You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 19 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Sep 2017 06:25 AM
Posted By maduranga001 on 08 Sep 2017 07:54 AM
Posted By indika76 on 08 Sep 2017 06:39 AM 
අනිවාර්යෙන්ම.. මමත් බැදලා නැති නිසා girl/boy friends දෙන්නත් එක්කම එන්නම්කෝ..
අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවද?

එක තමා ,,එයා  ටිකක් වෙනස් වගේ 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Sep 2017 06:28 AM
Posted By gamini on 08 Sep 2017 06:18 AM
Posted By Rosi on 08 Sep 2017 04:53 AM
නියමයි නේ ... පැමිණීමක් නොමැති වුනත් ඒ සදහා අවශ්‍ය කුමක් හෝ සහය මගෙනුත් ලැබේවි .
පසු ගිය වතාවේ නම් අපි කේක් කැවා රෝසි ගානේ 



මෙදා පාරත් ඒවගේ  දෙයක් ලැබේවි 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2017 06:49 AM
ඔයාලාගේ අදහස් යොජණා ඉදිරිපත් කරන්නකෝ.. මම නම් ඕනම් එහෙකට ලෑස්තියි. ඒත් තවම දිනය ස්ථිර කරන්න අපහසුයි. ඒක තීරණය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි. ගොඩාක් දුරට මාර්තු අගවෙන කොට එන්න ඉඩතියෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2017 03:51 AM
මාර්තු අග කියන්නෙත් ලොකු කාලයක් නෙවෙයිනේ . අවුලක්ම නෑ
කෝ ඉතින් මධුරංග අයියගේ නව අදහස් ටික
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Sep 2017 07:49 PM
මම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Sep 2017 07:52 PM
Posted By Ind007ka on 05 Sep 2017 10:26 PM
හ්ම්ම්ම්ම් ...........එහෙනම් ඔයාලා දිනය කියන්නකො ..මෙ පාර කොහොමත් කොලබ තියන නිසා මම ඒකට මුලික වෙන්නම් ..මට අනෙක් අයත් උදව් කරන්න ....
…
…එක යොජනාවක් තියෙනවා කරන්න මෙ පාර එකට ..ඒක තමා stun එකෙ members ලගෙන් විවාහක අය සියලුම දෙනා තම තමන්ගෙ දුවා දරුවන් හා බිරින්දැ වරුන් හා ස්වාමි පුරුශයන් ශබාගි වීම ..තනිකඩ අය තම තනගෙ girl/boy friends ලව සහබාගි කරවීම ..එතකොට මෙම හමුවට 30-40ක් වගෙ ප්‍රමානයක් එයි ,..නැත්නම් හැමදාම එන ටික විතරයි එන්නෙ ......
දුවා දරුවත් එක්කම එන්න බලන්නම්............කෝ .....හී

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
16 Sep 2017 09:24 PM
Posted By Ind007ka on 05 Sep 2017 10:26 PM
හ්ම්ම්ම්ම් ...........එහෙනම් ඔයාලා දිනය කියන්නකො ..මෙ පාර කොහොමත් කොලබ තියන නිසා මම ඒකට මුලික වෙන්නම් ..මට අනෙක් අයත් උදව් කරන්න ....
…
…එක යොජනාවක් තියෙනවා කරන්න මෙ පාර එකට ..ඒක තමා stun එකෙ members ලගෙන් විවාහක අය සියලුම දෙනා තම තමන්ගෙ දුවා දරුවන් හා බිරින්දැ වරුන් හා ස්වාමි පුරුශයන් ශබාගි වීම ..තනිකඩ අය තම තනගෙ girl/boy friends ලව සහබාගි කරවීම ..එතකොට මෙම හමුවට 30-40ක් වගෙ ප්‍රමානයක් එයි ,..නැත්නම් හැමදාම එන ටික විතරයි එන්නෙ ......


ඔය දවස් වෙලා ලංකාවේ ඉන්නවා නම් ඇවිලා යන්න එනම්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2017 12:13 AM
දුවා දරුවත් එක්කම එන්න බලන්නම්............කෝ .....හී

කොච්චර හොදයිද එහෙම නං
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Sep 2017 10:40 PM
Posted By Poddi on 16 Sep 2017 07:52 PM
දුවා දරුවත් එක්කම එන්න බලන්නම්............කෝ .....හී
එතකොට ගාමිණීටත්  මටත් සීයලා  වෙන්න  පුලුවන් ...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Sep 2017 02:53 AM
ela ela ethakota seeyala dennayi ape stun ekata
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2017 04:35 AM
එතකොට ගාමිණීටත් මටත් සීයලා වෙන්න පුලුවන් ...


පොඩ්ඩි දැනටමත් සීය කියන එකේ මම හිතන්නෙ මුත්තා වෙයි වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Sep 2017 09:52 AM
Posted By sha733 on 19 Sep 2017 04:35 AM
එතකොට ගාමිණීටත් මටත් සීයලා වෙන්න පුලුවන් ...
පොඩ්ඩි දැනටමත් සීය කියන එකේ මම හිතන්නෙ මුත්තා වෙයි වගේ
මී මුත්තා.. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Sep 2017 10:05 AM
Posted By sha733 on 11 Sep 2017 03:51 AM
මාර්තු අග කියන්නෙත් ලොකු කාලයක් නෙවෙයිනේ . අවුලක්ම නෑ
කෝ ඉතින් මධුරංග අයියගේ නව අදහස් ටික
ඉක්මණින් දාන්නම් මලේ.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2017 09:29 PM
Posted By samantha on 18 Sep 2017 10:40 PM
Posted By Poddi on 16 Sep 2017 07:52 PM
දුවා දරුවත් එක්කම එන්න බලන්නම්............කෝ .....හී
එතකොට ගාමිණීටත්  මටත් සීයලා  වෙන්න  පුලුවන් ...

සීයා මනමාලයා නාකි ඉලන්දාරිය
මේ නාකි ඉලන්දාරියා ..හෝ
එන්න එන්න ලස්සනයි බංගලාවෙ බත්ම කාලා
බංගලාවෙ බත් කකා....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Sep 2017 01:29 AM
Posted By gamini on 19 Sep 2017 09:29 PM 
එතකොට ගාමිණීටත්  මටත් සීයලා  වෙන්න  පුලුවන් ...
සීයා මනමාලයා නාකි ඉලන්දාරිය
මේ නාකි ඉලන්දාරියා ..හෝ
එන්න එන්න ලස්සනයි බංගලාවෙ බත්ම කාලා
බංගලාවෙ බත් කකා....
මේකේ ඉන්න වැඩි හරියක් නාකි ඉලන්දාරි තමයි අයියෙ. 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2017 11:43 PM
Posted By samantha on 18 Sep 2017 10:40 PM
Posted By Poddi on 16 Sep 2017 07:52 PM
දුවා දරුවත් එක්කම එන්න බලන්නම්............කෝ .....හී
එතකොට ගාමිණීටත්  මටත් සීයලා  වෙන්න  පුලුවන් .
සත්තකින්ම ඔව් සමන්ත මාමේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2017 11:45 PM
Posted By sha733 on 19 Sep 2017 04:35 AM
එතකොට ගාමිණීටත් මටත් සීයලා වෙන්න පුලුවන් ...


පොඩ්ඩි දැනටමත් සීය කියන එකේ මම හිතන්නෙ මුත්තා වෙයි වගේ

නිකන්ම මුත්තා නෙවේ,,   කළු මුත්තා හිහි

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2017 11:46 PM
Posted By maduranga001 on 19 Sep 2017 09:52 AM
Posted By sha733 on 19 Sep 2017 04:35 AM
එතකොට ගාමිණීටත් මටත් සීයලා වෙන්න පුලුවන් ...
පොඩ්ඩි දැනටමත් සීය කියන එකේ මම හිතන්නෙ මුත්තා වෙයි වගේ
මී මුත්තා.. 


හිහි 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 Sep 2017 09:53 PM
මාත් එනව bf or husband එක්ක. හී හී
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Sep 2017 12:48 AM
Posted By Udeshika Herath on 21 Sep 2017 09:53 PM
මාත් එනව bf or husband එක්ක. හී හී

දෙන්නම එක්ක එන්න 
0
You are not authorized to post a reply.
Page 3 of 19 << < 12345 > >>