You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jun 2016 04:53 PM by  hasitha dhananjaya
අනුකරණය කිරීමට පෙර දෙවරක් සිතිය යුතු ලංකාවෙ Celebrity විලාසිතා
 27 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2015 03:59 AM

    වා...ව් සෙක්සි හා ! ( 18 + )

     

     
     
     
     

    පළමුව නිදා සිටින කාමරයෙන් එලියට කැඳවාගෙන එන්න .

    දැන් ඇඳුමට පිටින් අතගා බලන්න . ( මාත් එක්ක ලන්ච් ගමුද ඩාලින් )

    ඇඳුම ගලවා හෝ ඉරා ඉවත් කරන්න. ( ෂඃ පට්ට කඳ )

    යට ඇඳුමද සෙමෙන් මෘදුව ගලවා දමන්න . ( ස්ස්ස්ස්.....  වා...ව් සෙක්සි හා ! )

    දැන් නැවුම් සුවඳ විඳ ගැනීමට මදක් සුවඳ බලන්න . ( හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් )

    නැවුම් සුවඳ විඳගත් පසුව ඔබ ඔබගේ මෙහෙයුම අරඹන්න .

    පළමුව අත්දෙක පිටුපසටකර, පිටුපසින් සෙමෙන් සෙමෙන් කපන්න . ( අහඃ අහ් අහ් අහ් )

    එයින් පසුව අත් ඉදිරියට දිගුකර ඉදිරිපසින් වේගයෙන් ගහන්න . ( ආ.........හ්හ්හ් තව ඇතුලට ගහන්න  

    දැන් මදක් විඩාව නිවුණු පසු දකුණු කකුල ඉහලට ඔසවා සෙමෙන් සෙමෙන් කපන්න .

    ඉන් පසු වම් කකුල ඉහලට ඔසවා සෙමෙන් කපන්න .

    එසේත් නැතිනම් කකුල් දෙකම ඉහලට ඔසවා එක් පැත්තක සිට සෙමෙන් අරඹා වේගයෙන් කපන්න .

    දැන් පපුව ප්‍රදේශයට එන්න . ( වා...ව් රණ හංස යුවල නිමල විල් ජලාශේ )

    පපුව උඩ සෙමෙන් අතුල්ලමින් කපන්න.

    වේගෙන් කැපුවොත් ඇතුලේ තියෙන ඒවා ඉක්මනටම එලියට පනියි . (දැන්ම ඉක්මන් වෙන්න එපා රත්තරං )

    ඉන්පසුව බඩ ප්‍රදේශයට එන්න .

    බඩ උඩද සෙමෙන් අතුල්ලමින් කපන්න .

    පසුව ඒ සියල්ලම අවසන් වු පසු කැමති කැමති පැති හරවා, ඇතුලේ ඒවා පිටට පනින තුරු වේගයෙන් ගසමින් කපන්න . ( ආ..........හ්හ් ආ....හ්හ් තව ඔනී............ ආහ්හ්.... හයියෙන් හයියෙන් 

    දැන් මෙහෙයුම අවසානය . ( කපලා ඉවර උනා විතරයි,හම්මාහ්...! ලොවෙත් සුපිරි පට්ටම ආතල් )

    මිරිස් තුනපහ ලුණු ගොරක සමග ඉහත කපාගත් කුකුල් මස් කැබලි සියල්ල සෝදාගත් වළඳකට දමා මද ගින්නේ හොඳින් පිසගන්න .

     
    මතක ඇතුව පොල් කිරි එකතු කරන්න .
     
     
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Mar 2015 09:33 PM
    apiwa narak kranna hadanne,,,,,,,,,,,,,,,,,,,,,,,,
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Mar 2015 09:45 PM
    Posted By isurusam on 02 Mar 2015 09:33 PM
    apiwa narak kranna hadanne,,,,,,,,,,,,,,,,,,,,,,,,

     

    ඇයි අවුල්ද...

     

    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    02 Mar 2015 11:38 PM

    හැමදාම පිසිනවා වගේ ඉන්දික007 මේවා 

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    03 Mar 2015 05:05 AM

    මේ කරිඑක හදන කිකිලිද බං මේ....? ඔය ලොකු ලොකු හෝටල් වලින් කන බොන උදවිය නම් මේවගේ කම ඕන තරම් කනවා ඇති 

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Mar 2015 06:28 AM

    mita eha no comment

    0

    Sherlock Holmes
    New Member
    New Member
    Posts:9






    --
    03 Mar 2015 09:54 AM
    ඇත්තටම කිකිලි උඩ තියෙන පින්තුරෙ ඉන්න එක්කෙන වගේ නම් මම කරන රස්සාව අතඇරල කුකුල් ෆම් එකක් දානවා.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Mar 2015 10:54 AM
    Posted By noodle on 03 Mar 2015 09:54 AM
    ඇත්තටම කිකිලි උඩ තියෙන පින්තුරෙ ඉන්න එක්කෙන වගේ නම් මම කරන රස්සාව අතඇරල කුකුල් ෆම් එකක් දානවා.

     

     

    ahema kikiliyoth ethi noodle .....

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    03 Mar 2015 05:29 PM
    Posted By noodle on 03 Mar 2015 09:54 AM
    ඇත්තටම කිකිලි උඩ තියෙන පින්තුරෙ ඉන්න එක්කෙන වගේ නම් මම කරන රස්සාව අතඇරල කුකුල් ෆම් එකක් දානවා.

     

    farm eka damma dawasata kiyanna

     

    0

    Sherlock Holmes
    New Member
    New Member
    Posts:9






    --
    03 Mar 2015 10:37 PM

    ඔව් 100-200 ඉන්නකොට කොහොමත් තනියම කරගන්න බරිවෙයි. wink

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    04 Mar 2015 06:06 AM

    hmmm dennage kalpnawa farm eka dannamai neda

    0

    Sherlock Holmes
    New Member
    New Member
    Posts:9






    --
    04 Mar 2015 07:29 AM
    අකාලෙ මිය යනවට වඩා කාලම මැරෙන එක සැපයි
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    04 Mar 2015 07:36 AM
    Posted By noodle on 04 Mar 2015 07:29 AM
    අකාලෙ මිය යනවට වඩා කාලම මැරෙන එක සැපයි

     

     

    ............ හ්ම් හ්ම් එහෙනම් කාලම මැරෙන්නකෝ

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    04 Mar 2015 05:15 PM
    Posted By noodle on 04 Mar 2015 07:29 AM
    අකාලෙ මිය යනවට වඩා කාලම මැරෙන එක සැපයි

     

    aniwa kaala maranan hondaiiii

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Mar 2015 05:47 PM
    ehnam kalama marennako.........
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Jan 2016 09:18 AM

    අනුකරණය කිරීමට පෙර දෙවරක් සිතිය යුතු ලංකාවෙ Celebrity විලාසිතා

    අපි කවුරුත් ආසයිනේ ලස්සනට ඉන්න. ලස්සන විලාසිතා ක්‍රම අනුගමනය කරන්න. ඕනෑම රටක විලාසිතා ලෝකයේ ඉහලින්ම ඉන්නෙ කවුද කියල හිතුවොත් අපි කාගෙත් මතකයට එන්නෙ ප්‍රසිද්ධ නලු නිළියො, නිරූපන ශිල්පීන් සහ ගායක ගායිකාවො වගේ අය. ඉතින් ලංකාවෙත් මේ තත්වෙ වෙනසක් නෑ ඉහත කියපු වර්ගයේ හැමෝම හිටු කියල ෆැෂන් කරනවා.

    අපි මේ ඉදිරිපත් කරන්නෙත් අපේ රටේ ජනප්‍රියම තරු කීපයක විලාසිතාවන් එකතුවක්. එසේ මෙසේ විලාසිතා නෙමෙයි දකින අයව ත්‍රාසයට,භීතියට විතරක් නෙමෙයි කුතුහලයටත් පත් කරන්න පුලුවන් විලාසිතාවන් එකතුවක්

    හරි… පට්ටාන් ගමු…

     

    විලාසිතා අංක 1. රන්ජන්ගේ ටයිට් හැට්ටෙ

    රන්ජන්ගේ ටයිට් හැට්ටෙ

    හැට්ටය දිහා බලන් හිටියොත් Ninja Turtles එකේ එන ලියනාඩෝගෙ මූණත් ඔයාලට මතුවෙලා පෙනේවිSource – gossiplankanews.com

