You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 16 << < 34567 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Feb 2017 10:58 PM
අවුරුද්ද අවසානයේ පොඩ්ඩි නඟා විසින් වැඩිම ලකුණු ලබා ගන්නා සාමාජිකයා හට තෑග්ගක් ලබා දෙන බැවින් ලකුණු වගුවක් නිර්මාණය කරන ලදී  

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Feb 2017 12:16 AM
නියමයි මචං.....එළකිරි.
ඕක මාසේ ගානේ ගන්න විදිහක් හදලා දෙන්න බැරිද හිටං?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 12:25 AM
Kauda mekata himikm kiynne ithin dan
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Feb 2017 12:40 AM
Posted By Imalka on 03 Feb 2017 12:16 AM
නියමයි මචං.....එළකිරි.
ඕක මාසේ ගානේ ගන්න විදිහක් හදලා දෙන්න බැරිද හිටං?
බොල , මට තෙරුන් නෑ හිටං  ... ලියන්න එපා ..කෝල් එකක් දාල පස්සේ අහ ගන්නම් මන් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 12:46 AM
ඉමල්කය සලාක ක්‍රමේට තෑගී ගන්න හදන්නෙ.

රජතුමා ගණිත වගුවක් ගහල නේද ඒකටත්. එල. එල මචෝ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 01:16 AM
මම අහලා තියෙන්නේ මමත් අමාරුවේ වැටෙන එකක්නේ..

ඇත්තටම ඇල්බම් කවරයක මේ සිංදුව තියෙනවා දැකලා මේක ඇහුවේ.

ඒ්ත් මගේ නොදන්න කමට වරදක් වෙලා.. ධනු අයියා කිව්ව එක හරි වෙන්න ඕනේ..

මම දැක්කේ වෙන කවරයක. ඒ කියන්නේ එක සිංදුව එක ඇල්බම් එකක් විතරක් නෙමෙයිද එන්නේ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Feb 2017 01:19 AM
යකො මට එක ලකුනක් වත් නැහැනෙ ..මීට වඩා මෙ තරගය ගැන හිතන්න ඔනෙ අද ඉදන් ..ලබන පාර get එකෙදිද තැග්ග දෙන්නෙ ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 01:22 AM
සඳුනි දැක්ක කවරය දාන්න පුළුවන් නම් එතකොට බලාගන්න පුළුවන්. නැත්න්ම අපේ අයියට තමා කියන්න වෙන්නේ ඕක හොයලා දාන්න කියලා මොකද එයා ගාව තමා ඔය කැසට් ටික තියෙන්නේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Feb 2017 01:33 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 12:25 AM
Kauda mekata himikm kiynne ithin dan
   මොහොකටද බං හිමිකම් කියන්න  ඕනේ ??

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Feb 2017 01:40 AM
Posted By සඳුනි on 03 Feb 2017 01:16 AM
මම අහලා තියෙන්නේ මමත් අමාරුවේ වැටෙන එකක්නේ..

ඇත්තටම ඇල්බම් කවරයක මේ සිංදුව තියෙනවා දැකලා මේක ඇහුවේ.

ඒ්ත් මගේ නොදන්න කමට වරදක් වෙලා.. ධනු අයියා කිව්ව එක හරි වෙන්න ඕනේ..

මම දැක්කේ වෙන කවරයක. ඒ කියන්නේ එක සිංදුව එක ඇල්බම් එකක් විතරක් නෙමෙයිද එන්නේ.
එහෙම වැරදිලා කියල හරියන්නෙ නෑ නංගි... ඔයාගෙ නමට -50 වැටෙනව 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 01:49 AM
Posted By Imalka on 03 Feb 2017 01:33 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 12:25 AM
Kauda mekata himikm kiynne ithin dan
   මොහොකටද බං හිමිකම් කියන්න  ඕනේ ??


වෙන මුකුත් නම් නෙවෙයි ඉමල්ක අයියේ අර පොඩ්ඩි  අක්ක දෙන තෑග්ගට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 02:00 AM
මේ මම දැක්ක කවරේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 02:06 AM
මේ ධනු අයියා දුන්න උත්තරයේ කවරේ.. වෙන්න ඕන
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 02:12 AM
ඇල්බම් ගැන දන්න අය මේ ප්‍රශ්ණයට උත්තරය තීරණය කරන්න..
මම තව ඇල්බම් කවර කීපයකම මේ සිංදුව තියෙනවා දැක්කා..
ධනු අයියාගේ උත්තරය දැක්කට පස්සේ තමා බැලුවේ.

අවුල් සහගතයි වගේ නම් ප්‍රශ්නය අයන් කරමු.
තීරණයක් ගන්න ඔයාලා..
සොරි වෙන්න ඕනේ ඉතිං.. මමත් නොදන්න දෙයක් ඇහුවට.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 02:15 AM
Posted By kingD on 03 Feb 2017 01:40 AM
Posted By සඳුනි on 03 Feb 2017 01:16 AM
මම අහලා තියෙන්නේ මමත් අමාරුවේ වැටෙන එකක්නේ..

ඇත්තටම ඇල්බම් කවරයක මේ සිංදුව තියෙනවා දැකලා මේක ඇහුවේ.

ඒ්ත් මගේ නොදන්න කමට වරදක් වෙලා.. ධනු අයියා කිව්ව එක හරි වෙන්න ඕනේ..

මම දැක්කේ වෙන කවරයක. ඒ කියන්නේ එක සිංදුව එක ඇල්බම් එකක් විතරක් නෙමෙයිද එන්නේ.
එහෙම වැරදිලා කියල හරියන්නෙ නෑ නංගි... ඔයාගෙ නමට -50 වැටෙනව 
මාර රජතුමෙක් තමා වැරදී වැඩක් කලාම දඩුවම් දෙනවා නෙමේ ලකුණු දෙනවා.. අපොයි..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 02:30 AM
ඕකත් නෙවේ සඳුනි කවරය අම්මා කියලා ආවා ගොඩක් පරණ කැසට් එකක් මේක මේ ජෝති පාල මහත්මය මරුනටත් පස්සේ කල කැසට් දෙකක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 03:43 AM
මේක මේ ජෝතිපාලගේ අතීතය ගැන අහපු ප්‍රශ්නයක් නෙවෙයිනේ
ස්ටන් එක තුලදී අහන ප්‍රශ්නයක්
මම හිතන්නේ මගෙ මලය හැමදේම පටලං
මල්ලිට ලකුණු දෙන්න කියල කියන්න ආසයි. නමුත් මම හිතනවා මේ ප්‍රශ්නය අවලංගු කරල වෙනත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලොත් හොදයි කියල
ඒ ප්‍රශ්නය ගැටලු සහගතයි වගේ .මොකද කියන්නේ අනිත් අය
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Feb 2017 03:52 AM
Posted By sha733 on 03 Feb 2017 03:43 AM
මේක මේ ජෝතිපාලගේ අතීතය ගැන අහපු ප්‍රශ්නයක් නෙවෙයිනේ
ස්ටන් එක තුලදී අහන ප්‍රශ්නයක්
මම හිතන්නේ මගෙ මලය හැමදේම පටලං
මල්ලිට ලකුණු දෙන්න කියල කියන්න ආසයි. නමුත් මම හිතනවා මේ ප්‍රශ්නය අවලංගු කරල වෙනත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලොත් හොදයි කියල
ඒ ප්‍රශ්නය ගැටලු සහගතයි වගේ .මොකද කියන්නේ අනිත් අය

   ශා මලයාගේ කතාව හරි, 

ප්‍රශ්නේ අවුල් වගේ නම් වෙන එකක් දාන්න, 

කොහොමත් ගීත ඇල්බම් වල නිරවුල් ගතිය අඩුයි, හොරෙන් පබ්ලිෂ් කරපු ඒවයි හරියට කරපු ඒවයි, සන්ෆලවර් ඒවයි..ගත්තම උත්තර ඔක්කොම හරි......

ඒ නිසා ප්‍රශ්න අහනකොට ඒවගේ පැටලුම් සහිත තැන වලින් අහන්න එපා. මේවා අතරේ  ලංකාවේ කැසට් / ඇල්බම් නිෂ්පාදනයේ සහ ඇතැම් කතුවරුන්ගේ තන්හාව මත නිකුත් වුනු ඒවා බහුලයි.

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 03:54 AM
ඇත්තටම මේ ප්‍රශ්නය හරියන්නේ නැහැ මොකද ඔය සින්දුව ගොඩක් තැන් වල තියෙනවා එක නිසා මම කිව්වේ මුලින්ම ආව තැන පටලවිලා නෙවේ මෝඩයා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 05:43 AM
ප්‍රශ්නය අයින් කරමු ..වෙන එකක් අහන්නම් හරිනේ ....කලින් දැනන් වුන්නේ නෑ මේ අවුල
0
You are not authorized to post a reply.
Page 5 of 16 << < 34567 > >>