You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  maduranga001
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 59 << < 3738394041 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Jun 2017 10:47 PM
මගේ ලගත් නෑ අයියේ ඔබගේ සෙවනේ ඇල්බම් එක
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jun 2017 04:47 AM
Posted By chamaramind on 05 Jun 2017 05:06 PM
.නීලා වික්‍රමසිංහ -ඔබගේ සෙවනේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ


meka mama damma neda
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jun 2017 05:06 AM
Posted By DanuLiyanage on 06 Jun 2017 04:47 AM
Posted By chamaramind on 05 Jun 2017 05:06 PM
.නීලා වික්‍රමසිංහ -ඔබගේ සෙවනේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ


meka mama damma neda

ඒක නම් මන් දැක්කේ නෑ.එහෙත් ලින්ක් එක දෙන්න පුලුවන්ද
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jun 2017 05:29 AM
හරි චාමර මම හොයලා දාන්නම් ඉන්නකෝ
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
07 Jun 2017 04:19 AM
Posted By hasithad on 30 May 2017 08:58 AM
sunflower ජෝති කැනඩා ඇල්බම් එක කවුරු ලග හරි තියෙනවාද ?

PM කරන ලදී 
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
07 Jun 2017 04:23 AM
Posted By chamaramind on 05 Jun 2017 05:06 PM
.නීලා වික්‍රමසිංහ -ඔබගේ සෙවනේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ


PM කරන ලදී 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2017 04:36 AM
sunflower ජෝති කැනඩා ඇල්බම් එක මටත් දෙන්නකො.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Jun 2017 05:12 AM
Posted By tharindudar on 07 Jun 2017 04:23 AM
Posted By chamaramind on 05 Jun 2017 05:06 PM
.නීලා වික්‍රමසිංහ -ඔබගේ සෙවනේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ


PM කරන ලදී 

ඔබගේ සෙවනේ ඇල්බම් එක මටත් ලබා දෙන්නකෝ 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:10 AM
Posted By tharindudar on 07 Jun 2017 04:23 AM
Posted By chamaramind on 05 Jun 2017 05:06 PM
.නීලා වික්‍රමසිංහ -ඔබගේ සෙවනේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ


PM කරන ලදී 

ස්තුතියි අයියේ..ඔන්න මම ඩවුන්ලෝඩ් කළා.නියම ඇල්බම් එකක්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
07 Jun 2017 07:57 AM
මේ ඇල්බම් එක මටත් එවන්න තරිඳු මල්ලී.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Jun 2017 10:48 PM
මට නාරද දිසාසේකරගේ ගීත තියෙන කෙනෙක් දෙන්නකෝ, ඇල්බම් වශයෙන් නැතත් කමක් නැහැ , එක දිගටම අහන්න ඔහුගේ ගී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2017 11:20 PM
Posted By gamini on 07 Jun 2017 10:48 PM
මට නාරද දිසාසේකරගේ ගීත තියෙන කෙනෙක් දෙන්නකෝ, ඇල්බම් වශයෙන් නැතත් කමක් නැහැ , එක දිගටම අහන්න ඔහුගේ ගී
ඉන්දික76 අයිය එයාගේ 75 වන ඇල්බමය විදිහට නාරද දිසාසේකරගේ "ආදර නිල් දෑසේ " කියල නාරදගේ හොඳම සින්දු 20ක් තියෙන ඇල්බමයක් දුන්න. එයාට පීඑම් එකක් දාල තියන්න. දැක්ක ගමන්ලි න්කුව එවාවි. ගාමිණි අයියට ඕන කරන සින්දු ඔක්කොම වගේ එතන තියෙනවා මම හිතන්නෙ. තවත් ඇල්බම් ඇති අය ලබා දෙන්නකෝ අපටත් එක්කම. ස්ටන් එක තියෙද්දී සින්දු එහෙන් මෙහෙන් අහුලන්න ඕන නැහැ අයියෙ. හොඳම සින්දු ඇල්බම් පිටින් දෙන්නෙ අපේ ස්ටන් එකේ උදවිය.

76 අයියගේ ඇල්බමයේ තියෙන්නේ මේ සිංදු.



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Jun 2017 12:43 AM
ඔන්න ගාමිණි අයියේ මම ලින්ක් එක් පී.එම්. කලා..
මධුරංග මල්ලී ඇල්බම් එකේ අංකය කියූ නිසා ලින්ක් එක හොයාගන්න ලේසි උනා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2017 05:26 AM
තැන්ක්ස් මල්ලි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2017 05:27 AM
වෙනත් ඒවා තියෙනවාද?
මට mp 3 වගේ එකක් නම් හොදයි එක දීගටම අහන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
08 Jun 2017 09:08 PM
මේ ඇල්බම් එක කා ලඟද තියෙන්නේ..
…මෙම වසරේ (2017) එළි දක්වනු ලැබූ මාගේ ගීත ඇතුළත් නවතම ගීත ඇල්බමය "ඔබේ සිනා හැම තැනකම" පිළිබද ලැබැදි රසිකයින් දැනුවත් කිරීමට කැමැත්තෙමි.

මා විසින් ගායනා කරන ලද පෙර ගීත ඇල්බමයන්ට ඇතුළත් නොවූ ගීත කිහිපයක් සහ නවතම ගීත කිහිපයක් ඇතුළත් මෙම සංයුක්ත තැටියේ ගීත ලැයිස්තුව පහත පරිදි වේ.

ඔබේ සිනා හැම තැනකම-බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
හමුවන හැම වාරයකම-ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
සිතේ සිරවුණු-නිසංගා මායාදුන්නේ/ වික්ටර් රත්නායක
අහස මගේ මගේ- බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
වෘන්දා වනයේ-ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
සඳෙන් අඩක් කඩා වැටී-ප්‍රීති රන්දෙණිය/වික්ටර් රත්නායක/යුග-නීලා වික්‍රමසිංහ
ඔබ රුව දැක-දුමින්ද හඳපාන්ගොඩ/වික්ටර් රත්නායක
දුර ඈතක නෑ- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
රෑ මනමාලී-අජන්තා රණසිංහ/එම්.කේ.රොක්සාමි
සඳක් නිවී අළුත් සඳක්-මුවඇටගම ආනන්ද හිමි/වික්ටර් රත්නායක
ඔබ එන්න යළිත්-කුලරත්න ආරියවංශ/ වික්ටර් රත්නායක
අසම්මතයේ ප්‍රියම්බිකාවෙනි- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
සඳක් තනිවෙද-කමල් විතාරණ/දිනේෂ් බෝගොඩ
ඇහුම්කන් දෙන්න නම් එපා- ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
ඔබ මගේ හිරු- මහාචාර්ය සුනිල් ආරියරත්න/වික්ටර්
…
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Jun 2017 08:55 PM
මේක සොයාගන්න උත්සාහ කරන්නම් අයියේ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
11 Jun 2017 08:36 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
15 Jun 2017 06:09 PM
මම අද බලනම් සමන්ත අය්යා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2017 06:30 PM
මේ කාලයෙ album එකක් out උනා කියන්නෙත් පුදුමයක් ..අනේ මටත් ඔනේ මෙ album eka නාම්
0
You are not authorized to post a reply.
Page 39 of 59 << < 3738394041 > >>