You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Oct 2020 10:39 PM by  ගාමිණී W .D.
ස්ටන් සුහද හමුව - 2020 ඔක්තෝම්බර් 10 සෙනසුරාදා [Postponed]
 83 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2020 11:28 PM

    ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

    1) ගාමිණි අයියා
    2) ඉන්දික76 අයියා
    3) මධුරංග අයියා
    4) කින්ග්ඩී අයියා
    5) ඉසුරු අයියා 

    තව මාසයයි හොඳේ... කෝ එන අය අත උස්සන්න. ඔක්කොම එන්න ඕනේ ඔන්න. 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Sep 2020 11:29 PM
    එදාට එන අයියලා අක්කලා ටික අත උස්සමුකෝ බලන්න.
    0

    Pragith Perera
    Basic Member
    Basic Member
    Posts:230






    --
    03 Sep 2020 12:10 AM
    Next year aug sep wala tibbot aniwa ennam, muna gahila aduraganna kamatiy okkamalawa
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    03 Sep 2020 08:09 AM

    මම තවම මේකට වචනයක් නොදි ඉන්නේ සමහර විට මේ දිනවල අපිට Office Trip එක වැටෙයිද කියලා තවම Sure නැති නිසා.10 වෙනිදට දාගත්තොත් අනිවාර්යෙන් එනවා

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Sep 2020 09:26 AM
    ඉතිං අනෙත් අයටත් 10 වෙනිදා ප්‍රශ්නයක් නොවේ නම් අපි 10 වෙනිදා එකතුවෙමු. අපි හැමෝම ඉන්නවා නම් නේද හොඳ මේ එකතුවෙන දවසට. දැනට කන්ෆර්ම් කරපු අයට 10 වෙනිදා ප්‍රශ්නයක් නැද්ද?
    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    03 Sep 2020 10:11 AM
    Posted By Pragith on 03 Sep 2020 12:10 AM
    Next year aug sep wala tibbot aniwa ennam, muna gahila aduraganna kamatiy okkamalawa

     

    ඔව් ඒ කාලේ වෙද්දී මටත් එන්න පුළුවන් වේවී. මේ හරි නම් මගේ වැකේශන් කාලේ. කොරෝනා කරපු හදියක්..

     

    1

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    03 Sep 2020 07:37 PM
    Posted By maduranga001 on 02 Sep 2020 11:28 PM

    ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

    1) ගාමිණි අයියා
    2) ඉන්දික76 අයියා
    3) මධුරංග අයියා
    4) කින්ග්ඩී අයියා
    5) ඉසුරු අයියා 

    තව මාසයයි හොඳේ... කෝ එන අය අත උස්සන්න. ඔක්කොම එන්න ඕනේ ඔන්න. 

     

    මමත් ඒන්නද? අපිව මතක ද දන්නතේ නෑ...   

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Sep 2020 08:33 PM
    Posted By Vita123 on 03 Sep 2020 07:37 PM
    Posted By maduranga001 on 02 Sep 2020 11:28 PM

    ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

    1) ගාමිණි අයියා
    2) ඉන්දික76 අයියා
    3) මධුරංග අයියා
    4) කින්ග්ඩී අයියා
    5) ඉසුරු අයියා 

    තව මාසයයි හොඳේ... කෝ එන අය අත උස්සන්න. ඔක්කොම එන්න ඕනේ ඔන්න. 

    මමත් ඒන්නද? අපිව මතක ද දන්නතේ නෑ...   

    මේ වතාවේ නාවොත් එහෙම වෙන්න ඉඩ තිබේ...  එහෙනම් ඔන්න එන්නම ඕනේ...

    1) ගාමිණි අයියා
    2) ඉන්දික76 අයියා
    3) මධුරංග 
    4) කින්ග්ඩී 
    5) ඉසුරු 
    6) විටා 

    ඔක්තෝම්බර් 10 හැමෝටම ඕකේ නේද එහෙනම්???

     

    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    03 Sep 2020 09:05 PM

    aniwaryenma enawa. gann thiya ganna..

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    04 Sep 2020 07:07 AM

    ඉතිය ඔය ඉන්නේ හැමදාම එන සෙට් එක

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    04 Sep 2020 02:21 PM
    🤔🤔
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    04 Sep 2020 02:22 PM
    කට්ටිය 4tos ඒම upload karanna ඉතින් අපිට බලන්න
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    04 Sep 2020 03:26 PM
    ඇයි එන්නේ නැද්ද...
    0

    tea man
    Basic Member
    Basic Member
    Posts:288






    --
    04 Sep 2020 03:31 PM
    apita ithin enna ba ne
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Sep 2020 05:38 PM
    උදේශිකා නංගි අනිවාර්‍යයෙන්ම එන්නම ඕනේ ඔන්න. කලින් වතාවේ වගේම.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    05 Sep 2020 08:23 AM
    මට වැඩ නිසා එන්න ෂුවර් නැහැ...කීයටද තියෙන්නේ...ඉරිදා වගේ තිබ්බ නම් එන්න තිබ්බා අයියේ...
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    05 Sep 2020 11:20 AM

    Posted By chamaramind on 05 Sep 2020 08:23 AM
    මට වැඩ නිසා එන්න ෂුවර් නැහැ...කීයටද තියෙන්නේ...ඉරිදා වගේ තිබ්බ නම් එන්න තිබ්බා අයියේ...

    චාමර මල්ලි එන්නකො ඉතින් .. අපිත් අමාරුවෙන් එන්නෙ..කාලෙකින් දැක්කෙ ත් නෑ ..
    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    05 Sep 2020 12:15 PM

    කට්ටිය හමුවෙලා වෙනම පොස්ට් එකකින් Photos  එහෙම අපි එක්ක ශෙයා කරගන්න. ආව කට්ටියගේ නම් ටිකත් Photo වලින් පෙන්නුවා නම් අපිටත් හරි අඳුරගන්න පුළුවන් වේවී

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Sep 2020 01:18 PM
    මට වැඩ නිසා එන්න ෂුවර් නැහැ...කීයටද තියෙන්නේ...ඉරිදා වගේ තිබ්බ නම් එන්න තිබ්බා අයියේ...
    ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 11 ට තමා දැනට යොදාගෙන තියෙන ටයිම් එක. නෑවිදින් ඉන්න එපා මල්ලි. මේකට එන්න කොහොමහරි. එක දැන් කාලෙකින් අපේ කට්ටිය දැක්කෙත් නැහැනෙ.

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    06 Sep 2020 11:18 AM

    Posted By indika76 on 04 Sep 2020 03:26 PM
    ඇයි එන්නේ නැද්ද...




    බලමු අයියේ ආවත් තව කවුරු හරි එක්ක තමා එන්න වෙන්නෙ.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>