Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2021 11:27 PM by Imalka Hewage Awasan Susum - Wijaya kumarathunga Want? 453 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 23 << < 1617181920 > >> Author Messages Tharindu DarshanaAdvanced MemberPosts:952 15 Sep 2018 06:57 PM Posted By sanj on 14 Sep 2018 09:15 PM ඇල්බම් සෙට් 1 දීලා නේ, ඔන්න මට එවන්න ඔය ටික 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Sep 2018 08:56 PM ඇල්බම් පෙරහැරක් ඔන්න ස්ටන් එකේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2018 01:56 PM කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Sep 2018 07:15 AM මචන් sanJ උබ නම් පට්ට කොල්ල බන් ...මටත් එවන්න "ආයාචනා " ඇල්බමයෙ ලින්ක් එක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Sep 2018 12:41 PM අළුතෙන් එකතු කල ඇල්බම් සෙට් එක මටත් එවහන්කෝ බං. අර සමිතාගේ 94 දිනදර්ශනේ ලැබුණද මචං මේකත් එක්ක? මේවායෙන් කවරයක් වත් දැකල නැහැ මම නම්. 0 chandana diazBasic MemberPosts:347 17 Sep 2018 11:53 PM ලමායි කියන්න කනගාටුයි මගෙ කැසට් රෙකෝඩර් එකේ බෙල්ට් එක කැඩිලා නිසා මේ ඇල්බම් ටික දෙන්න ටික දවසක් යාවි. අද කැසට් එක මස් කරලා බෙල්ට් වල මැශමන්ට් ගත්තා. මම හිතන්නෙ මේ හීට් එකට බෙල්ට් අවුල් යනවා ඇති. මේ සතිය ඇතුලත කොලඹ ගිහින් බෙල්ට් ටික ගේන්න ඕනෙ. ඊට පස්සෙ ඉතින් දෙන්නම් එක්ස්ප්‍රස් කෝච්චිය වගේ 0 chandana diazBasic MemberPosts:347 18 Sep 2018 12:03 AM me thiyenne bande 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Sep 2018 12:32 AM ඉක්මනට හදා ගනින් මචෝ. අපටත් පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා දෙන්නං. අවන්කවම මචන් මේ මහන්සිය අගේ කරනවා. කට්ට කාගෙන දෙන ඇල්බම් ටික නම් ඉතිං සුප්පා.. ! ඔබට වැඩි වැඩියෙන් ලැබේවා... !! 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Sep 2018 11:54 AM දෙපැත්තම එකම බෙල්ට් එකෙන්ද වැඩ 0 Indika DampahalaVeteran MemberPosts:3410 18 Sep 2018 12:11 PM Posted By sanj on 17 Sep 2018 11:53 PM ලමායි කියන්න කනගාටුයි මගෙ කැසට් රෙකෝඩර් එකේ බෙල්ට් එක කැඩිලා නිසා මේ ඇල්බම් ටික දෙන්න ටික දවසක් යාවි. අද කැසට් එක මස් කරලා බෙල්ට් වල මැශමන්ට් ගත්තා. මම හිතන්නෙ මේ හීට් එකට බෙල්ට් අවුල් යනවා ඇති. මේ සතිය ඇතුලත කොලඹ ගිහින් බෙල්ට් ටික ගේන්න ඕනෙ. ඊට පස්සෙ ඉතින් දෙන්නම් එක්ස්ප්‍රස් කෝච්චිය වගේ හීට් වෙන එක අහන්නත් දෙයක්ද බොල.. මේවගෙ එකදිගට rip කරනකොට ... හිමීට යමාන් ... දැකලවත් නැති කැසට් කවර තියෙන්නෙ .. දැනට අප්ලෝඩ් කරලා තියෙන ලින්ක් ටික මටත් එවපන් බ්‍රෝ... ස්තූතියි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Sep 2018 01:31 PM Posted By sanj on 17 Sep 2018 11:53 PM ලමායි කියන්න කනගාටුයි මගෙ කැසට් රෙකෝඩර් එකේ බෙල්ට් එක කැඩිලා නිසා මේ ඇල්බම් ටික දෙන්න ටික දවසක් යාවි. අද කැසට් එක මස් කරලා බෙල්ට් වල මැශමන්ට් ගත්තා. මම හිතන්නෙ මේ හීට් එකට බෙල්ට් අවුල් යනවා ඇති. මේ සතිය ඇතුලත කොලඹ ගිහින් බෙල්ට් ටික ගේන්න ඕනෙ. ඊට පස්සෙ ඉතින් දෙන්නම් එක්ස්ප්‍රස් කෝච්චිය වගේ මේ දවස් වල කොහොමත් රස්නය වැඩියි. ෆෑන් එකක් එහෙම දාන්නෙ නැද්ද මේක ක්‍රියාත්මක කරද්දී හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට. 0 chandana diazBasic MemberPosts:347 18 Sep 2018 03:03 PM Posted By sha733 on 18 Sep 2018 11:54 AM දෙපැත්තම එකම බෙල්ට් එකෙන්ද වැඩ නෑ බෙල්ට් දෙකක්. රෙකෝඩින් සයිඩ් එකේ පිච් කන්ට්‍රෝල් නෑ හැබැයි ගලවපු එකේ බෙල්ට් 4ම මාරු කරනවා. 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Sep 2018 07:07 PM Posted By sanj on 18 Sep 2018 12:03 AM me thiyenne bande බෙල්ට් එක කැඩුනාම ඒවා ගන්න තියේද කොළඹ කොහේද තියෙන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Sep 2018 07:22 PM රස්නෙ කාලෙට රෙකෝඩ් ගන්නම නෙවෙයි නිකං හරි දුවනවනං හොදයි රස්නෙට බෙල්ට් එක කැන තියෙද්දි කර වෙනවා එතකොට කමයි කැඩෙන්නෙ. දුවනවනං එහෙම වෙන එක අඩුයි 0 chandana diazBasic MemberPosts:347 18 Sep 2018 08:33 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Sep 2018 09:00 PM Posted By sanj on 18 Sep 2018 08:33 PM අඩේ සන්ජේ ඔය කෝකටත් කළින් මේක අරගෙන එවහනකෝ. කාලාන්තරයක් තිස්සෙ ඉල්ලන සහ හොයන එකක්. තුෂාන් මලයලා දුන්න මීට කලින් එකක් 'රණ හංසියේ'එක. මේකත් කවුරුහරි දෙනකන් තමයි බලන් හිටියේ. සිංදු සෙට් එකේ ලිස්ට් එක දාහන්කො. මේක අපේ ගෙදර ඉස්සර තිබුණ. ලෙලි යනකන් ඇහුව මතකයි. 0 chandana diazBasic MemberPosts:347 18 Sep 2018 09:31 PM Posted By maduranga001 on 18 Sep 2018 09:00 PM Posted By sanj on 18 Sep 2018 08:33 PM අඩේ සන්ජේ ඔය කෝකටත් කළින් මේක අරගෙන එවහනකෝ. කාලාන්තරයක් තිස්සෙ ඉල්ලන සහ හොයන එකක්. තුෂාන් මලයලා දුන්න මීට කලින් එකක් 'රණ හංසියේ'එක. මේකත් කවුරුහරි දෙනකන් තමයි බලන් හිටියේ. සිංදු සෙට් එකේ ලිස්ට් එක දාහන්කො. මේක අපේ ගෙදර ඉස්සර තිබුණ. ලෙලි යනකන් ඇහුව මතකයි. රන හන්සියේ විජයබන්ඩාර වැලිතුඩුවගෙ නෙ මචං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Sep 2018 09:43 PM Posted By sanj on 18 Sep 2018 09:31 PM රන හන්සියේ විජයබන්ඩාර වැලිතුඩුවගෙ නෙ මචංෂා-තුෂාන් මලයල දුන්නෙ මේක. 0 chandana diazBasic MemberPosts:347 18 Sep 2018 11:04 PM මේක මන් ගාව නෑ. හැබැයි මේ කැසට් එකේ තියන ගොඩක් සින්දු සිතින් කියන්නම් කැසට් එකේ තියනවා. මෙයාගෙ පලවෙනි සින්දුව පාවී යන්න ගියා නේද 0 chandana diazBasic MemberPosts:347 19 Sep 2018 01:28 AM Bitrate - 320Kbps Artist - shelton Muthukudaarachchi Includes - Tracks - 10 Tracks Note PM me for the Album link 0 You are not authorized to post a reply. Page 18 of 23 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala