Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by maduranga001 ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 19 << < 678910 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 23 Jan 2018 08:21 AM හරියටම මාසෙකට කාලයක් හමුව සදහා....................11.00 ප්‍රමාද වැඩි නැද්ද පටන් ගන්න 0 maduranga001Most Senior MemberPosts:14123 23 Jan 2018 09:57 AM මේ ස්ථානයේ අපි කළින් සුහද හමු දෙකක් කළා. ඒ හැම අවස්ථාවකදීම හමු වුනේ උදෑසන 11.00 ට. මොකද මෙතන අපට සංගීතය හෝ වෙනත් අයට භාධාවන විදිහට යමක් කරන්න අපහසුයි. කෑම බීම සහ අනෙකුත් පහසුකම් හොඳින් සපයනවා. මේ නිසයි මම 11.00 කියල හිතුවේ මෙවරත්. නමුත් අපට කල් තියා එකතු විය හැකියි. මටත් කලින් පුළුවන්. හකි යට කලින් එන්න කියමු. කොළඹින් පිට එන අයට අපහසු නම් 11.00 වන විටවත් එන්න පුළුවන්. මට කෝකත් එකයි. ඔයාල කලින් එන්න පුලවන් වෙලාව කියන්න. කල් තියා මමත් එන්නම්. සැර බීම ජාති සමහර විට අපට පිටින් ගේන්න පුළුවන් නම් පිටින් ගන්න පුළුවන් ද බලන්න. ඒකට භාධාවක් නැතිව ඇති මන් හිතන්නෙ. ඒ සඳහාත් යම් සුදානම ක් වෙන්නකෝ. 0 kingDVeteran MemberPosts:3362 23 Jan 2018 09:52 PM සනොරා එක හොදයි...එත් මන් හිතන්නෙ සැර ජාති පිටින් ගේන්න බෑ ... කට්ටියට රැ වෙනකං ඉන්න බැරි නිසා අවුලකට තියෙන්නෙ සැර ජාති කලින් ගන්නත් බැරි එක 0 sha733Super Senior MemberPosts:7332 24 Jan 2018 01:33 AM ස්ටන් සුහද හමුව - 2018 ප්‍රධාන සංවිධායකට මේ පාර වැඩ අඩුයි වගේ 0 maduranga001Most Senior MemberPosts:14123 24 Jan 2018 01:56 AM Posted By kingD on 23 Jan 2018 09:52 PM සනොරා එක හොදයි...එත් මන් හිතන්නෙ සැර ජාති පිටින් ගේන්න බෑ ... කට්ටියට රැ වෙනකං ඉන්න බැරි නිසා අවුලකට තියෙන්නෙ සැර ජාති කලින් ගන්නත් බැරි එක අපි කෑම බිම සහ බයිට්ස් සියලු දේ ගන්න නිසා බැරිමත් නැහැ මන් හිතන්නෙ. කෝකටත් මුළින් මේ ගැන අහල දැනුවත් වෙලා හිටිය නම් හරි. 0 sha733Super Senior MemberPosts:7332 24 Jan 2018 02:03 AM Posted By maduranga001 on 24 Jan 2018 01:56 AM Posted By kingD on 23 Jan 2018 09:52 PM සනොරා එක හොදයි...එත් මන් හිතන්නෙ සැර ජාති පිටින් ගේන්න බෑ ... කට්ටියට රැ වෙනකං ඉන්න බැරි නිසා අවුලකට තියෙන්නෙ සැර ජාති කලින් ගන්නත් බැරි එක අපි කෑම බිම සහ බයිට්ස් සියලු දේ ගන්න නිසා බැරිමත් නැහැ මන් හිතන්නෙ. කෝකටත් මුළින් මේ ගැන අහල දැනුවත් වෙලා හිටිය නම් හරි. මේ පැතිවල නම් බීම පිටින් ගේන්න පුලුවන් බයිට් පිටින් ගේන්න බැරි අවුලක් තියෙන්නේ කෝකටත් තට තියෙන එකේ අහල බැලුවනං හොදයි තමා 0 maduranga001Most Senior MemberPosts:14123 24 Jan 2018 02:51 AM ඔව්. මමත් කිව්වෙ බීම ජාති හැර අනෙත් සියලු දේ ගන්න නිසා බීම ජාති ගේන්න පුළුවන් ඇති සමහරවිට. මේ ගැන අහල කියන්න පුලුවන්ද? එයාලගේ බාර් එකේ ලයිසන් එක අනුව තමයි බාර් එක ඕපන් කරන්න දෙන වෙලාවල් තීරණය වෙලා තියෙන්නෙ. සමහර රෙස්ටුරන්ට් වලට දවල් කාලයේ සැර බීම ජාති දෙන්න අවසර නැහැ. එහෙම නම් පිටින් ගේන්න පුළුවන් ද බලන්න ඕන. 0 indika76Most Senior MemberPosts:10459 24 Jan 2018 04:19 AM ඒ වුනාට ගිය වතාවේ අපට බීම ජාති ලබාදුන්නානේ... ඒ කියන්නේ දවල්ට ගන්න පුළුවන්... 0 gaminiVeteran MemberPosts:4475 24 Jan 2018 08:32 AM මට මතක් වෙනවා අර නන්දා මාලනී මහත්මියගේ ගීතය .......බුදු තාත්තේ බොන්න එපා 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Jan 2018 06:23 PM සැර ජාති පිටින් ගෙන්න පුලුවන් නමුත් ඒවට ගෙන බොතලෙ වටිනාකම අනුව ගාන්ක් ගෙවන්න වෙනවා ...එහෙම ගෙවන්නෙ නැතුව බයිට් ටික විතරක් ගන්න තැන් නම් තියෙනවා ..නමුත් එවා a/c නෙවෙයි ... නමුත් එන කස්ටිය අනුව ඒ කිට්ටුව අපට ඔනෙම වෙනස් කිරීමක් කරගන්න ඉඩ කඩ තියෙනවා ..මොකො අපි සනොරම කියලා වෙන කරගෙන නැති නිසා ..feb 24 වෙන් කරලා තියා ගන්න ..අපි බලමු එදාට හරියටම එන ගාන කීයද කියලා ඒ කිට්ටුව වෙද්දි . 0 indika76Most Senior MemberPosts:10459 24 Jan 2018 07:17 PM මම නම් පෙබරවාරි 24 වෙන්කරගෙන ඉවරයි... මම සූදානම්... 0 ImalkaVeteran MemberPosts:4533 25 Jan 2018 05:16 AM ඔහොම යං......ඔය ගැම්මට යං.... 0 gaminiVeteran MemberPosts:4475 25 Jan 2018 07:44 AM සුවද හමුවේදී sl -stun මතු දියුණුව සදහා වන අදහස් වලට වඩා බීම ( සැර බීම ) ගැන දක්වන උනන්දුවෙ නම් අඩුවක් නැතුවා වගේ, ............. මෙවර මම නම් මතට තිත කල්තියාම කිවා 0 RichroxBasic MemberPosts:114 25 Jan 2018 11:42 AM මේකට අපිට එන්න බැරිද? පරණ මෙම්බර්ස්ලට විතරද එන්න පුලුවන්. ටිකට් ගන්න ඕනද? එක්කෙනෙක් ආවොත් සල්ලි කීයක් අය කරනවද? 0 RichroxBasic MemberPosts:114 25 Jan 2018 11:55 AM Posted By gamini on 25 Jan 2018 07:44 AM සුවද හමුවේදී sl -stun මතු දියුණුව සදහා වන අදහස් වලට වඩා බීම ( සැර බීම ) ගැන දක්වන උනන්දුවෙ නම් අඩුවක් නැතුවා වගේ, ............. මෙවර මම නම් මතට තිත කල්තියාම කිවා sl-stun කෙසේ වෙතත්, අයියගේ වයසත් එක්ක, අයියා ගත්ත තීරණේ හරි කියලා මටත් හිතෙනවා. එදාට sl -stun මතු දියුණුවට වඩා, මත දියුණුවට තියේවි වගේ... 0 maduranga001Most Senior MemberPosts:14123 25 Jan 2018 06:45 PM Posted By Richrox on 25 Jan 2018 11:42 AM මේකට අපිට එන්න බැරිද? පරණ මෙම්බර්ස්ලට විතරද එන්න පුලුවන්. ටිකට් ගන්න ඕනද? එක්කෙනෙක් ආවොත් සල්ලි කීයක් අය කරනවද? ටිකට් ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කල්තියා එන බව තහවුරු කල යුතුයි. නැත්නම් අපට තැනක් වෙන් කරවා ගන්න අපහසු නිසා. 0 indika76Most Senior MemberPosts:10459 25 Jan 2018 07:04 PM Posted By gamini on 25 Jan 2018 07:44 AM සුවද හමුවේදී sl -stun මතු දියුණුව සදහා වන අදහස් වලට වඩා බීම ( සැර බීම ) ගැන දක්වන උනන්දුවෙ නම් අඩුවක් නැතුවා වගේ, ............. මෙවර මම නම් මතට තිත කල්තියාම කිවා ඒකනේ.. කාන්තා පාර්ශ්වය හිතාවි මේක බොන පාටියක් කියලා.. (ඒ අය එන්නෙ නැතිව ඉදීද දන්නේ නෑ) 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2018 08:11 PM මෙක බොන පාටියක් නෙවෙයිනෙ ..බොන අය නැහැනෙ නිකන් බොරුවට අපි කතාකලාට .... 0 RichroxBasic MemberPosts:114 25 Jan 2018 08:34 PM Posted By indika76 on 25 Jan 2018 07:04 PM .. කාන්තා පාර්ශ්වය හිතාවි මේක බොන පාටියක් කියලා.. (ඒ අය එන්නෙ නැතිව ඉදීද දන්නේ නෑ) Kollo, kello tikak genna ganna mara unandui wage. 0 RichroxBasic MemberPosts:114 25 Jan 2018 08:37 PM Posted By maduranga001 on 25 Jan 2018 06:45 PM ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කල්තියා එන බව තහවුරු කල යුතුයි. නැත්නම් අපට තැනක් වෙන් කරවා ගන්න අපහසු නිසා. Ehenam monawada aran enna ona api. Bonnawath salli aran enna epada. 0 You are not authorized to post a reply. Page 8 of 19 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු