You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 26 << < 1011121314 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Sep 2018 11:57 PM
එහෙනම් අනිත් ඇයො කතා කරමුකෝ .........................
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Sep 2018 05:48 AM
මමත් එහෙම තමයී. පවුල පිටින් කියලා දැන් ඉන්නේ මමයි බිරිඳයි විතරයිනේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2018 09:58 AM
පවුල් පිටින් කථා කලාට එන්න වෙන්නෙනං මට විතරයි ඕං කලින්ම කිවුවා...........
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
21 Sep 2018 10:07 AM
කෝ දිනේ කොම්පෝං කලේ නෑනෙ. මම එන නොඑන එක තීරනය කරන්න
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Sep 2018 06:01 PM
Posted By Vita123 on 21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න

කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Sep 2018 09:26 PM
Posted By sha733 on 21 Sep 2018 09:58 AM
පවුල් පිටින් කථා කලාට එන්න වෙන්නෙනං මට විතරයි ඕං කලින්ම කිවුවා...........
ඒ මොකේ මලයෝ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2018 07:19 AM
Posted By gamini on 21 Sep 2018 06:01 PM
Posted By Vita123 on 21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න

කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 


පොය දවසක වගෙ දාගන්න ..ඉරිදා සෙනසුරාදට බැහැ ..ලමයින්ගෙ පන්ති ප්‍රශන නිසා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2018 02:05 PM
පොය දවසක වගෙ දාගන්න


මටත් වටිනවා පෝය දවසකනම් නිවාඩුවක් කියල තියෙන්නෙ ඔච්චරයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Sep 2018 08:21 PM
Posted By Ind007ka on 22 Sep 2018 07:19 AM
Posted By gamini on 21 Sep 2018 06:01 PM
Posted By Vita123 on 21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න

කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 


පොය දවසක වගෙ දාගන්න ..ඉරිදා සෙනසුරාදට බැහැ ..ලමයින්ගෙ පන්ති ප්‍රශන නිසා

    එල....පවුසි....පන්සිල් අරන්ම බොතහැකි.,මම කිව්වේ  ඇල්වතුර බං
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Sep 2018 10:36 AM
Posted By sanj on 21 Sep 2018 10:07 AM
කෝ දිනේ කොම්පෝං කලේ නෑනෙ. මම එන නොඑන එක තීරනය කරන්න
පිස්සුද බන් උබට මෙහෙම අහන්නෙ .. දිනේ කවද උනත් උඹ එන්නම ඕනේ  

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Sep 2018 10:38 AM
Posted By gamini on 21 Sep 2018 06:01 PM
Posted By Vita123 on 21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න

කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 
හරි අයියේ මන් මෑන්ව කැන්දන් එන්නම් 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Sep 2018 10:21 AM
Posted By kingD on 25 Sep 2018 10:38 AM
Posted By gamini on 21 Sep 2018 06:01 PM
Posted By Vita123 on 21 Sep 2018 10:33 AM
අනිවා අපිත් එනවා...

දිනෙයි තැනයි කියන්න

කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 
හරි අයියේ මන් මෑන්ව කැන්දන් එන්නම් 

පයට පාවඩ උඩට උඩුවියන් තාම හොයා ගන්නට බැරිවෙලා මගේතිහේ ............................ඔහොම යනකොට කැන්දන් එයි  ඉක්මනින් කැන්දන් එන්නකෝ.....................

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Sep 2018 06:00 PM

Posted By Ind007ka on 22 Sep 2018 07:19 AM

Posted By gamini on 21 Sep 2018 06:01 PM



Posted By Vita123 on 21 Sep 2018 10:33 AM


අනිවා අපිත් එනවා...



දිනෙයි තැනයි කියන්න


කෝ රජා .............ඔන්න කියන්නකෝ දිනෙයි තැනයි 





පොය දවසක වගෙ දාගන්න ..ඉරිදා සෙනසුරාදට බැහැ ..ලමයින්ගෙ පන්ති ප්‍රශන නිසා

මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව බ්‍රෝ..😜 ඒත් ඉතින් වැඩි දෙනාට පුලුවන් සෙනසුරාදා ඉරිදා නම් මොනව කරන්න ද 😬
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Sep 2018 05:55 AM
දැන් දිනය ස්ථිරද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Sep 2018 05:56 AM
අළුතින් එකතු වුණ අයටත් ආරාධනා කරමු.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2018 03:13 PM
අලුත් අයට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න වෙයි
නැත්තං අන්ද මන්ද වෙලා වගේ ඇත්තෙ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Sep 2018 10:13 AM
රජා අන්ද මන්ද වෙලා වගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2018 10:43 AM
දැන් ගාල්ලේ තියෙන ඒක ස්තිරද..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Sep 2018 11:28 PM
Posted By indika76 on 30 Sep 2018 10:43 AM
දැන් ගාල්ලේ තියෙන ඒක ස්තිරද..

නොදනිමි ..........................
0
You are not authorized to post a reply.
Page 12 of 26 << < 1011121314 > >>