You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 19 << < 34567 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2018 08:37 AM
දින 15ක් ලංකාවේ ඉන්නවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jan 2018 09:18 AM
එහෙනම් පෙබරවාරි 24 සෙනසුරාදා කොහොමද? අදහස් යෝජනා ඇතිනම් දෙන්න. මුලින්ම දිනය ස්ථිර කර ගන්න ඕන. ඉන් පසු හැකි ඉක්මනින් තැන තීරණය  කර ගන්න වේවි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jan 2018 05:21 PM
දෙන්න බලන්න එහෙනම් අනෙක් අයගෙ අදහස් ..?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jan 2018 05:49 PM
පෙබරවාරි 24 මට ගැටළුවක් නෑ.. එන්න පුළුවන්...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jan 2018 07:27 AM
පෙබරවාරි 24 මට ගැටළුවක් නෑ.. එන්න පුළුවන්...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jan 2018 08:41 AM
කෝ අපේ අනෙක් සහෝදර සහෝදරියන්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jan 2018 09:18 AM
දිනය ඉක්මණින් ස්ථිර කරගෙන ස්ථානය ඉක්මනින් තීරණය කරන්න වේවි. ඔබේ යුහුසුළු අදහස් අගේ කරන්නෙමි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jan 2018 05:52 PM
මටත් ගැටලුවක් නෑ .............එන්න පුලුවන් .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Jan 2018 06:50 PM
24 හොදයි...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Jan 2018 10:23 PM
අහ් 24 ද ? මට නම් පහසු සතියෙ දවසක්.. සෙනසුරාදා ඉරිද හරිම අමාරුයි එන්න... ඉරිදා නම් ටිකක් හරි පුළුවන්... කමක් නෑ ... ගොඩක්ම අයට පහසු දවසක් දා ගන්න නැතුව හැමෝටම එන්න පුළුවන් දවසක් හොයන්න අමාරුයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jan 2018 04:24 AM
සෙනසුරාද දවසක් තමයි හැමෝටම වගේ පුළුවන් වෙන්නෙ. ඉරිදා දැම්මොත් සඳුදා වැඩ නිසා ප්‍රශ්නයක්. දුර ඉන්න අයට පහුවදා වැඩට යන්න අපහසු නිසා. මේ කියන දවස් ටික අතර තුර සතියේ දවසක නිවාඩුවක් වැටෙන්නෙත් නැහැ.
24 තමයි මට පේන්නේ පහසුම දිනය.

පෙබරවාරි 24 සෙනසුරාද ස්ථිර කරන්නද? අදහස් තිබේ නම් දෙන්න.
අපි ස්ථානය තෝරා ගනිමු නේද? මොකද කියන්නෙ? අදහස්?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jan 2018 09:27 AM
පෙබරවාරි 24 සෙනසුරාදා ආයි මොකටද ස්ථිර කරන්නනේ .....................ඉස්තිරික්කම කරලා දමන්න ...............මට පහසුවෙන්ම සම්බන්ද විය හැකි දිනයක් එදින
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jan 2018 11:59 AM
ඔව්. දිනය ස්ථිර යයි සලකමු. තව වැඩි දිනයක් නැති නිසා දිනය ස්ථිර කර කර ඉන්න වැඩි වෙලා නැහැ. ඒ නිසා පෙබරවාරි 24 තමයි දවස.

දැන් ස්ථානය ගැන තීරණයකට එමු. කොහෙද කොහොමද හොඳ? අදහස්?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jan 2018 05:16 PM
දිනය මට නම් අවුලක් නැහැ ..හැමොගෙන්ම අහල බලන්න ..ගන පුරනය බලන්න ..ස්තානක කලින්ම වෙන කරගන්න වෙයි එන පිරිස අනුව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jan 2018 06:49 PM
දැන් දිනය ස්ථිර කරලා තියෙන සාමාජික සාමාජිකාවන්...

maduranga001
gamini
Ind007ka
indika76
isurusam
Udeshika Herath


kingD සහ ඉමල්ක අනිවාර්යයෙන් ඒවි...

ස්ථානය පිළිබඳව අදහසක් දුන්නොත් අනෙක් අයට එය ස්ථිර කරන්න පහසුවක් වේවි කියා මට හිතෙනවා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jan 2018 08:44 PM
ස්තානය කොලබ එකෙ වෙනස් නැහැ .නමුත් ගන පුරනය අතයවශයි තැනක් වෙන්කරවා ගන්න සහ කැම බීම සහ අනෙකුත් සියලු විය හියදම් සදහා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jan 2018 08:56 PM
007 හොද ට සැලසුම් කරයි කියා සිතනවා ........... මගේ පැමිණීම අනිවාර්න්ම් ....... මොන වැඩ තිබුනත් එදින මේ සදහා වෙන් කරනවා ............. ඉතුරු දින සේරම වෙන වෙන වැඩ සදහා දැනටම යොදාගෙන තියෙන්නේ ......... එනිසා දිනයේ වෙනසක් කරන්නට එපා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
04 Jan 2018 10:57 PM
24 හොදයි තමා. මෙදා සැරේ නම් මම කොහොම හරි එනව. රට ඉදි පාටියටත් එන්න බැරි වුණානෙ exam නිසා. ⁣කොළඹටම එන්නත් එපැයි. කවුරු හරි කමක් නෑ තියන තැනකට මාවත් එක්ක යන්න ඈ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jan 2018 02:46 AM
එසේනම් දිනය 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා
කොළඹදී...

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, තීන්දුයි...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Jan 2018 03:10 AM
Posted By indika76 on 05 Jan 2018 02:46 AM
එසේනම් දිනය 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා
කොළඹදී...

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, තීන්දුයි...


එහෙනම් මලයා 2018 හමුව ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, තීන්දුත්  කරා  ..........අගෙයි අගෙයි තාමත් ඉනාවානේ පැමිණීම සනාත නොකරපු උදවිය  
0
You are not authorized to post a reply.
Page 5 of 19 << < 34567 > >>