    අපේ සුපිරි හීරෝ රන්ජන් අයියාගේ මේ ඇඳුම දිහා බලන්න. සුපිරි ටයිට් මදිවට විනිවිදත් පේන හැට්ටයක් රන්ජන් අයියා ඇඳන් ඇවිත් තියෙන්නේ. වඩාත් විමසිල්ලෙන් බැලුවොත් පංචායුධයක පෙනුම ගත්ත පෙන්ඩනයක් සහිත මාලෙකුත් පැළඳගෙන. ඒ මදිවට අතක Nike ලාංඡනය සහිත අමුතුම අත් පටියක්.තවත් විමසිල්ලෙන් මේ හැට්ටය දිහා බලන් හිටියොත් Teenage mutant ninja turtle එකේ එන ලියනාඩෝගෙ මූණත් ඔයාලට මතුවෙලා පෙනේවි.
    රංජන් මේ විදිහට ඇඳ පැළඳගෙන ගිහින් නටන්නෙත් නිකම්ම නිකම් පුද්ගලයෙක් එක්ක නෙමෙයි. ලංකාවේ තරුණයන්ව වසඟ කරගෙන ඉන්න යුරේනි නොශිකත් එක්ක. බලන්න යුරේනිගෙ මුහුණ දිහා. මේ දැන් පුපුරන්න යන බැලුමක් වගේ තියන රන්ජන් අයියගෙ බඩ දිහා නොබල ඉන්න ලොකු උත්සාහයක් ගනිමින් ඉන්න බවක් තමයි යුරේනිගෙ මූණෙන් පේන්නෙ. පවු නේද යුරේනි අක්කා?
    අඩුම තරමෙ අර පිටිපස්සට වෙලා නටන රෙනෝර් ද සිල්වගෙ කෝට් එකවත් ටික වෙලාවකට ණයට ඉල්ලගන්න තිබ්බනේ නැද්ද?

     

    විලාසිතා අංක 2. සුරේන්ද්‍රගේ ලුමිනස් බොම්බෙමුටයි Hair

    සුරේන්ද්‍රගේ ලුමිනස් බොම්බෙමුටයි Hair

    පොඩිකාලෙ ක්‍රිකට් ගහද්දි ඔලුවෙ වැදිච්ච ටෙනිස් බෝලයකට උපහාරSource – gossiplanka-gallery.blogspot.com

    මේ තමයි අපේ ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර තමන්ගෙ උපන්දියක් සමරන්න කරපු හෙයා ස්ටයිල් එකක්. මේවගේ හෙයා ස්ටයිල් එකක් දකින්න අපිත් ඉපදිලා තිබ්බ එක වාසනාවන්තයි කියල හිතෙනව මේක දැක්කම. ලුමිනස් කොළපාට බොම්බයි මුටයි ටිකක් ඔලුව උඩ තියාගෙන වගේ. සුරේන්ද්‍ර මොනව හිතාගෙන මේ වගේ ස්ටයිල් එකක් කලා කියලද ඔයාලට හිතෙන්නෙ?. ඇපල් ගෙඩියක් ඔලුව උඩ තියන් ඉන්න උන විලියම් ටෙල්ගෙ පුතාව සිහි කරන්න වෙන්න බැරිද? එහෙමත් නැත්නම් අවතැන් වෙච්ච කුරුල්ලන්ට තාවකාලික නිවහනක් සපයන්නද? පොඩිකාලෙ ක්‍රිකට් ගහද්දි ඔලුවෙ වැදිච්ච ටෙනිස් බෝලයකට උපහාර වශයෙන්ද?

     

    විලාසිතා අංක 3. ලංකාවේ වෙදර් (weather) සහ අනූෂාගේ ලෙදර්

    ලංකාවේ වෙදර් (weather) සහ අනූෂාගේ ලෙදර්

    සීත පරිසරේකට නම් හොඳටම ඔරොත්තු දෙන විලාසිතාවක්Source – slmodelling.blogspot.com

    බලන්න අපේ ජනප්‍රිය නිලි අනූෂා දමයන්තිගේ මේ ෆැෂන් දිහා. රතු ලෙදර් ජැකට් සහ කලිසම්, තාර බූට් යුගලක්, රෙස්ලිං චැම්පියන් කෙනෙක්ගෙ වගේ බෙල්ට් එකක්. මේක හරිම හොට් විලාසිතාවක් කියල හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන් ලංකාවෙ ගිණි රස්නෙ ගහන දවල් වෙලාවකදී එහෙම කියන්න පුලුවන්. ලංකාවට කෙසේ වෙතත් ජෝජ් ආර් මාටින්ගෙ ගේම් ඔෆ් ත්‍රෝන් ලෝකයේ එන කාසල් බ්ලැක් එක වගේ සීත පරිසරේකට නම් හොඳටම ඔරොත්තු දෙන විලාසිතාවක් කියන්න පුලුවන් මේ ඇඳුම.

     

    විලාසිතා අංක 4. සාරී කා Fail සා…

    සාරී කා Fail සා...

    මේ දැන් නාලා ඉවරවී ආවාක් මෙන් හිස මුදුනට රෙද්දක් බැඳ ඇතSource – gossipoflanka.com, lankagossip.info

    දමිතාගේ මේ සාරි විලාසිතාව දකිනා ඕනෑම කෙනෙක් මුලින්ම පත්වන්නේ මනෝභ්‍රාන්තිමය තත්ත්වයකටය. සාරිය පොට අඹරා අඳින ලද අමුතුම විලාසිතාවක්ය උරහිසට පහලින්ද නළල් තලයේද ගෙලෙහිද විවිධාකාර ආභරණ දක්නට ලැබේ. නළලේ දිග අතට ඇඳි තිලකයකි. මේ දැන් නාලා ඉවරවී ආවාක් මෙන් හිස මුදුනට වන්නට අතරින් පතර කොළපාටද පෙනන රතුපාට රෙද්දක් බැඳ ඇත.. පිස්සන් කොටුවකින් කළින් ටිකට් කපාගෙන පැමිණ සැරසෙන ලද විලාසිතාවක්දැයි සැක සිතෙන තරමටම විචිත්‍රය.

     

    විලාසිතා අංක 5. බුහ් හහ් හහ් හා…. චංචලා හෙවත් ඩ්රැකියුලාගේ නිවුන් සොයුරිය

    බුහ් හහ් හහ් හා.... චංචලා හෙවත් ඩ්‍රැකියුලාගේ නිවුන් සොයුරිය

    වැම්පයර් කාන්තාවක් සිහි කරනවSource – gossipelanka.com

    බය උනාද? නෑ නේද. හොල්මන් චිත්රපටයක් අතර එකපාරටම මතුවන භූතයෙක්ට කියාපු විලාසිතාවකින් සැරසිලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමේ සිනමා නිළි චංචලා වර්ණසූරිය. කලුපාට ඇඳුමකුත් ලේ රතුපාට නිය සහ තොල් ආලේපනත් සැර මේකප් එකත් අපට වැම්පයර් කාන්තාවක් සිහි කරනව.

     

    විලාසිතා අංක 6. මිස් එල්විස්

    මිස් එල්විස්

    එල්විස් ගූගල් කරන විට පෙර පවකට හෝ මේ පින්තූරය පහල විය හැකSource – hotactressphotosnet.blogspot.com

    ගංගු රොෂානාගේ මේ එල්විස් විලාසිතාව දකින විට එල්විස් මියගිය ගොස් සිටීම ගැන සන්තෝසයක් ද සිතේ. සුරේන්ද්රෙග් කොණ්ඩ විලාසිතාවට නොදෙවෙනි දෑස් ගිණිකන වට්ටන වර්ණයකින් යුතු මේ ඇඳුම වැළමිට ළගින් හා ඉන දෙපසින් ඇති විවරයන්ගෙන් යුතුය. එබැවින් දේශගුණික වශයෙන් ගත්කල අනූෂාගේ ලෙදර් විලාසිතාව තරම් නරක නැත. නරක නැති වූවාට ඇති හොඳක්ද නැත. දහස් සංඛ්යාත එල්විස් රසිකයන්ගේ එකම පැතුම නම් එල්විස් ගූගල් කරන විට පෙර පවකට හෝ මේ පින්තූරය පහල වී ඇස නොගැටේවා යන්නය.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    23 Jan 2016 09:32 AM
    ඇත්තටම මේ සමහර විලාසිතා සමහරු මොනවා හිතාගෙන දැම්මද කියල හිතා ගන්න බැහැ.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    23 Jan 2016 01:03 PM
    මල විකාර මේවා නම් ..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Jan 2016 02:42 AM
    ඔව් අක්කේ මේවානං මල විකාරම තමා
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    24 Jan 2016 03:34 AM
    සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියෙත් මේ වගේ විලාසිතා දැකලා වෙන්ටැති
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>