You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Feb 2019 06:11 AM by  Samantha Abayasekara
ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Dec 2018 10:43 PM
Posted By Udari on 06 Dec 2018 10:02 PM
Posted By maduranga001 on 06 Dec 2018 08:28 PM
ඇත්තටම මෙය මානසික රෝගී තත්ත්වයක් ද? වෛද්‍යවරයකුගෙන් ඇසිය යුතු කාරණාවක්. කොහොමත් හොල්මන් කියන්නෙ මනසින් ඇතිවන දෙයක් කියන එක සහ යම් මනෝ විකෘතිභාවයකින් ඇතිවන දෙයක් කියලයි මමත් විශ්වාස කරන්නෙ.
මාත් හිතන්නෙ ඒමයි.......හැබෑට අය්යලාට මේම දිශ්ටි වැටිල නෑද
මොකෝ නැත්තෙ. එමට.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Dec 2018 03:17 AM
කිසිමඅදහසක් නෑ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2018 07:24 AM
Posted By Imalka on 06 Dec 2018 08:34 PM
සත්තකින්ම පුද්ගලයන්ට යක්‌ෂයන් ආරූඪ වීම තුළ ද ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක්‌ දැකිය හැකිය. මේ පිළිබඳව සිදු කරන ලද ඉතා ගැඹුරු පර්යේෂණයකින් තහවුරු කරගත් පරිදි කළුකුමාර දිෂ්ටිය වැළඳුනු ස්ත්‍රීන් හා මෝහිනී පාඩම වැදුණු පුරුෂයින් එකිනෙක විවාහ වීම තුලින්කේන්ද්‍ර අපසාරී බලය අනුව අවරෝධනයට ලක්‌ කරනු ලැබූ ආශාවන් අවිඥනික මනස තුළ තැන්පත් වී කාලය ගත වීමත් සමඟම අසාමාන්‍ය චර්යාවන් ලෙස දිගහැරේ.එවැනි ගති ලක්ෂණ ඇතැම් විට ශ්‍රිලංකාවේ කුරුනෑගල ප්‍රදේශයේ මෙන්ම ඈත යුරෝපයේ ඉතාලියේ අයගෙන් ද දැකිය හැකි බව බහුතර මතය වේ. මනා ආධ්‍යාත්මික ගුණවගාව හා පාර්ශ්වික අපවර්තනය තුන් ඉහත කී අනුරූප කෝණ අන්තක් ඛණ්ඩ, ඒකාන්තර කෝණ,තීරයත් රේඛාවකින් විජලනය කිරීම දක්වා අපගමනය වේ.


යා යා ඩෙෆිනීට්ලි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Dec 2018 03:03 PM
මෝහිණිට කළුකුමාරය සෙට් කරල දෙමු..
එතකොට වැඩේ අවසන්....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Dec 2018 09:34 PM
Posted By indika76 on 08 Dec 2018 03:03 PM
මෝහිණිට කළුකුමාරය සෙට් කරල දෙමු..
එතකොට වැඩේ අවසන්....

හි..හි ලැබෙන දරුවො කෝම වේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Dec 2018 11:04 PM
ඒම දරුවො දැනටත් ඉන්නව.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jan 2019 07:07 PM
හෝම් නර්සින් ..හෙද සේවා මහරගම...අරාබි රටවල ගොස් දුක් නොවිද අපේ රටේ වැදගත් රැකියා අවස්ථා ..සා.පේ.ලියා තිබීම හෝ ලියන්න කියන්න පුලුවන් කාන්තා .පිරිමි  18 ..50ත් අතර අයවලුන් පුහුණු කර බදවා ගනු ලැබේ ..වැටුප් පනස්දාහා ට එහා ..වැඩි විස්තර අමතන්න..0774057795 ඉමො ......කෑම  බීම..හොස්ටල් .පුහුණු ව .යුනිෆොම් සියල්ල නොමිලේ .. 

ගෘහ සේවය සඳහා මැද පෙරදිග අපේ කාන්තාවන් දිගින් දිගටම යද්දි ඔවුන්ගේ පවුල් සන්ස්තා එන්න එන්නම බිඳ වැටෙමින් පවතී. සෑහෙන පිරිසකගේ දිවිද අහිමි වී ඇති අතර සමහරුන් සදාකාලික ආභාධිත වී ඇත.
මේ ප්‍රශ්න වලට සුළු හෝ විසඳුමක් මේ රැකිය අවස්තා ලබා දෙතැයි විස්වාස කෙරේ.

[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]image hosting services[/url]


[url=https://postimages.org/][/url]
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jan 2019 07:10 PM
මේ ආරන්චිය ඇත්තක්ද ........ඇත්ත නම් එහෙම තැන් තියෙන එක සුළු රැකියා හොයන අයට හොඳ ආරන්චියක් නේද ( මම නම් මේ ගැන ඇහුනෙ අදමයි )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jan 2019 07:04 AM
HMM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jan 2019 07:17 AM
ඔය වගේ ඒවා අපේ රටේ තියනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jan 2019 07:47 AM
මේ වගේ රැකියා නම් තියෙනවා..
ඒත් මෙතරම් වැටුපක් ගෙවන්නේ නම් නෑ..
සාමාන්‍යෙයන් රු. 25,000 ක් වගේ තමයි ගෙවන්නේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jan 2019 09:02 AM
ඉන්දික අයියා හරි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Jan 2019 09:03 AM
ඕ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Jan 2019 09:04 AM
අනේ මංද..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 01:15 AM
[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]website to upload photos[/url]

[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]image share[/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url]

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 01:17 AM
මේ දේවල් වලින් කරන්නෙ මොනාද මග ඇරෙන්නෙ මොනාද කීල මතක් කරගන්න බලන්න ....

මම් නම් පරණ යාලුවොන්ට නම් කෝල් කරම්නෙ නෑ , එතකොට මොලේ තවත් අවුල් වෙනෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2019 06:15 AM
හොඳ උපදෙස් ටිකක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2019 06:51 AM
lankawe parawal wala baicikalen goyoth ithin giyama thama
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jan 2019 07:03 AM
හයිවේ වල පුස් බයිසිකල් වලින් යන්න දෙනවනම් කොහොමද....ඒකත් නරකම නැහැ..ඒත් හයිවේ එකේ තියෙන්න ඕන ඒවගේ වෙනම මංතීරුවක්..

අර කාර් එකෙන් හිනාවෙන්න එක නම් නුවණට හුරු මදී..මොකද ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්

අනිත් ටික නම් හොඳ උපදෙස් ටිකක්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2019 10:04 AM
පැය 8ක් කෙසේ වෙතත් 6ක් වත් නිදා ගන්න ඉක්මනට හදා ගන්න ඕන. මේක තමයි ඔය කියන සෙට් එකෙන් මිස් වෙන්නෙ,. ඒකත් එක්ක ඉර නැගෙන්න කලින් නැගිටින්න කියන එකත් අවුල් යනවා ඔටෝ ම.
0
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>