You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 26 << < 910111213 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
14 Sep 2018 03:50 PM
Posted By gamini on 14 Sep 2018 03:36 PM
Posted By sha733 on 14 Sep 2018 03:29 PM
කුරුණෑගල එකේනම් ලස්සන ගීත ගොඩක් කිවුව නේද. තරගයක් නැති උනත්

කුරුණෑගල එක හොදට හිතට වැදිලා වගේ 
නැතුව අයියේ

ඒක අමතක වෙච්ච කවුරු හරි ඉන්නවානං මැරිල ඉපදිච්ච කෙනෙක් තමා

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
14 Sep 2018 05:10 PM
Posted By Ind007ka on 14 Sep 2018 01:59 PM
Posted By Udari on 14 Sep 2018 12:38 PM
ගායනා තරඟයක් තියමු...........අපිත් ස්කයිප් තෲ ඉදිරිපත් වෙන්නම්

තැගි මොනවද දිනන කෙනාට ?

වටිනා තෑග්ගක් දෙන්න වෙයි නේද.......සෙල්ලම් නෑ....

" ස්ටන් ස්ටාර් "

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
14 Sep 2018 05:40 PM
Posted By gamini on 13 Sep 2018 10:28 AM
ඊලග සුහද හමුව තේමාව කරගෙන දැන් අපි එන කට්ටිය, වහනයක් කතා කරන් එන විදිය, ඊටත් එහායින් කට්ටියකට බාගේ ටිකට් .............................. හොදයි ඒ සේරම ........... තාම වැඩ සටහන් විස්තරය ගැන කතා කරේ නැහැ දැනුවත් කරන්න කිසිවකු ඉස්සර වුනේ නැහැ ................ එකට හමුවෙලා රසවත් කැමවෙලක් කළා එන එකට එහායින් මෙවර නම් හමුව පවත් වන්නට ඕන අඩුම තරමින් මදුරන්ගගෙන් හොද presentation එකක් වත් බලා පොරොත්තු වෙනවා
ස්තූතියි ගාමිණී අයියෙ. දේශනයක් සමඟින් විශේෂ යමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවරත් හැමෝම වගේ සිංදු කියාවි කියලත් හිතනවා. මීට අමතරව කළ හැකි වෙනස් යමක් ගැන අදහස් එකතු කරන්නැයි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ගියවර කුරුණෑගල ඉවෙන්ට් එක වගේ ඊටත් එහා ගිය යමක් කිරීමට උත්සාහ ගනිමු.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
14 Sep 2018 07:13 PM
Posted By maduranga001 on 14 Sep 2018 05:40 PM

සිවුවන  හමුව මට පෙනෙන්නේ ස්ටන් ඉතිහාසයේ විශේෂම හමුවක් වෙයි කියන වග. පළමු හමුවට සහබාගි වන්න බැරි වුනා ලංකාවේ නොසිටි නිසා ( ඒ වෙනකොටත් මම සාමාජිකත්වය ඇරගෙන තිබුනේ ) (එකනේ අර ඉන්දික 007 කිවේ western union ගැනත් ) දෙවැන්න මා හැකි උපරිමයෙන් කරා කුරුණෑගලදී ..තෙවන්නේ නම් සාර්ථකත්වයක් දැක්කෙම නැති බවක්  කිවොත් මා නිවැරදි කියා සිතනවා , සිවු වන හමුව මදුරංග මල්ලි ඔබට ඉතා සාර්ථකව කරගන්න හැකියාව හා වසනා ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා ............
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
16 Sep 2018 01:53 PM
කුරුණැගල එකද පරදා කිරීමට ශක්තිය ඔබට ලැබේවා මධු අයියේ
අපේද සහයෝගය නොඅඩුව ලැබේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
17 Sep 2018 07:19 AM
Posted By gamini on 14 Sep 2018 07:13 PM
Posted By maduranga001 on 14 Sep 2018 05:40 PM
Posted By gamini on 13 Sep 2018 10:28 AM
ඊලග සුහද හමුව තේමාව කරගෙන දැන් අපි එන කට්ටිය, වහනයක් කතා කරන් එන විදිය, ඊටත් එහායින් කට්ටියකට බාගේ ටිකට් .............................. හොදයි ඒ සේරම ........... තාම වැඩ සටහන් විස්තරය ගැන කතා කරේ නැහැ දැනුවත් කරන්න කිසිවකු ඉස්සර වුනේ නැහැ ................ එකට හමුවෙලා රසවත් කැමවෙලක් කළා එන එකට එහායින් මෙවර නම් හමුව පවත් වන්නට ඕන අඩුම තරමින් මදුරන්ගගෙන් හොද presentation එකක් වත් බලා පොරොත්තු වෙනවා
ස්තූතියි ගාමිණී අයියෙ. දේශනයක් සමඟින් විශේෂ යමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවරත් හැමෝම වගේ සිංදු කියාවි කියලත් හිතනවා. මීට අමතරව කළ හැකි වෙනස් යමක් ගැන අදහස් එකතු කරන්නැයි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ගියවර කුරුණෑගල ඉවෙන්ට් එක වගේ ඊටත් එහා ගිය යමක් කිරීමට උත්සාහ ගනිමු.

