You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari Jayasekara
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 Jul 2018 10:37 AM
Posted By Imalka on 21 Jul 2018 04:49 AM
වැඩිය සද්ද ඕනේ නැහැ....දැන් මේ කකුළුවාගේ ගැහැණු සතා ගේ නම මොකද්ද කියලා කිව්වා නම්...


කුප්පවතී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jul 2018 10:47 PM
Posted By Imalka on 21 Jul 2018 04:49 AM
වැඩිය සද්ද ඕනේ නැහැ....දැන් මේ කකුළුවාගේ ගැහැණු සතා ගේ නම මොකද්ද කියලා කිව්වා නම්...
කැකුලී.. 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 Jul 2018 10:50 PM
නෑ නෑ කකුලි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Jul 2018 11:00 PM
කකුලුවී අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jul 2018 11:10 PM
නෑ.. කකුලා උලුක්කුවී..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Jul 2018 08:37 AM
Posted By maduranga001 on 21 Jul 2018 11:10 PM
නෑ.. කකුලා උලුක්කුවී..


අන්න හරි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jul 2018 07:06 PM
මරු කතාව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2018 07:34 PM
Posted By Udeshika Herath on 20 Jul 2018 02:31 AM

මගේ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වෙලා තියනවා


ඔන්න මචන්ලා කකුලුවෙක් ගෑනු කකුලුවෙක්ගෙන් මෙහෙම අහනවලු..
පිරිමි කකුලුවා : ම්ම්ම් මම ඔයාට කෑමතියි මගේ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වෙලා තියනවා.ඔයා මොකද කියන්නේ?
ගෑනු කකුලුවා : ම්ම්ම් මම ඔයාව දෑකලා කරලා තියනවා ම්ම්ම් මම කෑමතියි ඔයාට ඒ එක විශේෂ හේතුවක් උඩ?
පිරිමි කකුලුවා : ම්ම්ම් මොකද්ද ඒ කියන්නකෝ මම ආසයි ඒක දෑන ගන්න?
ගෑනු කකුලුවා : ඔයා අනිත් කකුලුවෝ වගේ නෙවෙයි අපි ඔක්කොම ඈදේට ඈවිදිනකොට ඔයා විතරයි කෙලින් ඈවිද්දේ.අන්න ඒ කාරනාව උඩ මම ඔයාට කෑමති වෙලා බදිනවා.
බෑන්දට පස්සේ මචන්ලා අර පිරිමි කකුලුව අනිත් එවුන් වගේ හරහටලු ඈවිදින්නේ මේක දෑකලා ගෑනු කකුලුවාට මල පෑනලා මෙහෙම ඈහුවලු
ගෑනු කකුලුවා : අනේ ඈත්තටම ඔයාට මොකද වෙලා තියෙන්නේ.ඔයා ඉස්සර වගේ ඈයි කෙලින් ඈවිදින්නේ නෑත්තේ?මම ආස කරේ ඔයා කෙලින් ඈවිදින විශේෂ පුදගලයෙක් නිසයි..
පිරිමි කකුලුවා : බොනවා කියලා ඕයි මට හෑමදාම බොන්න සල්ලි නෑ


එතකොට බිව්වමද කෙළින්ම යන්නේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Jul 2018 09:54 PM
Posted By Ind007ka on 22 Jul 2018 07:06 PM
මරු කතාව


ඔයත් කතාවක් ලියන්නකො
0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
23 Jul 2018 01:37 AM

පට්ට කතා ටික......හිනාවෙල බඩත් කොරඋණා යකූ   

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jul 2018 10:27 PM
Posted By maduranga001 on 21 Jul 2018 10:47 PM
Posted By Imalka on 21 Jul 2018 04:49 AM
වැඩිය සද්ද ඕනේ නැහැ....දැන් මේ කකුළුවාගේ ගැහැණු සතා ගේ නම මොකද්ද කියලා කිව්වා නම්...
කැකුලී.. 



    මට හිතෙන්නෙම උඹලට  වැඩියම හිනා ගියේ අර 18+ වලට වඩා  මගේ සරල සුභාවිත ප්‍රශ්නයට කියලයි හිටං 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jul 2018 10:38 PM

ඇම්ඩන් කතා – අලියා

ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය

සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි

ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?”

පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්”

තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?”

මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්”

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”

1

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jul 2018 10:45 PM
😂😂😂😂😂හම්මේ අම්ම
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
25 Jul 2018 07:22 AM
එතකොට හරි එක මොකක්ද ?????
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2018 05:42 PM
අම්මත් හරි. තාත්තත් හරි.
එතකොට හරි එක මොකක්ද ?????
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
26 Jul 2018 10:01 AM
මට ඕව තේරෙන්නෑ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jul 2018 10:07 AM
දෙන්නම හරි....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
29 Jul 2018 09:52 PM
ඇගට පතට නොදැනී තාත්ත කියපු දේ හරි මන් හිතන්නෙ 
0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
29 Jul 2018 11:59 PM
දැන් ඉතින් වියදම් දෙකක් නේ දෙය්යනේ...........

ගෑණි  සෑහෙන්න මලෙන් වගේ ඉන්නේ.............මට පේන්නේ සැහෙන කාලෙකින්....................නෑ වගේ  
0

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
30 Jul 2018 12:02 AM

ඇත්ත නේන්නං ............
0
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>