You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 26 << < 1112131415 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2018 06:07 PM
Posted By gamini on 30 Sep 2018 10:13 AM
රජා අන්ද මන්ද වෙලා වගේ
රජාට පුටුවේ ඉන්දල දෙන්න වෙයි වගේ පහදල

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Oct 2018 11:38 PM
Posted By sha733 on 08 Sep 2018 03:42 PM
බාගෙන් මෑත් වෙලා සංවිධානෙට බහිමුද

හරියටම පවත්වන ප්‍රෙද්ශය
දිනය

වගේ දේවල් ගැන බැලුවනං
2019 හමුව ටිකක් කල් යයි වගේ මට හිතෙන්නේ .....................දැන් බාගත් නැහැ යොත්  නැහැ රජාත් නැහැ සන්විදායකත් නැහැ ................බාගේවෙලාවට මමත් නැති වෙයි හමුවට 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2018 06:07 PM
මුලසුනත් මේ ගැන උනන්දුවක් නෑ වගේ
ප්‍රොදේශය භාර සංවිධායකතුමාවත් මොනව හරි කියන්නකෝ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Oct 2018 11:38 PM
ගාමිණි අයියා තමයි දිනය තීරණය කරලා අපට කියන්න ඕනේ. ජනවාරි මාසයේ පහසු දිනය කියන්න. ඔයාට පහසු දිනය අපි යොදා ගන්නවා. මෙවර හමුව ගාල්ලේ පවත්වන්න තමයි තවම යෝජනාව. වෙනසක් වෙන්න ඕනෙද?

(අධික කාර්ය බහුල දින කිහිපයක් ගෙවෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාදයක් වුවා නම් සමාව භාජනය කරමි. අලුත් ව්‍යාපාරයක් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා මේ දිනවල. අනෙත් ව්‍යාපාර වල ඔඩිට් වැඩ ඉවරකර ගන්න අවශ්‍ය වැඩ. අපේ අකෞන්ටින් කරන මහත්වරු දන්නවා ඇති. මේවා පහු කළොත් ආණ්ඩුවෙන් පසෙන් එලවාගෙන එනවා. ඊටපස්සේ අපට කරුණාවෙන් සලකනවා එයාල. ලැබෙන පොඩි ඉඩටත් ඉතින් මෙතනට තමයි හොට දාන්නෙ. )

මෙවර හමුවට කළහැකි අංග සහ වෙනස් දෑ පිළිඹදව ඔබේ අදහස් විමසුවා කිහිප විටක්ම. ඔය මොලය චුට්ටක් වෙහෙසවා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අපරාදේ. නැත්නම් ඔය මොළ මල්කඩ කාවි.

අපේ සුපුරුදු ගීත ගායනා මෙවර කරනවා නේද? මගේ අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම ඔබේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි.

එදා දිනය ස්ථිරකරගෙන එදාට එන ලිස්ට් එක අහන්න පටන් ගනිමු. මම හිතන්නෙ ඒක වඩාත් වැදගත් වේවි.

ගාල්ලේ පවත්වනවා නම් අනිවා ඉන්දික76 අයිය එයාගේ සපෝර්ට් එක සංවිධාන කටයුතු වෙනුවෙන් ලබා දෙනවා. ඒ ගැන ඉතා විශ්වාසයි. මම හිතන්නෙ මෙවර ගාල්ලේ මේ හමුව පැවැත්වීම වඩා හොඳයි කියල. වෙනසකට. අනෙක දකුණටත් චාන්ස් එකක් දෙන්න එපැයි. ඒ නිසා ස්ථානය ගාල්ල බව ස්ථිර කර ගනිමු? දිනය ස්ථිර කර ගනිමු. එවිට ඊට අවශ්‍ය ස්ථානය සොයා බුක් කර ගන්න වැඩේ කර ගන්න පුළුවනි.

ඒ අතරතුර මේ කාරනා දෙකට ඔබේ අදහස් දෙන්න.

