You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 23 << < 1718192021 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Sep 2018 07:02 AM
Posted By maduranga001 on 18 Sep 2018 09:43 PM
Posted By sanj on 18 Sep 2018 09:31 PM
රන හන්සියේ විජයබන්ඩාර වැලිතුඩුවගෙ නෙ මචං
ෂා-තුෂාන් මලයල දුන්නෙ මේක.






මේ ඇල්බම් එක නම් අහලා නෑ...මටත් මේ ඇල්බම් එක ලබා දෙන්න පුළුවන්ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Sep 2018 07:04 AM
Posted By sanj on 19 Sep 2018 01:28 AM






Bitrate - 320Kbps
Artist - shelton Muthukudaarachchi
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link
සුපිරි ඇල්බම් එකක්නේ..මටත් ඕන

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
19 Sep 2018 07:18 AM
තවත් ලස්සන ඇල්බම් එකක් වගේ
මාත් කලින් අහල නැ මටත් දෙන්න අයියේ ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Sep 2018 07:27 AM
Posted By sanj on 19 Sep 2018 01:28 AM






Bitrate - 320Kbps
Artist - shelton Muthukudaarachchi
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link


මචං මට මෙකයි ආයචනා එකයි එවන්නකො ..ඒ කාලෙ තිබුනු සුපිරි ඇල්බම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Sep 2018 08:25 AM
විශාරද නිහාල් ගම්හේවාගේ නිර්මාණයන්ගෙන් බිහිවුන ගායකයෙක්...
චන්ද්‍රෙස්නයන් නිර්මාණය කල සීත මීදුම් ගීතය ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුනා..
ඒ වගේම පාවී යන්න ගියා... සැන්දෑවේ ගං ඉවුරේ... වැනි ගීතත් ගොඩක් ජනප්‍රිය වුනා...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Sep 2018 09:24 AM
Posted By sanj on 19 Sep 2018 01:28 AM






Bitrate - 320Kbps
Artist - shelton Muthukudaarachchi
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link
අඩෝ පට්ටම සිංදු ටිකක් බන්...මේක මටත් දියන්කො 
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
19 Sep 2018 10:57 AM
Posted By kingD on 19 Sep 2018 09:24 AM
Posted By sanj on 19 Sep 2018 01:28 AM






Bitrate - 320Kbps
Artist - shelton Muthukudaarachchi
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link
අඩෝ පට්ටම සිංදු ටිකක් බන්...මේක මටත් දියන්කො 


අන්තප්පුරේ හොදම කෑල්ල එව්වොත් දෙනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2018 07:10 PM
ස්තූතියි මටත් ඇල්බමය ලැබුණා අයියේ

අන්තප්පුරේ හොදම කෑල්ල එව්වොත් දෙනවා මේ කියන්නෙ තේ එකක් බොන්න වෙන්න ඇති නේ
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
21 Sep 2018 10:28 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Sep 2018 10:45 PM
මරු කැසට් එක මචෝ..
මල් මල් වරුසාවේ ... සහ දෙනෙත් පුරා ... ගීත කොපමණ ඇහුවත් එපා වෙන්නේ නෑ‍‍...
මේක නම් මටත් ඕනේ.. මට මේක කන්වර්ට් කර ගන්න බැරිවුනා...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Sep 2018 04:38 AM
මල්ලීගේ කැසට් යන්ත්‍රය හැකි ඉක්මනින් යථා තත්වයට පත්වී අපිට මේ ඇල්බම් සෙට් එක අහන්න වාසණාව ලැබේවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Sep 2018 07:06 AM
Posted By sanj on 21 Sep 2018 10:28 PM

මේ කැසට් එක නම් අහලා නැහැ...සින්දු නම් අහලා තියෙනවා..මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පියා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2018 07:12 AM
සුමිත් කියන්නෙ පට්ට වැඩ්ඩෙක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2018 02:10 PM
සුපිරිම ඇල්බම් එකක් තමා මේකත්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Sep 2018 08:26 PM
ඔන්න මටත් මේක ගැන හිතක් පහල වේගෙන එන්වා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2018 08:49 PM
සුමිත් ප්‍රියංකර අද වගේම එදත් දක්ෂයා. මේක සුපිරිම එකක්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Sep 2018 08:54 PM
මේක මටත් එවන්න ........සුපිරි ඇල්බම් තමා මේවා .
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Sep 2018 11:28 PM



Bitrate - 320Kbps
Artist - Sumith Priyankara
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2018 12:18 AM
නැහැ අයියේ මුල්ම ගීතය පාවි යන්න ගියා නෙවේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Sep 2018 06:52 AM
Posted By sanj on 22 Sep 2018 11:28 PM



Bitrate - 320Kbps
Artist - Sumith Priyankara
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link


මේ ඇල්බම් එක නම් මා ගාවත් නැහැ.. අහන්නම ඕන.මටත් ඕන
0
You are not authorized to post a reply.
Page 19 of 23 << < 1718192021 > >>