You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jul 2018 11:27 AM
දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට
ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්"
කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව
කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට
ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව "
ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ"
"ඔය බොරු ඩොක්ට එයා තමයි මගෙ දරුවගෙ පියා" මේකි අඬ අඬ කියනව
ඇම්ඩාට ආයෙත් තරු පේනව
සිද්ධිය දුරදිග ගිහිල්ල රෝහල් පොලිසිය ඇවිල්ල ඇම්ඩාව දානව ඩී එන් ඒ ටෙස්ට් එකකට එනව රිපෝට් එක
"මොහු අහිංසකයි"
"මැය වංචා කාරියක්"
මොහුට කවදාවත් පියෙක් වෙන්න බෑ"
"මිස්ට මට සමා වෙන්න" ඩොකා කියනව
"තෑන්ක්ස් ඩොක්ට" අලි මදිවට හරක් බලපු ඇම්ඩා අඩියට දෙකටපැනල හැටට හැටේ ගෙදර එනව
ගෙදරට ලංවෙනකොට කෝල් එකක්
"කාගෙන්ද ? වයිෆ් කාරයගෙන්"
"මේ ඩාලිං ඔයා එනකොට දුවයි පුතයි දෙන්නවත් ඉස්කෝලෙන් අරගෙන එනවද ?"
ඉස්පිරිතාලෙදී ඔළුවට නාපු දෙයක් ඇම්ඩා ගෙ ඔළුවට එනව
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගෙ ළමයින්ගෙ තාත්ත කව්ද ?"
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
16 Jul 2018 06:50 PM
තාත්ත කව්ද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
16 Jul 2018 08:33 PM
Posted By Udeshika Herath on 16 Jul 2018 11:27 AM

තව පොඩ්ඩෙන් ඇම්ඩා ඉවරයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Jul 2018 09:12 PM
එහෙනම් ඇම්ඩටත් හොරෙන් වයිෆ් කොටු පැනල 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jul 2018 10:14 PM
Posted By Ind007ka on 16 Jul 2018 06:50 PM
තාත්ත කව්ද ?

මාත් ඒක හොයනව
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jul 2018 10:16 PM
Posted By chamaramind on 16 Jul 2018 08:33 PM
Posted By Udeshika Herath on 16 Jul 2018 11:27 AM
දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට
ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්"
කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව
කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට
ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව "
ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ"
"ඔය බොරු ඩොක්ට එයා තමයි මගෙ දරුවගෙ පියා" මේකි අඬ අඬ කියනව
ඇම්ඩාට ආයෙත් තරු පේනව
සිද්ධිය දුරදිග ගිහිල්ල රෝහල් පොලිසිය ඇවිල්ල ඇම්ඩාව දානව ඩී එන් ඒ ටෙස්ට් එකකට එනව රිපෝට් එක
"මොහු අහිංසකයි"
"මැය වංචා කාරියක්"
මොහුට කවදාවත් පියෙක් වෙන්න බෑ"
"මිස්ට මට සමා වෙන්න" ඩොකා කියනව
"තෑන්ක්ස් ඩොක්ට" අලි මදිවට හරක් බලපු ඇම්ඩා අඩියට දෙකටපැනල හැටට හැටේ ගෙදර එනව
ගෙදරට ලංවෙනකොට කෝල් එකක්
"කාගෙන්ද ? වයිෆ් කාරයගෙන්"
"මේ ඩාලිං ඔයා එනකොට දුවයි පුතයි දෙන්නවත් ඉස්කෝලෙන් අරගෙන එනවද ?"
ඉස්පිරිතාලෙදී ඔළුවට නාපු දෙයක් ඇම්ඩා ගෙ ඔළුවට එනව
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගෙ ළමයින්ගෙ තාත්ත කව්ද ?"

තව පොඩ්ඩෙන් ඇම්ඩා ඉවරයි...

අන්තිමට වුනෙත්  ඇම්ඩ පුතා ඉවර වුණ එක
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jul 2018 10:17 PM
Posted By Udari on 16 Jul 2018 09:12 PM
එහෙනම් ඇම්ඩටත් හොරෙන් වයිෆ් කොටු පැනල 😂😂

එහෙම වෙන්න ඕන මයෙ හිතේ
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Jul 2018 10:25 PM

Posted By Udari on 16 Jul 2018 09:12 PM
එහෙනම් ඇම්ඩටත් හොරෙන් වයිෆ් කොටු පැනල 😂😂

කොටු කියන්නෙ....( අපි පොඩි කාලේ පනින ඒවද)
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Jul 2018 10:28 PM
මරු කථාව .........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
16 Jul 2018 11:26 PM
Posted By Udari on 16 Jul 2018 09:12 PM
එහෙනම් ඇම්ඩටත් හොරෙන් වයිෆ් කොටු පැනල 😂😂

පොඩි කාලෙ බට්ටා පැනලා ඇති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
17 Jul 2018 03:27 AM
Posted By isurusam on 16 Jul 2018 10:25 PM

Posted By Udari on 16 Jul 2018 09:12 PM
එහෙනම් ඇම්ඩටත් හොරෙන් වයිෆ් කොටු පැනල 😂😂

කොටු කියන්නෙ....( අපි පොඩි කාලේ පනින ඒවද)

ආන්න  අය්යට තේරුනා.....ඊට  වඩා සූට්ටක් ලොකු කොට්ටක් 😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Jul 2018 07:48 PM
Posted By isurusam on 16 Jul 2018 10:28 PM
මරු කථාව .........

Hmm
Udeshika Herath
0

santhaa
Basic Member
Basic Member
Posts:249

--
17 Jul 2018 08:44 PM
Superb Story...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Jul 2018 02:31 AM

මගේ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වෙලා තියනවා

ඔන්න මචන්ලා කකුලුවෙක් ගෑනු කකුලුවෙක්ගෙන් මෙහෙම අහනවලු..
පිරිමි කකුලුවා : ම්ම්ම් මම ඔයාට කෑමතියි මගේ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වෙලා තියනවා.ඔයා මොකද කියන්නේ?
ගෑනු කකුලුවා : ම්ම්ම් මම ඔයාව දෑකලා කරලා තියනවා ම්ම්ම් මම කෑමතියි ඔයාට ඒ එක විශේෂ හේතුවක් උඩ?
පිරිමි කකුලුවා : ම්ම්ම් මොකද්ද ඒ කියන්නකෝ මම ආසයි ඒක දෑන ගන්න?
ගෑනු කකුලුවා : ඔයා අනිත් කකුලුවෝ වගේ නෙවෙයි අපි ඔක්කොම ඈදේට ඈවිදිනකොට ඔයා විතරයි කෙලින් ඈවිද්දේ.අන්න ඒ කාරනාව උඩ මම ඔයාට කෑමති වෙලා බදිනවා.
බෑන්දට පස්සේ මචන්ලා අර පිරිමි කකුලුව අනිත් එවුන් වගේ හරහටලු ඈවිදින්නේ මේක දෑකලා ගෑනු කකුලුවාට මල පෑනලා මෙහෙම ඈහුවලු
ගෑනු කකුලුවා : අනේ ඈත්තටම ඔයාට මොකද වෙලා තියෙන්නේ.ඔයා ඉස්සර වගේ ඈයි කෙලින් ඈවිදින්නේ නෑත්තේ?මම ආස කරේ ඔයා කෙලින් ඈවිදින විශේෂ පුදගලයෙක් නිසයි..
පිරිමි කකුලුවා : බොනවා කියලා ඕයි මට හෑමදාම බොන්න සල්ලි නෑ

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Jul 2018 05:05 AM
අපි ඒකේ අනිත් පැත්තනේ...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Jul 2018 05:14 AM
හයියූ කොල්ලොන්ට වඩා කකුලුවො හොඳයි වගේ....😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Jul 2018 08:06 AM
Posted By indika76 on 20 Jul 2018 05:05 AM
අපි ඒකේ අනිත් පැත්තනේ...

ඒක හොඳයි හෙ හේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Jul 2018 08:07 AM
Posted By Udari on 20 Jul 2018 05:14 AM
හයියූ කොල්ලොන්ට වඩා කකුලුවො හොඳයි වගේ....😂😂

අනේද හා
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Jul 2018 04:49 AM
වැඩිය සද්ද ඕනේ නැහැ....දැන් මේ කකුළුවාගේ ගැහැණු සතා ගේ නම මොකද්ද කියලා කිව්වා නම්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
21 Jul 2018 10:36 AM
Posted By Imalka on 21 Jul 2018 04:49 AM
වැඩිය සද්ද ඕනේ නැහැ....දැන් මේ කකුළුවාගේ ගැහැණු සතා ගේ නම මොකද්ද කියලා කිව්වා නම්...

කුප්පවතී
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>