1) ඉදිරිපත් කල හැකි නව අංග.
2) පැමිණෙන අයට සිහිවටනයක් දෙනවා නම් ඒ මොනවාද? ඒ සඳහා නිර්මාණයක් කල යුතු නම් දැන්ම සුදානම් වෙන්න වෙනවා.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
07 Oct 2018 06:15 AM
පසුගිය වතාවේ මගේ ස්ටන් හැඳුනුම් පත කොහේද?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2018 06:37 AM
අනිවාර්යෙන්ම ගායන තියනවනම් හොඳයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Oct 2018 07:34 AM
Posted By samantha on 07 Oct 2018 06:15 AM
පසුගිය වතාවේ මගේ ස්ටන් හැඳුනුම් පත කොහේද?
ඒවා මගේ ළඟ අයියේ. අනිවා ඒවා ඒ ආකාරයෙන්ම ලැබේවි. පරෙස්සම් සහිතව ඒවා සුරක්ෂිතව ඇත. (හැකියාවක් ඇත්නම් ඒ කිට්ටු කරලා නැවත පොඩි මතක් කිරීමක් කරන්න. දැන්ම කාර් එකේ දාල තියන්න බැහැ. එහෙ මෙහෙ වෙන්න පුළුවන්.)

රෝසිගේත් ඒවා ඇති මගේ ළඟ. හැබැයි දැන් ඒ හැම දේටම කලින් සයිට් එකට ගෙන්න ගන්න වෙනවා මුලින්ම.

ගායනා වලට හැරෙන්න කාටද වෙනස් ආකාරයේ අංග කිහිපයක් එකතු කරන්න පුළුවන්? ගිය වතාවේ නම් පොඩ්ඩි නගා කවි කිව්වා. මේ සැරේ කවි නිසදැස් නැද්ද? ලියා ගෙන ඇවිත් කියන්න පුළුවනි.

සිහිවටනයක් දෙනවා නම් ඒ මොනවගේ එකක් හොඳයි ද? 

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Oct 2018 09:34 AM
මදුරංග මම හිතනවා මේ අවස්ථාවේ ඔය කාර්ය මණ්ඩල සාමාජිකයන් ( staff members ) සමග සාකච්චා කර මෙයට කරුණු කාරනා අදහස් හුවමාරු කර ගන්නා එක තමා ඉතාම සුදුසු,
අඩුම තරමින් හමුවන්නට ඉඩක් නොමැතිනම් දුරකථනය මගින් දුරකථන සමුළු රැස්වීමක් ( telephone conference meeting ) තුලින් ඔබට එය සාර්ථකව කරගන්න හොදටම කාලය තියෙනවා .
මා යෝජනා කරනවා ඔය සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනා මදුරංග මල්ලි තනි නොකර සහයෝගය හා කැපවීම දක්වයි කියා ...................... ජය වේවා 2019 සුහද හමුව ගාලු නගරයේදී අපි ඔබ සැම හමුවෙමු
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Oct 2018 07:44 AM
1 . දිනය - 20 Jan 2019 Sun Duruthu Full Moon Poya Day ඔක්කොම කැමතිද ?
2.  ස්තානය  - ගාල්ල අවට ඉඩ කඩ ඇති 20කට පමන එකතු විය හැකි කැම බීම සැපයිය හැකි (Catering/ Buffet) කුඩා හොටලයක්

3  .වේලාවන් - පෙ.ව 10.00 සිට සවස 4.00 දක්වා

4. සහභාගීත්වය - STUN සාමාහිකයන් හා ඔවුන්ගෙ පවුලෙ අය

5 .එදාට වෙන දේවල් - SITE එක පිලිභද හැදින්වීම් / ඉදිරි කටයුතු පිලිබද අදහස් හා යොජනා / සාමාජික සාමාජිකාවන් සියලු දෙනාගෙම කෙටි අදහස් දැක්වීම් /දිවා ආහාරය / පැනි බීම / සැර බීම සමග bite.

6. විශේශාංග  - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වෙනත් ඔනැම දක්ශ තාවයක්

**ගීත ගායනය සහ කතා සදහා අවශ්ය Sound System එක මම ලබා දෙන්නම් .Mikes / Buffules / Karaoke mixtures මම ලබා දෙන්නම් ශබ්ද පරිපාලක ලෙස Imalka ගේ සහයොගය අත්යාවශයයි .

මේ දෙවල් සදහා යන පිරිවැය දල වශයෙන් හදලා indika76 ඉදිරිපත් කරන්න .අප එය සහභාගි වන අය අතරෙ සමව බෙදා ගමු .අප කාටත් අමාරු කාලයක් මේ කාලය .නමුත් අපි වෙනුවෙන් අපි මේක කොහොම හරි කරමු .අපහසු කෙන්ක් ඉන්නව නම් එයාල ගැනත් අපි හිතලා බලලා ඔක්කොම ගෙන්න ගමු
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
08 Oct 2018 07:50 AM
Posted By Ind007ka on 08 Oct 2018 07:44 AM
1 . දිනය - 20 Jan 2019 Sun Duruthu Full Moon Poya Day ඔක්කොම කැමතිද ?
2.  ස්තානය  - ගාල්ල අවට ඉඩ කඩ ඇති 20කට පමන එකතු විය හැකි කැම බීම සැපයිය හැකි (Catering/ Buffet) කුඩා හොටලයක්

3  .වේලාවන් - පෙ.ව 10.00 සිට සවස 4.00 දක්වා

4. සහභාගීත්වය - STUN සාමාහිකයන් හා ඔවුන්ගෙ පවුලෙ අය

5 .එදාට වෙන දේවල් - SITE එක පිලිභද හැදින්වීම් / ඉදිරි කටයුතු පිලිබද අදහස් හා යොජනා / සාමාජික සාමාජිකාවන් සියලු දෙනාගෙම කෙටි අදහස් දැක්වීම් /දිවා ආහාරය / පැනි බීම / සැර බීම සමග bite.

6. විශේශාංග  - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වෙනත් ඔනැම දක්ශ තාවයක්

**ගීත ගායනය සහ කතා සදහා අවශ්ය Sound System එක මම ලබා දෙන්නම් .Mikes / Buffules / Karaoke mixtures මම ලබා දෙන්නම් ශබ්ද පරිපාලක ලෙස Imalka ගේ සහයොගය අත්යාවශයයි .

මේ දෙවල් සදහා යන පිරිවැය දල වශයෙන් හදලා indika76 ඉදිරිපත් කරන්න .අප එය සහභාගි වන අය අතරෙ සමව බෙදා ගමු .අප කාටත් අමාරු කාලයක් මේ කාලය .නමුත් අපි වෙනුවෙන් අපි මේක කොහොම හරි කරමු .අපහසු කෙන්ක් ඉන්නව නම් එයාල ගැනත් අපි හිතලා බලලා ඔක්කොම ගෙන්න ගමු

මම නම් ඔය දවස් වෙලා නම් ලංකාවේ නැහැ, නැති නම් එන්න තිබුණා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Oct 2018 06:01 PM
සංවිධාන කටයුතු මම සිදු කරලා දෙන්නම්...

මේ ගැටළුත් විසදමු
1. මුහුදේ නාන්න බලාපොරොත්තු වෙනවද ( ඒ කියන්නේ මුහුද අද්දර ස්ථානයක් වෙන් කර ගත යුතුද)
2. එළි මහන් ප්‍ර දේශයක් අවශ්‍යද (ක්‍රීඩා කටයුතු සිදු කරනවානම්)
3. පෝය දිනය නිසා සැර ජාති එම ස්ථාන වල අලෙව් කරන්නේ නැහැ. එයට කුමක් කරමුද?
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2018 09:20 PM
Ind007ka, ඔබගේ අදහස් හා මා එකයි, මොන වැඩ තිබුනත් එදින මම නිදහස් කර තියා ගන්නවා අප සැමගේ හමුව සාර්ථක කර ගන්නට,
1 . දිනය - 20 Jan 2019 Sun Duruthu Full Moon Poya Day ඔක්කොම කැමතිද ?....................... කැමතියි
2. ස්තානය - ගාල්ල අවට ඉඩ කඩ ඇති 20කට පමන එකතු විය හැකි කැම බීම සැපයිය හැකි (Catering/ Buffet) කුඩා හොටලයක් ....................... ඉතාමත් අනර්ගයි
3 .වේලාවන් - පෙ.ව 10.00 සිට සවස 4.00 දක්වා ..................වෙලාව එම කාල සීමාව හොදයි ( දුර සිට එන අය නම් ටිකක් පමා වෙයි )
4. සහභාගීත්වය - STUN සාමාහිකයන් හා ඔවුන්ගෙ පවුලෙ අය ...................... ( බොහොම හොදා මෙය පවුලේ සුහද හමුවක් බවට පත් කර ගන්නට පුළුවනි නම් මෙවර මදුරංග මල්ලි අනිවාර්යෙන් ගෙදර සාමාජිකයන් සමගින් පැමිණෙතැයි විස්වාස කරනවා ) ඉසුරුට නම් ඉතින් 1/2 ටිකට් ගන්නට බැරිය සහකාරිය වෙනුවෙන්
5 .එදාට වෙන දේවල් - SITE එක පිලිභද හැදින්වීම් / ඉදිරි කටයුතු පිලිබද අදහස් හා යොජනා / සාමාජික සාමාජිකාවන් සියලු දෙනාගෙම කෙටි අදහස් දැක්වීම් /දිවා ආහාරය / පැනි බීම / සැර බීම සමග bite.................. මේ සදහා කාලය කළමනා කරා නම් ගොඩක් වැදගත් වනවා
6. විශේශාංග - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වත් ඔනැම දක්ශ තාවයක් ............ 5වෙනි ඉවන්ට් එකෙන් පසුවද මේ ඉවන්ට් එක කාලය ප්‍රස්නයක් වෙයිද?
............................. පිරිවැය සහභාගි වන අය අතරෙ සමව බෙදා ගමු. එම තීරණයට එන්නට කලින් සහබාගි වන අය කල් තියා හදුනා ගමු ඊට පසු    indika76 මල්ලි ඉදිරිපත් කරන්න දල වශයෙන් පිරිවැය ............. ඊට පසු ඒ ගැන කථා කරමු, අප අතරේ සිටිනා සැමගේ සහබාගිත්වයේ උනතාවයක් ඇතිවන්නට පුළුවනි ඔබගේ මේ අදහස නිසා එනිසා මම එයට එකග නැහැ

පෝය දිනය නිසා සැර ජාති එම ස්ථාන වල අලෙව් කරන්නේ නැහැ. එයට කුමක් කරමුද? එයට විසදුමක් මා සලසන්නම් සැරබිම බෝතලයකින් ඔබ සැම සතුටු කරවන්නම්කො

මගෙන් වෙනත් යමක් උවමනා නම් කල් තියා කියන්න  පුළුවන් යමක් නම් අනිවාර්යෙන් කරනවා 

මේ සටහන තැබුවාට පසු මතක් වුනේ අපේ නෝනා එදාට මාව රිලීස් කරාවිද කියලා, අපගේ පවුලේ ඉතා වැදගත් දිනයක් එදාට යෙදෙන්නේ 

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2018 09:34 PM
කරුණාකර සුහද හමුව සදහා පැමිණීමේ ලේකනය අප්ඩේට් කරන්න ( කවුද ඒ කටයුත්ත කරනේ kingD නේද??????????????????
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
09 Oct 2018 05:29 AM
ගාමිණී ගේ අදහස් වලට මමත් එකඟයි.. ඒ ආකාරයට ඉදිරි වැඩ කටයුතු කරමු.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2018 07:18 AM
Posted By indika76 on 08 Oct 2018 06:01 PM
සංවිධාන කටයුතු මම සිදු කරලා දෙන්නම්...

මේ ගැටළුත් විසදමු
1. මුහුදේ නාන්න බලාපොරොත්තු වෙනවද ( ඒ කියන්නේ මුහුද අද්දර ස්ථානයක් වෙන් කර ගත යුතුද)
2. එළි මහන් ප්‍ර දේශයක් අවශ්‍යද (ක්‍රීඩා කටයුතු සිදු කරනවානම්)
3. පෝය දිනය නිසා සැර ජාති එම ස්ථාන වල අලෙව් කරන්නේ නැහැ. එයට කුමක් කරමුද?

