You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 23 << < 1920212223 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Oct 2018 07:44 PM
Ra Sihine
Samadara
Warshawasane
Namal Gee 16
Very Best Of Namal ( 18 සින්දු )
0

santhaa
Basic Member
Basic Member
Posts:249

--
05 Oct 2018 07:47 PM
Yes..there are some albums..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Oct 2018 09:56 PM
Posted By sanj on 05 Oct 2018 04:07 AM
 
Album - Wedana
Bitrate - 320Kbps
Artist - Namal Udugama
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link

ප.ලි.
මේ ඇල්බම් එක වගේම මා සතුව ඇති බොහොමයක් කැසට් චොප්පෙ නොහොත් නිශ් මල්ලිගෙ තාත්තාගෙ පෙට්ටගමින් ගත් ඒවා බවත්,
මට ලැබෙන ස්තූතියෙන් පන්ගුවක් උටත් යන බව කරුනාවෙන් සලකන්න.
මටත් එවන්න ..........

0

sanj
Basic Member
Basic Member
Posts:347

--
05 Oct 2018 09:59 PM
Posted By sha733 on 05 Oct 2018 07:44 PM
Ra Sihine
Samadara
Warshawasane
Namal Gee 16
Very Best Of Namal ( 18 සින්දු )

රෑ සිහිනේ ඇල්බම් එක මොකක්ද?

සමදරා කියන්න හදවත මාගේ ඇල්බම් එකටමයි නේද?

වර්ශාවසනේ කියන ඇල්බම් එක අහල නෑ සීඩී එකක්ද කැසට් එකක්ද?

Very Best Of Namal මේක MCD කරපු ඇල්බම් එකක්ද? ඒකෙ සින්දු 18ක් නෑනෙ මේකෙ කවර්ස් තියනවද?

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
06 Oct 2018 07:10 AM

රෑ සිහිනේ ඇල්බම් එක මොකක්ද?

Meka sindu 10 k alutehen kare samuganne na 01 kiyala eka me

සමදරා කියන්න හදවත මාගේ ඇල්බම් එකටමයි නේද?

Me album eka nama tiyenne samuganne na 4 kiyala thama. tiyenneth e sindu 10 ma thama. Eth sindu 10 ma music wenas

වර්ශාවසනේ කියන ඇල්බම් එක අහල නෑ සීඩී එකක්ද කැසට් එකක්ද?

Meke sindu 6 i tiyenne . Hariyatama vishwasa na mehema album ekak karada kiyala. Cd
Quality sindu tika

Very Best Of Namal මේක MCD කරපු ඇල්බම් එකක්ද? ඒකෙ සින්දු 18ක් නෑනෙ මේකෙ කවර්ස් තියනවද?

Meke cover eka naha. Parana sindu tikamai tiyenne. E tika cd quality. Mcd da nadda kiyala danne naha

0

santhaa
Basic Member
Basic Member
Posts:249

--
06 Oct 2018 06:11 PM
මටත් එවලා තිබුණා ....ගොඩාක් ස්තුති
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
06 Oct 2018 06:14 PM
දැන් අහන ගමන් ඉන්නේ නියමෙට තියනවා ..........
0

sanj
Basic Member
Basic Member
Posts:347

--
07 Oct 2018 11:37 PM
Posted By sha733 on 06 Oct 2018 07:10 AM

රෑ සිහිනේ ඇල්බම් එක මොකක්ද?

Meka sindu 10 k alutehen kare samuganne na 01 kiyala eka me

සමදරා කියන්න හදවත මාගේ ඇල්බම් එකටමයි නේද?

Me album eka nama tiyenne samuganne na 4 kiyala thama. tiyenneth e sindu 10 ma thama. Eth sindu 10 ma music wenas

වර්ශාවසනේ කියන ඇල්බම් එක අහල නෑ සීඩී එකක්ද කැසට් එකක්ද?

Meke sindu 6 i tiyenne . Hariyatama vishwasa na mehema album ekak karada kiyala. Cd
Quality sindu tika

Very Best Of Namal මේක MCD කරපු ඇල්බම් එකක්ද? ඒකෙ සින්දු 18ක් නෑනෙ මේකෙ කවර්ස් තියනවද?

Meke cover eka naha. Parana sindu tikamai tiyenne. E tika cd quality. Mcd da nadda kiyala danne naha

ඔය සින්දු 18ක් තියන ඇල්බම් එකේ තියෙන්නෙ මේ ට්‍රැක් ටිකද කියල බලන්න

ඕක නම් රිලීස් කරපු ඇල්බම් එකක් නෙවෙයි. කවුරු හරි ඒ කාලෙ ( අපි කැසට් පාවිච්චි කරද්දි සීඩී ප්ලේයර් තිබ්බ කෙනෙක්) කරගත්ත එකක්.

මම ගාව ඔහොම තිබ්බ ඇල්බම් හෙන සෙට් එකක් තියනවා. මොකද මන් ගාවට කැඩිච්ච කම්පියුටර් හදාගන්න එනවනෙ

මම ඉතින් මොනා උනත් සෝන්ග්ස් ඇල්බම් තිබ්බොත් චෙක් කරනවා

හැබැයි ඒවා මගෙ මියුසික් ඇල්බම් එකෙන් පිට තියෙන්නෙ. 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
08 Oct 2018 06:28 AM

MCD eken awa eth namal & prince neda?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
08 Oct 2018 07:23 AM
Posted By sanj on 19 Sep 2018 01:28 AM

Bitrate - 320Kbps
Artist - shelton Muthukudaarachchi
Includes -
Tracks - 10 Tracks

Note
PM me for the Album link

මේක නම් මගේ ලග නැහැ මට ගන්න අවසර ද 
0

wasangaama
Basic Member
Basic Member
Posts:199

--
08 Oct 2018 07:21 PM
ලැබුනා බොහොම ස්තුතියි.
හදවත මාගේ ඇල්බම් එකත් තියෙනවද.
0

sanj
Basic Member
Basic Member
Posts:347

--
09 Oct 2018 09:22 AM

Bitrate - 320Kbps
Artist - H.R. Jothipala
Includes -
Tracks - 12 Tracks

Note
PM me for the Album link

PS
මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014)
මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න

Sample

http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
09 Oct 2018 10:25 AM
පට්ටා බන් ..උබට පින්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
09 Oct 2018 11:02 AM
Posted By sanj on 09 Oct 2018 09:22 AM

Bitrate - 320Kbps
Artist - H.R. Jothipala
Includes -
Tracks - 12 Tracks

Note
PM me for the Album link

PS
මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014)
මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න

Sample

http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file

2014 දුන්න කියල නම් මට මතක නෑ ...කොහොමහරි මගේ ළඟ නෑ මේක.. 

මටත් දෙන්න... ස්තූතියි මචෝ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
09 Oct 2018 03:30 PM
Posted By sanj on 09 Oct 2018 09:22 AM

Bitrate - 320Kbps
Artist - H.R. Jothipala
Includes -
Tracks - 12 Tracks

Note
PM me for the Album link

PS
මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014)
මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න

Sample

http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file

මේ ඇල්බම් එක නම් මා ගාවත් නැහැ...මේ සින්දු අහලවත් නෑ..මටත් ඕන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Oct 2018 04:47 PM
Posted By sanj on 07 Oct 2018 11:37 PM
Posted By sha733 on 06 Oct 2018 07:10 AM

රෑ සිහිනේ ඇල්බම් එක මොකක්ද?

Meka sindu 10 k alutehen kare samuganne na 01 kiyala eka me

සමදරා කියන්න හදවත මාගේ ඇල්බම් එකටමයි නේද?

Me album eka nama tiyenne samuganne na 4 kiyala thama. tiyenneth e sindu 10 ma thama. Eth sindu 10 ma music wenas

වර්ශාවසනේ කියන ඇල්බම් එක අහල නෑ සීඩී එකක්ද කැසට් එකක්ද?

Meke sindu 6 i tiyenne . Hariyatama vishwasa na mehema album ekak karada kiyala. Cd
Quality sindu tika

Very Best Of Namal මේක MCD කරපු ඇල්බම් එකක්ද? ඒකෙ සින්දු 18ක් නෑනෙ මේකෙ කවර්ස් තියනවද?

Meke cover eka naha. Parana sindu tikamai tiyenne. E tika cd quality. Mcd da nadda kiyala danne naha

ඔය සින්දු 18ක් තියන ඇල්බම් එකේ තියෙන්නෙ මේ ට්‍රැක් ටිකද කියල බලන්න

ඕක නම් රිලීස් කරපු ඇල්බම් එකක් නෙවෙයි. කවුරු හරි ඒ කාලෙ ( අපි කැසට් පාවිච්චි කරද්දි සීඩී ප්ලේයර් තිබ්බ කෙනෙක්) කරගත්ත එකක්.

මම ගාව ඔහොම තිබ්බ ඇල්බම් හෙන සෙට් එකක් තියනවා. මොකද මන් ගාවට කැඩිච්ච කම්පියුටර් හදාගන්න එනවනෙ

මම ඉතින් මොනා උනත් සෝන්ග්ස් ඇල්බම් තිබ්බොත් චෙක් කරනවා

හැබැයි ඒවා මගෙ මියුසික් ඇල්බම් එකෙන් පිට තියෙන්නෙ. 

මේ සින්දු ටික තමා තියෙන්නේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Oct 2018 04:50 PM
Posted By sanj on 09 Oct 2018 09:22 AM

Bitrate - 320Kbps
Artist - H.R. Jothipala
Includes -
Tracks - 12 Tracks

Note
PM me for the Album link

PS
මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014)
මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න

Sample

http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file

මේ ඇල්බම එකනං නෑ වගේ අයියේ මං ලග

ස්තූතියි වටිනා ඇල්බම් අප වෙත ලෙ එනවාට

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Oct 2018 05:41 AM
2014දී දුන් ඇල්බම් එක සුරැකිව තියෙනවා. ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
10 Oct 2018 06:39 AM
ස්තුතියි අයියේ මටත් ලබා දුන්නට..රේකෝඩ් නම් පට්ට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
10 Oct 2018 06:44 AM
Posted By sanj on 09 Oct 2018 09:22 AM

Bitrate - 320Kbps
Artist - H.R. Jothipala
Includes -
Tracks - 12 Tracks

Note
PM me for the Album link

PS
මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014)
මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න

Sample

http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file

තවත් පැරණි ඇල්බම් එකක් 

මේ ඇල්බම් එක මංලගත් නැ....  

0
You are not authorized to post a reply.
Page 21 of 23 << < 1920212223 > >>