You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasitha dhananjaya
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
23 Jan 2015 05:59 PM
Posted By isurusam on 23 Jan 2015 05:11 PM

2015-01-23 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.4300 , විකුණුම් මිල රු.134.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.6900 , විකුණුම් මිල රු.202.3100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.4600 , විකුණුම් මිල රු.153.3500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.0500 , විකුණුම් මිල රු.155.5800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.105.5900 , විකුණුම් මිල රු.109.0800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.4600 , විකුණුම් මිල රු.108.6200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.97.7300 , විකුණුම් මිල රු.100.9000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1056 , විකුණුම් මිල රු.1.1398 |

බසයේ මගීහු කිරි නා ගනිති

(තිහගොඩ - උපසේන ලියනගම)
හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථයේ මගීන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි.

තංගල්ල බස් නැවතුමෙන් මගියකු බසයට ගොඩ නැගුණේ ගමන් බෑග් කීපයක් සමඟ කිරි හට්ටියක්ද රැගෙනය. ඔහු බසයේ වූ බඩු රාක්කවල තිබූ බෑග් පාර්සල් අතර තම බෑග් කීපයකද ඔබා අනතුරුව එහි උඩින් කිරි හට්ටියද තැබුවේය.

එහෙත් වැඩි වේලාවක් කිරිහට්ටිය එලෙස තිබුණේ නැත. මාර්ගයේ වංගුවකදී කිරි හට්ටිය ලිස්සා ගොස් ආසන ඇන්දක වැදී පෙරළී ගියේ අසල වාඩිවී සිටි මගීන්ගේ හිස් සහ ඇඳුම් කිරිවලින් නාවමිනි. මේ කලබලය ඔස්සේ කිරිහට්ටි හිමියා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගිය අතර කිරිවලින් නෑවුණු පිරිස කෝපයෙන් හැසිරෙද්දී තවත් මගීන් පිරිසක් සිනාසුනේ අහක බලාගෙනලූ.

මේ හා සමාන කතාවක් මම ඔයාලට දාන්නම් .හැබැයි  මේක උනේ මගේ යාලුවෙකුට බත්තරමුල්ලේ ත්‍රීවීල් stand එකේ ඉන්න .එයම තමයි  මේ සිද්දිය අපිට කිව්වේ .එයාට අපි අමතන්නේ highspeed කියලා .එහෙම කියන්නේ මිනිහගේ ත්‍රීවීල් ගමන බොහොම fast නිසයි .
ඉතිං දවසක් අවුරුදු 60 ක විතර uncle කෙනෙක් ආවලු hire එකක් යන්න අහන්න .uncle ඇහුවලු "පුතේ මට සුබුතිපුරට යන්න ඕනේ මෙන්න මේ adress  එකට කියලා adress එකක් ලියපු කොලයක් දුන්නලු .highspeed  එක බලලා uncle ගෙන් ඇහුවලු uncle  මේ කොහේ ඉන්දනද එන්නේ කාව හබවෙන්නද යන්නේ කියලා .ඉතින් uncle කිව්වලු මගේ දුව බැඳලා ඉන්නේ මෙහෙ මම මේ  අවුරුද්දට කිරි හට්ටි ටිකකුත් අරන් එහෙ යන්න කියල අතේ එල්ලන් හිටිය කිරි හට්ටි 5-6 විතර පෙන්නුවලු .uncle  මේ කොහේ ඉඳන්ද එන්නේ ? මම පුතේ මේ මාතර ඉඳන් පාන්දර bus එකේ එන ගමන් . නගින්න uncle මම ඔයාව ගෙදරටම දාන්නම් කියල සුපුරුදු වේගෙන් ගමන අරබුවාලු.uncle කිරි හට්ටි ටික බිම තියලා seat  එකේ වාඩිවෙලා ගියාලු .බත්තරමුල්ල හන්දියෙන් සුබුතිපුරට හැරෙන්න වැලමිට වංගුවක් තියෙන්නේ .මූ සුපුරුදු වේගෙන් අර වංගුව ගත්තලු .ඒ එක්කම සද්දයක් ආවලු ..side කන්නාඩියෙන් පිටිපස්ස බලද්දී දැක්කලු අර කිරි හට්ටි ටික පාරට වැටිලා කුඩුවෙලා රෝල් වෙලා යනවා .මුත් මුකුත් දන්නේ නැහැ වගේ ඔහේ ගියාලූ  බයටම .uncle ගෙනුත් කිසි සද්දයක් නැතිලු. ගේ ළඟටම ඇවිත් අපේ කොල්ල කිව්වලු uncle  ඔන්න ගේ ඉස්සරහටම අව කියලා .uncle නො කතා නො සිනා බැස්සලු ත්‍රීවීල් එකෙන් .අපේ කොල්ල කිව්වලු uncle ට " දැන් ඉතින් ඔය පැණි බෝතලේ මට දෙනවද?"..පැණි බෝතලේ??  දෙනවා උඹේ අම්මට XXXX කැ XXX  ඔලුව කුඩුවෙන්න " කියල අතේ තිබුන බෝතලෙන් ගහන්න ආවලු .hire එකේ සල්ලිත් ගන්නේ නැතුව highspeed එකෙන්ම කොල්ලා ආපහු ආවලු 
.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
23 Jan 2015 07:37 PM

