Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Feb 2019 06:11 AM by Samantha Abayasekara ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල 164 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 912345 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Aug 2018 02:47 PM නියමිත ලිංගික රෝග පිළිබඳ අවබෝධයක් නැති හෙයින් අපේ රටේ බොහෝ දෙනා යම් ලිංගික රෝගයක් වැළඳුනද එයට නිසි ප්‍රෙතිකාර ලබා නොගනී. බොහෝ දෙනා තමා හට වැලඳි තිබෙන්නේ ලිංගික රෝගටක් බවද නොදනී. අද සමාජයේ බහුලව ඇති හර්පීස් වයිරස් රෝගයකි. මෙය බෝ වුවහොත් තාවකාලිකව සුව කිරීමක් පමණි කළ හැක්කේ. සුව වුවද ජීවිතයේ වරින් වර මතුවේ. හර්පීස් වර්ග දෙකකි. 1)ටිප් වන් වයිරසය මුකය ආශ්‍රිතව මෙහිදී මුඛය වටා බිබිලි මතුවේ. මෙම දිය බිබිලි ටික දිනකින් පුපුරා සුව වුවද නැවත මතු විය හැක. 2) ලිංගික අවයව ආශ්‍රිතව එම අවයව අසල කුඩා බිබිලි මතුවී ටික දිනකින් පුපුරා ගොස් අධික වේදනාවක් ගෙන දෙයි. මුත්‍ර දැවිල්ලක් ද ඇතිවිය හැක. ගැබ් ගෙල ආශ්‍රිතව ද ඇතිවිය හැක. හර්පීස් ඇතිවිය හැකි මාර්ග.... * මුඛ සන්සර්ගය *ලිංගික සන්සර්ගය * හර්පීස් සහිත මවක් බිබිලි සහිත අවස්තාවක දරුවෙකු බිහි කරයි නම් එම දරුවාටද වැළඳිය හැක. එම දරුවා සිප ගන්නා භාහිර පුද්ගලයින්ටද වැළඳිය හැක. තමා හට එම ලක්ෂණ තිබේ නම් සමාජයෙන් සඟවා නොසිට ලිංගික රෝග වයිද්‍ය වරයෙකු වෙත යොමු වෙන්න. හර්පීස් මාරක රෝගයක් නොවුවද සාමාන්‍ය ජිවිතයට භාධා ගෙනදෙන රෝගී තත්වයකි. රෝගය නොවැළඳී සිටීමට නම් ආරක්ශිත විශ්වාසී එක් ලිංගික ඇසුරකට පමණක් යොමුවෙන්න. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Aug 2018 02:49 PM වයිරස් රෝගයක් නිසා හරි ඉක්මනින් බෝවෙනව ඇති. ඕකනේ කියන්නෙ එක්කෙනෙක් විතරක් ලඟින් තියාගන්න කියල ....... 0 chamara duleepMost Senior MemberPosts:13471 29 Aug 2018 03:48 PM ඔය රෝගයත් දැන් සුව කරන්න පුළුවනි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Aug 2018 04:40 PM ඔව් බයවෙන්න එපා මල්ලි 0 Imalka HewageVeteran MemberPosts:4533 29 Aug 2018 05:16 PM බයවෙන්න දෙයක් නැතිලු හිටං..... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Aug 2018 05:32 PM මොකද කට්ටිය බය වෙලා වගේ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Aug 2018 05:41 PM Posted By indika76 on 29 Aug 2018 05:32 PM මොකද කට්ටිය බය වෙලා වගේ... කඩි ගුල වගේ ඇවිස්සිලානේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Aug 2018 09:08 PM හර්පීස් සහිත මවක් බිබිලි සහිත අවස්තාවක දරුවෙකු බිහි කරයි නම් එම දරුවාටද වැළඳිය හැක. එම දරුවා සිප ගන්නා භාහිර පුද්ගලයින්ටද වැළඳිය හැක.අන්නේකනේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Aug 2018 08:29 AM Posted By maduranga001 on 29 Aug 2018 09:08 PM හර්පීස් සහිත මවක් බිබිලි සහිත අවස්තාවක දරුවෙකු බිහි කරයි නම් එම දරුවාටද වැළඳිය හැක. එම දරුවා සිප ගන්නා භාහිර පුද්ගලයින්ටද වැළඳිය හැක.අන්නේකනේ.. ඒ කියනනේ අම්මා සිප ගත්තට ගැටළුවක් නෑනේ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Aug 2018 09:30 AM Posted By indika76 on 30 Aug 2018 08:29 AM Posted By maduranga001 on 29 Aug 2018 09:08 PM හර්පීස් සහිත මවක් බිබිලි සහිත අවස්තාවක දරුවෙකු බිහි කරයි නම් එම දරුවාටද වැළඳිය හැක. එම දරුවා සිප ගන්නා භාහිර පුද්ගලයින්ටද වැළඳිය හැක.අන්නේකනේ.. ඒ කියනනේ අම්මා සිප ගත්තට ගැටළුවක් නෑනේ... ගැටළු නෑ අනේ...........දිය බිබිලිලු නෙ එන්නෙ.....ඕක මොකද්ද නේහ් 😂😂 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Aug 2018 10:48 AM ඒ කියනනේ අම්මා සිප ගත්තට ගැටළුවක් නෑනේ... ඉන්දික අයියා එහෙමද ආසා....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Sep 2018 10:56 PM ආසයි බයයි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Sep 2018 10:41 AM Posted By maduranga001 on 06 Sep 2018 10:56 PM ආසයි බයයි. ආසාව තියේනම් අයෙ මක්කද. අවසරත් ඇති එකේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2018 08:19 PM ස්ටන් එකේ ගොඩ දෙනෙක්ම බයෙන් වගේද එතකොට ආස වුනාට .....??????????? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Dec 2018 12:21 PM මෙච්චර කල් Kiss කරලා තිබුණට Kiss කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද? සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. සිප ගැනීමක් මගින් ලැබෙන වාසි කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. 1. එක් සිප ගැනීමක දී මුහුණේ මාංශ පේෂීන් 30කට වඩා ක්‍රියාකාරී වෙනවා මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිප ගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්. 2. විනාඩි දෙකක සිප ගැනීමක් කැලරි 06 ක් දහනය කරනවා කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිප ගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත්වීම පාලනය කරනවා. 3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා. 4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිප ගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා. 5. උදෑසන සිදු කරන විනාඩි 02 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතුවලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න. 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Dec 2018 12:50 PM අද සිට අහල පහල අක්කලා නන්ගිලා අල්ලන් සිප ගැනීම පටන් ගන්නවා 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Dec 2018 01:14 PM උදාරි නගෝ අත්දැකීමෙන්ද දැන් මේවා කියන්නේ ............... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Dec 2018 01:21 PM මෙච්චර කල් මේවායේ වාසි තියෙනව කියල දැනන් හිටියෙ නෑනි අනේ.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Dec 2018 02:09 PM Posted By DanuLiyanage on 02 Dec 2018 12:50 PM අද සිට අහල පහල අක්කලා නන්ගිලා අල්ලන් සිප ගැනීම පටන් ගන්නවා හී...හොඳ වෙලාවට මූදෙන් එහා හිටියෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Dec 2018 02:10 PM Posted By isurusam on 02 Dec 2018 01:14 PM උදාරි නගෝ අත්දැකීමෙන්ද දැන් මේවා කියන්නේ ............... මේම වාසි අපතෙ යවාන්න හොඳ නෑනි හිටන් 😂😂 0 You are not authorized to post a reply. Page 1 of 912345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner