You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 26 << < 1314151617 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
16 Oct 2018 09:30 AM
Posted By Ind007ka on 16 Oct 2018 06:46 AM
අය්යො එහෙම කරන්න එපා ගාමිනි අය්යෙ එදා වගෙ ඔක්කොම කස්ටිය එක්කන් එන්න
අපෝ දැන් ඉස්සර වගේ නොවේ ආර්ථිකය ............ලොට් එකම ගෙනාවොත් බරපැන ඔයාලාට ප්‍රශ්නයක්, ( මතකනේ කුරුණෑගල හමුවේදීත් මට  අමතරව 5 අවා ) මෙවර 12 වත් වෙයි එහෙම ආවොත් 
දිනය - 20 Jan මට ඉතා වැදගත් දිනයක් 
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
16 Oct 2018 09:39 AM
Posted By gamini on 15 Oct 2018 08:57 PM ලිස්ට් එක අප්ඩේට් කරාට ස්තුති , ඔය කට්ටිය අතරට සහබාගි කර ගන්නට අදහස් කරන පවුලේ උදවිය, ඇතුලත් කරගන්නට ඕන නේද? 
එනිසා පවුලේ සාමාජිකයන් රැගෙන එන අයත් කීවානම් තමා හා එන සාමාජිකයන් ගණන ඉදිරි වැඩවලට පහසු වෙයි නේද?
<><><> මෙවර මා පමණයි එන්නේ <><><>

අහ් ඔව් නේද ගාමිණී අයියේ... ළමිස්සියො ,ගැටිස්සියෝ ..බිරින්දෑවරු .. එක්කන් එන අය ඉක්මනට කියමු බලන්න ..ලිස්ට් එක අප්ඩේට් කොරොන්න 

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
16 Oct 2018 09:43 AM
Posted By kingD on 16 Oct 2018 09:39 AM
Posted By gamini on 15 Oct 2018 08:57 PM ලිස්ට් එක අප්ඩේට් කරාට ස්තුති , ඔය කට්ටිය අතරට සහබාගි කර ගන්නට අදහස් කරන පවුලේ උදවිය, ඇතුලත් කරගන්නට ඕන නේද? 
එනිසා පවුලේ සාමාජිකයන් රැගෙන එන අයත් කීවානම් තමා හා එන සාමාජිකයන් ගණන ඉදිරි වැඩවලට පහසු වෙයි නේද?
<><><> මෙවර මා පමණයි එන්නේ <><><>

අහ් ඔව් නේද ගාමිණී අයියේ... ළමිස්සියො ,ගැටිස්සියෝ ..බිරින්දෑවරු .. එක්කන් එන අය ඉක්මනට කියමු බලන්න ..ලිස්ට් එක අප්ඩේට් කොරොන්න 

ලමිස්සියෝ---- ගැටිස්සියෝ--- පමණක් නොවේ බැනලා  මුනුබුරු මිනිබිරියෝ 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Oct 2018 09:56 AM
ගාමිනි අය්යගෙ වැදගත් දවස ඔයාගෙ පවුලෙ කස්ටිය සහ stun පවුලෙ කස්ටිය සමග සමරමු ..පාටි දෙකම එකට ගමු ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
16 Oct 2018 09:59 AM
Posted By Ind007ka on 16 Oct 2018 09:56 AM
ගාමිනි අය්යගෙ වැදගත් දවස ඔයාගෙ පවුලෙ කස්ටිය සහ stun පවුලෙ කස්ටිය සමග සමරමු ..පාටි දෙකම එකට ගමු ...

ඔබගේම අදහස අනුව ....................... අප කාටත් අමාරු කාලයක් මේ කාලය 

ඉතින් කොහොමද ලොට් එකක් එක්ක මම එන්නේ  

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Oct 2018 03:45 PM
මගේ අදහස නොවෙයි සකල ස්‍රි ලන්කා වාසි ගොඩක් අයට එහෙමයි ....stun එකේ නම් ඔක්කොටොම වගේ ..නමුත් ඔබ වෙනුවෙන් ඔබගෙ පවුල වෙනුවෙන් stun එකෙන් යමක් කරන්න ඔනේ කියලා හිතුනා ..party කිහිපයක් තනියම දුන්න නිසා ..
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
17 Oct 2018 01:24 PM
Posted By Ind007ka on 16 Oct 2018 03:45 PM
මගේ අදහස නොවෙයි සකල ස්‍රි ලන්කා වාසි ගොඩක් අයට එහෙමයි ....stun එකේ නම් ඔක්කොටොම වගේ ..නමුත් ඔබ වෙනුවෙන් ඔබගෙ පවුල වෙනුවෙන් stun එකෙන් යමක් කරන්න ඔනේ කියලා හිතුනා ..party කිහිපයක් තනියම දුන්න නිසා ..

(clap) (clap) (clap)(clap) (clap) (clap) (clap)

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
17 Oct 2018 05:42 PM
මා සමග පැමිණීමට කිසිවෙක් නැත මා පමණයි ඔන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
23 Oct 2018 07:37 AM
ස්ටන් සුහද හමුව - 2019

දිනය සහ ස්ථානය ස්ථිරයි.

ඉන්දික76 අයියා - හැකි නම් ස්ථානයක් සොයා කියන්න ගාල්ල ප්‍රදේශයේ. (පොහොය දිනයක් වීම ගැටලුවක් නම් මෙය සනාථ කර ස්ථිර කර ගත යුතු වෙනවා. බොහෝ තැන් වල මස් මාංශ සහ සැර බිම ගැනීම ගැටළුවක්.) එතන ස්ථානය ලක ලැහැස්ති කිරීම අයියාට තමයි භාර වෙන්නෙ. නමුත් ගාමිණි අයියා දැනටමත් දිනය ස්ථිර කරගෙන සිටිනවා නම් දිනය වෙනස් කරන්න එපා. මේ හැමෝගෙන්ම විමසා බලා දිනය වෙලාව ස්ථානය ස්ථිර කරන්න. ඉන්පසු ස්ථානය බුක් කරන්න අද හෙටම. ප්‍රමාද වීම සුදුසු මදි. හොඳ ස්ථාන කලින්ම බුක් වෙනවා.

@KingD - එන අය දැන් ස්ථිරයි ද? තවත් එකතු වෙන අය කවුද? නැවත සොයා බලා හැකි පමණ පිරිසක් එකතු කිරීමට උත්සහ ගන්න වේවි. කස්ටිය ඉන්න තරමට තමයි වැඩේ සාර්ථක.

ඉන්දික007 අයියා - එදාට කරන්න පුළුවන් විශේෂ අයිටම්ස් ගැන විමසා හැකි දේවල් එකතු කළා නම් හොඳයි. විමසීමක් කරන්න වගේම අදහස් ඉදිරපත් කරවමින්. හිතවත් සාමාජිකයිනි. ඔබේ අදහස් අවශ්‍යයි.

ඉමල්ක - සින්දු ලිස්ට් එක දාන්න කාලය හරි. වොයිස් ප්‍රැක්ටිස් කරන්න.

ඉසුරු - මෙනු එක, සැර බිම, අනෙකුත් එදිනට අවශ්‍ය පහසුකම් ගැන ඉන්දික76 අයියා සමඟ එකතු වී කතා බහ කර සුදානම් කරන්න උදව් වෙන්න.

සමන්ත අයිය - පුළුවන් නම් මේ අයගේ ප්‍රවාහන කටයුතු ගැන සොයා බලන්න පුළුවනි ද? විශේෂයෙන් දුරබැහැර සිට කොළඹ හරහා යන අයට එක වාහනයක් ලැහැස්තිකර ගත්තා නම් යන්න පුළුවනි. හැමෝම කතා වෙලා කරන්න ඕන වැඩක්.

සාමාජික ඔබ සැමගෙන් අදහස් බලාපොරොත්තු වෙමි. මෙවන් ඉවෙන්ට් එකකට නිහඬතාවයෙන් කල හැකි කිසිවක් නොමැත.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
23 Oct 2018 08:51 AM
මම ස්ථාන කිහිපයක් බැලුවා.. (විශේෂයෙන් මුහුද අද්දර)
ලබන මස මුල ගාල්ලේ එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා විදේශිකයන්ට පහසුකම් සලසන බැවින් මේ දවස්වල රේට් එක වැඩියි.
ඒ නිසා එම තරගය නිමාවීමෙන් පසු තමයි ගණන් කතාකර ගන්න වෙන්නේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
23 Oct 2018 09:08 AM
6. විශේශාංග - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වෙනත් ඔනැම දක්ශ තාවයක්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
23 Oct 2018 11:26 AM
Posted By Ind007ka on 23 Oct 2018 09:08 AM
6. විශේශාංග - ගීත ගායනා( හැමොම එක සින්දුවක් වත් කියන්න) / සංගීත පුටු තරගයක් / ස්ටුන් පිලිභද කවි ගායනා / කෙටි නාට්යක් හො රග දැක්වීමක් /වෙනත් ඔනැම දක්ශ තාවයක්
ඉන්දික අයියෙ. ගීත ගායනා බෙදා දීම ඉමල්කට භාර දෙමු එයාගේ ලිස්ට් එකෙන් වෙනදා වගේ. අනෙත් විශේෂාංග සඳහා පැමිණෙන පිරිස බලා ඔවුන්ගේ දක්ෂතා මත බෙදා දෙන්න වේවි. විශේෂයෙන් කවි ගායනා නිසදැස් සහ අනෙකුත් නිර්මාණ සඳහා. තවත් එදිනට අංග ඇතොත් ඉදිරිපත් කරන්න.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
23 Oct 2018 02:52 PM
හමුව පටන්ගන්නා වෙලාව සහ අවසන් කරන වෙලාවද ඇතුලත්ව වැඩසටහන් පෙළගැස්ම නිවැරදිව ඉදිරිපත් කරන්න, ගීත ගායනා සහ අර ඉන්දික 007 කියපු ඉවෙන්ට්ස් ටික ගානට බැලන්ස් එකේ සෙට් කරලා - අවශ්‍ය පරිදි එහාට මෙහාට කරලා අවසන් එකන්ගතාවයකයට එන්න පුළුවන්,
ඔතැනට සෙට් උනාම වෙලාව යනවා තේරෙන්නේ නැති හින්දා ඉක්මනට ගිහින් උපරිම වෙලාවක් එතන ගත කිරීමට හැකිවන පරිදි වෙලාවල් සෙට් කරගැනීමට වගබලාගන්න  .
ඇතුගල්පුර හුදී ජන සමූහයා දුර බැහැරින් එන නිසා ආපසු යන්න තියෙන වග ත්  අමතක කොරන්න එපා.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
23 Oct 2018 09:49 PM
Posted By maduranga001 on 23 Oct 2018 07:37 AM
ස්ටන් සුහද හමුව - 2019

දිනය සහ ස්ථානය ස්ථිරයි.

ඉන්දික76 අයියා - හැකි නම් ස්ථානයක් සොයා කියන්න ගාල්ල ප්‍රදේශයේ. (පොහොය දිනයක් වීම ගැටලුවක් නම් මෙය සනාථ කර ස්ථිර කර ගත යුතු වෙනවා. බොහෝ තැන් වල මස් මාංශ සහ සැර බිම ගැනීම ගැටළුවක්.) එතන ස්ථානය ලක ලැහැස්ති කිරීම අයියාට තමයි භාර වෙන්නෙ. නමුත් ගාමිණි අයියා දැනටමත් දිනය ස්ථිර කරගෙන සිටිනවා නම් දිනය වෙනස් කරන්න එපා. මේ හැමෝගෙන්ම විමසා බලා දිනය වෙලාව ස්ථානය ස්ථිර කරන්න. ඉන්පසු ස්ථානය බුක් කරන්න අද හෙටම. ප්‍රමාද වීම සුදුසු මදි. හොඳ ස්ථාන කලින්ම බුක් වෙනවා.

@KingD - එන අය දැන් ස්ථිරයි ද? තවත් එකතු වෙන අය කවුද? නැවත සොයා බලා හැකි පමණ පිරිසක් එකතු කිරීමට උත්සහ ගන්න වේවි. කස්ටිය ඉන්න තරමට තමයි වැඩේ සාර්ථක.

ඉන්දික007 අයියා - එදාට කරන්න පුළුවන් විශේෂ අයිටම්ස් ගැන විමසා හැකි දේවල් එකතු කළා නම් හොඳයි. විමසීමක් කරන්න වගේම අදහස් ඉදිරපත් කරවමින්. හිතවත් සාමාජිකයිනි. ඔබේ අදහස් අවශ්‍යයි.

ඉමල්ක - සින්දු ලිස්ට් එක දාන්න කාලය හරි. වොයිස් ප්‍රැක්ටිස් කරන්න.

ඉසුරු - මෙනු එක, සැර බිම, අනෙකුත් එදිනට අවශ්‍ය පහසුකම් ගැන ඉන්දික76 අයියා සමඟ එකතු වී කතා බහ කර සුදානම් කරන්න උදව් වෙන්න.

සමන්ත අයිය - පුළුවන් නම් මේ අයගේ ප්‍රවාහන කටයුතු ගැන සොයා බලන්න පුළුවනි ද? විශේෂයෙන් දුරබැහැර සිට කොළඹ හරහා යන අයට එක වාහනයක් ලැහැස්තිකර ගත්තා නම් යන්න පුළුවනි. හැමෝම කතා වෙලා කරන්න ඕන වැඩක්.

සාමාජික ඔබ සැමගෙන් අදහස් බලාපොරොත්තු වෙමි. මෙවන් ඉවෙන්ට් එකකට නිහඬතාවයෙන් කල හැකි කිසිවක් නොමැත.

007 දිනය තීරණය කෙරුවේ ( පෝය දවස හොදයි කියලා ) ඒ අනුව දිනය මා ස්තිර කරාට වෙනසක් තියෙනවා නම් මගෙන් ඒ සදහා ප්රශ්නයක් නොමැත, වැද ගත් වන්නේ කල්තියා ස්තිර වශයෙන්ම දිනයත් පටන් ගන්නා වෙලාවත් අවසන් කරන වෙලාවත් , මගේ පැමිණීම බොහෝදුරට ස්ථිර වශයෙන්ම සිදුවෙනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
24 Oct 2018 05:36 AM
Posted By maduranga001 on 23 Oct 2018 07:37 AM
ස්ටන් සුහද හමුව - 2019

සමන්ත අයිය - පුළුවන් නම් මේ අයගේ ප්‍රවාහන කටයුතු ගැන සොයා බලන්න පුළුවනි ද? විශේෂයෙන් දුරබැහැර සිට කොළඹ හරහා යන අයට එක වාහනයක් ලැහැස්තිකර ගත්තා නම් යන්න පුළුවනි. හැමෝම කතා වෙලා කරන්න ඕන වැඩක්.

මල්ලී මම තවම ලංකාවට ආගන්තුක නිසා තවම මට එහෙම ප්‍රවාහන පහසුකම් පිළිබඳව සබඳතා  නැහැ.කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් මම උපරිමයෙන්  උදව් කිරීමට හැකියි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
24 Oct 2018 06:33 AM
Posted By indika76 on 23 Oct 2018 08:51 AM
මම ස්ථාන කිහිපයක් බැලුවා.. (විශේෂයෙන් මුහුද අද්දර)
ලබන මස මුල ගාල්ලේ එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා විදේශිකයන්ට පහසුකම් සලසන බැවින් මේ දවස්වල රේට් එක වැඩියි.
ඒ නිසා එම තරගය නිමාවීමෙන් පසු තමයි ගණන් කතාකර ගන්න වෙන්නේ...

මුහුද අද්දර නම් නියමයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
24 Oct 2018 06:35 AM
Posted By maduranga001 on 23 Oct 2018 07:37 AM
ස්ටන් සුහද හමුව - 2019

දිනය සහ ස්ථානය ස්ථිරයි.

ඉන්දික76 අයියා - හැකි නම් ස්ථානයක් සොයා කියන්න ගාල්ල ප්‍රදේශයේ. (පොහොය දිනයක් වීම ගැටලුවක් නම් මෙය සනාථ කර ස්ථිර කර ගත යුතු වෙනවා. බොහෝ තැන් වල මස් මාංශ සහ සැර බිම ගැනීම ගැටළුවක්.) එතන ස්ථානය ලක ලැහැස්ති කිරීම අයියාට තමයි භාර වෙන්නෙ. නමුත් ගාමිණි අයියා දැනටමත් දිනය ස්ථිර කරගෙන සිටිනවා නම් දිනය වෙනස් කරන්න එපා. මේ හැමෝගෙන්ම විමසා බලා දිනය වෙලාව ස්ථානය ස්ථිර කරන්න. ඉන්පසු ස්ථානය බුක් කරන්න අද හෙටම. ප්‍රමාද වීම සුදුසු මදි. හොඳ ස්ථාන කලින්ම බුක් වෙනවා.

@KingD - එන අය දැන් ස්ථිරයි ද? තවත් එකතු වෙන අය කවුද? නැවත සොයා බලා හැකි පමණ පිරිසක් එකතු කිරීමට උත්සහ ගන්න වේවි. කස්ටිය ඉන්න තරමට තමයි වැඩේ සාර්ථක.

ඉන්දික007 අයියා - එදාට කරන්න පුළුවන් විශේෂ අයිටම්ස් ගැන විමසා හැකි දේවල් එකතු කළා නම් හොඳයි. විමසීමක් කරන්න වගේම අදහස් ඉදිරපත් කරවමින්. හිතවත් සාමාජිකයිනි. ඔබේ අදහස් අවශ්‍යයි.

ඉමල්ක - සින්දු ලිස්ට් එක දාන්න කාලය හරි. වොයිස් ප්‍රැක්ටිස් කරන්න.

ඉසුරු - මෙනු එක, සැර බිම, අනෙකුත් එදිනට අවශ්‍ය පහසුකම් ගැන ඉන්දික76 අයියා සමඟ එකතු වී කතා බහ කර සුදානම් කරන්න උදව් වෙන්න.

සමන්ත අයිය - පුළුවන් නම් මේ අයගේ ප්‍රවාහන කටයුතු ගැන සොයා බලන්න පුළුවනි ද? විශේෂයෙන් දුරබැහැර සිට කොළඹ හරහා යන අයට එක වාහනයක් ලැහැස්තිකර ගත්තා නම් යන්න පුළුවනි. හැමෝම කතා වෙලා කරන්න ඕන වැඩක්.

සාමාජික ඔබ සැමගෙන් අදහස් බලාපොරොත්තු වෙමි. මෙවන් ඉවෙන්ට් එකකට නිහඬතාවයෙන් කල හැකි කිසිවක් නොමැත.

මට නම් කඩුවෙලින් ගාල්ලට එන්න පුළුවන්...ඒත් පෝය දවසේ නිසා කඩුවෙල අපේ පැත්ත 6න් පස්සේ නැහැ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
24 Oct 2018 09:28 AM
Posted By chamaramind on 24 Oct 2018 06:35 AM

කඩුවෙල අපේ පැත්ත 6න් පස්සේ නැහැ..  එනකොට අමතක නොකර ත්‍රි විල් රියදුරන් දෙතුන් දෙනෙකුගේ දුර කතන අංක රැගෙන එන්න, යනකොට බස්තියන් පයින් යන්න වෙන්නේ නැහැ එතකොට 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
25 Oct 2018 12:57 PM
Posted By samantha on 24 Oct 2018 05:36 AM
Posted By maduranga001 on 23 Oct 2018 07:37 AM
ස්ටන් සුහද හමුව - 2019

සමන්ත අයිය - පුළුවන් නම් මේ අයගේ ප්‍රවාහන කටයුතු ගැන සොයා බලන්න පුළුවනි ද? විශේෂයෙන් දුරබැහැර සිට කොළඹ හරහා යන අයට එක වාහනයක් ලැහැස්තිකර ගත්තා නම් යන්න පුළුවනි. හැමෝම කතා වෙලා කරන්න ඕන වැඩක්.

මල්ලී මම තවම ලංකාවට ආගන්තුක නිසා තවම මට එහෙම ප්‍රවාහන පහසුකම් පිළිබඳව සබඳතා  නැහැ.කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් මම උපරිමයෙන්  උදව් කිරීමට හැකියි.
හරි සමන්ත අයියේ. කස්ටියව සම්භන්ධ කර ගැනීම ගැන තමයි කලේ.
KingD - මචං. මේ වැඩේ ගැන බලනවද? සමන්ත අයියගේ සපෝර්ට් එකත් ලැබේවි. මේ වැඩේ සම්පුර්ණ වගකීම අරගෙන එන අයගේ නම් අනුව සහ සෙට් වෙන විදිහ අනුව ඒ වැඩේ සෙට් කරහන් මචං.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
25 Oct 2018 01:13 PM
Posted By Imalka on 23 Oct 2018 02:52 PM
හමුව පටන්ගන්නා වෙලාව සහ අවසන් කරන වෙලාවද ඇතුලත්ව වැඩසටහන් පෙළගැස්ම නිවැරදිව ඉදිරිපත් කරන්න, ගීත ගායනා සහ අර ඉන්දික 007 කියපු ඉවෙන්ට්ස් ටික ගානට බැලන්ස් එකේ සෙට් කරලා - අවශ්‍ය පරිදි එහාට මෙහාට කරලා අවසන් එකන්ගතාවයකයට එන්න පුළුවන්,
ඔතැනට සෙට් උනාම වෙලාව යනවා තේරෙන්නේ නැති හින්දා ඉක්මනට ගිහින් උපරිම වෙලාවක් එතන ගත කිරීමට හැකිවන පරිදි වෙලාවල් සෙට් කරගැනීමට වගබලාගන්න  .
ඇතුගල්පුර හුදී ජන සමූහයා දුර බැහැරින් එන නිසා ආපසු යන්න තියෙන වග ත්  අමතක කොරන්න එපා.
සිංදු ලිස්ට් එක සමඟ  වැඩේ ටිකක් එකලාසයක් කරන්න පුළුවන් නම් මචං ඒ ගැන බලහන්කො ඉමල්ක වැඩසටහන් විස්තරේ. ඊට එකතු කරන්න පුළුවන් නම් අවශ්‍ය උනොත් වෙනස්කම් සහිතව එය ස්ථිර කර ගන්න පුළුවන්.

උදේ 10.00 ත් සවස 4.00 ත් අතර. මේ වෙලාව ඇති වේවි නේද?

මම පොඩි දේශනයක් කරන්නම්. ඉල්ලීමක් තිබුණා 'ඔටිසම්' රෝගය ගැන පොඩි දේශනයක් ඉදිපත් කරන්න කියල.එදිනට පැමිණෙන පිරිසේ එවන් අවශ්‍ය අය සිටි නම් ඉදිරිපත් කරමු. අනෙකුත් අංග සහ ගීත ඉදිරිපත් කිරීම එකතු කර පොඩි වැඩසටහනක් හදමු.

මුලින්ම අපි සිංදු ලිස්ට් එක ගමුකො. ඉන් පසු බලමු ගැලපෙන විදිහට සකසන්න. ගීත එකිනෙකා ආකාරයට බෙදා ගන්න මුලින්ම වෙනදා වගේ. 

එදා දිනය හරවත් සහ විනෝදාත්මක දිනයක් කර ගැනීමට උත්සාහ ගනිමු.

0
You are not authorized to post a reply.
Page 15 of 26 << < 1314151617 > >>