You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  maduranga001
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 40 of 59 << < 3839404142 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
15 Jun 2017 09:20 PM
බොහොමත්ම ස්තූතියි තරිඳු මල්ලී. ඔයා ලංකාවේ ඉන්න බව කියලා තිබුණා.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Jun 2017 10:29 PM
නීලා වික්රමසිංගගේ රන් ටිකිරි සිනා ඇල්බම් එක තියන කෙනෙක් ලබා දෙන්නකෝ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Jun 2017 10:47 PM
බොහොම ස්තුති සමන්ත අයියේ ඇල්බමය ලබා දුන්නට
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
16 Jun 2017 02:26 AM
ඇල්බම් එක ජය නන්ද එකට තම ඇවිලා නෑ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2017 06:51 AM
sethsiri eke baluwe nadda
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Jun 2017 09:41 PM
සමහරවිට නුගේගොඩ super market එකේ KDN එකේ ඇති..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jun 2017 06:34 AM
Posted By samantha on 08 Jun 2017 09:08 PM
මේ ඇල්බම් එක කා ලඟද තියෙන්නේ..
…මෙම වසරේ (2017) එළි දක්වනු ලැබූ මාගේ ගීත ඇතුළත් නවතම ගීත ඇල්බමය "ඔබේ සිනා හැම තැනකම" පිළිබද ලැබැදි රසිකයින් දැනුවත් කිරීමට කැමැත්තෙමි.

මා විසින් ගායනා කරන ලද පෙර ගීත ඇල්බමයන්ට ඇතුළත් නොවූ ගීත කිහිපයක් සහ නවතම ගීත කිහිපයක් ඇතුළත් මෙම සංයුක්ත තැටියේ ගීත ලැයිස්තුව පහත පරිදි වේ.

ඔබේ සිනා හැම තැනකම-බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
හමුවන හැම වාරයකම-ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
සිතේ සිරවුණු-නිසංගා මායාදුන්නේ/ වික්ටර් රත්නායක
අහස මගේ මගේ- බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
වෘන්දා වනයේ-ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
සඳෙන් අඩක් කඩා වැටී-ප්‍රීති රන්දෙණිය/වික්ටර් රත්නායක/යුග-නීලා වික්‍රමසිංහ
ඔබ රුව දැක-දුමින්ද හඳපාන්ගොඩ/වික්ටර් රත්නායක
දුර ඈතක නෑ- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
රෑ මනමාලී-අජන්තා රණසිංහ/එම්.කේ.රොක්සාමි
සඳක් නිවී අළුත් සඳක්-මුවඇටගම ආනන්ද හිමි/වික්ටර් රත්නායක
ඔබ එන්න යළිත්-කුලරත්න ආරියවංශ/ වික්ටර් රත්නායක
අසම්මතයේ ප්‍රියම්බිකාවෙනි- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
සඳක් තනිවෙද-කමල් විතාරණ/දිනේෂ් බෝගොඩ
ඇහුම්කන් දෙන්න නම් එපා- ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
ඔබ මගේ හිරු- මහාචාර්ය සුනිල් ආරියරත්න/වික්ටර්
…

මම මේ ඇල්බම් එක දාන්නම් අද රෑට ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2017 07:51 AM
ඇත්තටම මට දැන් මතක් උනේ ඉසුරුට නුගේගොඩ පොඩි දුරක් තියෙන්නේ ඉතිං ඔය වගේ ඇල්බම් එකක් බලනවා නම් ඉසුරුට ලේසි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
17 Jun 2017 10:00 PM
බොහොමත්ම ස්තූතියි ඉසුරු මල්ලී මේ ඇල්බම් දෙකම ලබාදුන්නාට.
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
19 Jun 2017 01:00 AM
Shalitha Abewikrama aluth cd ekak relese karanawa kiyala tibba



0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
19 Jun 2017 01:04 AM
kata hari hambunoth apitatah dennakoooo
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Jun 2017 05:17 AM
90 දශකයේ ඉතා ජනප්‍රිය ගායකයෙක්...
ගීතවලට නව රිද්මය දාලා සවුත්තු වෙයිද දන්නේ නෑ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2017 09:04 AM
දැන් අලුත් සීඩී මෙහෙනම් හොයා ගන්නවත් අමාරුයි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jun 2017 09:07 AM
......................ප්‍රෙඩ් සිල්වාගේ ගීත එහෙම කාලග හෝ තියෙනවා නම් මට දෙන්න .............
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
19 Jun 2017 10:33 PM
Posted By gamini on 19 Jun 2017 09:07 AM
......................ප්‍රෙඩ් සිල්වාගේ ගීත එහෙම කාලග හෝ තියෙනවා නම් මට දෙන්න .............
http://www.sl-stun.com/Forum/aft/1031/afpg/25

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jun 2017 06:26 AM
ස්තුති සමන්ත
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jun 2017 10:31 AM
ෆ්‍රෙඩි සිල්වා ගේ ඇල්බම් එකක් මම දැම්මා වගේ මතකයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
20 Jun 2017 12:47 PM
ඔව්. තුෂාන් මල්ලිත් දුන්න ෆ්‍රෙඩි ගේ ඇල්බමයක්. ඔයාට ගාමිණි අයියට දෙන්න පුළුවන් ඒකත් පහසු වෙලාවක.
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
21 Jun 2017 06:33 AM
Susil fernando galaxies nnstop eka 320 kata hari denda puluwanda
0
You are not authorized to post a reply.
Page 40 of 59 << < 3839404142 > >>