පට්ට සීන්  එකනේ කිරි හට්ටිය කාගෙ හරි ඔලුවට වැටුනානම් තමයි වැඩේ 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
23 Jan 2015 07:53 PM
ara Highspeed ta wechchadea thamayi maru...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Jan 2015 08:14 PM
Posted By samantha on 23 Jan 2015 07:53 PM
ara Highspeed ta wechchadea thamayi maru...

mare maru.......

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Jan 2015 04:41 PM
ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක්

කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

තම ස්වාමිපුරුෂයා විදේශගතවී ඇති බවත් තමා සැකකරුගෙන් රුපියල් පනස් දාහක මුදලක් ණයට ගත් අතර ඉන් රුපියල් විසිපන් දාහක් ආපසු දුන් බවත් ඉතිරි රුපියල් විසිපන්දාහ එපා කියමින් ඔහු තමාට ලිංගික තර්ජන කළ බවත් කියමින් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණි.

සැකකරු තමාට දුරකථනයෙන් කතා කර ඔයාට ණයට දුන් සල්ලි එපා. හොඳ තැනක් තියනවා එතැනට එන්න. මම ත‍්‍රීවීල් එකක් එවනවා යැයි කී බවත් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු තවත් අයෙකු සමග පැමිණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උතුරු කළුතර පොලිසිය කියයි.

උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා, පොලිස් පරීක්‍ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමාල් රත්නායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Jan 2015 05:20 PM
Posted By isurusam on 25 Jan 2015 04:41 PM

meka ada samajaye samanya deyak

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
26 Jan 2015 12:05 AM
Posted By Ind007ka on 23 Jan 2015 05:59 PM
Posted By isurusam on 23 Jan 2015 05:11 PM

2015-01-23 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.4300 , විකුණුම් මිල රු.134.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.6900 , විකුණුම් මිල රු.202.3100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.4600 , විකුණුම් මිල රු.153.3500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.0500 , විකුණුම් මිල රු.155.5800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.105.5900 , විකුණුම් මිල රු.109.0800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.4600 , විකුණුම් මිල රු.108.6200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.97.7300 , විකුණුම් මිල රු.100.9000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1056 , විකුණුම් මිල රු.1.1398 |

බසයේ මගීහු කිරි නා ගනිති

(තිහගොඩ - උපසේන ලියනගම)
හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථයේ මගීන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි.

තංගල්ල බස් නැවතුමෙන් මගියකු බසයට ගොඩ නැගුණේ ගමන් බෑග් කීපයක් සමඟ කිරි හට්ටියක්ද රැගෙනය. ඔහු බසයේ වූ බඩු රාක්කවල තිබූ බෑග් පාර්සල් අතර තම බෑග් කීපයකද ඔබා අනතුරුව එහි උඩින් කිරි හට්ටියද තැබුවේය.

එහෙත් වැඩි වේලාවක් කිරිහට්ටිය එලෙස තිබුණේ නැත. මාර්ගයේ වංගුවකදී කිරි හට්ටිය ලිස්සා ගොස් ආසන ඇන්දක වැදී පෙරළී ගියේ අසල වාඩිවී සිටි මගීන්ගේ හිස් සහ ඇඳුම් කිරිවලින් නාවමිනි. මේ කලබලය ඔස්සේ කිරිහට්ටි හිමියා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගිය අතර කිරිවලින් නෑවුණු පිරිස කෝපයෙන් හැසිරෙද්දී තවත් මගීන් පිරිසක් සිනාසුනේ අහක බලාගෙනලූ.

