Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by Prasad Maduranga ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 19 << < 7891011 > >> Author Messages ගාමිණී W .D.Veteran MemberPosts:4475 25 Jan 2018 09:17 PM කෝ දැන් එන කට්ටිය ............... තව දින 28යි .................................. මමයි මගේ බෝ. ත. ලේ. යි. නම් එනවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Jan 2018 09:51 PM එන කස්ටිය හරියටම වැඩෙ කරන්න සතියකට කලින් කියන්න ..එන කස්ටිය අනුව මම තැනක් සුදානම් කරන්නම් ..අපට වෙනම තැනක් යොදාගන්නවා නම් අඩුම තරමෙ 20ක් වත් ඉන්න ඔනෙ ..ඊට අඩු නම් ඉතින් සුදුසුම තැන සනොරා තමා ..මට යමක් සංවිදානය කරන්නත් එන අය කීයද කියලා හරියටම ස්තීර වෙන්න ඔනෙ ..ඊට පස්සෙ ඊට අදාල කටෞතු සහ කෙරෙන දෙවල් පිලිබද තීරනය කරගන්න පුලුවන් .එහෙම නැතුව මට මෙක සංවිදානය කරන්න බැහැ ..එහෙමත් නැත්නම් හැකියාවක් නැති බව සිතීම හරි දෙ නෙවෙයි ..මීට වඩා ලොකු events මම කරලා තියෙනවා .එවට සාක්ශිත් පෙන්වන්න පුලුවන් ..වචනෙට පමනක් සීමා වුන ලොකු පඩි ටොක් දෙනවට වඩා නිහඩව යමක් කරන්නයි මගෙ උත්සහය .ඒකට මට හැමොගෙම උනදුව අවශ්යයි .. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Jan 2018 10:04 PM අපි මේ get-together එක කෙරෙන විදිය පියවරෙන් පියවර කතාකරගමු මුලින්ම .. SANORA එකෙ කරනවා නම් කතකරන්න දෙයක් නැහැ එන කස්ටිය ප්‍රමාන්ය කාලා බීලා එන බිල සම සමසමව බෙදුනා (පෙරත් එසෙමයි ) නමුත් කස්ටිය 20 කට වැඩි නම් අපට එආ සදහා පහත පරිදි කටයුතු සහ තීරන වලට එන්න වෙනවා .. 1.සහභාගි වන ගනන 2.මොනවද විශෙශාන්ග (MUSIC / KARAOKE / ENTERTAINMENT ETC) 3.කැම / බීම 4.මෙ සදහා යන වියදම් පියවා ගන්නා ආකාරය ..... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Jan 2018 10:15 PM Posted By Ind007ka on 25 Jan 2018 10:04 PM අපි මේ get-together එක කෙරෙන විදිය පියවරෙන් පියවර කතාකරගමු මුලින්ම .. SANORA එකෙ කරනවා නම් කතකරන්න දෙයක් නැහැ එන කස්ටිය ප්‍රමාන්ය කාලා බීලා එන බිල සම සමසමව බෙදුනා (පෙරත් එසෙමයි ) නමුත් කස්ටිය 20 කට වැඩි නම් අපට එආ සදහා පහත පරිදි කටයුතු සහ තීරන වලට එන්න වෙනවා .. 1.සහභාගි වන ගනන 2.මොනවද විශෙශාන්ග (MUSIC / KARAOKE / ENTERTAINMENT ETC) 3.කැම / බීම 4.මෙ සදහා යන වියදම් පියවා ගන්නා ආකාරය ..... මම හිතන්නේ මේ ආකාරයට එදින තියෙන්න බලාපොරොත්තු වෙන වැඩ සටහන, යන වියදම් පියවා ගන්නා ආකාරය පිළිබඳව, අවශ්‍ය කරන කෑම බීම සපයා ගන්න හැටි සාකච්ඡා කිරීම , දැනුවත් කිරීම වැදගත් වෙයි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 26 Jan 2018 06:46 AM 24ර වෙනිදාට ළමයින් මා එක්ක යන්න ගමනකුත් යොදාගෙන .......... 24-25 දුලා කියනවා එයාලා එක්ක ඇවිදින්නට යමු කියලා .......... නේ මන්දා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2018 06:55 AM Posted By gamini on 26 Jan 2018 06:46 AM 24ර වෙනිදාට ළමයින් මා එක්ක යන්න ගමනකුත් යොදාගෙන .......... 24-25 දුලා කියනවා එයාලා එක්ක ඇවිදින්නට යමු කියලා .......... නේ මන්දා එයාලට කළින් අපි දින යොදාගෙන ඉවරයි කියන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියනවනේ. 24 අපේ සුහද හමුව ස්ථිරයි. ඒ නිසා ඊළඟ සැරේ දින ගන්නකොට අපට වඩා ඉක්මණින් තීරණ ගන්න කියන්න වෙනවා. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 26 Jan 2018 07:03 AM බලමු සුබවාදී තීරණයකට එන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2018 05:23 PM අනිවා 24 ස්තීරයි ......... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2018 08:22 PM ගාමිණි අයියාත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන හොදේ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2018 12:55 AM ගාමිණි අයියගේ පැමිණීම අනිවාර්යය අපේක්ෂාවෙන් තමයි මෙය පවත්වන්නේ මොකද මෙවර අයියා ලංකාවේ ඉන්න වකවානුව තීරණය කරලනේ ගෙට් එක සංවිධානය කරල තියෙන්නේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 27 Jan 2018 02:14 AM ගාමිණි අයියා අනිවාරෙන්නම් එන්න ඕනේ .......... 0 Nuwan pereraBasic MemberPosts:114 27 Jan 2018 04:38 AM Posted By indika76 on 26 Jan 2018 08:22 PM ගාමිණි අයියාත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන හොදේ... Ubala powavi kiyala , gamin ayya baya wela... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 27 Jan 2018 09:31 AM Posted By Richrox on 27 Jan 2018 04:38 AM Posted By indika76 on 26 Jan 2018 08:22 PM ගාමිණි අයියාත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන හොදේ... Ubala powavi kiyala , gamin ayya baya wela... ඔහොම කියනකොට බයත් හිතෙනවා .................මෙතෙක් හදුනා ගත් පිරිස අතර නම් අපාය සහාය කිසිවකු හිටියේ නැහැ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Jan 2018 03:20 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jan 2018 08:31 PM අපේ ස්ටන් එකේ බොන අයට වඩා නොබොන අයයි වැඩි. ඉන්දික අයියා මේ ගැන කලිනුත් සඳහන් කළා මතක ඇති. ඒ නිසා නොබොන අයට පොවනවට වඩා, බොන අයටත් නොබී ඉන්න සලස්වන එක තමයි සිදු උණොත් සිදු වීමේ වැඩි සම්භාවිතාව තියෙන්නෙ. මොකද නොබොන අය වැඩි නිසා. ඒ නිසා කිසිම කෙනෙකුට බලෙන් පෙවීමක් සිදු වෙන්නේ නැහැ. අනෙක මෙතන බීම ගැන කතා කළ මාද ඇතුළුව වැඩි දෙනෙක් ජිවිතයේ කිසිම දාක සැර බීම රස නොබැලු අය. සාදයකට ඒ අවස්ථාවට අවශ්‍ය නිසා තමයි ඒ ගැන කතා කළේ. 007 ඉන්දික අයියේ - දැනට 10-15 අතර කියල හිතලා තැනක් සුදානම් කරමු. සංගීතය නැතුව වැඩේ යනවා නම් තලවතුගොඩ සනොරාව වරදක් නැහැ. මේ වසරේ ස්ටන් එකේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කිරීමටත් සාමාජිකයන් හමුවී සුහද පිළිසඳරක යෙදීමත්. අළුත් මීට පෙර හමු නොවූ සාමාජිකයන්ට පැරණි සාමාජිකයන් මුණ ගැසී දැන හඳුනා ගැනීමත් තමයි මෙහි අරමුණ. 0 Udeshika HerathVeteran MemberPosts:3960 28 Jan 2018 07:45 PM සැර බීම ඕනෙ නෑ තමා... හී හී 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 31 Jan 2018 08:06 AM හමුව සදහා කාලය ලං ලං වෙනවා ........... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Jan 2018 07:06 PM තව දින 23 යි... 0 Udeshika HerathVeteran MemberPosts:3960 01 Feb 2018 11:41 PM Posted By indika76 on 31 Jan 2018 07:06 PM තව දින 23 යි... ඒක තමා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 02 Feb 2018 02:34 AM හමුව සදහා කාලය ලං ලං වෙනවා ........... එදිනට එන අය ගේ විසතර කොහොමද? මා අනිවාර්යෙන් සම්බන්ද වනවා ........... මම ඇතුළු මගේ දුව එදිනට එනවා ගාමිණී නම ඉදිරියෙන් දෙදෙනෙකු සටහන් කර ගන්න 0 You are not authorized to post a reply. Page 9 of 19 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු