You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jan 2020 11:16 PM by  Imalka
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 547 Replies
Sort:
Page 22 of 28 << < 2021222324 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Jan 2017 06:09 AM
  •  Quote
  •  Reply
කවුදැයි කිව්වේ කන්නට බෙටි  වේලං
ගසනට ආස වගේ පටක්           තා ලං
ගෙනවිත් ගසාපන් සෙට් එක  මෝලං
මම නැහැ කියන්නේ එක එක කේලං
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jan 2017 06:15 AM
  •  Quote
  •  Reply
නයාක මැත්ව්ස් වත් ඊයෙ ලංකාවටම           අවුත්
පොල් අඩියකට වත් හරි හැටි කෙනෙක්  නොවුත්
ඒකයි ඉන්නේ ෂට් අප් කර මගේ                  මවුත්
දේවිද අද ගේම අපටම අප්‍රිකානු                   සවුත්
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Jan 2017 06:23 AM
  •  Quote
  •  Reply
බයවෙන්නට එපා අපි අද ගන්නවා     ජය
මැති නැති උනත් එය සිකුරුයි එසේ   මය
කොලු රැල බහින්නේ පිටියට නැතිව  බය
ජය ගෙන මිසක් නවතිනේ  නැතිය     එය
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2017 07:44 AM
  •  Quote
  •  Reply
කලකට පස්සේ ගොඩ වැදිලා කවි මඩුවේ
කියන නෙක කතා හින්දා සවනත් පිනවේ
මැති නැති අඩුව හැමටම දැනිලා වගෙ වේ
ලක් පිල ජය ගන්නටමයි අපි හැම පැතුවේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 12:10 PM
  •  Quote
  •  Reply
මැච් එක දරුණුවට කට්ටියට දැනිලා                       වගේ.
අද හැම තැනම ඇහුවොත් මැච් ගහන                      රගේ
එහෙනම් ඔන්න අපි දිණුවලු සතුට                        නැගේ
මම මැච් බලන්නෑ එකයි නැත්‍ෙ                               අගේ
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 11:19 PM
  •  Quote
  •  Reply
පැරදුණු තරග ඔක්කොම අමතක වී    යන්න
ඇද කුද නැතුව මෙදා දුන්නා සද ගුටි   ඔන්න
විස්සක් ඉවර වී එනවා පනහක් ලග  මෙන්න
සිහ පුතණුවනි ඒ සැම ජයත් ඔබ සතු  වන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Jan 2017 11:50 PM
  •  Quote
  •  Reply
අහවර කරලා සිතු ලෙස විසි ඕවර       තරගේ
එලබෙනවා අද පටන් සීමිත පනහේ    තරගේ
අපේ උන් පොඩි උනත් දිනනවා අද    තරගේ
නායක කම හොඳින් කරනවා උපුලා තරංගේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2017 07:53 AM
  •  Quote
  •  Reply
ම්ම්ම් කවි මඩුවට කට්ටිය වාඩි වෙලා වගේ ...නියමයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Jan 2017 09:23 PM
  •  Quote
  •  Reply
පසුගිය තරග ටික අමතක කෙරුවා
එසේ සිතා මේ මැච් එක බැලුවා
අපේ යක්කු මේ මොනවා කෙරුවා
මේ මැච් එකත් ඉල්ලාගෙන කෑවා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 Jan 2017 05:49 AM
  •  Quote
  •  Reply
මැච් පරදීන්නේ මොකදැයි හොයමින්     උන්නේ
සමහර දාට පරදිනමුත් ඉන්දහිට අප ජය  ගන්නේ
කීම මුත් හේතුවක් ඇතිබව මට අද වැටහෙන්නේ
ඉන්දික බැලුවොතින් එම  මැච් එක     පරදින්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 01:46 PM
  •  Quote
  •  Reply
ඉන්දක අයියා එහෙනම් මැච් නොබලා ඉන්න
කවියා කියන අයුරන් ටීම් එක පව්         ඔන්න
බලන්නේ නැතුව අහගෙන විතරක්       ඉන්න
එතකොටවත් හැකි වෙයිද බලමුකෝ දිනන්න
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 Jan 2017 11:51 PM
  •  Quote
  •  Reply
දැන් දැන් වැටෙනවා වැඩිපුර රස    කවි          ඔන්න
කදිමයි ඔබේ පැබැඳුම් පතනෙමි සුපැතුම්     මෙන්න
එනමුදු ඇද බොහොයි අග නැහැඑක පෙළ   වෙන්න
සැමදා අරිමි වෙහෙසී   ඇද මෙහි ඇති  කවි ගොන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Jan 2017 12:15 AM
  •  Quote
  •  Reply
කවි මඩුව ආයෙත් පටන් අරගෙන තියෙන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Feb 2017 10:56 PM
  •  Quote
  •  Reply
ko kawikaarayoo tika
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
02 Feb 2017 12:26 AM
  •  Quote
  •  Reply
කවිකාරයෝ ඉන්නවා මෙහි ඇති         වෙන්න
කවියක් ලියන්නට කෙල්ලක් නැහැ       ඔන්න
ඉඳහිටවත් ඇවිත් කවියක් ලියලා            යන්න
කවි මඩුවේ රසය දස අත               පැතිරෙන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 02:08 AM
  •  Quote
  •  Reply
පැතිරෙන්නේ නැහැ කෙල්ලන්ගෙ කවි හඩ ඇයි මන්දා
කාටත් වෙලා නැහැ කවදාවත් මෙවැනි        නව නින්දා
අපි නම් ඉන්නෙ නැහැ මේ ලෙස බිම             මුව රන්දා
දෙනවා ලෙසටම කවි වැල් එක පිට              එක බන්දා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:25 AM
  •  Quote
  •  Reply
දැන් නොවැ දැක්කේ සද්දය විමසූ බව                කෙල්ලන්ගේ
දැන් හඩ වැඩි වේවී එක් වී ඇත තව මිතුරයක්                  අගේ
කවි නිසදැන් ලියන්නට පුළුවන් කීවා නේද                     සගේ
එහෙනම් ඉතිං තරගෙට කියා බලමුද කවියේ                   රගේ
දිනයක වැටහේවී...........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Feb 2017 09:14 AM
  •  Quote
  •  Reply
කවියක් කියන්නට නම් මට හැකිය නගේ..
කෝ මේ කොලුවො ටික නෑනේ මේ පැත්තේ...
පාළුයි වගේ කවි මඩුව නුඹලා නැතිව
එන්නකො අනේ ඉක්මනටම මේ පැත්තේ..
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Feb 2017 05:25 PM
  •  Quote
  •  Reply
( කලු යියෙ)
අඩුවෙද කෙලි අපෙ සද්දේ ........කවදා
මෙහි ඉන්නා හැම කොල්ලෝ .....පරදා
තව කවි බදිමි බිදදා එන හැම...... නින්දා
මම කී දේ කලුඅයියට ඇහුණද .....මන්දා
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
09 Feb 2017 09:00 PM
  •  Quote
  •  Reply
බැලුවා ඇයි කියලා සද්දය වැඩි            මේ පැත්තේ
දුටුවා තුන් දෙනෙක් නලියනු               තනි ඉත්තේ
ඇහුවා කීම කියනු පොදිකන්නේ     එක රෝත්තේ
ස්ටන් එකේ කොල්ලෝ දැකුමට ඇවිදින්  ඇත්තේ
0
Add Reply
Page 22 of 28 << < 2021222324 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below