මේ හා සමාන කතාවක් මම ඔයාලට දාන්නම් .හැබැයි  මේක උනේ මගේ යාලුවෙකුට බත්තරමුල්ලේ ත්‍රීවීල් stand එකේ ඉන්න .එයම තමයි  මේ සිද්දිය අපිට කිව්වේ .එයාට අපි අමතන්නේ highspeed කියලා .එහෙම කියන්නේ මිනිහගේ ත්‍රීවීල් ගමන බොහොම fast නිසයි .
ඉතිං දවසක් අවුරුදු 60 ක විතර uncle කෙනෙක් ආවලු hire එකක් යන්න අහන්න .uncle ඇහුවලු "පුතේ මට සුබුතිපුරට යන්න ඕනේ මෙන්න මේ adress  එකට කියලා adress එකක් ලියපු කොලයක් දුන්නලු .highspeed  එක බලලා uncle ගෙන් ඇහුවලු uncle  මේ කොහේ ඉන්දනද එන්නේ කාව හබවෙන්නද යන්නේ කියලා .ඉතින් uncle කිව්වලු මගේ දුව බැඳලා ඉන්නේ මෙහෙ මම මේ  අවුරුද්දට කිරි හට්ටි ටිකකුත් අරන් එහෙ යන්න කියල අතේ එල්ලන් හිටිය කිරි හට්ටි 5-6 විතර පෙන්නුවලු .uncle  මේ කොහේ ඉඳන්ද එන්නේ ? මම පුතේ මේ මාතර ඉඳන් පාන්දර bus එකේ එන ගමන් . නගින්න uncle මම ඔයාව ගෙදරටම දාන්නම් කියල සුපුරුදු වේගෙන් ගමන අරබුවාලු.uncle කිරි හට්ටි ටික බිම තියලා seat  එකේ වාඩිවෙලා ගියාලු .බත්තරමුල්ල හන්දියෙන් සුබුතිපුරට හැරෙන්න වැලමිට වංගුවක් තියෙන්නේ .මූ සුපුරුදු වේගෙන් අර වංගුව ගත්තලු .ඒ එක්කම සද්දයක් ආවලු ..side කන්නාඩියෙන් පිටිපස්ස බලද්දී දැක්කලු අර කිරි හට්ටි ටික පාරට වැටිලා කුඩුවෙලා රෝල් වෙලා යනවා .මුත් මුකුත් දන්නේ නැහැ වගේ ඔහේ ගියාලූ  බයටම .uncle ගෙනුත් කිසි සද්දයක් නැතිලු. ගේ ළඟටම ඇවිත් අපේ කොල්ල කිව්වලු uncle  ඔන්න ගේ ඉස්සරහටම අව කියලා .uncle නො කතා නො සිනා බැස්සලු ත්‍රීවීල් එකෙන් .අපේ කොල්ල කිව්වලු uncle ට " දැන් ඉතින් ඔය පැණි බෝතලේ මට දෙනවද?"..පැණි බෝතලේ??  දෙනවා උඹේ අම්මට XXXX කැ XXX  ඔලුව කුඩුවෙන්න " කියල අතේ තිබුන බෝතලෙන් ගහන්න ආවලු .hire එකේ සල්ලිත් ගන්නේ නැතුව highspeed එකෙන්ම කොල්ලා ආපහු ආවලු 
.

පැණි බෝතලේ??  දෙනවා උඹේ අම්මට XXXX කැ XXX  ඔලුව කුඩුවෙන්න

මට මැවිලා පේනවා.. තනියම හිනා මට..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
26 Jan 2015 07:21 PM
Posted By isurusam on 25 Jan 2015 04:41 PM
ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක්

කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

තම ස්වාමිපුරුෂයා විදේශගතවී ඇති බවත් තමා සැකකරුගෙන් රුපියල් පනස් දාහක මුදලක් ණයට ගත් අතර ඉන් රුපියල් විසිපන් දාහක් ආපසු දුන් බවත් ඉතිරි රුපියල් විසිපන්දාහ එපා කියමින් ඔහු තමාට ලිංගික තර්ජන කළ බවත් කියමින් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණි.

සැකකරු තමාට දුරකථනයෙන් කතා කර ඔයාට ණයට දුන් සල්ලි එපා. හොඳ තැනක් තියනවා එතැනට එන්න. මම ත‍්‍රීවීල් එකක් එවනවා යැයි කී බවත් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු තවත් අයෙකු සමග පැමිණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උතුරු කළුතර පොලිසිය කියයි.

උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා, පොලිස් පරීක්‍ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමාල් රත්නායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Mewage dewal nam oonatharam wenawa mea samajaye..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
26 Jan 2015 07:29 PM

තාත්තාට තරු පෙන්වා පුතා අපූරු සෙල්ලමක

2015 ජනවාරි මස 27 00:00:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)

තමන්ගේ රියැදුරු බලපත‍්‍රය පසුම්බියේ තිබිය දී එය නැතිවූ බව කියා පොලිසියේ පැමිණිල්ලක් ලියූ රියැදුරකු පිළිබඳව මාඔයට ආසන්න ගම්මානයකින් පසුගියදා දැන ගන්නට ලැබිණි.

ඔහු වෘත්තීය රියැදුරෙකි.  ළඟදී දිනක මංගල උළෙලකට සහභාගි වුණේ සිය දරු පවුලේ පිරිස ද සමගය. තැන නොතැන නොබැලූ ඔහු හොද හැටි මධුවිතෙන් සප්පායම්වූයේ් බිරියගේ අවවාද අනුශාසනා ආදිය ද ගණනකට නොගනිමින්ය.

ටික වේලාවක් ගතවද්දී ටයි පටිය ගැලවුණේය.  සාක්කුව වරින් වර අස්පස් කරන්නට ද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමග යතුරු පැදියේ නැගී නිවසට එන්නට මේ රියැදුරා වාසනාවන්ත වූයේය. පසුදාට පහන් විය. වාහනයේ බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබිණි.

පිරිසගෙන් ඇමැතුමක් ද ආයේය.  ඉක්මනට එනවා කී හෙතෙම තම රියැදුරු බලපත‍්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොවීය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්නට ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියැදුරෙක් කැඳවා ගමන පිටත් කර, රිය බලපත නැතිවීම ගැන පොලිසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.

තමන්ගේ රියැදුරු බලපත‍්‍රය නැතිවී ඇති බවත්, එය අලූතින් ලබා ගැනීමට අවශ්‍ය බවත් කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආවේ ඒ සඳහා යන බර පැන සොයනා අන්දමක් ගැන සිතමිනි.

නිවසට ආ ඔහු පුටුවකට බරවූයේ ඇද සිටි කමිසය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතැනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇති බව සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහිවූ පියාගේ රිය බලපත හමුවී සෙල්ලම් කරනවා දුටු පියාට තරු පෙනුණේය.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Jan 2015 07:39 PM
eketh hati.........
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
27 Jan 2015 12:21 PM

මිතුරාගේ වාහනයේ යතුර කොට්ටෙ යට හංගලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
උත්සවයකට ආරාධනා නොකිරීම නිසා උරණ වූ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු එම උත්සවය සංවිධානය කළ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ වාහනයේ යතුර බලෙන් රැුගෙන විත් කොට්ටය යට තබාගෙන නිදාගත් සිද්ධියක් වයඹ පළාතෙන් දැනගන්නට ඇත.

එක කාලෙක කිරි පැණි වගේ හිටපු මේ දේශපාලකයන් දෙන්නාට ඥාති සම්බන්ධයකුත් තියෙනවලූ. තම ඥාතියාගේ පිහිටෙන් බලය ගෙන හිටපු මේ ප‍්‍රාදේශීය දේශපාලකයා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ ඥාතියා පිම්මක් ගැහුවත් එයා නම් හිටපු තැනම හිටියලූ.

මේ හින්දම ඥාතීන් අතර පොඩි අමනාපයක් ඇතිවෙලා තිබුණ හින්දා තමන්ගේ සහායෙන් ඉදිකරපු ගොඩනැගිල්ලක ආරම්භ කරන උත්සවේට අර කියපු ජ්‍යෙෂ්ඨයට ආරාධනා කළේ නැතිලූ. මේක දැනගත්තු ජ්‍යෙෂ්ඨයා උත්සවේ දවසේ එතෙන්ට ඇවිත් ලොකු ගෝරනාඩුවක් කරලා තමන්ගේ ඥාතියා වූ දේශපාලකයාගේ වාහනයේ යතුර අරගෙන විත් කොට්ටෙ යට තියන් නිදාගත්තලූ.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
27 Jan 2015 03:58 PM
ඉසුරු මල්ලී පාන්දරම වැඩ පටන් අරගෙන වගේ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
28 Jan 2015 02:12 AM
Posted By isurusam on 27 Jan 2015 12:21 PM

මිතුරාගේ වාහනයේ යතුර කොට්ටෙ යට හංගලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
උත්සවයකට ආරාධනා නොකිරීම නිසා උරණ වූ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු එම උත්සවය සංවිධානය කළ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ වාහනයේ යතුර බලෙන් රැුගෙන විත් කොට්ටය යට තබාගෙන නිදාගත් සිද්ධියක් වයඹ පළාතෙන් දැනගන්නට ඇත.

එක කාලෙක කිරි පැණි වගේ හිටපු මේ දේශපාලකයන් දෙන්නාට ඥාති සම්බන්ධයකුත් තියෙනවලූ. තම ඥාතියාගේ පිහිටෙන් බලය ගෙන හිටපු මේ ප‍්‍රාදේශීය දේශපාලකයා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ ඥාතියා පිම්මක් ගැහුවත් එයා නම් හිටපු තැනම හිටියලූ.

මේ හින්දම ඥාතීන් අතර පොඩි අමනාපයක් ඇතිවෙලා තිබුණ හින්දා තමන්ගේ සහායෙන් ඉදිකරපු ගොඩනැගිල්ලක ආරම්භ කරන උත්සවේට අර කියපු ජ්‍යෙෂ්ඨයට ආරාධනා කළේ නැතිලූ. මේක දැනගත්තු ජ්‍යෙෂ්ඨයා උත්සවේ දවසේ එතෙන්ට ඇවිත් ලොකු ගෝරනාඩුවක් කරලා තමන්ගේ ඥාතියා වූ දේශපාලකයාගේ වාහනයේ යතුර අරගෙන විත් කොට්ටෙ යට තියන් නිදාගත්තලූ.

දෙයියෝ සාක්කි වලට දැන් දැන් දාන්න ඒවත් නැති තරම් වගේ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Jan 2015 02:42 AM
Posted By kingD on 28 Jan 2015 02:12 AM

ow neda ..oya artical eka karana ekata dan liyala liyala katha nathuwa athi..ekai melo rahak nathi katha liyanne..ewata hina yanneth naha dan..harima prathamika katha

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
28 Jan 2015 07:01 PM

වැසිකිළි යන්න වතුර බාල්දියක් ඉල්ලූවාම වීදුරුවක් දීලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ බිමේ සිටි චීන ජාතිකයකු පසුගියදා ආසන්නයේ වූ නිවෙසකට කඩිමුඩියේ දිව ගියේ වතුර අවශ්‍යතාවක් නිසාය.

පෙර දින රාත‍්‍රියේ ආහාරයට ගත් මස් වර්ගයක් නිසා ඔහුට දැඩි බඬේ අමාරුවක් ඇතිව තිබිණි. සිංහල හරි හැටි නොදත් ඔහු නිවසේ වැසිකිළිය අසල වූ පයිප්පයට අත දිගු කරමින් නිවාස හිමියාගෙන් අභිනයේ යෙදෙමින් ඉල්ලූවේ එම වතුර ගෙන යාමට භාජනයකි. ”වෝටර් වෝටර්” යනුවෙන් ද ඔහු කීය.

තත්ත්වය තේරුම් නොගත් ගෙහිමියා දුවට කීවේ ”මේ මනුස්සයට පිපාසය වගේ. වතුර වීදුරුවක් දෙන්න” කියාය. ඇය ගෙනා වතුර වීදුරුව දුටු චීන ජාතිකයාට තරු පෙනිණි.

කලබලයට පත් ඔහු ”නෝ... නෝ.. බිග්වන් බිග්වන් ලොකු එකක්” කියා අමාරුවෙන් සිංහල වචනය කීවේ කලිසමේ පස්ස පැත්ත වම් අතින් තවත් තදකරගෙනලූ.

මාතර ගොඩගම ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Jan 2015 07:06 PM
Posted By samantha on 28 Jan 2015 07:01 PM

28 Jan 2015 07:11 PM

කලබලයට පත් ඔහු ”නෝ... නෝ.. බිග්වන් බිග්වන් ලොකු එකක්” කියා අමාරුවෙන් සිංහල වචනය කීවේ

කලිසමේ පස්ස පැත්ත වම් අතින් තවත් තදකරගෙනලූ.

මාතර ගොඩගම ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.

me kathawe nam yam hasya rasayak thiyenawa

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
29 Jan 2015 06:52 PM

හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා

එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.

දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය)

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
29 Jan 2015 07:05 PM
Posted By isurusam on 29 Jan 2015 06:52 PM

හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා

එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.

දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය)

මොකක්ද බන් මේ කතාව.. දාන්න කතා නැත්නම් නොදා ඉන්න ඕනේ 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
31 Jan 2015 05:24 AM
Deiyoma sakki thama mewata nam
0
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>