You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 44 of 59 << < 4243444546 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Jul 2017 07:05 AM
Posted By wasangaama on 22 Jul 2017 08:47 AM
මට ෂර්ලි ගේ පරණ ඇල්බම් තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද. දැනට මගේ ගාව තියෙන්නේ යොවුන් ගී 16 විතරයි. එකත් කොලටි පොඩ්ඩක් අඩුයි.


යොවුන් ගී  6 වෙන්න ඇති නැත්නම් 23 වෙන්න ඕන
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jul 2017 07:43 AM
' කවුද මේවට වගකියන්නේ ' ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්නකෝ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2017 01:37 AM
කවුද මේ හසිත අයිය කියන ඇල්බම් එකට වගකියන්නේ
අපිට නං බෑ. ලග නැති හින්ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jul 2017 04:22 AM
මේ ඇල්බම් එක ක්ලෝඩි ද සොයිසගේ ද අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Jul 2017 08:28 AM
Posted By hasithad on 27 Jul 2017 07:43 AM
' කවුද මේවට වගකියන්නේ ' ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්නකෝ.
වගකියන  ගායකයා කවුද මල්ලී. ?

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
29 Jul 2017 09:06 PM
Posted By hasithad on 27 Jul 2017 07:43 AM
' කවුද මේවට වගකියන්නේ ' ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්නකෝ.


ඔය වගේ එකක් නම් අහලා නැහැ, අඩුම ගායකයා නම හරි දාන්න බලන්න 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Jul 2017 12:50 AM
ක්ලෝඩි ද සොයිසගේ කියල වැඩක් නෑ කියල එකක් තියෙන්නේ
නමවත් කියන්න අයියේ ගායකයෙක්ගේ බෑන්ඩ් එකක
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Aug 2017 07:18 AM
මේ ඇල්බම් එකේ සුදත්/ප්‍රියන්ත නාවලගේ, sunf නීල්, දීපාල්, නලින් මේරියන්ස් ,සුනිල් පෙරේරා,......ඔය වගේ කටිය කීපදෙනෙක්ම සින්දු කියනවා.
මේක කවුරුත් නොදන්න ඇල්බම් එකක් වෙන්න බෑ. blog කරපු අපේ හුගක් අය මේ ඇල්බම් එක දැම්මා ඒවගේ.
මේක ඒකෙ තියෙන එකක්......

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Aug 2017 11:40 AM



දැනට නම් රෙකෝඩ් කරලා නැහැ ගාල්ලේ තියෙන්නේ කැසට් එක දඹුල්ලේ යනකම් කරන්න වඩියක් නැහැ ඉක්මනින් දෙන්නම් අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Aug 2017 11:55 AM
ඔය තියෙන්නේ. .ඔයා ලග නැත්නම් ලොවෙන් නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Aug 2017 06:32 PM
එල එල ඔය එන්නෙ නියම බඩු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Aug 2017 11:39 PM
දැනට නම් රෙකෝඩ් කරලා නැහැ ගාල්ලේ තියෙන්නේ කැසට් එක දඹුල්ලේ යනකම් කරන්න වඩියක් නැහැ ඉක්මනින් දෙන්නම් අයියේ
එහෙනම් දඹුල්ලේ ගියාම මේකටත් වග කියාගෙන වරෙන් මල්ලි. ලොවෙත් නැති ඇල්බම් මලය ළඟ තියෙන්නෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2017 12:43 AM
මේ කැසට් එකට වගකියන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න වෙනව මේකෙ සීඩි ඇවිත් තියෙනවද කියල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Aug 2017 08:24 AM
මේකේ සීඩී ආවා. ඒත් මට මෙහෙන් හොයාගන්න බැරි වුනා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Aug 2017 01:00 PM
meka sl sprit eke giya mata mathaka widiyata. Mama eke cover ekaka dakka. Eka nisa ape ayiyala kauru hari langa meka athi neda .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Aug 2017 03:42 AM
මේ කියන විදියට කා ලග හරි ඇති වගේ
තියෙනවනං දෙන්න
බොරැවට කැසට් එක සුද්ද කරගෙන දගලන්න ඔනෙ නැහැනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Aug 2017 06:00 AM
spirit එකේ තිබුණා නම් අපේ අය ලඟ නැති වෙන්න බැහැ. මට නම් මෙහෙම එකක් මතක නැහැ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Aug 2017 07:12 AM
sprit eke giyaa ayiye meka
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Aug 2017 10:21 AM
මට හම්බවුණා. හෙට දෙන්නම්.
0
You are not authorized to post a reply.
Page 44 of 59 << < 4243444546 > >>