You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Indika Kandanaarachchi
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 26 << < 1213141516 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
09 Oct 2018 10:59 AM
Posted By gamini on 08 Oct 2018 09:34 PM
කරුණාකර සුහද හමුව සදහා පැමිණීමේ ලේකනය අප්ඩේට් කරන්න ( කවුද ඒ කටයුත්ත කරනේ kingD නේද??????????????????
දැනට නම් ලකුණු කළ ලේඛනය 

01. gamini 

02.  indika76 

03.  Imalka 

04.  maduranga001 

05.  samantha 

06.  isurusam 

07.  Ind007ka 

08.  sha733 

09.  Udeshika Herath  

10.  kingD 

11.  chamaramind 

12.  Vita123 

13.  sanj 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
09 Oct 2018 11:09 AM
හසිත මල්ලි , smt මලය එහෙම නම් ලකුණු කරලා නැත්තෙ ඇයි තාම ...

තව ධනුවත් ඉන්නව නේද 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Oct 2018 05:04 PM
ධනූට ලංකාවේ ඉන්න පුලුවන් උනොත් අනිවා එනවා. ෂුවර් එකක් නැහැ

දිනය සහ අනිත් හැම දේම හොදයි එකගයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
09 Oct 2018 08:18 PM
Posted By Ind007ka on 09 Oct 2018 07:18 AM
Posted By indika76 on 08 Oct 2018 06:01 PM
සංවිධාන කටයුතු මම සිදු කරලා දෙන්නම්...

මේ ගැටළුත් විසදමු
1. මුහුදේ නාන්න බලාපොරොත්තු වෙනවද ( ඒ කියන්නේ මුහුද අද්දර ස්ථානයක් වෙන් කර ගත යුතුද)
2. එළි මහන් ප්‍ර දේශයක් අවශ්‍යද (ක්‍රීඩා කටයුතු සිදු කරනවානම්)
3. පෝය දිනය නිසා සැර ජාති එම ස්ථාන වල අලෙව් කරන්නේ නැහැ. එයට කුමක් කරමුද?

1.මුහුදේ නාන්න ගියොත් නම් මචො වෙන දෙයක් කරන්න කාලය මදි වෙනවා ..එම නිසා මුහුද අද්දර තැනක් නම් වටිනවා ..නැතත් අවුලක් නැහැ
2.එලිමහනට වඩා ඇතුලක හොදා අව්ව වැස්ස බාදාවක් වෙයි 
3.කලින් බොතල් ටික ගමු ..ගාමිනි අය්යා ඒ සදහා වගකීම බාරගෙන
.කලින් බොතල් ටික ගමු ..ගාමිනි අය්යා ඒ සදහා වගකීම බාරගෙන 
ළමයිනේ පෝය දාට නම් බොන්න හොද නැහැ බොන්නට දෙන එකත් විසාල පවක් .............. 

බලන්නකෝ රජයෙන් උනත් හැමදාම ඇරලා තියෙන වයින් ස්ටෝස් වහන්නෙම පෝය දිනේටනේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
10 Oct 2018 04:30 PM
සංවිධාන කටයුතු කරට අරගෙන ක්‍රියාකරන ස්ටාෆ් සාමාජිකයන්ට මගේ ස්තූතිය. ඔය හැමදේකටම මම එකඟයි.

පිරිවැය දැරීමට අපහසු ඕනෑම සාමාජිකයෙක් හෝ සාම්ජිකාවක් වේ නම් ඒ පිළිඹදව මට කෙටි මැසේජ් එකක් එවන්න. ඔබත් මගෙත් අතර මිස එය කිසිම විදිහකින් පිටට යන්නේ නැහැ. වැදගත් වන්නේ පැමිණීමයි. ඒ පිරිවැය මම පෞද්ගලිකව රහසිගතව සපයන්න පොරොන්දු වෙනවා. අවන්කවම ඔබ ස්ටන් පවුල සමඟ හිතවත් කමක් ඇතිනම් මේ අවස්ථාව පැහර හරින්නේ නැහැ.