සිවුවන  හමුව මට පෙනෙන්නේ ස්ටන් ඉතිහාසයේ විශේෂම හමුවක් වෙයි කියන වග. පළමු හමුවට සහබාගි වන්න බැරි වුනා ලංකාවේ නොසිටි නිසා ( ඒ වෙනකොටත් මම සාමාජිකත්වය ඇරගෙන තිබුනේ ) (එකනේ අර ඉන්දික 007 කිවේ western union ගැනත් ) දෙවැන්න මා හැකි උපරිමයෙන් කරා කුරුණෑගලදී ..තෙවන්නේ නම් සාර්ථකත්වයක් දැක්කෙම නැති බවක්  කිවොත් මා නිවැරදි කියා සිතනවා , සිවු වන හමුව මදුරංග මල්ලි ඔබට ඉතා සාර්ථකව කරගන්න හැකියාව හා වසනා ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා ............

ඔව් ගාමිනි අය්යෙ මට මතකයි ..ගාමිනි අය්යා සංවිදානය කල කුරුනැගල එක තමා මෙතෙක් අප කල හොදම හමුව ..කිසිම අඩුවක් කිසි තැනක තිබුනෙ නැහැ ..ප්‍රදානම දෙය සියලු දෙනාගෙ පැමිනීම ..මේ පාරත් ඔක්කොම අය ආවොත්  නියමෙට කරන්න පුලුවන් .නමුත් කස්ටිය 6 - 7 දෙනෙක්ගෙන් මොනවා කරන්නද ? මෙවරත් සාර්තකත්වය රැදී තිබෙන්නෙ ගන පුර්නය මතයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
17 Sep 2018 08:22 AM
සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වය තමයි ඉතා වැදගත් වෙන්නේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
17 Sep 2018 08:26 AM
Posted By indika76 on 17 Sep 2018 08:22 AM
සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වය තමයි ඉතා වැදගත් වෙන්නේ...

ඔව් අයියේ..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Sep 2018 02:47 PM
Posted By sha733 on 14 Sep 2018 03:50 PM
Posted By gamini on 14 Sep 2018 03:36 PM
Posted By sha733 on 14 Sep 2018 03:29 PM
කුරුණෑගල එකේනම් ලස්සන ගීත ගොඩක් කිවුව නේද. තරගයක් නැති උනත්

කුරුණෑගල එක හොදට හිතට වැදිලා වගේ 
නැතුව අයියේ

ඒක අමතක වෙච්ච කවුරු හරි ඉන්නවානං මැරිල ඉපදිච්ච කෙනෙක් තමා

    කුරුනෑගල එක හැබෑටම.........ගාමිණි අයියාත් මතක් කරන්නේ එසේ මෙසේ ඒවා නෙමෙයි.

   ඔන්න මම නම් කිව්වා (යුග ගීතයක්)

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
17 Sep 2018 02:55 PM
ගිය වර සහභාගී වූ පිරිසත් දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීමට හැතිනම් හොදයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
18 Sep 2018 06:22 AM
Posted By sha733 on 17 Sep 2018 02:55 PM
ගිය වර සහභාගී වූ පිරිසත් දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීමට හැතිනම් හොදයි
දුරකථනයෙන් සම්බන්ඳ කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. හේතුව සයිට් එකට එන්නේ නැතිනම්  එතන සුහදත්වයක් නැහැ. නිතරම එන්නේ නැති අයට එහෙම කථාකර ගෙන්වා ගැනීමට වද වෙන්න ඕනෙ නැහැ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Sep 2018 08:18 AM
Posted By samantha on 18 Sep 2018 06:22 AM
Posted By sha733 on 17 Sep 2018 02:55 PM
ගිය වර සහභාගී වූ පිරිසත් දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීමට හැතිනම් හොදයි
දුරකථනයෙන් සම්බන්ඳ කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. හේතුව සයිට් එකට එන්නේ නැතිනම්  එතන සුහදත්වයක් නැහැ. නිතරම එන්නේ නැති අයට එහෙම කථාකර ගෙන්වා ගැනීමට වද වෙන්න ඕනෙ නැහැ.

අයියා හරි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Sep 2018 11:59 AM

ඒක හරි එහෙනම් පවුල්වල පිරිසවත් සම්බන්ධ කර ගමු

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
18 Sep 2018 12:06 PM
Posted By sha733 on 18 Sep 2018 11:59 AM
Posted By samantha on 18 Sep 2018 06:22 AM
Posted By sha733 on 17 Sep 2018 02:55 PM
ගිය වර සහභාගී වූ පිරිසත් දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීමට හැතිනම් හොදයි
දුරකථනයෙන් සම්බන්ඳ කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. හේතුව සයිට් එකට එන්නේ නැතිනම්  එතන සුහදත්වයක් නැහැ. නිතරම එන්නේ නැති අයට එහෙම කථාකර ගෙන්වා ගැනීමට වද වෙන්න ඕනෙ නැහැ.

ඒක හරි එහෙනම් පවුල්වල පිරිසවත් සම්බන්ධ කර ගමු

    මට නම් ඒ විදිහට උඹලට වගේ  පවුල් වල අය එක්කගෙන එන්නකරන්න බැරි වෙයි.........
    මට ඉතින් පවුල් ගොඩක්  නැහැ නේ. ගොඩක් මහන්සි උනොත් ඉන්න එක අරන් එතහැකි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Sep 2018 12:36 PM
    මට නම් ඒ විදිහට උඹලට වගේ  පවුල් වල අය එක්කගෙන එන්නකරන්න බැරි වෙයි.........
    මට ඉතින් පවුල් ගොඩක්  නැහැ නේ. ගොඩක් මහන්සි උනොත් ඉන්න එක අරන් එතහැකි.

තව කල් තියෙනවනේ උත්සාහ කරන්න. බැරි වෙන එකක් නෑ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
18 Sep 2018 12:49 PM
Posted By sha733 on 18 Sep 2018 12:36 PM
    මට නම් ඒ විදිහට උඹලට වගේ  පවුල් වල අය එක්කගෙන එන්නකරන්න බැරි වෙයි.........
    මට ඉතින් පවුල් ගොඩක්  නැහැ නේ. ගොඩක් මහන්සි උනොත් ඉන්න එක අරන් එතහැකි.

තව කල් තියෙනවනේ උත්සාහ කරන්න. බැරි වෙන එකක් නෑ

    මලයා කියන හින්දා ඔන්න එහෙනම් මම පොඩි ට්‍රයි එකක් දෙනවා....මට උදවු කරනවා නේ..??
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
19 Sep 2018 09:43 AM
කෝ ඉතින් ලිස්ට් එක , ඔය පවුල් පිටින් එන ඇත්තන්ගේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Sep 2018 07:16 PM
පවුල් කෙසේ වෙතත් සාමාජිකයොත් නෑ නොවැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
20 Sep 2018 08:48 AM
මම නම් ඔය ඔනේ එකකට ඔට්ටුයි ..තනියම නම් තනියම ..පවුල් පිටින් නම් පවුල් පිටින් ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
20 Sep 2018 07:56 PM
Posted By Ind007ka on 20 Sep 2018 08:48 AM

ඔන්න වචනේ
0
You are not authorized to post a reply.
Page 11 of 26 << < 910111213 > >>