You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 11 of 19 << < 910111213 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 May 2018 08:06 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 03 May 2018 10:27 PM
අපිට නම් විභාග වලට ගියාම තමයි දේවල් අමතක වෙන්නේ...

මටත් ඉතිම් ඒමවෙනව
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 May 2018 11:34 PM
  •  Quote
  •  Reply
මට මතක නැති කරන්න.. මට මතක නැති වුනා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 May 2018 07:40 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 07 May 2018 11:34 PM
මට මතක නැති කරන්න.. මට මතක නැති වුනා..

කෝමින් කෝම හරි අන්තිමට අමතක වෙලා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 May 2018 07:41 PM
  •  Quote
  •  Reply

මම දන්නව
වෙන මොනවත් නෙවෙයි
ඔයත් එක්ක රන්ඩු වෙන්න
ඒ වෙන මොනවත් හින්දා නෙවේ ආදරේ වැඩියෙන් ලබාගන්න
නීති දාන්නෙ අවිස්වාස නිසා නෙවේ
ඔයා දියා වෙන කෙනෙක් ආදරෙන් බලයි කියල
මම දන්නව කරන්නෙ වරදක් කියල
ඒත් මම දන්නෙ ඔයාට ගොඩක් ආදරේ කියල විතරයි
ඒත් මට අහන්නෙ එක දෙයක් තියනව
මගේ සෙනෙහස නුඹට දැනෙනවද...?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 May 2018 08:53 PM
  •  Quote
  •  Reply
ආත්මාර්ථකාමිත්වය ආදරයේ කොටසක්ම ද? එහෙම නොවී ආදරය කරන්නම බැරිද?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 May 2018 09:37 PM
  •  Quote
  •  Reply
රණ්ඩුවෙන්නෙ නම් ඉරිසියාවට...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 03:26 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 May 2018 08:53 PM
ආත්මාර්ථකාමිත්වය ආදරයේ කොටසක්ම ද? එහෙම නොවී ආදරය කරන්නම බැරිද?


එහෙම බෑ නේද...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 May 2018 03:54 AM
  •  Quote
  •  Reply
මොකක්ද කරන වරද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 05:53 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 12 May 2018 03:54 AM
මොකක්ද කරන වරද

රණ්ඩු කරන එක වගේම නීති දාල ලඟ තියාගන්න ගන්න උත්සහය.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2018 09:16 AM
  •  Quote
  •  Reply
පවු ඒ කොල්ලා....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 09:51 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 May 2018 09:16 AM
පවු ඒ කොල්ලා....

එහෙනම් කෙල්ලට කරන්න තියෙන්නෙ හිත හදාගෙන අයින් වෙන්න. මොනා වුනත් කොල්ල පවුනෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 07:03 PM
  •  Quote
  •  Reply
මම කවි කාරියක් වුනේ කවදද කියන්න මං දන්නෙ නෑ
ගොතන හැම කවි පෙලක්ම නුඹට වග මම දන්නව
ඒ ඇයි කියල නුඹ දන්නවද...
එතරම්ම මට නුඹ සොඳුරු වූ නිසා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Jun 2018 08:49 PM
  •  Quote
  •  Reply
ඔබ වෙනුවෙන්ම තමා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Jun 2018 08:03 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Jun 2018 08:49 PM
ඔබ වෙනුවෙන්ම තමා...


ආා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 11:31 AM
  •  Quote
  •  Reply
මතකද ඒ දඟකාර අතීතය
නුඹට මා නැතිව බැරි
මට නුඹ නැතිව බැරි
ඒත් අද
නුඹ කොහෙද
මා කොහෙද
නුඹගේ මතකෙට මා නේන තරම්
නමුත්
මගේ මතකෙට නුඹ එන තරම්
දන්නෙ නෑ නුඹ තවමත්..
නැවතී සිටිමි මා
මතක ඉම අද්දරට වී
ඉකිලමි
අතීතය මතකෙට එන හැම විටම
නමුදු
තවමත් මා
ආදරෙයි මහ හුඟක්
ගෙවුණු ඒ අතීතෙ⁣ට....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Jun 2018 07:49 PM
  •  Quote
  •  Reply
ඔබගේ මතකෙන්
මට යන්නට බෑ කිසිදා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 09:28 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 13 Jun 2018 07:49 PM
ඔබගේ මතකෙන්
මට යන්නට බෑ කිසිදා


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jun 2018 10:47 PM
  •  Quote
  •  Reply
තවමත් මා
ආදරෙයි මහ හුඟක්
ගෙවුණු ඒ අතීතෙ⁣ට....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
14 Jun 2018 04:11 AM
  •  Quote
  •  Reply
ඉසුරු මල්ලිත් කවි කාරයෙක් වෙලා වගේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jun 2018 07:36 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 13 Jun 2018 10:47 PM
තවමත් මා
ආදරෙයි මහ හුඟක්
ගෙවුණු ඒ අතීතෙ⁣ට....


හම්. හැකියාව දියුණු කරගන්න..
0
Add Reply
Page 11 of 19 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below