You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 19 << < 23456 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2017 05:48 AM
2020 කොළඹ. 2021 එක නැවත කුරුණෑගල හෝ අවට වෙන්න පුළුවන්. කියලා මදුරංග මල්ලි කීවාට 2021 වෙනකම් අපි ඉදියිද?
කොහොම උනත් 2018 ප්‍රදාන සංවිදායක 007 කෝ පෙන්න වත් නැහැනේ ...........................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Sep 2017 08:15 PM
innawa innawa mama okkoma balagen ainne..kastiyage adahas dennako ..mama mage adahasa nam dunna
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Sep 2017 04:34 AM
කුරැණෑගල නෙවෙයි කොහෙ තිබුණත් කමක් නැහැ
කොළඹ කිවුවාම ටිකක් හොයා ගැනීමේ අපහසුව‍ක් තියෙන්නේ බස්වල එල්ලිලා එන්න හිතං ඉන්න අපිට
බස් කීයක නගින්න වෙයිද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2017 06:42 PM
Posted By sha733 on 25 Sep 2017 04:34 AM
කුරැණෑගල නෙවෙයි කොහෙ තිබුණත් කමක් නැහැ
කොළඹ කිවුවාම ටිකක් හොයා ගැනීමේ අපහසුව‍ක් තියෙන්නේ බස්වල එල්ලිලා එන්න හිතං ඉන්න අපිට
බස් කීයක නගින්න වෙයිද
ඉතින්  ඒ පැත්තෙ ඉඳල එන අය පොඩි වාහනයක් සෙට් කරගෙන ආව නම් පහසුවෙන් ඇවිල්ල පහසුවෙන් යන්නත් පුළුවන්.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Sep 2017 06:22 AM
Posted By gamini on 22 Sep 2017 12:48 AM
Posted By Udeshika Herath on 21 Sep 2017 09:53 PM
මාත් එනව bf or husband එක්ක. හී හී

දෙන්නම එක්ක එන්න 


දෙන්නම එක්ක ආවොත් ප්‍රස්නයක් වෙයිද.....?? හී හී
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Sep 2017 06:26 AM
Posted By Udeshika Herath on 29 Sep 2017 06:22 AM
දෙන්නම එක්ක එන්න 
දෙන්නම එක්ක ආවොත් ප්‍රස්නයක් වෙයිද.....?? හී හී
Husband & BF දෙන්නම ආවට ගැටළුවක් වෙන එකක් නැහැ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Sep 2017 06:39 AM
එහෙමනම් දෙන්නම එක්ක එනව මං
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2017 08:25 AM
කැරලි මර්ධනේටත් එන්න කියල කියන්නම්...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2017 09:47 PM
Posted By sha733 on 25 Sep 2017 04:34 AM
කුරැණෑගල නෙවෙයි කොහෙ තිබුණත් කමක් නැහැ
කොළඹ කිවුවාම ටිකක් හොයා ගැනීමේ අපහසුව‍ක් තියෙන්නේ බස්වල එල්ලිලා එන්න හිතං ඉන්න අපිට
බස් කීයක නගින්න වෙයිද

කළු අයියේ මාවත් එක්කගෙන යන්න හොදේ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Oct 2017 11:43 PM
අනිවා පොඩ්ඩි

අපි ඔය පොඩ් ඒව නැතුව ප්ලේන් එකක් වගේ එකක් අරගෙන යමු නේද
ඔන්න සංවිධායක මණ්ඩලය කියන්න එපා මේක බාන්න තැනක් නෑ කියල එහෙම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Oct 2017 08:52 AM
අවුලක් නෑ කටුනායක බස්සලා ඉතිරි ටික බස් එකේ වරෙන්...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Oct 2017 09:51 AM
අලුත් මුහුණු කිහිපයක් දකින්න ලැබෙයි ද ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2017 03:16 AM
Posted By sha733 on 02 Oct 2017 11:43 PM
අනිවා පොඩ්ඩි

අපි ඔය පොඩ් ඒව නැතුව ප්ලේන් එකක් වගේ එකක් අරගෙන යමු නේද
ඔන්න සංවිධායක මණ්ඩලය කියන්න එපා මේක බාන්න තැනක් නෑ කියල එහෙම
hehe

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2017 03:51 AM
Posted By indika76 on 03 Oct 2017 08:52 AM
අවුලක් නෑ කටුනායක බස්සලා ඉතිරි ටික බස් එකේ වරෙන්...


ඉන්දික අයියා තැන හදල
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Oct 2017 03:02 AM
Posted By sha733 on 06 Oct 2017 03:51 AM
Posted By indika76 on 03 Oct 2017 08:52 AM
අවුලක් නෑ කටුනායක බස්සලා ඉතිරි ටික බස් එකේ වරෙන්...


ඉන්දික අයියා තැන හදල


katunayakata AC Vehicle ekak ewanawa neda ayiye 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jan 2018 03:47 AM
මේ කතාබහ පටන් ගන්න කාලේ හරි.
මම පහුගිය ටිකේ හ්න්දටම බිසී තත්ත්වයක් තිබුණේ. ඒ වගේම ස්ටන් එකේ හැර තවත් සුහද හමු 5ක් කරනවා. එයින් දෙකක් අවසන් කළා. ඊළඟ එක ස්ටන් එක.

මුලින්ම දිනය ස්ථිර කර ගන්න. කවදද දිනය හොඳම? විදෙස් රටවල සිටින අපේ අයියල අක්කලට විශේෂත්වය.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2018 06:10 AM
මෙවර සංවිදායක මහතා කෝ 007??????????? මම නම් පෙබරවාරි 15-30 ඇතුලත ලංකාවේ ඉන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jan 2018 06:40 AM
එහෙනම් පෙබරවාරි 15-30 ඇතුලත ඒ අතර දිනයක් නේද සුදුසු? සෙනසුරාදා දිනයක් නම් වඩාත් සුදුසුයි නේද? සමන්ත අයියට මේ කාලය තුල එන්න උත්සාහ කල හැකිද?

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Jan 2018 07:14 AM
මට ඒ දින වල එන්න අවස්ථාවක් නැහැ. මම නැති වුණාට අවුලක් නැහැ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2018 08:36 AM
සමාවන්න පෙබරවාරි 15 මාර්තු 02 .............
0
You are not authorized to post a reply.
Page 4 of 19 << < 23456 > >>