Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by Prasad Maduranga ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 19 << < 12345 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 06 Sep 2017 03:36 AM හොදයි පවුල් පිටින්ම බහිමුකෝ................ සමන්ත අයියගෙයි / ගාමිණී අයියගෙයි අතේ තමයි දිනේ තියෙන්නෙ මට හිතෙන විදියට. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2017 08:41 AM 2018 හමුවට දැන්ම ඉදන් ලෑස්ති වෙනවා වගේ. ගිය වතාවේ හිටපු නැති අයත් ඊලග හමුවට එකතු කරගන්න බලමු. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 08 Sep 2017 12:06 AM Posted By hasithad on 07 Sep 2017 08:41 AM 2018 හමුවට දැන්ම ඉදන් ලෑස්ති වෙනවා වගේ. ගිය වතාවේ හිටපු නැති අයත් ඊලග හමුවට එකතු කරගන්න බලමු. ඒක හොද අදහසක්, 007 ඇත ගැහුවොත් ඉතින් .................... කතා කරන්න දෙයක් නැහැ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 08 Sep 2017 02:16 AM මේ සැරේ මම අනිවාරෙන්ම එනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2017 03:43 AM Posted By hasithad on 07 Sep 2017 08:41 AM 2018 හමුවට දැන්ම ඉදන් ලෑස්ති වෙනවා වගේ. ගිය වතාවේ හිටපු නැති අයත් ඊලග හමුවට එකතු කරගන්න බලමු. මේ වතාවේ නොදැකපු අය ගොඩක් අනිවා ඉන්නවා අයියේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Sep 2017 04:53 AM නියමයි නේ ... පැමිණීමක් නොමැති වුනත් ඒ සදහා අවශ්‍ය කුමක් හෝ සහය මගෙනුත් ලැබේවි . 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 08 Sep 2017 06:18 AM Posted By Rosi on 08 Sep 2017 04:53 AM නියමයි නේ ... පැමිණීමක් නොමැති වුනත් ඒ සදහා අවශ්‍ය කුමක් හෝ සහය මගෙනුත් ලැබේවි . පසු ගිය වතාවේ නම් අපි කේක් කැවා රෝසි ගානේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Sep 2017 06:39 AM Posted By Ind007ka on 05 Sep 2017 10:26 PM එක යොජනාවක් තියෙනවා කරන්න මෙ පාර එකට ..ඒක තමා stun එකෙ members ලගෙන් විවාහක අය සියලුම දෙනා තම තමන්ගෙ දුවා දරුවන් හා බිරින්දැ වරුන් හා ස්වාමි පුරුශයන් ශබාගි වීම ..තනිකඩ අය තම තනගෙ girl/boy friends ලව සහබාගි කරවීම ..එතකොට මෙම හමුවට 30-40ක් වගෙ ප්‍රමානයක් එයි ,..නැත්නම් හැමදාම එන ටික විතරයි එන්නෙ ...... අනිවාර්යෙන්ම.. මමත් බැදලා නැති නිසා girl/boy friends දෙන්නත් එක්කම එන්නම්කෝ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2017 07:12 AM අනිවාර්යෙන්ම.. මමත් බැදලා නැති නිසා girl/boy friends දෙන්නත් එක්කම එන්නම්කෝ.. අපිත් එහෙම තමයි එහෙනං 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 08 Sep 2017 07:32 AM දැන් ඉතින් හැමෝම සුදානම හමුව ඉහලින්ම සමරන්න --------------- සමන්ත තමා දින නියම කරන්නට ඕන මම 2018 අප්‍රේල් වල අස්වෙලා එන්නට ඉන්නේ ------------- ගොඩක් පහසුයි කල් තියා කිවොත් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2017 07:54 AM Posted By indika76 on 08 Sep 2017 06:39 AM අනිවාර්යෙන්ම.. මමත් බැදලා නැති නිසා girl/boy friends දෙන්නත් එක්කම එන්නම්කෝ.. අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2017 07:56 AM Posted By Ind007ka on 05 Sep 2017 10:26 PM තනිකඩ අය තම තනගෙ girl/boy friends ලව සහබාගි කරවීම ..මමත් ගර්ල් ෆ්‍රෙන්ඩ් අරගෙන එන්න ආසයි. ඒත් වයිෆ් ඒකට කැමති වෙයිද මන්ද. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2017 07:57 AM Posted By gamini on 08 Sep 2017 07:32 AM දැන් ඉතින් හැමෝම සුදානම හමුව ඉහලින්ම සමරන්න --------------- සමන්ත තමා දින නියම කරන්නට ඕන මම 2018 අප්‍රේල් වල අස්වෙලා එන්නට ඉන්නේ ------------- ගොඩක් පහසුයි කල් තියා කිවොත් ගාමිණි අයියා අරාබිකරේට ආයුබෝවන් කියනවා. සමන්ත අයියා ජර්මනියට ආයුබෝවන් කියනවා. දෙන්නම අපි ලංකාවට ආයුබෝවන් කියල පිලි ගන්නවා ! 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Sep 2017 01:24 AM Posted By maduranga001 on 08 Sep 2017 07:54 AM Posted By indika76 on 08 Sep 2017 06:39 AM අනිවාර්යෙන්ම.. මමත් බැදලා නැති නිසා girl/boy friends දෙන්නත් එක්කම එන්නම්කෝ.. අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවද? ඒක දැක්කෙ දැන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Sep 2017 01:26 AM Posted By gamini on 08 Sep 2017 07:32 AM දැන් ඉතින් හැමෝම සුදානම හමුව ඉහලින්ම සමරන්න --------------- සමන්ත තමා දින නියම කරන්නට ඕන මම 2018 අප්‍රේල් වල අස්වෙලා එන්නට ඉන්නේ ------------- ගොඩක් පහසුයි කල් තියා කිවොත් අපිත් ගොඩාක් සාදරයෙන් පිලිගන්නවා ලක්බිමට සමන්ත අයියට තමයි ලොකු රාජකාරිය තියෙන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Sep 2017 03:49 AM ඔයාලගේ අලුත් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නැත්නම් මම හිතන අදහස් ටික ඉදිරිපත් කරන්නද? ඔයාලගේ අදහස් විමසීමට? 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 09 Sep 2017 04:39 AM මදුරංග මල්ලි, ඔයා හිතන අදහස් ටික ඉදිරිපත් කරන්න? අනික් අයගේ අදහස් එතකොට ඉදිරිපත් කරයි කියා මා හිතනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Sep 2017 04:46 AM මධුරංග මල්ලිම පටන් ගන්නකෝ.. එතකොට අනෙක් අයගේ අදහස් මතුවේවි... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 09 Sep 2017 05:01 AM අර විනෝද චාරිකාව එහෙම නැවත කරලියට ගෙනවදෝ..................................... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Sep 2017 11:11 PM Posted By maduranga001 on 09 Sep 2017 03:49 AM ඔයාලගේ අලුත් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නැත්නම් මම හිතන අදහස් ටික ඉදිරිපත් කරන්නද? ඔයාලගේ අදහස් විමසීමට? පස්සෙ කියපු එක හොදයි එතකොට තමයි අපේ මනස විවෘත වෙලා අදහස් ගලාගෙන එන්නේ 0 You are not authorized to post a reply. Page 2 of 19 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු