You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 23 << < 1516171819 > >>
Author Messages

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 08:19 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2018 08:29 PM
මටත් ඔයාගෙ දඟකාරි දෙන්නකො සංජේ. ඔරිජිනල් කැසට් එකක් නිසා අහල බලන්න ආසයි.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 08:36 PM
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 08:42 PM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2018 08:46 PM
රුපා ඉන්දුමතී- සුජාතා අත්තනායක - සෝමසිරි මැදගෙදර - සමිතා - ෂෙල්ටන් මුත්ගමගේ ඒ................ please මටත් ඒ ටික එවන්න මම එම ගීත වලට හරිම ප්‍රියයි ...................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Sep 2018 08:53 PM
පට්ට කැසට් ඇල්බම් සෙට් ටිකක් දීල තියෙන්නේ.මටත් ඕන
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 09:02 PM
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 09:05 PM
Posted By gamini on 14 Sep 2018 08:46 PM
රුපා ඉන්දුමතී- සුජාතා අත්තනායක - සෝමසිරි මැදගෙදර - සමිතා - ෂෙල්ටන් මුත්ගමගේ ඒ................ please මටත් ඒ ටික එවන්න මම එම ගීත වලට හරිම ප්‍රියයි ...................


අප්ලෝඩ් කරල තියන ටික එව්වා අයියට
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 09:07 PM
හීනියට අඩඉයක් ගහලා ආවා බොලව් කැසට් ටික කන්වර්ට් කරන්න
සෙට් එකේ බෙල්ට් එක කඩලා ගියා. හිතේ දුකට මේ දාන්නෙ
ආයෙ කොලබ යන්න වෙනවා බෙල්ට් එකක් ගන්න
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 09:15 PM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2018 09:24 PM
Posted By sanj on 14 Sep 2018 09:07 PM
හීනියට අඩඉයක් ගහලා ආවා බොලව් කැසට් ටික කන්වර්ට් කරන්න
සෙට් එකේ බෙල්ට් එක කඩලා ගියා. හිතේ දුකට මේ දාන්නෙ
ආයෙ කොලබ යන්න වෙනවා බෙල්ට් එකක් ගන්න


අර මම ඒ දවස් වල එවූ  කැසට් ප්ලේයර් එකක් තියෙනවා cpu එකට කෙලින්ම හයි කරන්නට පුළුවන් ........ හසිතට දුන්නේ.......... එයා එකෙන් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඉල්ලා ගන්න 

හසිත මල්ලි මේ කොමන්ට් එක දකියි, එතකොට ඔහු එය ඔබට දෙයි cd 2ත් සමගින් 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Sep 2018 09:27 PM
ඇල්බම් පෝලිමක් දාලනේ මේ පැත්තටත් එවන්න .........
0

බන්ටු රිවේරා
New Member
New Member
Posts:69






--
14 Sep 2018 09:34 PM
බුදු අයියේ මටත් ගන්න අවසරද...??? එහෙම ඇහුවොත් ඇතිද...????
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 10:07 PM
Posted By බන්ටු on 14 Sep 2018 09:34 PM
බුදු අයියේ මටත් ගන්න අවසරද...??? එහෙම ඇහුවොත් ඇතිද...????

නෑ... තාම මාර්ගඵලයක් වත් ලබලා නෑ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:08 PM
ස්ටන් එකේ මෙතෙක් දාපු ඇල්බම් වලින් එකවර දාපු වැඩිම ඇල්බම් ගනනේ රෙකෝඩ් එක ඔන්න sanj ගෙන්.
මේවා අහන්න ලැබෙන එක ඇත්තටම හීන තමයි ගොඩක් අයට. කවර වලින් විතරක් සැහීමකට පත්වෙන්න වෙන කාලෙක ලෝබ නැතිව
මේවා දෙන එකට මාගේ ප්‍රනාමය......! බෙදාගැනීම විශ්වාසවන්ත අය විතරක් කරන්න. මොකද අද මේවා බොහොම සීරු මාරුවට කල යුතු නිසා.
ස්තූතියි......
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Sep 2018 10:10 PM
Posted By gamini on 14 Sep 2018 09:24 PM
Posted By sanj on 14 Sep 2018 09:07 PM
හීනියට අඩඉයක් ගහලා ආවා බොලව් කැසට් ටික කන්වර්ට් කරන්න
සෙට් එකේ බෙල්ට් එක කඩලා ගියා. හිතේ දුකට මේ දාන්නෙ
ආයෙ කොලබ යන්න වෙනවා බෙල්ට් එකක් ගන්න


අර මම ඒ දවස් වල එවූ  කැසට් ප්ලේයර් එකක් තියෙනවා cpu එකට කෙලින්ම හයි කරන්නට පුළුවන් ........ හසිතට දුන්නේ.......... එයා එකෙන් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඉල්ලා ගන්න 

හසිත මල්ලි මේ කොමන්ට් එක දකියි, එතකොට ඔහු එය ඔබට දෙයි cd 2ත් සමගින් 


නෑ අයියෙ මේක කොහොම හරි හදා ගම්මු

මොකද හසිතත් ගොඩක් හොද කැසට් දෙනවනෙ

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2018 10:21 PM
මම හිතුවේ හසිත එකෙන් ප්‍රයෝජන නොගන්නවා ඇති කියලා .................. එහෙමනම් මල්ලි e-bay එකේ පොඩි සර්ච් එකක් දාලා කියන්න අපි එකක් ගම්මු
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:31 PM
ගාමිනී අයියගේ ප්ලේයර් එකෙන් ඇත්තටම වැඩක් ගන්න බැලුවා ....ඒත් අසාර්තක වුනා. මොකද අපි සේරම සෙල්ලන් දාන්නේ පරන පුස් තට්ටු බැදුනු
කැසට් එක්කනේ. සැරෙන් සැරේට හෙඩ් රෝලර්ස් ක්ලීන් කරන්න අමාරුයි අයියා දුන්න එක. sanj ට ඒක දෙන්න පුලුවන් වැඩක් ගන්න බලන්න.
ඉල්ලන්නත් කලින් ගාමිනී අයියා ප්ලේයර් දුන්නු එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Sep 2018 05:12 AM
එකවර ඇල්බම් 8ක් ම දීලා... කොහොම ස්තූති කරන්නද මන්දා.. මල්ලී මේ පැත්තටත් අවසරය එවන්න හොඳේ..
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Sep 2018 06:20 AM
අයියා මේ පාර ඇල්බම් දුසිමක් දීලා තියෙන්න බොහොම ස්තුතියි අයියේ මහසියට
මේ ඇල්බම් නම් මං ලගත් නැ මට දෙනවද අයියේ ...
0
You are not authorized to post a reply.
Page 17 of 23 << < 1516171819 > >>