You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  maduranga001
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 41 of 59 << < 3940414243 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Jun 2017 06:38 AM
ගැලක්සිස් එකකුත් තිබ්බද මල්ලි?
SUPER FRIENDS -SUSIL FERNANDO(MAL YAHANAWAKI LOKE MS GEE 40 NONSTOP)

මෙන්න මේක නම් තියෙනවා 320kbps වලින්.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jun 2017 06:45 AM
galaxies එක මරු නන්ස්ටොප් එක. සුපර්ෆ්රෙන්ඩ්ස් එකට වඩා.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
21 Jun 2017 06:53 AM
ඔය තියෙන එවා දෙන්නකෝ අපිටත් අහන්න.
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
21 Jun 2017 07:37 AM
Ou galaxies ekka ekaka awa pattama miusic
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
21 Jun 2017 07:37 AM
Thiyana kenek innawanan denda hode
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Jun 2017 08:39 AM
මම ගාවත් නන්ස්ටොප් ටිකක් තියෙනවා එම එස් ගේ ඒක තියේද දන්නේ නැහැ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Jul 2017 03:34 AM
පුළුවන් නම් තියෙන අය "සිව් සිත් ගී" ඇල්බම් සෙට් එක දෙන්නකො 2,6 යි නම් තියනව.අනෙත් ටික දෙනවා නම් පිං සිදු වේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
01 Jul 2017 05:35 AM
මගේ ළගත් තිබුණා වගේ මතකයි..
මේ දවස්වල අන්තර්ජාලය පොඩ්ඩක් අප්සට්.. කවුරුවත් නොදුන්තොත් නුදුරේදීම දෙන්නම්..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Jul 2017 07:14 AM
api gaawath tikak thiye balamuko 320 n nathuwa athi samahara wita
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Jul 2017 07:41 AM
ඔව්. හැකි කෙනෙක් දෙන්නකෝ. එකේ සින්දු සෙට් එක ලස්සනයි, 2යි 6යි තියෙනවා. නමුත් 320න් දෙනවා නම් ඒ දෙකත් කමක් නැහැ.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jul 2017 09:06 AM
මගේ ගාව නම් නෑ සිව් සිත් ගිි එක ඇල්බමයක්වත්..

තියන කෙනෙක් ලබා දෙන්නකො
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
01 Jul 2017 09:52 PM
සිව් සිත් ගී ඇල්බම් කිහිපයක් මගේ ලඟ තිබුණා.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jul 2017 08:09 AM
පුන්සිරි සොයිසා සන්ෆ්ලවර් 02 ඇල්බම් එක හොයලා දෙන්නකො.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Jul 2017 06:06 AM
හසිත අයියගේ ඇල්බම් එක නම් තියෙනවා මම ළඟ 128 න කමක් නැද්ද පොඩි අවුලකුත් තියෙනවා පුළුවන් නම් කෝල් එකක් ගන්න මම කියන්නම්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Jul 2017 06:41 AM
තව දෙයක් කා ලඟද තියෙන්නේ ප්‍රියා සුරියසේනගේ නැසෙන ගී රස ඇල්බම් එක දෙන්න පුලුවන්ද
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Jul 2017 08:41 AM
Posted By DanuLiyanage on 03 Jul 2017 06:41 AM
තව දෙයක් කා ලඟද තියෙන්නේ ප්‍රියා සුරියසේනගේ නැසෙන ගී රස ඇල්බම් එක දෙන්න පුලුවන්ද
මගේ ලඟ තියෙනවා දෙන්නම්..

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Jul 2017 10:03 AM
sthuthi ayiye mage illeema itu karata godak sthuthi
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jul 2017 03:01 AM
සිව් සිත් ගී 3,4,5 තියෙන කෙනෙක් දෙන්නකො.
0
You are not authorized to post a reply.
Page 41 of 59 << < 3940414243 > >>