You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1912345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2017 12:13 PM
    සුහද හමුව - 2018
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Sep 2017 12:17 PM
    ස්ටන් සුහද හමුව - 2018

    දින වකවානු ගැන ගාමිණි අයියා සහ සමන්ත අයියා විසින් ලබා දේවි. නමුත් සුහද හමුව - 2018 සඳහා ඔබේ අදහස් සහ වෙනත් යෝජනා එහෙම තියෙනවා නම් මෙන්න ඉඩ. මීට කලිනුත් අපි අපේ මෙවන් සුහද හමු මාස කිහිපයක් තිස්සේ ත්‍රෙඩ් එකෙන් කතා කරලා එන අදහස් අනුව තමයි ක්‍රියාවට නැගුවේ. යම් අලුත් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සුහද හමුව - 2018 හා සම්භන්ධ සියලුම කාරණා මේ ත්‍රෙඩ් එකේ පමණක් කරන්න.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    02 Sep 2017 06:10 PM
    නියමයි අයියේ.නියම වැඩක්....
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    02 Sep 2017 09:55 PM
    මට නම් 2018 මාර්තු ලඟා වන තෙක් කිසිවක් කිව නොහැකියි. මාර්තු වල තමයි ජර්මනියේ කාලය අවසන් වෙන්නේ.. එහෙත් එන දිනය තීරණය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    02 Sep 2017 10:53 PM
    ammo enna asayi eth plwn wewida me para ennaa blamuko neda
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    03 Sep 2017 05:05 AM
    මගෙන්.......................2018 අපේ හමුව සාර්ථක කර ගන්න හැකි උපරිම සහය දෙන්නම්කො
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    03 Sep 2017 05:07 AM
    Posted By samantha on 02 Sep 2017 09:55 PM
    මට නම් 2018 මාර්තු ලඟා වන තෙක් කිසිවක් කිව නොහැකියි. මාර්තු වල තමයි ජර්මනියේ කාලය අවසන් වෙන්නේ.. එහෙත් එන දිනය තීරණය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි.


    ඔබ මාර්තු පහුවෙලා එනවා කීවට මගේ පළමු නිවාඩුව 2018 වසරේ පෙබරවාරි ගන්නවා,  නමුත් හමුව කවදාද දින 3ක් නිවාඩු දාලා හරි අනිවාර්යෙන් එනවා 
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    03 Sep 2017 06:38 PM
    ම්ම්ම්ම් ...එහෙනම් වැඩෙ පටන් ගන්නයි යන්නෙ ..ඔව් ඔව් සමන්ත අය්ය සහ ගාමිනි අය්යලා දෙන්නම ඉන්න දවසක කරමු ...ඒ වගෙම දනු මල්ලි වගෙම අනෙක් අයත් එඩිනට සිය්ලෞ වැඩ කටයුතු අමතක කොට stun එක වෙනුවෙන් වසරෙන් එක දවසක් වෙන් කරන්න
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    04 Sep 2017 06:50 AM
    මෙවර 2018 හමුව සංවිදානය අපි බාර දෙමු 007 සහෝදරයාට, මොකද කට්ටිය කියන්නේ - හොදයි නේද?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    04 Sep 2017 07:48 AM
    ගාමිණි අයියාගේ අදහස හොදයි..
    ඒ වගේම මමත් අනිවාර්යයෙන්ම සුහද හමුවට සහභාගී වෙනව...
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Sep 2017 03:21 AM
    ගාමිණී අයියගේ අදහස නියමයි .............අපිත් එනවා .
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    05 Sep 2017 09:05 AM
    හොදයි හොදයි අපි කැමතියි වැඩේ නියමෙට කරයි 007
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Sep 2017 06:28 PM
    ..ඒ මොකො මම ??
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Sep 2017 07:23 PM
    Posted By Ind007ka on 05 Sep 2017 06:28 PM
    ..ඒ මොකො මම ??
    කාරණා කාරණා ඇතුවනේ හැමෝම ඔයාව තෝරාගෙන තියෙන්නෙ. දැන් ඉතිං මේ වැඩේට ඔයා කර ගහලා සංවිධානාත්මක වැඩ කටයුතු ටික කරලා දෙන්නකො. 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    05 Sep 2017 09:10 PM
    අනිවාර්යෙන්ම මේ වැඩේට සුදුසුම පුද්ගලයා 007 තමයි.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    05 Sep 2017 09:24 PM
    එහෙනම් ඉතින් එකත්චන්දෙන් 007 සහෝ  ඔයාට වැඩේ පැවරෙනවා ............
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Sep 2017 10:26 PM
    හ්ම්ම්ම්ම් ...........එහෙනම් ඔයාලා දිනය කියන්නකො ..මෙ පාර කොහොමත් කොලබ තියන නිසා මම ඒකට මුලික වෙන්නම් ..මට අනෙක් අයත් උදව් කරන්න ....
    …
    …එක යොජනාවක් තියෙනවා කරන්න මෙ පාර එකට ..ඒක තමා stun එකෙ members ලගෙන් විවාහක අය සියලුම දෙනා තම තමන්ගෙ දුවා දරුවන් හා බිරින්දැ වරුන් හා ස්වාමි පුරුශයන් ශබාගි වීම ..තනිකඩ අය තම තනගෙ girl/boy friends ලව සහබාගි කරවීම ..එතකොට මෙම හමුවට 30-40ක් වගෙ ප්‍රමානයක් එයි ,..නැත්නම් හැමදාම එන ටික විතරයි එන්නෙ ......
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    05 Sep 2017 10:32 PM
    මම නම් කලින් කියපු විදිහට තවම දිනයක් පවසන්න අපහසුයි. මාර්තු වලින් පසුව තමයි.. මේ වගේම සුහද හමුවක් අපි අළුත්ගම පැවැත්වූවා.. මම කොරියාවේ ඉඳලා ලංකාවට ආපු දවසට පහුවදා .. සමහර අයට මතක ඇති..
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Sep 2017 12:29 AM
    mama a wana wita lankawe hitiyoth aniwarenma enawa
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Sep 2017 01:15 AM
    දිනය ගැන එච්චර හිතන්න එපා. දිනයක් යොදා ගන්න එක ගැන අපට තව පහුවෙලා හිතන්න පුළුවන්. එදින දිනයට අප කරන වැඩ කටයුතු සහ වැඩසටහන සකස් කර ගැනීම සහ වෙනස් කම් කරනවා නම් ඒවා සහ එකතු කල යුතු අංග පිලිබදව ආදිය ගැන තමයි අපි දැනට සාකච්ඡා කරන්න ඕන.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1912345 > >>