You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 26 << < 89101112 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2015 09:36 PM
අනිවා.. එකෙන්ම.. පුළු පුළුවන් හැම අවස්ථාවකදීම සිංහලෙන් කොටන්න කියලා තමයි මමත් ඉල්ලන්නේ..

ඔයා පාවිච්චි කරන්නේ ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් නම් සිංහලෙන් කොටන පහසුම විදිය කියලා දෙන්නම්.. වෙන තැනක ටයිප් කරලා මෙතැන පේස්ට් කරන්න ඕනේ නැහැ.. ඔයා දන්නා සිංග්ලිෂ් වලින් කොටද්දී ඉබේම සිංහලෙන් වදින පහසුම පහසු විදියක් කියලා දෙන්නම්.. ඕනෑම වෙලාවක අහන්න..

ප්‍රයෝගිකව නොහැකි අවස්ථා මටත් තියෙනවා.. මොබයිල් එකෙන් ලොග් වෙලා ෆෝරමයට එද්දී සිංහලෙන් කොටන්න විදියක් නැහැ.. ඒ වෙලාවට මමත් සිංග්ලිෂ් තමයි කොටන්නේ.. අවංකම තව කෙනෙකුට පහසු සිංහල අකුරු කියවද්දී නේ. නමුත් English දෙයක් නම් English වලින් ටයිප් කලාම කියවන්න ලෙහෙසියි වගේ තමයි..

හැබැයි ඉතින් බැරිම නම් කමක් නැහැ.. කොමෙන්ටු නොදාම ඉන්නවාට වඩා.. දන්නා මගුලකින් වත් කොටලා දාපල්ලා..

රෙසිපි පොතේ කියන්න උනේ ඉන්ග්ලිෂ් - සිංග්ලිෂ් කතාවක්.

සොරි වෙන්න ඕනේ රෝසි රෙසිපි නෝනා,,
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Mar 2015 09:40 PM
Posted By maduranga001 on 15 Mar 2015 07:10 PM
ඔයා කෑම හදන්න නම් රුසියෙක් කියල පේනවා.. මරු..
මම නම් ඔය වගේ කෑම කන්න නම් රුසියෙක්..

 

එකෙන් මට නම් තේරුම් ගියේ මෙන්න මේ විදිහට 

කෑම හදන්න රුසියෙක් = රෝසි 
කෑම කන්න රුසියෙක්  = මදුරංග 

මදුරංගගේ කොමෙන්ටුව් ආදේශ කිරීමෙන්,..
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
දෙපැත්තෙන්ම සමාන නිසා 
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
රෝසි = මදුරංග 

උඹ එකෙන් අදහස් කරේ මොකද්ද බං...?

උඹත් රෝසි වගේ දක්ෂ නැණවත් කාන්තාවක්  කියන එකද..?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2015 10:04 PM
Posted By Imalka on 15 Mar 2015 09:40 PM

එකෙන් මට නම් තේරුම් ගියේ මෙන්න මේ විදිහට 

කෑම හදන්න රුසියෙක් = රෝසි 
කෑම කන්න රුසියෙක්  = මදුරංග 

මදුරංගගේ කොමෙන්ටුව් ආදේශ කිරීමෙන්,..
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
දෙපැත්තෙන්ම සමාන නිසා 
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
රෝසි = මදුරංග 

උඹ එකෙන් අදහස් කරේ මොකද්ද බං...?

උඹත් රෝසි වගේ දක්ෂ නැණවත් කාන්තාවක්  කියන එකද..?

නැහැ බන්.. එකෙන් කිව්වේ සරළම සරළ දෙයක්.. ඒ කියන්නේ රෝසි රුසියා වගේ හදන කෑම කන්න මමත් රුසියෙක්ය කියලා..

ඉමල්කයෝ.. ඇත්ත කියපන්..තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත්තේ තුන්මුල්ලේ විමලේගෙන් නේද? 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Mar 2015 10:14 PM

 

එකෙන් මේකෙන් රෝසි නෝනගේ කෑම ගැන කොමෙන්ටුවක් දාන්න බැරි උනා නේ.

 

ඔන්න මගේ ගානේ පොඩි ඇඩ් එකක් දැම්මා  
 

කෑම නම් රෝසි...............රෝසි නම් කෑම.,,
එස් එල් ස්ටන් වෙතින්ම පමණයි, ඔබත් අදම රස බලන්න 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2015 10:17 PM
රෝසියා කෑමක් ගෙනාවොත් මොනවා හරි කතාවක් ඇදෙනවා.මයි. දැක්කනේ අර ඉස්සෝ ගෙනල්ල වෙච්ච වැඩේ.. ඉස්ස කවි මඩුවටත් පැනලයි ගියේ අන්තිමට..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Mar 2015 10:25 PM
Posted By maduranga001 on 15 Mar 2015 09:36 PM
අනිවා.. එකෙන්ම.. පුළු පුළුවන් හැම අවස්ථාවකදීම සිංහලෙන් කොටන්න කියලා තමයි මමත් ඉල්ලන්නේ..

ඔයා පාවිච්චි කරන්නේ ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් නම් සිංහලෙන් කොටන පහසුම විදිය කියලා දෙන්නම්.. වෙන තැනක ටයිප් කරලා මෙතැන පේස්ට් කරන්න ඕනේ නැහැ.. ඔයා දන්නා සිංග්ලිෂ් වලින් කොටද්දී ඉබේම සිංහලෙන් වදින පහසුම පහසු විදියක් කියලා දෙන්නම්.. ඕනෑම වෙලාවක අහන්න..

ප්‍රයෝගිකව නොහැකි අවස්ථා මටත් තියෙනවා.. මොබයිල් එකෙන් ලොග් වෙලා ෆෝරමයට එද්දී සිංහලෙන් කොටන්න විදියක් නැහැ.. ඒ වෙලාවට මමත් සිංග්ලිෂ් තමයි කොටන්නේ.. අවංකම තව කෙනෙකුට පහසු සිංහල අකුරු කියවද්දී නේ. නමුත් English දෙයක් නම් English වලින් ටයිප් කලාම කියවන්න ලෙහෙසියි වගේ තමයි..

හැබැයි ඉතින් බැරිම නම් කමක් නැහැ.. කොමෙන්ටු නොදාම ඉන්නවාට වඩා.. දන්නා මගුලකින් වත් කොටලා දාපල්ලා..

රෙසිපි පොතේ කියන්න උනේ ඉන්ග්ලිෂ් - සිංග්ලිෂ් කතාවක්.

සොරි වෙන්න ඕනේ රෝසි රෙසිපි නෝනා,,

 

danna singlish walin methanat sionhala watenna kotanne kohomada??mata thiyenne firefox

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2015 10:32 PM

ඉන්දික අයියේ..පොස්ටුවක් හදලා දාන්නම් පැහැදිලි කරලා.. ඒක තමයි මට පෙනෙන විදියට පහසුම විදිය.. කාටත් ලෙහෙසියි ඒක..

දවසක් දෙකක් විතර දෙන්න මට..

0

Sherlock Holmes
New Member
New Member
Posts:9






--
16 Mar 2015 01:09 AM

මලා....පැටිස් එකක් හදල රෝසි පිරිමියෙක් වෙලා

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Mar 2015 02:50 AM
Posted By Rosi on 15 Mar 2015 12:09 PM

ඔන්න ඉතින් රෝසිගේ කෑම පොතෙන් අලුත් පිටුවක් අදත්

අපේ ගයාන්  සහෝදරයා මතක්  කරපු නිසා මටත් හිතුනා පැටිස් ටිකක් හදන්න ඕනේ කියලා ........

මෙන්න මෙහමයි මන් හැදුවේ ,පිටි කෝප්ප දෙකක් අරගෙන එකට කෝප්ප බාගයක් පමන බටර් දාලා අයිස් වතුර ටික ටික එකතු කර  (ලුණු ටිකකුත් දාලා ) හොද පදමට පිටි ගුලිය හදා  ගත්තා ( පිටි ගුලියේ පාදම තමා ඇගිල්ලෙන් ඇන්නම යටට ගිහින් උඩට  එනවා ) ඔහොම හදාගන්න ගුලිය පැයක් පමණ තියන්න , තියලා තමන් කැමති පිරවුමක් මෙදාට දාලා බිත්තර සාරුත්  ගාලා ගැරුප්පුවෙන් හෝ කටර් එකකින් රවුම් කපා වටේට තද කරගෙන තෙලෙන් බැදගන්න.

කිවුවා වගේම ලේසි නේද

King අයියට සෝස් ඕනේ කියපු නිසා ඔන්න මන් සෝස් ටිකකුත් මතක් කරලම ගේනාවා

 

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............සෝසුත් ගෙනත් තියෙන්නෙ ..ඔන්න එකක් ගත්ත එහෙනම්... ඔක්කොම කන නරක ළමයි හෙම නොවේ අපි..........

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Mar 2015 02:57 AM
Posted By Imalka on 15 Mar 2015 09:40 pm

එකෙන් මට නම් තේරුම් ගියේ මෙන්න මේ විදිහට 

කෑම හදන්න රුසියෙක් = රෝසි 
කෑම කන්න රුසියෙක්  = මදුරංග 

මදුරංගගේ කොමෙන්ටුව් ආදේශ කිරීමෙන්,..
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
දෙපැත්තෙන්ම සමාන නිසා 
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
රෝසි = මදුරංග 

උඹ එකෙන් අදහස් කරේ මොකද්ද බං...?

උඹත් රෝසි වගේ දක්ෂ නැණවත් කාන්තාවක්  කියන එකද..?

 

රෝසි = මදුරංග  

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Mar 2015 03:36 AM
Posted By kingD on 16 Mar 2015 02:57 AM
Posted By Imalka on 15 Mar 2015 09:40 pm

එකෙන් මට නම් තේරුම් ගියේ මෙන්න මේ විදිහට 

කෑම හදන්න රුසියෙක් = රෝසි 
කෑම කන්න රුසියෙක්  = මදුරංග 

මදුරංගගේ කොමෙන්ටුව් ආදේශ කිරීමෙන්,..
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
දෙපැත්තෙන්ම සමාන නිසා 
කෑම හදන්න රුසියෙක් = කෑම කන්න රුසියෙක් 
රෝසි = මදුරංග 

උඹ එකෙන් අදහස් කරේ මොකද්ද බං...?

උඹත් රෝසි වගේ දක්ෂ නැණවත් කාන්තාවක්  කියන එකද..?

 

රෝසි = මදුරංග  

 

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2015 05:16 AM
Posted By noodle on 16 Mar 2015 01:09 AM

මලා....පැටිස් එකක් හදල රෝසි පිරිමියෙක් වෙලා

 

 

hmmmm me mokdda me kiyanne

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2015 05:18 AM

aye ithin okata samiikarana one ne.... kauruth kemathi kemak ne mewa

kattiyage comments walata nam godak thanks

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2015 05:21 AM
Posted By maduranga001 on 15 Mar 2015 10:17 PM
රෝසියා කෑමක් ගෙනාවොත් මොනවා හරි කතාවක් ඇදෙනවා.මයි. දැක්කනේ අර ඉස්සෝ ගෙනල්ල වෙච්ච වැඩේ.. ඉස්ස කවි මඩුවටත් පැනලයි ගියේ අන්තිමට..

 

 

ekane maduranaga ...ae para samiikaranath hadala

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Mar 2015 05:22 AM
ඕකට කියන්නේ "මේ හාමුදුවොන්ට බෙදන්න" තියරිය කියලා.. අහලා ඇතිනේ කතාව.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2015 07:11 AM
Posted By maduranga001 on 16 Mar 2015 05:22 AM
ඕකට කියන්නේ "මේ හාමුදුවොන්ට බෙදන්න" තියරිය කියලා.. අහලා ඇතිනේ කතාව.

 

 ara namata bedanna neda maduranaga

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Mar 2015 07:33 AM
ඔව්.. ඔව්.. මේ නමට තමයි ඕනේ කියා කියා කියපු නමවල්ම තමයි වළදන්නේ අන්තිමට..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:35 AM
පැටිස් ivarada dan ithin
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Mar 2015 04:36 AM
පැටිස් ටික සුටුස් ගල විසික් උනා..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
20 Mar 2015 04:38 AM
mata venama hadanava kivva
0
You are not authorized to post a reply.
Page 10 of 26 << < 89101112 > >>