You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 19 << < 45678 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jan 2018 06:18 AM
මම කියුවේ දිනයයි ස්ථානයයි..
දැන් තියෙන්නේ කට්ටියට පැමිණිම සනාථ කරන්න...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jan 2018 09:40 PM
හරියටම අපි හමුවන ස්ථානය, කෑම බිම සහ අනෙකුත් පහසුකම් සහ සඳහා අපට දැරීමට වන වියදම ආදී දේවල් ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ සඳහා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Jan 2018 02:10 AM
Posted By indika76 on 05 Jan 2018 02:46 AM
එසේනම් දිනය 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා
කොළඹදී...

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, තීන්දුයි...

I can't  this day  
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Jan 2018 02:12 AM
Posted By maduranga001 on 05 Jan 2018 09:40 PM
හරියටම අපි හමුවන ස්ථානය, කෑම බිම සහ අනෙකුත් පහසුකම් සහ සඳහා අපට දැරීමට වන වියදම ආදී දේවල් ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ සඳහා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.


මගේ කෑම පංගුව තැපැල් මගින් එවීමට කටයුතු කරන්න හොදද අයියේ ....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jan 2018 07:44 AM
තවමත් පැමිණීම ස්ථිර කර නොමැති අය .............. 2018 හමුව වර්ජනය කරනවද????????????
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2018 12:49 AM
දැන් කී දෙනෙක් එනවද? හමුව පවත්වන ස්ථානය මොකක්ද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Jan 2018 04:31 AM
අපිට එන්න ලේසි තැනක් හොයන්න
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2018 08:26 AM
Posted By maduranga001 on 09 Jan 2018 12:49 AM
දැන් කී දෙනෙක් එනවද? හමුව පවත්වන ස්ථානය මොකක්ද?


 හමුව කොහේ තිබ්බත් මම එනවා ................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jan 2018 05:17 PM
අයියේ කොළඹ කොහේද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2018 05:45 PM
කොහෙද කියන එක තීරනය කරන්න එන කස්ටිය කවුද කී දෙන්ක්ද කියන එක ස්තීර කරන්න ..එහෙම නොකර කොහොමද තැනක් ගැන හිට්ග්හන්නෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2018 06:14 PM
කට්ටිය කැමැත්ත ප්‍රකාශ කරන්න..
මම අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jan 2018 04:27 AM
හැමදාම කෝකටත් එන කිහිප දෙනා තමයි එන බව ස්ථිර කරලා තියෙන්නේ. මේ සඳහා අනෙත් ගේ උනන්දුවක් නැතිනම් මෙවර සුහද හමුව අවලංගු කරමු.

එසේත් නැත්නම් එන බව සඳහන් කල කිහිප දෙනා සමඟ පොඩි සාදයක් කොහේ හෝ තැනක සුළුවෙන් පවත්වමු. (දැනට මේ සඳහා කතිකාවතක් ඇති වූ නිසා සහ ඒ ගැන කිහිප දෙනෙකු හෝ හොඳ කැමැත්තෙන් සිටි නිසා.) නමුත් මින් පසුව එක හමුවක් පවත්වා ඊළග හමුව හෝ වෙනත් ඉවෙන්ට් එකක් පවත් වන්නේ හෝ සැලසුම් කරන්නේ හෝ කතා කරන්නේ උපරිමය වසරක් තුල එකක් පමණි. (ඒ අනුව වසරකට ස්ටන් එක වෙනුවෙන් ඔබ වෙන් කල යුතු වන්නේ එක දිනයක් පමණි.) මෙවරත් මේ හමුව පැවැත්වීම ගැන කතා කිරීම ප්‍රමාද කරන්න එක හේතුවක් මෙය.

කොහොම නමුත් සයිට් එක වඩාත් ක්‍රියාකාරිව පවත්වා ගැනීමට ඔබ සැමගේ විශාල සහයක් අවශ්‍යයි. දැන් නම් ඒ තත්ත්වය බොහෝ දුරට අඩු වෙලා ඇති බවක් තමයි පෙනෙන්නෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2018 07:20 AM
මොකද මෙහෙම වන්නට හේතුව? ගත හැකි ක්‍රියා මාර්ගයක් හෝ ක්‍රම වේදයක් නැද්ද කට්ටිය තව සම්බන්ද කර ගන්නට,
ලංකාවට දවස් 15 කට එන අතර තුරේ එක දිනක් මම වෙන්කරා මගේ යතු කම මම ඉටු කරා ( දහසක් වැඩ ඔලුවේ තියන් එන්නේ, එහෙම දවසක් හරි වෙන්කරේ ඔබලාගේ සුහදත්වයේ අගය දැනුන නිසා )
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Jan 2018 04:09 AM
එන අයගෙන් මේ සුහද හමුව පවත්වමු...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jan 2018 07:10 AM
Posted By indika76 on 16 Jan 2018 04:09 AM
එන අයගෙන් මේ සුහද හමුව පවත්වමු...

හැමදාම කෝකටත් එන කිහිප දෙනා තමයි එන බව ස්ථිර කරලා තියෙන්නේ. මේ සඳහා අනෙත් ගේ උනන්දුවක් නැතිනම් මෙවර සුහද හමුව අවලංගු කරමු. 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2018 08:00 AM
දැනට ස්ථිර ගණන දස දෙනෙකු පමණ. දස දෙනෙකුට පමණ කොළඹ අවටින් ඉඩ කඩ ඇති ස්ථානයක් පිළිබඳව සොයා අද හෙටම ස්ථිර කර ගත යුතුයි. ඉක්මනින් මේ සඳහා අදහස් දෙන්න. හෝ කෙනෙක් මේ වගකීම භාර අරගෙන ස්ථානය ගැන සොයා සඳහන් කරන්න. තව වැඩි දවසක් නැහැ, අපි එන කිහිප දෙනා සමඟ එදා විනෝද වීමට යොදා ගනිමු. අනෙත් කාරනා පිලිබදව ස්ථානය තීරණය වහාම කතා කරමු. ඔබ හැමගේ මේ සඳහා ලබා දෙන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jan 2018 11:12 AM
දැනි එතකොට එන්නැත්තෙ කවුද?
මං එනව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jan 2018 05:48 PM
10ක් කියන්නෙ මෙකට සහබාගි වන්නෙ memebers ලා විතරද ? එහෙමත් නැත්නම් පවුලෙ අයත් එක්කද ? මෙවා ගැන හරියටම කියන්න ..තීරනයකට එන්න ..එන පිරිස අනුවයි තැනක් ගන්න ඔනෙ ..අපි 7-8 දෙනා විතරක් නම් ඉතින් කලින් වගෙ සනොරා එක හොදටම ඇති ..නමුත් අනෙක් අයත් එනවා නම් වෙනත් තැනක් සහ catering එකක් ඔනා වෙයි ..එතකොට මොනවද විශෙශාන්ග ..? මෙවා ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැනෙ ..

දැන් දිනය ස්ථිර කරලා තියෙන සාමාජික සාමාජිකාවන්...

1. maduranga001
2. gamini
3. Ind007ka
4. indika76
5. isurusam
6. Udeshika Herath
7. kingD
8. imalka
9. chamaramind ???    තව කවුද ?

අපි කලින් නම් කතා වුනෙ අපගෙ පවුල් වල බිරින්දැවරු සහ දරුවන් මෙවර සහබාගි කරගමෞ කියලයි ..ඒක වෙනවද ?එසෙ නම් පමිනෙන සාමාජිකයන් ගනනත් කියන්න ..හමොගෙම පවුලෙ අය එනවා නම් මමත් එක්කන් එන්නම්.. එසෙ නැතුව 76 ගෙයි මගෙයි විතරක් ඈවිල්ලා තෙරුමක් නැහැ ....අපිටත් ගෙවල් වල දහසක් වැඩ අතපසු කරමින් තමා මෙයට එන්නෙ ස්ටුන් එක නිසා එක දවසක්
 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2018 06:39 PM
ඉතාම සාධාරණ හේතුවක් මත මෙවර මගේ පවුලේ උදවිය සහභාගී කරවන්න හැකියාවක් නැහැ. නමුත් හැකි අය ඇවිත් එදා දවසට සහභාගී කරවන්න. අනෙත් අයගේ පවුලේ උදවිය එනවා නම් ඒ කරවන්න. එසේ නම් එන අය කවුරුන්දැයි බලන්න. සින්දු කියනවා නම් සොයා බලන්න තැනක්. එහෙම නම් ඒ සඳහා නිවසක් හෝ යම් ඉඩ කඩ ඇති ස්ථානයක් සුදුසුයි. කෑම අනිවා අපි ඔර්ඩර් කරමු හොඳ තැනකින්. ඉන්පසු බීම ජාතිත් බලමු මොකෝ කරන්නේ කියල.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2018 08:46 AM
මාගේ සහබාගිත්වය ................... මා පමණයි
0
You are not authorized to post a reply.
Page 6 of 19 << < 45678 > >>