You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari Jayasekara
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Nov 2015 05:55 PM
‘හක්! හක්!! හක්!!!.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Nov 2015 06:23 PM
Posted By maduranga001 on 06 Nov 2015 11:54 PM
කළු පෙට්ටිය …

ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්‌තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.

‘ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’

දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු.

ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා.

අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්.

‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් දදා ඉන්නේ?’

‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’

මේක අහපු බ්‍රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු.

‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’

‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’

මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්‍රෙස් එකෙන්.

‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’

‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’

‘එහෙනම්?’

‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කළු පෙට්ටිය‘ කොහෙද කියලා’

[.........උපුටා ගැනීමකි.........]



0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Nov 2015 05:29 PM
හක හක හක පෙට්ටිය තියෙනවද දන්නෙ නැහැ
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
08 Nov 2015 06:11 PM
 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2015 02:04 AM
කලු පෙට්ටිය හොයාගත්තට පස්සේ මොනවාාාාාා කොරයිද දන්නේ නැහැ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Nov 2015 05:14 AM
දැන් මේ ප්ලේන් එක බෑවද ?? අන්තිමට මොකද උනේ කියල නැහැ නේ  
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2015 05:46 AM
harima unandui kattiyama pettiya gena
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2015 10:27 PM
Posted By Imalka on 13 Nov 2015 05:14 AM
දැන් මේ ප්ලේන් එක බෑවද ?? අන්තිමට මොකද උනේ කියල නැහැ නේ  
කළු පෙට්ටිය හොයා ගත්තම ප්ලේන් එක බෑවා කියල තමයි පොත පතේ සඳහන් වෙන්නෙ. 
(ප්ලේන් එක බෑවේ කොහෙටද කියල නම් ඒ පොතේ නැහැ ඕන්..)

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 08:47 AM
Posted By Ind007ka on 05 Jan 2015 01:08 AM

වයස අසූවක විතර නාකි ඩයල් එකක් පාරේ යනකොට දැක්කලු නියම කිඹුල් හමෙන් හදපු සපත්තු දෙකක්. ලොස් බොස් නැතිව පොර මේක ගත්තලු. මෑන්ස් දැන් කොල්ලා සේ සපා දෙක දාගෙන ගෙදර ගියාලු. ගෑණි වටේ රවුම් දෙකක් ගියාලු. මේකි නෙවෙයිලු පයිසෙකට ගණන් ගන්නේ. පොර බැරිම තැන අහනවලු,

"යෝදියේ බොට මගේ වෙනසක් එහෙම පේන්නේ නැද්ද බං"

ගෑණි ඇස් දෙක ලොකු කරලා මුගේ උඩ ඉඳන් පහලට සර්ච් කරලා කියනවා,

"මොන වෙනසක්ද බං. බොලා ඔය උදේ හිටපු විදිහටම ඉන්නේ "

දැන් ඉතින් ලොක්කට මල ඕවර්ලු. ඇයි යකෝ සෑහෙන වියදම් කරලා ගත්ත කිඹුලා සපා දෙකනේ. හිටපන් තොට පෙන්නන්න කියලා කාමරේට ගිහින් සපා දෙක විතරක් ඉතිරි වෙන්න ගැලෙව්වා ඔක්කොම. ආවා වීරයා සේ ගෑණි ලඟට.

"ඈ බොල යෝදියේ දැන්වත් පේනවද බලපන් හොඃ හොඃ"

ගෑණි ආයෙත් උඩ ඉඳන් පහලට බැලුවා.

"මොන වෙනසක්ද, බොගේ අහවල් එක ඊයෙත් පහලට නැමිලා, අදත් පහලට නැමිලා, හෙටත් ඉතින් පහලටම තමයි"

මූට දැන් මල විදිනවා. පොර කියනවා,

"බලාපිය බොල මගේ අහවල් එක පහලට නැමිලා මගේ අලුත් කිඹුලා සපා දෙක දිහා බලන් ඉන්න අපූරුව"

ගෑණි කින්ඩියට මූ දිහා බලලා කියාපි,

"නොදොකින් හරකා. බොට තිබ්බේ කිඹුලා තොප්පියක් ගන්නනේ"


සුපිරි කතා නෙ තිබිලා තියෙන්නෙ මෙව ඈයි අනෙ ඉදිරියට අරන් එන්නෙ නෑත්තෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jun 2016 08:55 AM
ඒකනේ කියන්නේ.. තව සැඟවුණ දේවල් කොච්චර තියෙනවද? කස්ටිය කමෙන්ට්ස් කරලා උඩට ගන්නේ නැහැනේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jun 2016 04:51 PM
මේ වගේ එව්වා එලියට ගමු.නැත්නම් හැමදාම එකම පෝස්ට් ටිකක් තමයි දකින්නෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2016 07:18 PM
මෙවා එලිඅයට ගන්න එක ඔයාලගෙ වගකීම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jun 2016 07:31 PM

දොස්තර මහත්තයට ඇණයක්



මේක නම් මම අහපු කතාවක්, කවුරු කොහොම කොහෙන් හොයා ගත්තද නම් දන්නෙ නෑ.

එක්තරා ගොවිමහත්තයෙකුට එළදෙනක් හිටියා. මේ එළදෙන කාළයකින් අලුතෙන් පැටියෙක් වැදුවෙ නෑ. මේ නිසා ගොවි මහතා හිටියෙ අප්සට් එකේ. ඉතින් ගොවියා මේ ගැන ගිහින් කිව්වා අදාල බලධාරියාට : වැයික්කිය බාර පශු වෛද්‍ය තුමාට.

“අනේ දොස්තර මහත්තයො මගේ වැස්සි දැන් කීප විටක් නාම්බෙක් එක්ක පට්ටි ගැහෙන්න තියාල තිවුවා, නමුත් වැඩේ හරි ගියේ නෑ.."

පශු වෛද්‍යවරයා කිව්ව මෙහෙම :
"ආ.. ඕක සුලබ තත්ත්වයක්, ඕක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්, අපි ඒ.අයි. එකක් කරමු"

ඒ. අයි. කිව්වෙ Artificial Insemination (කෘතිම සිංචනය). වෙනත් ගවයෙකුගෙන් ගත්තු බීජ වැස්සියකගේ ගර්භාශයෙ තැන්පත් කරන කටයුත්තට තමයි AI කියල කියන්නෙ.
“එලදෙනව කො‍ටුවකට දාල ගැට ගහල, සූදානම් කරල තියන්න. මම අහවල් දවසෙ ඇවිත් වැඩේ කරල දෙන්නම්."

ඔන්න කියපු දවසෙ පශු වෛද්‍යතුමා අවශ්‍ය උපකරණ එහෙම ඇරගෙන ගියා ගොවි මහත්තයගෙ ගෙදර. ගොවි මහත්තයා ඉස්සරහට ඇවිත් පිළිගත්තා.

"සර් ඔන්න වැස්සි නාවල කො‍ටුවට දාලා ගැට ගහල එහෙම තියෙන්නෙ. දඟලන්න බෑ. කොහොමත් ඌ එහෙම දඟලන සතෙක් නෙවෙයි. මම කො‍ටුවෙ ඇණයකුත් ගහල තියෙන්නෙ."

"හා.. හොඳයි ලොකු මහත්තය, බොහොම හොඳයි, නමුත් මොකටද අර ඇණයක් ගැහුව කිව්වෙ?" පශු වෛද්‍යවරයා ඇහුවා.

"ආ.. ඇයි, මහත්තයගෙ කළිසම එල්ලන්න නේ"
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2016 07:36 PM
අයියෝ පශු වෛද්‍යවරයා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jun 2016 08:15 AM
කලින් අහල තිබුණු කථාවක් උනත් ආයෙත් කියවල ආයෙත් බඩ අල්ලං හිනා උනා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jun 2016 07:52 PM
හක හක හකා හික්z .............
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jun 2016 10:27 PM
ඉතින් මධුරංග අයියේ දොස්තර මහත්තයා ඇණේ ගහල තිබුණ එකෙන් වැඩේ අරගෙනද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jun 2016 08:18 PM
Posted By sha733 on 13 Jun 2016 10:27 PM
ඉතින් මධුරංග අයියේ දොස්තර මහත්තයා ඇණේ ගහල තිබුණ එකෙන් වැඩේ අරගෙනද
මහන්සි වෙලා ඇණේකුත් ගහපු එකේ අපරාදෙනේ කියල ප්‍රයෝජනයක් ගන්න ඇති මගේ හිතේ.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2016 08:47 PM
Posted By sha733 on 13 Jun 2016 10:27 PM
ඉතින් මධුරංග අයියේ දොස්තර මහත්තයා ඇණේ ගහල තිබුණ එකෙන් වැඩේ අරගෙනද


ඉතින් මචන්  වැඩේ සාර්ථක උනාද..??
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 02:10 AM
මම නම් අහලා තිබුනෙ නෑහෑ පට්ට කතාව නෙ
0
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>