මේ කතා බහ දිගටම මේ හරහා කරගෙන යන්න. අවශ්‍ය අදහස් ගන්න. ඉතා සාර්ථක සුහද හමුවක් මෙවර අපි පවත්වමු.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
10 Oct 2018 04:39 PM
Posted By chamaramind on 07 Oct 2018 06:37 AM
අනිවාර්යෙන්ම ගායන තියනවනම් හොඳයි

හම්මෝ....😭😭😭
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
10 Oct 2018 04:53 PM
Posted By indika76 on 09 Oct 2018 08:35 AM
මම ස්ථාන කිහිපයක් පිලිබඳ සොයා බලා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන්නම්

මුහුද ලඟම තියන තැනක් නම් හොඳයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Oct 2018 04:56 PM
මුහුද ගලවල හරි ගෙනල්ල දෙන්නම්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
10 Oct 2018 04:58 PM
Posted By indika76 on 10 Oct 2018 04:56 PM
මුහුද ගලවල හරි ගෙනල්ල දෙන්නම්...

අනේ සෝයි තැන්කූ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
11 Oct 2018 09:38 AM
Posted By maduranga001 on 10 Oct 2018 04:30 PM
සංවිධාන කටයුතු කරට අරගෙන ක්‍රියාකරන ස්ටාෆ් සාමාජිකයන්ට මගේ ස්තූතිය. ඔය හැමදේකටම මම එකඟයි.

පිරිවැය දැරීමට අපහසු ඕනෑම සාමාජිකයෙක් හෝ සාම්ජිකාවක් වේ නම් ඒ පිළිඹදව මට කෙටි මැසේජ් එකක් එවන්න. ඔබත් මගෙත් අතර මිස එය කිසිම විදිහකින් පිටට යන්නේ නැහැ. වැදගත් වන්නේ පැමිණීමයි. ඒ පිරිවැය මම පෞද්ගලිකව රහසිගතව සපයන්න පොරොන්දු වෙනවා. අවන්කවම ඔබ ස්ටන් පවුල සමඟ හිතවත් කමක් ඇතිනම් මේ අවස්ථාව පැහර හරින්නේ නැහැ.

මේ කතා බහ දිගටම මේ හරහා කරගෙන යන්න. අවශ්‍ය අදහස් ගන්න. ඉතා සාර්ථක සුහද හමුවක් මෙවර අපි පවත්වමු.

මා වෙනුවෙනුත් ඔබ පිරිවැය දරන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Oct 2018 10:05 AM
Posted By gamini on 11 Oct 2018 09:38 AM 
මා වෙනුවෙනුත් ඔබ පිරිවැය දරන්න.
සුහද හමු දෙකක්ම අපි වෙනුවෙන් සම්පුර්ණ පිරිවැය යෙදු ඔබ වෙනුවෙන් අපට එහෙම දෙයක් වත් කරන්න බැරි නම් වැඩක් තියෙනවද. අනිවා. සතුටින් භාර ගනිමි.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
11 Oct 2018 10:55 AM
Posted By gamini on 11 Oct 2018 09:38 AM
Posted By maduranga001 on 10 Oct 2018 04:30 PM
සංවිධාන කටයුතු කරට අරගෙන ක්‍රියාකරන ස්ටාෆ් සාමාජිකයන්ට මගේ ස්තූතිය. ඔය හැමදේකටම මම එකඟයි.

පිරිවැය දැරීමට අපහසු ඕනෑම සාමාජිකයෙක් හෝ සාම්ජිකාවක් වේ නම් ඒ පිළිඹදව මට කෙටි මැසේජ් එකක් එවන්න. ඔබත් මගෙත් අතර මිස එය කිසිම විදිහකින් පිටට යන්නේ නැහැ. වැදගත් වන්නේ පැමිණීමයි. ඒ පිරිවැය මම පෞද්ගලිකව රහසිගතව සපයන්න පොරොන්දු වෙනවා. අවන්කවම ඔබ ස්ටන් පවුල සමඟ හිතවත් කමක් ඇතිනම් මේ අවස්ථාව පැහර හරින්නේ නැහැ.

මේ කතා බහ දිගටම මේ හරහා කරගෙන යන්න. අවශ්‍ය අදහස් ගන්න. ඉතා සාර්ථක සුහද හමුවක් මෙවර අපි පවත්වමු.

මා වෙනුවෙනුත් ඔබ පිරිවැය දරන්න.

පහුගිය සුහ්ද හමු දෙක සහ රට ඉදි පාටියට සම්පුර්න පිරිවැය දැරුවෙ ගාමිනි අය්යා ..
එම නිසා අපි ගානෙ මේක දෙන්නම් ඔයාට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
11 Oct 2018 06:12 PM
Posted By Ind007ka on 11 Oct 2018 10:55 AM

ඕවා තමා යුතුකම්  
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
12 Oct 2018 04:34 PM
Posted By maduranga001 on 11 Oct 2018 10:05 AM
Posted By gamini on 11 Oct 2018 09:38 AM 
මා වෙනුවෙනුත් ඔබ පිරිවැය දරන්න.
සුහද හමු දෙකක්ම අපි වෙනුවෙන් සම්පුර්ණ පිරිවැය යෙදු ඔබ වෙනුවෙන් අපට එහෙම දෙයක් වත් කරන්න බැරි නම් වැඩක් තියෙනවද. අනිවා. සතුටින් භාර ගනිමි.

   ඔව්.....මදුරංග ඒ ගැන විශේෂ අවධානයකින් යුතුව කාරනා කටයුතු සූදානම් කරගන්න ඕනා 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Oct 2018 05:37 PM
ඔව් අයියේ ඒ යුතුකම් මනාව ඉටු කරමු. කාර්යය මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරන්න අපිටත් දැනුම් දෙන්න
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
15 Oct 2018 10:26 AM

කවුද තව ලිස්ට් එකට එන්නේ 

01. gamini 

02.  indika76 

03.  Imalka 

04.  maduranga001 

05.  samantha 

06.  isurusam 

07.  Ind007ka 

08.  sha733 

09.  Udeshika Herath  

10.  kingD 

11.  chamaramind 

12.  Vita123 

13.  sanj 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
15 Oct 2018 08:51 PM
ඔන්න බෝතලේ ප්‍රශ්නයට විසදුම හරි
Member Name : Mr Gamini Jayabima Wimalasiri Dewasurandra
FlySmiLes No : UL602085120
FlySmiLes Miles : 5400
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
15 Oct 2018 08:57 PM
Posted By kingD on 15 Oct 2018 10:26 AM

කවුද තව ලිස්ට් එකට එන්නේ 

01. gamini 

02.  indika76 

03.  Imalka 

04.  maduranga001 

05.  samantha 

06.  isurusam 

07.  Ind007ka 

08.  sha733 

09.  Udeshika Herath  

10.  kingD 

11.  chamaramind 

12.  Vita123 

13.  sanj 

ලිස්ට් එක අප්ඩේට් කරාට ස්තුති , ඔය කට්ටිය අතරට සහබාගි කර ගන්නට අදහස් කරන පවුලේ උදවිය, ඇතුලත් කරගන්නට ඕන නේද? 
එනිසා පවුලේ සාමාජිකයන් රැගෙන එන අයත් කීවානම් තමා හා එන සාමාජිකයන් ගණන ඉදිරි වැඩවලට පහසු වෙයි නේද?
<><><> මෙවර මා පමණයි එන්නේ <><><>

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Oct 2018 06:46 AM
අය්යො එහෙම කරන්න එපා ගාමිනි අය්යෙ එදා වගෙ ඔක්කොම කස්ටිය එක්කන් එන්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Oct 2018 08:50 AM
Posted By gamini on 15 Oct 2018 08:57 PM
Posted By kingD on 15 Oct 2018 10:26 AM

කවුද තව ලිස්ට් එකට එන්නේ 

01. gamini 

02.  indika76 

03.  Imalka 

04.  maduranga001 

05.  samantha 

06.  isurusam 

07.  Ind007ka 

08.  sha733 

09.  Udeshika Herath  

10.  kingD 

11.  chamaramind 

12.  Vita123 

13.  sanj 

ලිස්ට් එක අප්ඩේට් කරාට ස්තුති , ඔය කට්ටිය අතරට සහබාගි කර ගන්නට අදහස් කරන පවුලේ උදවිය, ඇතුලත් කරගන්නට ඕන නේද? 
එනිසා පවුලේ සාමාජිකයන් රැගෙන එන අයත් කීවානම් තමා හා එන සාමාජිකයන් ගණන ඉදිරි වැඩවලට පහසු වෙයි නේද?
<><><> මෙවර මා පමණයි එන්නේ <><><>

කට්ටියත් එක්කම එන්න එදා වගේ ........
0
You are not authorized to post a reply.
Page 14 of 26 << < 1213141516 > >>