You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 09:57 AM by  Kavinda Maswelagedara
එක වගේ කටහඩ තියන ගායකයන් හා ගායිකාවෝ
 27 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Feb 2017 05:59 PM
    සේනානයක වේරලියැද්ද(SHARP)
    චාමර විරසිංහ(PURPLE RANGE)
    දමිත් අසංක(SANTHOSA)
    සුමිත් හසෙන්ද්‍ර(SURIYANS BAND)
    සිගිති නිරෝෂන්(HIKKADUWA SHINY)
    සමන් ඉන්දික (SERIOUS BAND)
    කණිෂ්ක ගිහාන්(ANGELS BAND)
    අකිල (ANGELS BAND)
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 06:00 PM
    ඔයාලත් මේ තේයාඩ් එකට දාන්න දන්න ගායකයන්
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    24 Feb 2017 06:14 PM
    Chandana Liyanarachchi








    Chamil Wijenayaka
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 06:24 PM
    ඉන්දික ප්‍රසාද්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 06:26 PM
    ගුණදාස කපුගේ
    සුරන් ජයසිංහ(FLASH BACK)

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 06:31 PM
    විජය කුමරණතුංග
    මංජුල වර්ණකුලසුරිය
    අයිවෝද මෙල්
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Feb 2017 08:33 PM
    ඉතා වැදගත් නූලක පටන් අරගෙන තියෙන්නේ..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Feb 2017 08:36 PM
    සුනිල් එදිරිසිංහ සහ සුමිත් මන්දනායක
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    24 Feb 2017 08:49 PM
    අම්මපා ඔවු නෙද ?
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    24 Feb 2017 09:58 PM
    මරු වැඩක් ..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    24 Feb 2017 11:10 PM
    Posted By chamaramind on 24 Feb 2017 05:59 PM
    සේනානයක වේරලියැද්ද(SHARP)
    චාමර විරසිංහ(PURPLE RANGE)
    දමිත් අසංක(SANTHOSA)
    සුමිත් හසෙන්ද්‍ර(SURIYANS BAND)
    සිගිති නිරෝෂන්(HIKKADUWA SHINY)
    සමන් ඉන්දික (SERIOUS BAND)
    කණිෂ්ක ගිහාන්(ANGELS BAND)
    අකිල (ANGELS BAND)
    ඔය 'සමන් ඉන්දික' එයාගේ සමහර සිංදු හැදුවේ අපේ මහ ගෙදර ඉඳන්. වෙරලියද්දගේ සිංදු ඒ විදිහටම කියනවා. උදේ ආපුවහම යන්නෙ රෑ වෙලා. අපේ ගෙදර තිබුණා සංගීත භාණ්ඩ. මොකද අපේ මල්ලිත් බෑන්ඩ් එකක හිටියා. ඒ විදියට තමයි ඒ සම්භන්ධය හැදුණේ. පළවෙනි කැසට් එක කර ගන්න මාර කට්ටක් කෑවේ. "අහස අඬල ඉවර නෑ.. තාම සුදු නගේ" ගීතය තමයි ජනප්‍රිය වුණේ. එයාගේ සිංදු වල නම් වෙරලියද්දගේ කටහඬ එන්නේ නැහැ.

    'ඉන්දික ප්‍රසාද්' නම් ඉන්නේ දැන් මම ඉන්න ගමේ. මෙහෙ වැඩ ඔක්කොම වගේ කරන්න එයාගේ ස්ටුඩියෝ එක තමයි හැමෝම ගන්නෙ.

    හොඳ ත්‍රෙඩ් එකක් චාමර මල්ලි. දිගටම කරගෙන යමු. මතක් වෙන නම් ටික දාමු බලන්න.

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    25 Feb 2017 05:14 PM
    ඉන්දික ප්‍රාසද් ගේ මොකක්ද ස්ටුඩියෝ එක නම මොකක්ද අයියේ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    25 Feb 2017 05:17 PM
    මර්වින් මිහිදුකුල
    ශාලික මදුවන්ත(FEED BACK)
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    25 Feb 2017 05:18 PM
    විශාරද නන්දා මාලිනී
    අමිල් තරංග
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    25 Feb 2017 05:22 PM
    ෆෙඩි සිල්වා
    චමල් වර්ණකුල(FEED BACK)
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Feb 2017 07:20 AM
    චාමර මල්ලි ලිස්ට් එකම දාලානෙ.අපි දන්න වෙන අය නැති තරම් .....
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    27 Feb 2017 05:31 AM
    Posted By chamaramind on 25 Feb 2017 05:14 PM
    ඉන්දික ප්‍රාසද් ගේ මොකක්ද ස්ටුඩියෝ එක නම මොකක්ද අයියේ
    ස්ටුඩියෝ එකට විශේෂ නමක් නැහැ මල්ලි. වෙන ස්ටුඩියෝවක් නැති නිසා ඒක තමයි ඉතිං පැත්තටම ස්ටුඩියෝව.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    27 Feb 2017 05:32 AM
    ඇයි...?
    ඩබ්ලිව් ඩි අමරදේව.
    ඩබ්ලිව් ඩී ආරියසිංහ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    27 Mar 2017 10:33 PM
    Posted By chamaramind on 24 Feb 2017 05:59 PM
    සේනානයක වේරලියැද්ද(SHARP)
    චාමර විරසිංහ(PURPLE RANGE)
    දමිත් අසංක(SANTHOSA)
    සුමිත් හසෙන්ද්‍ර(SURIYANS BAND)
    සිගිති නිරෝෂන්(HIKKADUWA SHINY)
    සමන් ඉන්දික (SERIOUS BAND)
    කණිෂ්ක ගිහාන්(ANGELS BAND)
    අකිල (ANGELS BAND)
    අචල ඉරෝෂන

    අචල ඉරෝෂන ගායකයාත් මේ ලැයිස්තුවට එකතු වෙයි
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    28 Mar 2017 01:01 AM
    අම්මපා ?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>