Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2021 11:27 PM by Imalka Hewage Awasan Susum - Wijaya kumarathunga Want? 453 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 23 << < 1920212223 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Oct 2018 04:09 PM ඔව්. කාලෙකට ඉහතදී දුන්න මට මතකයි මේ ඇල්බමය. අලුත් එක දුන්නොත් නැවත අහල බලන්න පුළුවනි. ස්තුති ඔබට. 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Oct 2018 07:27 PM Posted By sanj on 09 Oct 2018 09:22 AM Bitrate - 320Kbps Artist - H.R. Jothipala Includes - Tracks - 12 Tracks Note PM me for the Album link PS මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014) මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න Sample http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file මටත් එවන්න අහලා බලන්න ................... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Oct 2018 07:30 PM පුංචි රාහුල මටත් එවන්න sanj. අරුම පුදුම කැසට්නෙ මේ. 0 Wasanga AmaBasic MemberPosts:202 12 Oct 2018 03:27 PM Posted By sanj on 05 Oct 2018 06:12 PM මේ ටික ඇරුනම තව ඇල්බම්ස් තියනවද නාමල්ගෙ ඔය ටිකත් අප්ලෝඩ් කරන්න පුලුවන්ද. සමුගන්නේ නෑ සෙට් එක තමා විශේෂ. 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Oct 2018 04:18 PM Posted By wasangaama on 12 Oct 2018 03:27 PM Posted By sanj on 05 Oct 2018 06:12 PM මේ ටික ඇරුනම තව ඇල්බම්ස් තියනවද නාමල්ගෙ ඔය ටිකත් අප්ලෝඩ් කරන්න පුලුවන්ද. සමුගන්නේ නෑ සෙට් එක තමා විශේෂ. සමුගන්නේ නෑ අනිත් ඇල්බම් ටික දෙන්නකෝ 0 SM THILANKAVeteran MemberPosts:1736 12 Oct 2018 06:23 PM මාගවත් සමුගන් නැ අනිත් ඇල්බම් ටික නැ... පුලුවනම් දෙන්නකෝ අයියේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2018 01:44 PM අනිවා ඔය හැමොටම ලබා දෙයි සන්ජේ අයිය මට ෂුවර් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 13 Oct 2018 09:26 PM නොඉල්ලුවට මේව සුපිරි කැසට්. දෙන්න හැකි නම් ඉතින් කියලා වැඩක් නෑ. 0 Chinthana MendisNew MemberPosts:67 14 Oct 2018 09:38 AM Chandana lameya....thama weda karagena yanawa wagey... 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 14 Oct 2018 12:41 PM Posted By sanj on 09 Oct 2018 09:22 AM Bitrate - 320Kbps Artist - H.R. Jothipala Includes - Tracks - 12 Tracks Note PM me for the Album link PS මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014) මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න Sample http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file මේකේ නම් පරණ ඇල්බම් 1ක්, මට ගන්න පුලුවෛන්ද 0 chandana diazBasic MemberPosts:347 14 Oct 2018 10:29 PM Posted By ACSM on 14 Oct 2018 09:38 AM Chandana lameya....thama weda karagena yanawa wagey... උඹව දැක්ක කල්. මොකෝ බන් පේන්න එන්නෙ නැත්තෙ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 15 Oct 2018 10:29 AM Posted By sanj on 09 Oct 2018 09:22 AM Bitrate - 320Kbps Artist - H.R. Jothipala Includes - Tracks - 12 Tracks Note PM me for the Album link PS මේක කලින් අපේ තිබුන සයිට් එකකට මම දුන්නා. අවුරුදු හානකට කලින් (2014) මේ කැසට් එක ආයෙත් කන්වර්ට් කලා. තියන අය කොලිටි බලලා ගන්න Sample http://www.mediafire.com/file/4dc8ced8grse4hj/03_Bhawa_Kathare.mp3/file ස්තූතියි සංජේ මල්ලි මටත් ලින්ක් එක එව්වට.... 0 Chinthana MendisNew MemberPosts:67 15 Oct 2018 08:48 PM Posted By sanj on 14 Oct 2018 10:29 PM Posted By ACSM on 14 Oct 2018 09:38 AM Chandana lameya....thama weda karagena yanawa wagey... උඹව දැක්ක කල්. මොකෝ බන් පේන්න එන්නෙ නැත්තෙ. den invisible mood eke inne ban... 0 chandana diazBasic MemberPosts:347 03 Nov 2019 10:22 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Nov 2019 05:07 PM Posted By sanj on 03 Nov 2019 10:22 AM මේ ඇල්බම් එක නම් සින්දු අහලවත් නෑ...මටත් ඕන..ස්තුතියි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Nov 2019 09:24 PM චාමර කිව්ව ටික තමයි මටත් කියන්න තියෙන්නේ.....මේක නම් අහලම නෑ. අයියේ මටත් දෙන්න මේක. ස්තූතියි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Nov 2019 08:05 AM මේක නම් මගේ ළගත් නෑ.. මටත් ඕනේ මල්ලී.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Nov 2019 10:15 AM සන්ජෙ මටත් දෙන්න මචො මේක 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Nov 2019 07:26 AM පරණ පෙට්ට්ටගම ආයෙත් අවුස්සලා වගේ.. මටත් දෙන්න මල්ලී. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Nov 2019 07:53 AM මේක නිල්වලා ලේබලයෙන් නේ නිකුත් කරලා තියෙන්නේ... රු. 60 ට නිල්වලා ලේබලයෙන් ආව ඇල්බමයක් දැකීමක් ගොඩක් දුෂ්කරයි... 0 You are not authorized to post a reply. Page 22 of 23 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala