Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2021 11:27 PM by Imalka Hewage Awasan Susum - Wijaya kumarathunga Want? 453 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 23 << < 1819202122 > >> Author Messages SM THILANKAVeteran MemberPosts:1736 23 Sep 2018 07:05 AM Posted By sanj on 22 Sep 2018 11:28 PM Bitrate - 320Kbps Artist - Sumith Priyankara Includes - Tracks - 10 Tracks Note PM me for the Album link සුපිරි වැඩකාරයෙක් ගේ සුපිරි ඇල්බම් එකක්නේ දීලා තියෙන්නේ මටත් දෙන්න අයියේ මේ ඇල්බම් එක.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Sep 2018 08:16 AM මේරියන්ස් හි හිටපු ඕගන් වාද්‍ය ශිල්පියා. හැකි විටෙක මටත් ලබා දෙන්න ඇල්බම් එක. ස්තූතියි ඔබට. 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Sep 2018 03:46 PM සුපිරියි අයියේ රේකෝඩින්...නදී තරංගා සින්දුව අහන්න පුළුවන් හැමදාම වුනත් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Sep 2018 03:57 PM ඉල්ලන්නත් කලින් ලින්ක් එක එවල තිබ්බා ස්තූතියි අයියේ 0 Santha AbeysekaraBasic MemberPosts:249 24 Sep 2018 05:42 PM වටිනා කියන album 1ක්. මටත් පුළුවන්නන් දෙන්න ..... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2018 09:09 PM sanj මේක මටත් ඉඩ ලැබුන වෙලාවක එවන්න. ස්තූතියි බෙදා ගත්ත එකට. 0 Santha AbeysekaraBasic MemberPosts:249 24 Sep 2018 09:32 PM album 1ක ලබා දුන්නට ගොඩාක් ස්තුති 0 Indika DampahalaVeteran MemberPosts:3410 25 Sep 2018 11:15 AM Posted By sanj on 19 Sep 2018 10:57 AM Posted By kingD on 19 Sep 2018 09:24 AM Posted By sanj on 19 Sep 2018 01:28 AM Bitrate - 320Kbps Artist - shelton Muthukudaarachchi Includes - Tracks - 10 Tracks Note PM me for the Album link අඩෝ පට්ටම සිංදු ටිකක් බන්...මේක මටත් දියන්කො අන්තප්පුරේ හොදම කෑල්ල එව්වොත් දෙනවා අම්මෝ ඒක ..මම දැනුයි දැක්කේ .. උඹ ඉස්සර වගේම තමයි තාමත් නේද 0 Indika DampahalaVeteran MemberPosts:3410 25 Sep 2018 11:22 AM Posted By sanj on 22 Sep 2018 11:28 PM Bitrate - 320Kbps Artist - Sumith Priyankara Includes - Tracks - 10 Tracks Note PM me for the Album link දෙනෙත් පුරා පිරි කඳුළැල් පිටාරයට හසු නොවන්න වියැලුණු සිත් සනසවන්න නදී තරංගා ....... ආසම සිංදුවක් මේක..ස්තූතියි සංජේ 0 chandana diazBasic MemberPosts:347 05 Oct 2018 04:07 AM Album - Wedana Bitrate - 320Kbps Artist - Namal Udugama Includes - Tracks - 10 Tracks Note PM me for the Album link ප.ලි. මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්, මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Oct 2018 06:03 AM ස්තූතියි සංජේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Oct 2018 06:05 AM මටත් දෙන්න මල්ලී. චොප්පෙ මල්ලීටත් ස්තූති කරනවා. 0 SM THILANKAVeteran MemberPosts:1736 05 Oct 2018 06:30 AM Posted By sanj on 05 Oct 2018 04:07 AM Album - Wedana Bitrate - 320Kbps Artist - Namal Udugama Includes - Tracks - 10 Tracks Note PM me for the Album link ප.ලි. මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්, මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න. සුපිරි කැසට් එකක්නේ දීලා තියෙන්නේ මේ කැසට් එකනම් මං අහලා නැ .. බොහොම ස්තුතියි අයියේ මේ ඇල්බම් එක දුන්නට ... 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Oct 2018 06:45 AM Posted By sanj on 05 Oct 2018 04:07 AM Album - Wedana Bitrate - 320Kbps Artist - Namal Udugama Includes - Tracks - 10 Tracks Note PM me for the Album link ප.ලි. මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්, මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න. සුපිරි ඇල්බම් එකක්නේ..කොහොමද නොගෙන ඉන්නේ.මටත් ඕන 0 Wasanga AmaBasic MemberPosts:202 05 Oct 2018 10:42 AM නදී තරංගා , වේදනා , ඇල්බම් දෙක දෙන්නකෝ 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Oct 2018 10:48 AM Posted By sanj on 05 Oct 2018 04:07 AM Album - Wedana Bitrate - 320Kbps Artist - Namal Udugama Includes - Tracks - 10 Tracks Note PM me for the Album link ප.ලි. මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්, මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න. ඒ කාලෙ චොප්පෙ මලයගේ තාත්තගෙ පෙට්ටගමෙන් උස්සපු එකක් වගේ .. එළ එළ ... මේක මටත් දෙන්නකො .. චොප්පෙ මල්ලිටත් මේක අපිට ලබා දෙන්න මහන්සි වුන සංජේටත් ගොඩක්ම ස්තූතියි 0 chandana diazBasic MemberPosts:347 05 Oct 2018 11:48 AM Posted By kingD on 05 Oct 2018 10:48 AM Posted By sanj on 05 Oct 2018 04:07 AM Album - Wedana Bitrate - 320Kbps Artist - Namal Udugama Includes - Tracks - 10 Tracks Note PM me for the Album link ප.ලි. මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්, මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න. ඒ කාලෙ චොප්පෙ මලයගේ තාත්තගෙ පෙට්ටගමෙන් උස්සපු එකක් වගේ .. එළ එළ ... මේක මටත් දෙන්නකො .. චොප්පෙ මල්ලිටත් මේක අපිට ලබා දෙන්න මහන්සි වුන සංජේටත් ගොඩක්ම ස්තූතියි නිශාන් (චොප්පෙ) කියන්නෙ ෆෝරම් සයිට් වලින් හම්බෙච්ච හොදම යාලුවෙක් තවමත් සතියකට බැරි උනත් සති 2 කට සැරයක් හරි අපි හම්බෙනවා අනිත් කෙනා ශිවන්ත. ඌත් මාසෙකට දෙපාරක් වත් කෝල් කරනවා. ආතල් නම් ටිකක් බිසි ජොබ් එකයි පොඩි පැටියයි නිසා ඉස්සර අපි කොච්චර දේවල් කලාද 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Oct 2018 12:21 PM Posted By sanj on 05 Oct 2018 11:48 AM නිශාන් (චොප්පෙ) කියන්නෙ ෆෝරම් සයිට් වලින් හම්බෙච්ච හොදම යාලුවෙක් තවමත් සතියකට බැරි උනත් සති 2 කට සැරයක් හරි අපි හම්බෙනවා අනිත් කෙනා ශිවන්ත. ඌත් මාසෙකට දෙපාරක් වත් කෝල් කරනවා. ආතල් නම් ටිකක් බිසි ජොබ් එකයි පොඩි පැටියයි නිසා ඉස්සර අපි කොච්චර දේවල් කලාද මන් දන්නව උඹල කලින් ඉදන්ම සෙට් කියල.. තව ACSM මලයත් ඔය සෙට් එකේ ඉන්නව නේද ? අද මට පැයකට විතර කලින් ACSM මලයව හම්බ වුණා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Oct 2018 03:49 PM ධනු දිල තිබ්බ ඇල්බම එක නේද මේ. ඉල්ල ඉල්ල හිටපු හැමෝම ඔන්න ගන්න ස්තූතියි අයියේ මේ ඇල්බම් එකට 0 chandana diazBasic MemberPosts:347 05 Oct 2018 06:12 PM මේ ටික ඇරුනම තව ඇල්බම්ස් තියනවද නාමල්ගෙ 0 You are not authorized to post a reply. Page 20 of 23 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala