Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasitha dhananjaya කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 26 << < 7891011 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 10 Mar 2015 09:37 PM onna apith kewa. bohom sthuthi 0 Indika DampahalaVeteran MemberPosts:3410 10 Mar 2015 11:04 PM Posted By Rosi on 10 Mar 2015 03:49 PM කාලෙකින් වෙලාවක් හම්බ වුනේ කෑමක් හදන්න ,,,මේක නම් ඔයාලා කවුරුත් දන්න දෙයක් නිසා මන් රෙසපිය දාන්නේ නැ .... හදපු නිසා ඔයාලාටත් ගේනාවා සෝස් ටිකක් ගත්ත නම් ඔක්කොම උනත් කන්න තිබුණා .... 0 Chess FIDEBasic MemberPosts:238 11 Mar 2015 01:10 AM හැම දාම රෙසපි දදා ඉදල හරියන්නේ නැහැ ටිකක් හදලත් අපේ සුහද හමුවකට එවන්න ඕනෑ රෝසියෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Mar 2015 03:27 AM රෙසිපිය කිමැයි..කන්න ඇහැකි නම් 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Mar 2015 03:29 AM owa podi ayata selam kranna hadapuwa owa kanna ba..... 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Mar 2015 03:47 AM Posted By isurusam on 11 Mar 2015 03:29 AM owa podi ayata selam kranna hadapuwa owa kanna ba..... මාත් ආසයි මේවගේ ඒවත් එක්ක සෙල්ලම් කරන්න 0 Indika DampahalaVeteran MemberPosts:3410 11 Mar 2015 03:51 AM Posted By isurusam on 11 Mar 2015 03:29 AM owa podi ayata selam kranna hadapuwa owa kanna ba..... අහ් එහෙමද..දැන්නෙ දැනගත්තෙ ඇත්ත කතාව ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Mar 2015 05:59 AM Posted By isurusam on 11 Mar 2015 03:29 AM owa podi ayata selam kranna hadapuwa owa kanna ba..... ow ow oya wage podi ayata ahema hithenne wayase wereddata 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Mar 2015 06:01 AM lankawe hitiya nam suhada hamuwata denna thibba ..... kattiyage comments walata nam thanks 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Mar 2015 06:57 AM Posted By Rosi on 11 Mar 2015 06:01 AM lankawe hitiya nam suhada hamuwata denna thibba ..... kattiyage comments walata nam thanks ඉතින් express මේල් එකෙන් එවන්නකො, කොහොම හරි කයි අපේ අය 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Mar 2015 07:27 AM Posted By Imalka on 11 Mar 2015 06:57 AM Posted By Rosi on 11 Mar 2015 06:01 AM lankawe hitiya nam suhada hamuwata denna thibba ..... kattiyage comments walata nam thanks ඉතින් express මේල් එකෙන් එවන්නකො, කොහොම හරි කයි අපේ අය aiyooo ethakota nivila ,churu wela thiyevi,,,,wedak ne appaa.. 0 gayan fernandoNew MemberPosts:66 11 Mar 2015 06:40 PM පැටිස් එහෙම හදන විදිය කියල දෙන්නකෝ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Mar 2015 08:59 AM Posted By gayanfernando on 11 Mar 2015 06:40 PM පැටිස් එහෙම හදන විදිය කියල දෙන්නකෝ patiies lesi...eth hadanna kammali..welwaka hadannam ko 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Mar 2015 09:24 AM හොදයි.. හොදයි..හදලා අපටත් කියන්නකෝ.. රෝසිගේ කෑම පොත. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 Mar 2015 12:09 PM ඔන්න ඉතින් රෝසිගේ කෑම පොතෙන් අලුත් පිටුවක් අදත් අපේ ගයාන් සහෝදරයා මතක් කරපු නිසා මටත් හිතුනා පැටිස් ටිකක් හදන්න ඕනේ කියලා ........ මෙන්න මෙහමයි මන් හැදුවේ ,පිටි කෝප්ප දෙකක් අරගෙන එකට කෝප්ප බාගයක් පමන බටර් දාලා අයිස් වතුර ටික ටික එකතු කර (ලුණු ටිකකුත් දාලා ) හොද පදමට පිටි ගුලිය හදා ගත්තා ( පිටි ගුලියේ පාදම තමා ඇගිල්ලෙන් ඇන්නම යටට ගිහින් උඩට එනවා ) ඔහොම හදාගන්න ගුලිය පැයක් පමණ තියන්න , තියලා තමන් කැමති පිරවුමක් මෙදාට දාලා බිත්තර සාරුත් ගාලා ගැරුප්පුවෙන් හෝ කටර් එකකින් රවුම් කපා වටේට තද කරගෙන තෙලෙන් බැදගන්න. කිවුවා වගේම ලේසි නේද King අයියට සෝස් ඕනේ කියපු නිසා ඔන්න මන් සෝස් ටිකකුත් මතක් කරලම ගේනාවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Mar 2015 06:29 PM ammo badaginith haduna 0 isuru sampathSuper Senior MemberPosts:7342 15 Mar 2015 06:32 PM oya source tikak gagena patisak kanna........... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Mar 2015 07:10 PM ඔයා කෑම හදන්න නම් රුසියෙක් කියල පේනවා.. මරු.. මම නම් ඔය වගේ කෑම කන්න නම් රුසියෙක්.. 0 dilshan chathurangaBasic MemberPosts:111 15 Mar 2015 07:36 PM Niyamai 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Mar 2015 09:35 PM Posted By isurusam on 15 Mar 2015 06:32 PM oya source tikak gagena patisak kanna........... යකෝ source කන්න එපා මැරෙයි.....හරියට නොදැන කාල අන්තිමට කියයි රෝසිගේ පැටිස් කාල මැරුණයි කියලා, source කියන්නේ කන දෙයක් නෙමේ, මූලාශ්‍ර එහෙමත් නැත්නම්, හේතුව , වගේ තේරුමක් එකේ තියෙන්නේ, උඹ අදහස් කරන්න ඇත්තේ sauce වෙන්න ඇති, ඒවත් වැඩිය කන්න එපා. ඕකනේ බන් කියන්නේ සිංහලෙන් කොටන්න කියලා,...හක හක... කවදාවත් වරදින්නේ නැහැ....අභිමානවත් අපේ මව් බස සහ ලෝකෙම විස්මයට පත් කරවන සිංහල අකුරු සංයුතිය, අමාරුවෙන් කරන දේ තමයි වඩා ඵල දායී වන්නෙත් වඩා රසවත් වන්නෙත්,.. 0 You are not authorized to post a reply. Page 9 of 26 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes