25 AM
[url=https://postimages.org/][/url]
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Feb 2019 04:35 AM
Posted By Udari on 12 Feb 2019 02:23 AM
[url=https://postimages.org/][/url]


මේවා හොඳ බෙහෙතක්....ඒත් සමහරුන් ප්‍රයෝජනයට ගන්නේ ඉතිං වැරදියටමනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Feb 2019 06:24 AM
ගොඩක් ආයුර්වේද බෙහෙත් සඳහා අබිං කංසා වැනි දේ එකතු කර ගන්නවා.. වැරදි මාත්‍රා ගත්තම තමයි ඉතිං නරක.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Feb 2019 10:25 AM
පාර්කින්සන් හොඳ උනාට පස්සෙත් ඕන උනොත් තමයි වැඩේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Feb 2019 04:44 PM
mama oka koyi tharam kiwwada ko ahawawada?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Feb 2019 02:17 AM
Posted By chamaramind on 12 Feb 2019 04:35 AM
Posted By Udari on 12 Feb 2019 02:23 AM
[url=https://postimages.org/][/url]


මේවා හොඳ බෙහෙතක්....ඒත් සමහරුන් ප්‍රයෝජනයට ගන්නේ ඉතිං වැරදියටමනේ

ඒකනේ අය්යෝ මිනිස්සු හොයන්නෙ ආතල්නේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Feb 2019 02:18 AM
Posted By samantha on 12 Feb 2019 06:24 AM
ගොඩක් ආයුර්වේද බෙහෙත් සඳහා අබිං කංසා වැනි දේ එකතු කර ගන්නවා.. වැරදි මාත්‍රා ගත්තම තමයි ඉතිං නරක.

ඔව්නේ අය්ය , පොඩ්ඩ අරන් මදි එක තමා අවුල
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Feb 2019 02:20 AM
Posted By maduranga001 on 12 Feb 2019 10:25 AM
පාර්කින්සන් හොඳ උනාට පස්සෙත් ඕන උනොත් තමයි වැඩේ.

ඒකනම් වෙයි අය්ය .....ඊලඟට මරිජුවානා නැතුව ඇඟ වෙව්ලයි නේද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Feb 2019 02:21 AM
Posted By Ind007ka on 12 Feb 2019 04:44 PM
mama oka koyi tharam kiwwada ko ahawawada?

හා.......ඔය සැරේ නම් අහනෝ අය්ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:24 AM
ලෝකයේ උසම වස්සා වාර්තා වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන්.
මුගේ උස අඩි 6 ට වැඩියි, බර ටොන් බාගයක්.
ඇමෙරිකාවේ  BBC ආයතනයෙන් පවා මෙම  වස්සා නැරඹීමට පැමිණ ඇත.
මේ දිනවල විශාල වශයෙන් දෙස් විදෙස් සන්චාරකයින් මෙම අමුතු යෝධ ගවයා නැරඹීමට ගොවිපොල වෙත ඇදී එයි....

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:25 AM
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:27 AM
[url=https://postimages.org/][/url]
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Feb 2019 05:20 AM
වාව්..ලස්සනයි අනේ...මොවුන් ආරක්ෂා කරගත යුතුයි....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
15 Feb 2019 07:08 AM
wassiyo wata karann inna ujaruwa..irisiyawe baha
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>