You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Mar 2017 04:19 PM by  Sithara Godewatta
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Feb 2017 09:24 PM
ලඟදි චාමරත් අමාරුවේ වටෙන්නද යන්නේ
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
03 Feb 2017 06:13 AM
Aye monawada chamarawth wedi kalayak gedarin ohoma tiyan ne
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Feb 2017 08:09 AM
කෝ මේ චාමර.....?
මේවට උත්තර දෙන්න නැද්ද ?
තව පොඩි කොල්ලෙක්නෙ. ඌට මොන කසාදද......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2017 08:27 AM
මමත් ඉතිං කවදාහරි අමාරුවේ වැටෙයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2017 09:17 PM
බලාගෙන ගියාම ගැහැණියක් සතුටු කරන එකත් ලේසි නෑ වගේ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2017 12:37 PM
මට නම් පෙන්නේ බලාගෙන යද්දී අපේ මේ අයියලා සෙට් එකත් සැහෙන්න මහන්සි වෙනවා වගේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2017 06:13 PM
අපේ පොඩ්ඩො නගා නිසා අමාරුවෙ වැටෙන කොලුවා ගැන අරන්චියක් නැද්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Mar 2017 10:03 AM
Posted By Ind007ka on 03 Mar 2017 06:13 PM
අපේ පොඩ්ඩො නගා නිසා අමාරුවෙ වැටෙන කොලුවා ගැන අරන්චියක් නැද්ද ?
මම දැක්කා අමාරුවේ වැටෙන්න ඉන්න කොලුවා එදා. කතාත් කළා. අපි කියල මොනව කරන්නද ඉතිං.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Mar 2017 04:47 AM
ඔයාලා මොනා කරන්නද ඉතින්, එයාලා සතුටින් නේ අමාරුවේ වැටෙන්නේ අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 01:24 AM
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?

මේ ගෑණි තවම සතුටු වුනේ නැද්ද බන්?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Mar 2017 10:57 AM
Posted By maduranga001 on 13 Mar 2017 01:24 AM
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?

මේ ගෑණි තවම සතුටු වුනේ නැද්ද බන්?
ඔයා කතා කරන්නේ කොයි ගෑණි ගැනද මදුරංග  ,අපි කොහොමෙයි දන්නේ ඔයාගේ අය ගැන 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 11:31 AM
Posted By Rosi on 13 Mar 2017 10:57 AM
Posted By maduranga001 on 13 Mar 2017 01:24 AM
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?
මේ ගෑණි තවම සතුටු වුනේ නැද්ද බන්?
ඔයා කතා කරන්නේ කොයි ගෑණි ගැනද මදුරංග  ,අපි කොහොමෙයි දන්නේ ඔයාගේ අය ගැන 

මම කිව්වෙ මේ ආර්ටිකල් එකේ කියන ගෑණි ගැන.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Mar 2017 08:17 AM
ගැහැනු උදවිය සතුටු කරන එක ලේසි නෑ වගේ......කට්ටියට.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2017 04:19 PM
Posted By maduranga001 on 13 Mar 2017 11:31 AM
Posted By Rosi on 13 Mar 2017 10:57 AM
Posted By maduranga001 on 13 Mar 2017 01:24 AM
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?
මේ ගෑණි තවම සතුටු වුනේ නැද්ද බන්?
ඔයා කතා කරන්නේ කොයි ගෑණි ගැනද මදුරංග  ,අපි කොහොමෙයි දන්නේ ඔයාගේ අය ගැන 

මම කිව්වෙ මේ ආර්ටිකල් එකේ කියන ගෑණි ගැන.



අහ් එක  මිසක් 
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234