You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 19 << < 56789 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jan 2018 05:29 PM
ඉක්මණින් ස්ථානය තෝරා ගන්න. එන අය සහ කවුරුන්ද වග මේ සෙනසුරාදා 20 ජනවාරි වන විට තහවුරු කරන්න. නැත්නම් මේක ඇදී ඇදී යනවා වෙනකන්ම.

පවුලේ අය සහභාගී කරවන්න. (මම සාධාරණ හේතුවක් මත සහභාගී කරවන්න වෙන්නෙ නැහැ කිව්වෙ මගේ දරුවාගේ අසනීප තත්ත්වයක් නිසා පෙබරවාරි මාසයේ සිට නේවාසිකව ප්‍රතිකාර කරන්න අපොයින්මන්ට් දාගෙන තියෙන්නෙ. නමුත් මොනදේ තිබුණත් හැමදාම වගේ වෙලාවට මම එතන ඇති.)

කෝ මේ අපේ සංවිධායක මහත්මය..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2018 06:33 PM
මම ඉන්නවා ..මට මෙකෙ කට කැඩෙනකල් කියවන්න බැහැ ...එන කස්ටිය කීයද කියලා ස්තීර කරන්න ..මොනවද එඩාට කෙරෙන්නෙ ඔනෙ කියලත් කියන්න ...මට දැන් මෙක කියලම එපා වෙලා ...මොනා සන්විදානය කරන්නත් එන කස්ටිය කීයද කියල දැනගන්න ඔනෙ නෙද ? මගුල් ගෙයක් වුනත් එන කස්ටිය අනුව නෙද තැනක් වෙන්කරවන්නෙ ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jan 2018 11:05 PM
Pawule udawiya kawuda kageda enne?

20th ta kalin kiyanna. Ethakota wenakota confirm karapu ayage ganana anuwa place eka theeranaya kalama hari. E gena mokuth nokiya innawa nam egena e aya gena nosalakaa hera decide karamu. Ehema hodayi neda?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Jan 2018 12:21 AM
මම තනිවම ඒන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2018 01:11 AM
හැකි අය පවුලේ උදවිය සමඟ එන්න. එසේ විශේෂ සඳහනක් නොකළොත් එන බව සඳහන් කර ඇත්නම් ඔහු තනියම එනවා යයි සලකමු. නමුත් ඒ පිළිඹදව කෙළින්ම සඳහන් කරන්න පුළුවන් නම් සංවිධාන කටයුතු වලට පහසු වේවි.

@ඉන්දික007 අයියා - 15 හෝ ඒ ආසන්න ප්‍රමාණයකට සරිලන ස්ථානයක් ගැන බලන්නකෝ. තනිවම එනවා නම් 10යි. පව්ලේ උදවිය සමඟ ආවත් 20 නැහැ. ආසන්න වශයෙන් 15ක් කියල හිතලා තැනක් ගැන බලන්න. උනාට ලොකු .අවසන දින කිහ්හිපය තුල සතියක් පමණ තිබියදී හරියම කියන්න පුළුවන් කෑම කී දෙනෙකුට ඔර්ඩර් කරන්න ඕනෙද කියල.

කොහොම උනත් හැමෝම 20 වෙනිදා වෙනකොට සහභාගිත්වය තහවුරු කරන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jan 2018 01:58 AM
මමත් තනියම .........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jan 2018 05:30 AM
ඉන්දික007 අයියේ ඔයාගේ වයිෆ් එනවද? එනවානම් මගේ වයිෆ් එක්ක එනවා...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2018 09:05 AM
මාගේ සහබාගිත්වය ................... මා පමණයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2018 05:25 PM
Posted By indika76 on 18 Jan 2018 05:30 AM
ඉන්දික007 අයියේ ඔයාගේ වයිෆ් එනවද? එනවානම් මගේ වයිෆ් එක්ක එනවා...


නැහැ මචො අනෙක් අයත් තනියම එන නිසා මාත් එන්නෙ තනියෙන්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2018 05:28 PM
Posted By maduranga001 on 18 Jan 2018 01:11 AM
හැකි අය පවුලේ උදවිය සමඟ එන්න. එසේ විශේෂ සඳහනක් නොකළොත් එන බව සඳහන් කර ඇත්නම් ඔහු තනියම එනවා යයි සලකමු. නමුත් ඒ පිළිඹදව කෙළින්ම සඳහන් කරන්න පුළුවන් නම් සංවිධාන කටයුතු වලට පහසු වේවි.

@ඉන්දික007 අයියා - 15 හෝ ඒ ආසන්න ප්‍රමාණයකට සරිලන ස්ථානයක් ගැන බලන්නකෝ. තනිවම එනවා නම් 10යි. පව්ලේ උදවිය සමඟ ආවත් 20 නැහැ. ආසන්න වශයෙන් 15ක් කියල හිතලා තැනක් ගැන බලන්න. උනාට ලොකු .අවසන දින කිහ්හිපය තුල සතියක් පමණ තිබියදී හරියම කියන්න පුළුවන් කෑම කී දෙනෙකුට ඔර්ඩර් කරන්න ඕනෙද කියල.

කොහොම උනත් හැමෝම 20 වෙනිදා වෙනකොට සහභාගිත්වය තහවුරු කරන්න.
මෙකට උපරිම ආවොත් එන්නෙ 7ක්- 10ක් වගෙ ප්‍රමානයක් ..එම නිසා කිසිම දෙයක් කලින් වෙන්කරවා ගන්න ඔනෙකමක් මම හිතන්නෙ නැහැ තියෙයි කියලා .."සනොරා " හො එවැනි වෙනත් තැනක් හො යොදාගමු .

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2018 07:10 PM
සනෝරාව නරක නැහැ. අපේ මුල්ම පොට් එකනේ. හැබැයි සින්දුවක් එහෙම කියා ගන්න බැරි වෙනවා නේද? ඔව්. තනි තනිව එනවා නම් 10ක් වගේ තමයි මටත් පේන්නේ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2018 08:01 PM
10ක් වත් එන්නෙ නැහැ ..ඒක නම් ශුවර් ..කලින් කතා කරගත් පරිදි අපි එත්නදි එන කස්ටිය සමග සෙට් වෙමු ...
…
…නමුත් මුදුරන්ග අපරාදෙ මෙ වෙනුවෙන්ම මේ තරම් දුරක් එන එක ..මදුරන්ග කොලබ එන දවසක ගාමිනි අය්යටත් හැකි වෙලාවක ඔනෙ නම් සෙට් වෙමු ..
…
…ඔව් සින්දුවක් කියලා විනොදයක් ලබන්න හීනයක් තිබුනා ගිය පාර කුරුනැගලට වඩා හොදට කරන්නයි හිටියෙ .....නමුත් මොනවා කරන්නද Sසියලු දෙ අතීතයට එක් වුනා ? පාලු ගෙවල් වල වලන් බිදින්න බැහැ ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Jan 2018 09:53 PM
කොහොමත් එන්නෙ සයිට්එකේ නිතර ගැවසෙන අය විතරනෙ. හිටපු සමහරු දැන් එන්නෙත් නෑ. අලුතින් ආව අය කොහොමත් එන්නෑනෙ. විශේෂයෙන් gls ලා. මං නම් කියන්නෙ එන අය විදියට මේක සංවිධානය කලොත් හොදයි කියල.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2018 04:27 AM
නමුත් මුදුරන්ග අපරාදෙ මෙ වෙනුවෙන්ම මේ තරම් දුරක් එන එක ..මදුරන්ග කොලබ එන දවස
.........මේ ගෙට් එක වෙනුවෙන් මදුරංග කොලබ එන එක අපරාදයක් කියා 007 හට හැගෙනවා නම් .........
ඕක පොස්ට්පොන් කරලා දමමු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2018 04:33 AM
පෙබරවාරි 24 අපි මුණගැහෙනවා. අපි ඉන්න ප්‍රමාණය කාබී විනෝද වී ආපහු එමු. සනෝරාව හොඳයි. කෑම අනෙකුත් සියලුම පහසුකම් ඇති ඩීසන්ට් තැනක්. සින්දු කියන්න බැරි එක තමයි අවුල. නමුත් අපි හැමෝම එකතුවෙලා වට මේස සාකච්චාවක් තියන්න කියාපු තැන. කාලෙකින් කතා බහ කරන්න ලැබුනේ නැති නිසා ඒකත් නරක නැහැ. සංගීතය ඊළඟ ගෙට් එකට තියල මේකේ ඕන නම් අපි පරණ පුරුදු විදිහට සෙට් වෙමුද ඒකෙ? වෙන අදහසක් තියෙනව නම් දෙන්න. වෙනත් තැනක් ගැන අදහසක් තියෙනව නම් ඒ බව කියන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 04:50 AM
සනෝරා තියෙන්නේ ජයවර්ධනපුර කෝට්ටේ නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2018 07:00 AM
සනොරා තියෙන්නෙ තලවතුගොඩ. තලවතුගොඩ හන්දියට ආසන්නව. සොයා ගන්න අපහසු තැනක් නෙවයි.

http://www.sanora.lk/
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jan 2018 06:15 PM
මේ අපි කලින් වතාවල හමුවුන ස්ථානය නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jan 2018 06:22 PM
සයිට් එක අනුව ඒක තමයි..
එහෙනම් දැම්මම මේ මාලුවා ඕඩර් කරලා තියපං...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 02:07 AM
අයියට මොකටද මේ මාලුවා ඕනේ.
වෙන කවුරැ හරි කිවුවනං (007 වගේ) හිතා ගන්න තිබුණා
0
You are not authorized to post a reply.
Page 7 of 19 << < 56789 > >>