You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 59 << < 5354555657 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2018 09:22 PM
කැසට් තිබුනට rec අරන් නෑ තවම.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Oct 2018 11:53 PM
පුන්සිරි සොයිසා ගේ 'මා පැතු ආදරය' කියල කැසට් එකක් තියෙනවද කාගේ හරි ලග
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Oct 2018 12:54 PM
Posted By DanuLiyanage on 13 Oct 2018 11:53 PM
පුන්සිරි සොයිසා ගේ 'මා පැතු ආදරය' කියල කැසට් එකක් තියෙනවද කාගේ හරි ලග
ලබා දේනම් 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Oct 2018 01:55 PM
Posted By santhaa on 13 Oct 2018 08:39 PM

මට මෙන්න මේ අල්බුම් 2ක තියෙන කෙනෙක් ඉන්නවනං මේ album 2ක ලබා දෙන්න





ලබා දේනම් 
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Oct 2018 02:21 PM
Posted By hasithad on 25 Sep 2018 09:22 PM
සනත් නන්දසිරි නෑසෙන ගී රස 1 සහ 2 ඇල්බම් හොයලා දෙන්න.

ලබා දේනම් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Oct 2018 06:21 PM
තරිඳු මල්ලී ඉල්ලීම් ටික ඉටු කරලා.. ස්තූතියි මල්ලී. මටත් එවන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2018 07:32 PM
සුපිරි එකෙත් සුපිරි .....තුන් දෙනාම එක පාර ගොඩදාලනෙ. ජය වේවා.....!
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
03 Nov 2018 09:39 AM
කාගව හරි priyanka rammandala with promises album 1ක තියෙනවානන් දෙනවද මට ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 07:23 PM
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Nov 2018 08:40 PM
Posted By santhaa on 03 Nov 2018 09:39 AM
කාගව හරි priyanka rammandala with promises album 1ක තියෙනවානන් දෙනවද මට ....

මම හෙට බලලා කියන්නම් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Nov 2018 05:26 AM


පුරා අඩසියවසක් සදාදරණීය ඔබ වෙනුවෙන් මා ගැයූ ගීත අතරින් තෝරාගත් ගීත 50ක්, 'සදාදර ගී' නමින් එළි දක්වා ඇත. මෙහි සුවිශේෂීතාවය වනුයේ වෙනදා මෙන් සංයුක්ත තැටියක නොව Pen Drive එකක මෙම ගීත අන්තර් ගත කර තිබීමයි. එමගින් මෙම ගීත ඇල්බමය දිගු කාලයක් සුරක්ෂිතව ඔබ ලග තබා ගත හැකිය.,,,,,,,,,,,,,,,
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Nov 2018 05:29 AM
victorrathnayaka@gmail.com යන විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යොමු කරන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Nov 2018 07:42 AM
මේ ඇල්බම් එක ලබා ගන්නේ කෙසේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Nov 2018 04:37 PM
මෙම ඇල්බමයේ මුදල ගැන සඳහනක් නැද්ද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Nov 2018 06:05 AM
Posted By maduranga001 on 23 Nov 2018 04:37 PM
මෙම ඇල්බමයේ මුදල ගැන සඳහනක් නැද්ද?

victorrathnayaka@gmail.com යන විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යොමු කරන්න. මෙහෙම තමයි සඳහන් කරලා තිබුණේ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Nov 2018 07:47 AM
ඔන්න අලුත් සෙල්ලමක් ආවා ..දැන් ඉතින් අනෙක් ගායකයොත් ඔක්කොමලා මේ වගෙ පෙන් එකට දාල අයෙත් එවයි සින්දු ටික
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
24 Nov 2018 06:52 PM
පෙන් එකකට දාල සින්දු එවන එක සාර්ථක වෙන්නේ නෑ. එක්කෝ රයිට් ප්‍රොටෙක්ට් කරලා එවන්න ඕනේ. නැත්නම් මකා ගනී. පෙන් 100 ක් විතර විකිනෙයි වැඩිම උනොත්. කොපි කරන්න ලේසි නිසා. අනික කෝ දැන් රෙකෝඩ් බාර් බොහොම අතලොස්සයි ඉතුරු.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
24 Nov 2018 07:48 PM
Posted By samantha on 24 Nov 2018 06:05 AM
Posted By maduranga001 on 23 Nov 2018 04:37 PM
මෙම ඇල්බමයේ මුදල ගැන සඳහනක් නැද්ද?

victorrathnayaka@gmail.com යන විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යොමු කරන්න. මෙහෙම තමයි සඳහන් කරලා තිබුණේ.

විද්‍යුත් තැපැල්දැම්මා බලමු කොහමද ගණන් කියලා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Nov 2018 08:06 PM
Posted By wasangaama on 24 Nov 2018 06:52 PM
පෙන් එකකට දාල සින්දු එවන එක සාර්ථක වෙන්නේ නෑ. එක්කෝ රයිට් ප්‍රොටෙක්ට් කරලා එවන්න ඕනේ. නැත්නම් මකා ගනී. පෙන් 100 ක් විතර විකිනෙයි වැඩිම උනොත්. කොපි කරන්න ලේසි නිසා. අනික කෝ දැන් රෙකෝඩ් බාර් බොහොම අතලොස්සයි ඉතුරු.


පෙන් එක මල ජරාවක් උනොත් කොහොමද..එහෙම උනොත් සින්දු බාගෙට තමයි අහන්න වෙන්නේ...පෙන් ඩ්‍රයිව් එකේ ඉහළ ගුණාත්මක බාවයක් තිබුණොත් තමයි හොඳ..නැත්තන් වැඩක් නැහැ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Nov 2018 05:40 PM
Posted By tharindudar on 24 Nov 2018 07:48 PM
Posted By samantha on 24 Nov 2018 06:05 AM
Posted By maduranga001 on 23 Nov 2018 04:37 PM
මෙම ඇල්බමයේ මුදල ගැන සඳහනක් නැද්ද?

victorrathnayaka@gmail.com යන විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යොමු කරන්න. මෙහෙම තමයි සඳහන් කරලා තිබුණේ.

විද්‍යුත් තැපැල්දැම්මා බලමු කොහමද ගණන් කියලා
කොහොමද ගණන් ?

0
You are not authorized to post a reply.
Page 55 of 59 << < 5354555657 > >>