1.මුහුදේ නාන්න ගියොත් නම් මචො වෙන දෙයක් කරන්න කාලය මදි වෙනවා ..එම නිසා මුහුද අද්දර තැනක් නම් වටිනවා ..නැතත් අවුලක් නැහැ
2.එලිමහනට වඩා ඇතුලක හොදා අව්ව වැස්ස බාදාවක් වෙයි 
3.කලින් බොතල් ටික ගමු ..ගාමිනි අය්යා ඒ සදහා වගකීම බාරගෙන
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2018 07:27 AM
Posted By gamini on 08 Oct 2018 09:20 PM
Ind007ka, ඔබගේ අදහස් හා මා එකයි, මොන වැඩ තිබුනත් එදින මම නිදහස් කර තියා ගන්නවා අප සැමගේ හමුව සාර්ථක කර ගන්නට,
1 . දිනය - 20 Jan 2019 Sun Duruthu Full Moon Poya Day ඔක්කොම කැමතිද ?....................... කැමතියි
2. ස්තානය - ගාල්ල අවට ඉඩ කඩ ඇති 20කට පමන එකතු විය හැකි කැම බීම සැපයිය හැකි (Catering/ Buffet) කුඩා හොටලයක් ....................... ඉතාමත් අනර්ගයි
3 .වේලාවන් - පෙ.ව 10.00 සිට සවස 4.00 දක්වා ..................වෙලාව එම කාල සීමාව හොදයි ( දුර සිට එන අය නම් ටිකක් පමා වෙයි )
4. සහභාගීත්වය - STUN සාමාහිකයන් හා ඔවුන්ගෙ පවුලෙ අය ...................... ( බොහොම හොදා මෙය පවුලේ සුහද හමුවක් බවට පත් කර ගන්නට පුළුවනි නම් මෙවර මදුරංග මල්ලි අනිවාර්යෙන් ගෙදර සාමාජිකයන් සමගින් පැමිණෙතැයි විස්වාස කරනවා ) ඉසුරුට නම් ඉතින් 1/2 ටිකට් ගන්නට බැරිය සහකාරිය වෙනුවෙන්
5 .එදාට වෙන දේවල් - SITE එක පිලිභද හැදින්වීම් / ඉදිරි කටයුතු පිලිබද අදහස් හා යොජනා / සාමාජික සාමාජිකාවන් සියලු දෙනාගෙම කෙටි අදහස් දැක්වීම් /දිවා ආහාරය / පැනි බීම / සැර බීම සමග bite.................. මේ සදහා කාලය කළමනා කරා නම් ගොඩක් වැදගත් වනවා
6. විශේශාංග - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වත් ඔනැම දක්ශ තාවයක් ............ 5වෙනි ඉවන්ට් එකෙන් පසුවද මේ ඉවන්ට් එක කාලය ප්‍රස්නයක් වෙයිද?
............................. පිරිවැය සහභාගි වන අය අතරෙ සමව බෙදා ගමු. එම තීරණයට එන්නට කලින් සහබාගි වන අය කල් තියා හදුනා ගමු ඊට පසු    indika76 මල්ලි ඉදිරිපත් කරන්න දල වශයෙන් පිරිවැය ............. ඊට පසු ඒ ගැන කථා කරමු, අප අතරේ සිටිනා සැමගේ සහබාගිත්වයේ උනතාවයක් ඇතිවන්නට පුළුවනි ඔබගේ මේ අදහස නිසා එනිසා මම එයට එකග නැහැ

පෝය දිනය නිසා සැර ජාති එම ස්ථාන වල අලෙව් කරන්නේ නැහැ. එයට කුමක් කරමුද? එයට විසදුමක් මා සලසන්නම් සැරබිම බෝතලයකින් ඔබ සැම සතුටු කරවන්නම්කො

මගෙන් වෙනත් යමක් උවමනා නම් කල් තියා කියන්න  පුළුවන් යමක් නම් අනිවාර්යෙන් කරනවා 

මේ සටහන තැබුවාට පසු මතක් වුනේ අපේ නෝනා එදාට මාව රිලීස් කරාවිද කියලා, අපගේ පවුලේ ඉතා වැදගත් දිනයක් එදාට යෙදෙන්නේ 


ගාමිනි අය්යෙ එදාට පවුලෙ කට්ටියත් එක්ක එන්න එදාට අපි හැමොම ඒ විශෙශ දිනය සමරමු
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2018 08:04 AM
පෝය දිනයද තියෙන්නේ.....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Oct 2018 08:35 AM
මම ස්ථාන කිහිපයක් පිලිබඳ සොයා බලා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන්නම්
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
09 Oct 2018 09:07 AM
ජනවාරි 20 නම් මම ඇතුලෙ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2018 09:14 AM
Posted By chamaramind on 09 Oct 2018 08:04 AM
පෝය දිනයද තියෙන්නේ.....


ඇයි පොයට සිල් ගන්නවද ?
චාමර මල්ලි තවමත් වැට උඩ
0
You are not authorized to post a reply.
Page 13 of 26 << < 1112131415 > >>